Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ_බුද්ධාය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ව්‍යවහාර[/FONT][FONT=&quot]වර්ෂ [/FONT][FONT=&quot]2003 [/FONT][FONT=&quot]ඔක්තෝම්බර් මාසයෙහි මහමෙව්නාව භාවනා අසපුවෙන් පන්සියයක් පමණ[/FONT][FONT=&quot]සැදැහැවත් පිරිස සමඟ දඹදිව වන්දනාවෙහි ගියෙමු. එවකට බුද්ධගයාවේ ශ්‍රී ලංකා[/FONT][FONT=&quot]මහාබෝධි මධ්‍යස්ථානයෙහි අධිපතිව සිටි පැල්වත්තේ සීවලී ස්වාමීන් වහන්සේ සමඟ[/FONT][FONT=&quot]අපි බොහෝ වේලාවක් බෞද්ධ ප්රබෝධය කෙසේ ඇතිකළ යුතු දැයි සාකච්ඡා කරමින්[/FONT][FONT=&quot]සිටියෙමු. එහිදී [/FONT][FONT=&quot]2550[/FONT][FONT=&quot] වෙනි බුද්ධ ජයන්තිය මාතෘකාවට ගැණින. ව්‍යාවහාර වර්ෂ[/FONT][FONT=&quot] 2006 [/FONT][FONT=&quot]වෙසක් පුන් පොහෝ දිනට බුදුරජුන් පිරිනිවී [/FONT][FONT=&quot]2550 [/FONT][FONT=&quot]වෙනි වසර සපිරෙන හෙයින්[/FONT][FONT=&quot]එය සැමරීම උදෙසා අප කුමක් කළ යුතුද යන්න සාකච්ඡා කළෙමු. එහිදී[/FONT][FONT=&quot]බුද්ධගයාවෙහි තිබෙන සියලු ථේරවාද බෞද්ධ රටවල්වලට අයත් විහාරස්ථාන මුල්කොට[/FONT][FONT=&quot]ගෙන දස දිනක ත්‍රිපිටක සජ්ඣායනාවක් පැවැත්වීම මැනැවැයි නිගමනය කළෙමු. ඒ[/FONT][FONT=&quot]අනුව මම ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීවලී ස්වාමීන් වහන්සේ ද බුද්ධගයාවෙහි ථේරවාද විහාරස්ථානයන්හි[/FONT][FONT=&quot]වැඩසිටින ප්‍රධාන භික්ෂූන් වහන්සේලා සමඟ මේ ගැන සාකච්ඡා කළෙමු.[/FONT][FONT=&quot]උන්වහන්සේලා මෙයට ඉතා කමැති වූ නමුත් ත්‍රිපිටක සජ්ඣායනාව කෙසේ කළ යුතු[/FONT][FONT=&quot]දැයි නොදත් සේක. අපට ද ඒ පිළිබඳව ඉන් පෙර ලද අත්දැකීමක් නැත. නමුත් කෙසේ හෝ[/FONT][FONT=&quot]ත්‍රිපිටක සජ්ඣායනය කළ යුතු නිසා එහි සියලු මූලික සැලසුම් මවිසින් සකස්[/FONT][FONT=&quot]කරන ලදී.[/FONT]

[FONT=&quot]මේ[/FONT][FONT=&quot]අදහස රැගෙන ලංකාවට පැමිණි මා විසින් මහමෙව්නාව අසපුවෙහි ස්වාමීන් වහන්සේලා[/FONT][FONT=&quot]පනස් නමක් ත්‍රිපිටකය මැනැවින් සජ්ඣායනා කරන්නට පුහුණු කරන ලද්දාහ. එය[/FONT][FONT=&quot]කරන ලද්දේ පාළි භාෂාවෙනි. ශ්‍රී ලංකාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉන්දියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බංගලාදේශය හා නේපාලය යන[/FONT][FONT=&quot]රටවල්වල භික්ෂූන් වහන්සේලා එක්පසෙක සජ්ඣායනා කිරීමටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තායිලන්ත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුරුම සහ[/FONT][FONT=&quot]කාම්බෝජ භික්ෂූන් වහන්සේලා වෙන් වෙන්ව සජ්ඣායනා කිරීමටත් තීරණය විය. එසේ[/FONT][FONT=&quot]වූයේ උච්චාරණයේ ඇති පැහැදිලි වෙනස්කම් නිසා ය. අපට මෙන් හොඳින් අක්ෂර[/FONT][FONT=&quot]උච්චාරණය කිරීමට ඒ රටවල භික්ෂූන් වහන්සේලාට අසීරු ය.[/FONT]

[FONT=&quot]අපගේ[/FONT][FONT=&quot]ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ඉතා උද්යෝගීමත්ව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහත් කැපවීමෙන් යුක්තව දීඝ[/FONT][FONT=&quot]නිකාය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මජ්ඣිම නිකාය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අංගුත්තර නිකාය ආදී නිකාය ග්රන්ථයන්හි ඇති සූත්‍ර[/FONT][FONT=&quot]දේශනා මැනැවින් සජ්ඣායනා කිරීමට සමර්ථ වූහ. මේ අනුව [/FONT][FONT=&quot]2006 [/FONT][FONT=&quot]පෙබරවාරි මාසයට[/FONT][FONT=&quot]යෙදෙන ඉන්දීය ක්‍රමයට සැමරෙන බුද්ධජයන්තිය නිමිත්තෙන් බුද්ධගයාවෙහි[/FONT][FONT=&quot]වජ්රාසනය අබියස ප්‍රථම ත්‍රිපිටක සජ්ඣායනාව මහමෙව්නාව භාවනා අසපුවේ[/FONT][FONT=&quot]ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙයට සහභාගී වූ සියලු[/FONT][FONT=&quot]ථේරවාද බෞද්ධ රටවල භික්ෂූහු අතිශයින්ම ප්‍රබෝධවත් වූහ. මාගේ අදහසක් අනුව[/FONT][FONT=&quot]එය ආරම්භ කරන ලද්දේ දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනාවෙනි. ටිබෙට් බෞද්ධ[/FONT][FONT=&quot]නායක දළයි ලාමා තුමා ද මෙහි ප්‍රථම උත්සවයට සහභාගී වූ අතර එතුමා විසින් ද[/FONT][FONT=&quot]ථේරවාද ක්‍රමයට ඉංග්‍රීසි අකුරින් යුතුව අප ලබා දුන් දම්සක් පැවතුම්[/FONT][FONT=&quot]සූත්‍රය සජ්ඣායනා කරන ලදී. මෙම සජ්ඣායනාව සාර්ථක විය. එනිසා සතුටට පත්[/FONT][FONT=&quot]සියල්ලන්ගෙන්ම මෙය වාර්ෂිකව කළ යුතු යැයි බලවත් ඉල්ලීම් ලැබුණි. මෙයට[/FONT][FONT=&quot]මහායාන භක්තික එක් කාන්තාවකගෙන් ද අනුග්‍රහ ලැබුණි. ලක්දිව[/FONT][FONT=&quot]සැදැහැවතුන්ගෙන් ද අනුග්‍රහ ලැබුණි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙම[/FONT][FONT=&quot]ත්‍රිපිටක සජ්ඣායනාවේදී අප දුටු ඉතා සංවේගජනක කරුණ වූයේ ඉන්දීය භික්ෂූන්[/FONT][FONT=&quot]වහන්සේලා කිසිවෙකුටත් පැහැදිලිව සූත්‍ර දේශනා සජ්ඣායනා කරගත නොහැකි වීමයි.[/FONT][FONT=&quot]ඒ වෙනුවෙන් කිසිවෙක් මෙතෙක් උදව් කොට ද නැත. බුද්ධ ශාසනය කෙරෙහි ඇති මහත්[/FONT][FONT=&quot]ශ්‍රද්ධාව හේතුවෙන් [/FONT][FONT=&quot]2007[/FONT][FONT=&quot] වර්ෂයෙහි වස්සාන කාලය බුද්ධගයාවෙහි ගත කළ මා වස්[/FONT][FONT=&quot]තුන් මස මුළුල්ලේ ඉන්දීය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බංගලාදේශ භික්ෂූන් වහන්සේලා පනස් නමකට අධික සඟ[/FONT][FONT=&quot]පිරිසකට තුන් සරණේ සිට මැනැවින් උච්චාරණය කොට තුන් සූත්‍රය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දම්සක්[/FONT][FONT=&quot]පැවතුම් සූත්‍රය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනත්ත ලක්ඛණ සූත්‍රය මෙන්ම මජ්ඣිම නිකාය ආදියෙහි තිබෙන[/FONT][FONT=&quot]සූත්‍ර දේශනා ද සජ්ඣායනා කිරීමට පුහුණු කරන ලදී. එය ද සාර්ථක විය.[/FONT]

[FONT=&quot]මෙසේ[/FONT][FONT=&quot]වාර්ෂිකව ත්‍රිපිටක සජ්ඣායනාව කරගෙන යන අතර තායි භික්ෂූන් වහන්සේලාට මෙහි[/FONT][FONT=&quot]ප්‍රධානත්වය ගැනීමට ආශාවක් ඇතිවිය. ඒ සඳහා අර මහායානික කාන්තාව ද පොළඹවා[/FONT][FONT=&quot]ගන්නා ලදී. ත්‍රිපිටක සජ්ඣායනාව බිහිවූයේ මාගේ සහ සීවලී ස්වාමීන් වහන්සේගේ[/FONT][FONT=&quot]සංකල්පයක් අනුව ය. එයින් ඇතිවූ ප්රබෝධය නිසා ය ඒ කෙරෙහි තායි භික්ෂූන්[/FONT][FONT=&quot]වහන්සේලාට තෘෂ්ණාව හටගත්තේ. එයට කළකිරුණු මම ත්‍රිපිටක සජ්ඣායනාවෙන්[/FONT][FONT=&quot]ඉවත්වීමි. මාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අවසන් ත්‍රිපිටක සජ්ඣායනාව[/FONT][FONT=&quot]සිදුවූයේ [/FONT][FONT=&quot]2008 [/FONT][FONT=&quot]වසරේදීය. මහමෙව්නාවේ භික්ෂූන් වහන්සේලා පමණක් මෙයට සහභාගී[/FONT][FONT=&quot]වන්නේ මන්දැයි කියමින් ලංකාවේ ඇතැම් භික්ෂූන් විසින් චෝදනා කළ හෙයින්[/FONT][FONT=&quot]මහමෙව්නාවේ සඟ පිරිස විසිපස් නමකට අඩු කොට ඉතුරු විසි පස් නම අනෙකුත්[/FONT][FONT=&quot]විහාරස්ථාන වලින් වඩම්මවා ගැනීමට තීරණය විය. එය ද අප විසින් සතුටින් කරන[/FONT][FONT=&quot]ලදී. පින්කමක වටිනාකම දන්නා නිසා ය.[/FONT]

[FONT=&quot]එම[/FONT][FONT=&quot] 2008[/FONT][FONT=&quot] වසරේ පෙබරවාරි මස බුද්ධගයාවෙහි ත්‍රිපිටක සජ්ඣායනාව කෙරෙන අතරේ[/FONT][FONT=&quot]බුද්ධ වර්ෂය පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටියෙමු. බුදුරජාණන් වහන්සේ[/FONT][FONT=&quot]පිරිනිවන් පා [/FONT][FONT=&quot]2011 [/FONT][FONT=&quot]වසරට බුද්ධ වර්ෂ [/FONT][FONT=&quot]2555 [/FONT][FONT=&quot]ක් පිරෙන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උන්වහන්සේ[/FONT][FONT=&quot]සම්බුද්ධත්වය ලැබුවේ ඊට හතළිස් පස් වසරකට පෙර හෙයින් ව්‍යවහාර වර්ෂ [/FONT][FONT=&quot]2011[/FONT][FONT=&quot] වන[/FONT][FONT=&quot]විට සම්බුදු බව ලබා වසර [/FONT][FONT=&quot]2600 [/FONT][FONT=&quot]සම්පූර්ණ වන බවටත් අප විසින් අදහසක් ඉදිරිපත්[/FONT][FONT=&quot]කරන ලදී. අපගේ පැල්වත්තේ සීවලී ස්වාමීන් වහන්සේ මෙන්ම ත්‍රිපිටක[/FONT][FONT=&quot]සජ්ඣායනාවේ සංවිධාන කටයුතු භාරව සිටි ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ[/FONT][FONT=&quot]සමඟ ද මේ ගැන අපි සාකච්ඡා කළෙමු. එය ඉතා අගය කිරීමට ලක්විය. ඒ අවස්ථාවෙහි[/FONT][FONT=&quot]අපගේ ති‍්‍රපිටක සජ්ඣායනාව වෙනුවෙන් වැඩමකළ අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද[/FONT][FONT=&quot]අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් මවිසින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ[/FONT][FONT=&quot]මාගේ මෙම සංකල්පය මා ඉදිරිපත් කළ හොත් එය ඇතැම් භික්ෂූන් විසින් යටපත් කළ[/FONT][FONT=&quot]හැකි නිසා ඔබවහන්සේ ඉදිරිපත් කරන්න කියා ය. උන්වහන්සේ ද එම අදහස බොහෝ අගය[/FONT][FONT=&quot]කළ සේක.[/FONT]

[FONT=&quot]එම[/FONT][FONT=&quot]ත්‍රිපිටක සජ්ඣායනාවෙන් පසු තායි භික්ෂූන් වහන්සේලා විසින් කරන ලද අකෘතඥ[/FONT][FONT=&quot]ක්‍රියාව හේතුවෙන් ඇතිවූ කළකිරීම නිසා ත්‍රිපිටක සජ්ඣායනාවෙන් මම ඉවත්[/FONT][FONT=&quot]වීමි. ටික කලක් බුද්ධගයාවෙහි බුදුනුවණ අසපුවෙහි රැඳී සිටියෙමි. යළි ලංකාවට[/FONT][FONT=&quot]මා පැමිණෙන විට සියලු තන්හිම ඉතා මනස්කාන්ත බැනරයන් දිස්විය. එනම් [/FONT][FONT=&quot]‘2600 [/FONT][FONT=&quot]ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරමු [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]පිළිවෙතින් පෙළගැසෙමු[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන්නයි. මෙය[/FONT][FONT=&quot]දුටු මම බලවත් අමන්දානන්දයට පත්වීමි. එදා බුද්ධගයාවෙහිදී මෙම අදහස මා[/FONT][FONT=&quot]ඉදිරිපත් නොකරන්නට අද ඇති ප්රබෝධය කිසිසේත් දක්නට නොලැබෙනු නිසැකය. අද[/FONT][FONT=&quot]කොළඹ ඉදිවී තිබෙන සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය පවා කිසිසේත් ඉදිනොවනු ඇත.[/FONT][FONT=&quot]සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් රජය ප්‍රධාන භික්ෂූන් වහන්සේලා කරනු ලබන[/FONT][FONT=&quot]නොයෙක් පින්කම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නොයෙක් සම්භාෂණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නොයෙක් සම්මන්ත්රණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නොයෙක් සැළසුම්[/FONT][FONT=&quot]කිසිවක් නොවනු ඇත. මේ සියල්ල ඇතිවූයේ අපගේ සිතෙහි හටගත් සැදැහැබර සංකල්පයක්[/FONT][FONT=&quot]නිසා නොවේදැයි සිතන විට ඉමහත් සතුටක් හටගනී.[/FONT]

[FONT=&quot]මෙසේ[/FONT][FONT=&quot]ලක්දිව සම්බුද්ධ ජයන්ති සංකල්පය ඔස්සේ දැවැන්ත ප්රබෝධයක් ඇතිවෙන විට මම ද[/FONT][FONT=&quot]හුදෙකලාවේ සිටිමින් මහමෙව්නාවෙන් කුමක් කළ යුතු දැයි කල්පනා කළෙමි. ඒ අනුව[/FONT][FONT=&quot]වසරක් පුරාවට අපගේ මහමෙව්නාවෙහි ප්‍රධාන ස්ථානයන්හි ත්‍රිපිටක[/FONT][FONT=&quot]සජ්ඣායනාවක් පවත්වන්නට තීරණය විය. ඒ හේතුවෙන් කටපාඩමින් ත්‍රිපිටකය දරාගත[/FONT][FONT=&quot]හැකි භාණක භික්ෂූන් වහන්සේලා බිහිකිරීම පිණිස යම් උත්සාහයක් ගත යුතු යැයි[/FONT][FONT=&quot]අදහස් විය. එමෙන්ම අනුස්මරණීය උපහාර පූජා වශයෙන් චෛත්‍ය ඉදිකිරීමටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෝධීන් වහන්සේලා රෝපණය කිරීමටත් අපි අදහස් කළෙමු. [/FONT][FONT=&quot]2010 [/FONT][FONT=&quot]වසරේ මවිසින් ආරම්භ[/FONT][FONT=&quot]කළ එම සැහැදැබර සසුන් වැඩපිළිවෙල [/FONT][FONT=&quot]2011[/FONT][FONT=&quot] වසරේ [/FONT][FONT=&quot]2600[/FONT][FONT=&quot] වෙනි ශ්‍රී සම්බුද්ධත්ව[/FONT][FONT=&quot]ජයන්තිය වෙනුවෙන් මැනැවින් පෙළගැසෙමින් තිබිණ. එ් අනුව කුණ්ඩසාලේ මහමෙව්නාව[/FONT][FONT=&quot]භාවනා අසපුවෙහි අඩි [/FONT][FONT=&quot]107 [/FONT][FONT=&quot]ක් උසැති සිරි ගෞතම සම්බුදු මහා සෑය නමින් මහා[/FONT][FONT=&quot]සෑයක් ඉදිවිය![/FONT]

[FONT=&quot][/FONT]

[QUOTE="netlife007, post: 14546154, member: 79514"] [IMG]http://i54.photobucket.com/albums/g113/netlife007/b5_zps2a97dd7a.jpg[/IMG] [SIZE=5][FONT="]ව්‍යවහාර[/FONT][FONT="]වර්ෂ [/FONT][FONT="]2003 [/FONT][FONT="]ඔක්තෝම්බර් මාසයෙහි මහමෙව්නාව භාවනා අසපුවෙන් පන්සියයක් පමණ[/FONT][FONT="]සැදැහැවත් පිරිස සමඟ දඹදිව වන්දනාවෙහි ගියෙමු. එවකට බුද්ධගයාවේ ශ්‍රී ලංකා[/FONT][FONT="]මහාබෝධි මධ්‍යස්ථානයෙහි අධිපතිව සිටි පැල්වත්තේ සීවලී ස්වාමීන් වහන්සේ සමඟ[/FONT][FONT="]අපි බොහෝ වේලාවක් බෞද්ධ ප්රබෝධය කෙසේ ඇතිකළ යුතු දැයි සාකච්ඡා කරමින්[/FONT][FONT="]සිටියෙමු. එහිදී [/FONT][FONT="]2550[/FONT][FONT="] වෙනි බුද්ධ ජයන්තිය මාතෘකාවට ගැණින. ව්‍යාවහාර වර්ෂ[/FONT][FONT="] 2006 [/FONT][FONT="]වෙසක් පුන් පොහෝ දිනට බුදුරජුන් පිරිනිවී [/FONT][FONT="]2550 [/FONT][FONT="]වෙනි වසර සපිරෙන හෙයින්[/FONT][FONT="]එය සැමරීම උදෙසා අප කුමක් කළ යුතුද යන්න සාකච්ඡා කළෙමු. එහිදී[/FONT][FONT="]බුද්ධගයාවෙහි තිබෙන සියලු ථේරවාද බෞද්ධ රටවල්වලට අයත් විහාරස්ථාන මුල්කොට[/FONT][FONT="]ගෙන දස දිනක ත්‍රිපිටක සජ්ඣායනාවක් පැවැත්වීම මැනැවැයි නිගමනය කළෙමු. ඒ[/FONT][FONT="]අනුව මම ද[/FONT][FONT="], [/FONT][FONT="]සීවලී ස්වාමීන් වහන්සේ ද බුද්ධගයාවෙහි ථේරවාද විහාරස්ථානයන්හි[/FONT][FONT="]වැඩසිටින ප්‍රධාන භික්ෂූන් වහන්සේලා සමඟ මේ ගැන සාකච්ඡා කළෙමු.[/FONT][FONT="]උන්වහන්සේලා මෙයට ඉතා කමැති වූ නමුත් ත්‍රිපිටක සජ්ඣායනාව කෙසේ කළ යුතු[/FONT][FONT="]දැයි නොදත් සේක. අපට ද ඒ පිළිබඳව ඉන් පෙර ලද අත්දැකීමක් නැත. නමුත් කෙසේ හෝ[/FONT][FONT="]ත්‍රිපිටක සජ්ඣායනය කළ යුතු නිසා එහි සියලු මූලික සැලසුම් මවිසින් සකස්[/FONT][FONT="]කරන ලදී.[/FONT][/SIZE] [SIZE=5][COLOR=black][FONT="]මේ[/FONT][/COLOR][COLOR=black][FONT="]අදහස රැගෙන ලංකාවට පැමිණි මා විසින් මහමෙව්නාව අසපුවෙහි ස්වාමීන් වහන්සේලා[/FONT][/COLOR][COLOR=black][FONT="]පනස් නමක් ත්‍රිපිටකය මැනැවින් සජ්ඣායනා කරන්නට පුහුණු කරන ලද්දාහ. එය[/FONT][/COLOR][COLOR=black][FONT="]කරන ලද්දේ පාළි භාෂාවෙනි. ශ්‍රී ලංකාව[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ඉන්දියාව[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]බංගලාදේශය හා නේපාලය යන[/FONT][/COLOR][COLOR=black][FONT="]රටවල්වල භික්ෂූන් වහන්සේලා එක්පසෙක සජ්ඣායනා කිරීමටත්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]තායිලන්ත[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]බුරුම සහ[/FONT][/COLOR][COLOR=black][FONT="]කාම්බෝජ භික්ෂූන් වහන්සේලා වෙන් වෙන්ව සජ්ඣායනා කිරීමටත් තීරණය විය. එසේ[/FONT][/COLOR][COLOR=black][FONT="]වූයේ උච්චාරණයේ ඇති පැහැදිලි වෙනස්කම් නිසා ය. අපට මෙන් හොඳින් අක්ෂර[/FONT][/COLOR][COLOR=black][FONT="]උච්චාරණය කිරීමට ඒ රටවල භික්ෂූන් වහන්සේලාට අසීරු ය.[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=black][FONT="]අපගේ[/FONT][/COLOR][COLOR=black][FONT="]ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ඉතා උද්යෝගීමත්ව[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]මහත් කැපවීමෙන් යුක්තව දීඝ[/FONT][/COLOR][COLOR=black][FONT="]නිකාය[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]මජ්ඣිම නිකාය[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]අංගුත්තර නිකාය ආදී නිකාය ග්රන්ථයන්හි ඇති සූත්‍ර[/FONT][/COLOR][COLOR=black][FONT="]දේශනා මැනැවින් සජ්ඣායනා කිරීමට සමර්ථ වූහ. මේ අනුව [/FONT][/COLOR][COLOR=black][FONT="]2006 [/FONT][/COLOR][COLOR=black][FONT="]පෙබරවාරි මාසයට[/FONT][/COLOR][COLOR=black][FONT="]යෙදෙන ඉන්දීය ක්‍රමයට සැමරෙන බුද්ධජයන්තිය නිමිත්තෙන් බුද්ධගයාවෙහි[/FONT][/COLOR][COLOR=black][FONT="]වජ්රාසනය අබියස ප්‍රථම ත්‍රිපිටක සජ්ඣායනාව මහමෙව්නාව භාවනා අසපුවේ[/FONT][/COLOR][COLOR=black][FONT="]ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙයට සහභාගී වූ සියලු[/FONT][/COLOR][COLOR=black][FONT="]ථේරවාද බෞද්ධ රටවල භික්ෂූහු අතිශයින්ම ප්‍රබෝධවත් වූහ. මාගේ අදහසක් අනුව[/FONT][/COLOR][COLOR=black][FONT="]එය ආරම්භ කරන ලද්දේ දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනාවෙනි. ටිබෙට් බෞද්ධ[/FONT][/COLOR][COLOR=black][FONT="]නායක දළයි ලාමා තුමා ද මෙහි ප්‍රථම උත්සවයට සහභාගී වූ අතර එතුමා විසින් ද[/FONT][/COLOR][COLOR=black][FONT="]ථේරවාද ක්‍රමයට ඉංග්‍රීසි අකුරින් යුතුව අප ලබා දුන් දම්සක් පැවතුම්[/FONT][/COLOR][COLOR=black][FONT="]සූත්‍රය සජ්ඣායනා කරන ලදී. මෙම සජ්ඣායනාව සාර්ථක විය. එනිසා සතුටට පත්[/FONT][/COLOR][COLOR=black][FONT="]සියල්ලන්ගෙන්ම මෙය වාර්ෂිකව කළ යුතු යැයි බලවත් ඉල්ලීම් ලැබුණි. මෙයට[/FONT][/COLOR][COLOR=black][FONT="]මහායාන භක්තික එක් කාන්තාවකගෙන් ද අනුග්‍රහ ලැබුණි. ලක්දිව[/FONT][/COLOR][COLOR=black][FONT="]සැදැහැවතුන්ගෙන් ද අනුග්‍රහ ලැබුණි.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][FONT="]මෙම[/FONT][/COLOR][COLOR=black][FONT="]ත්‍රිපිටක සජ්ඣායනාවේදී අප දුටු ඉතා සංවේගජනක කරුණ වූයේ ඉන්දීය භික්ෂූන්[/FONT][/COLOR][COLOR=black][FONT="]වහන්සේලා කිසිවෙකුටත් පැහැදිලිව සූත්‍ර දේශනා සජ්ඣායනා කරගත නොහැකි වීමයි.[/FONT][/COLOR][COLOR=black][FONT="]ඒ වෙනුවෙන් කිසිවෙක් මෙතෙක් උදව් කොට ද නැත. බුද්ධ ශාසනය කෙරෙහි ඇති මහත්[/FONT][/COLOR][COLOR=black][FONT="]ශ්‍රද්ධාව හේතුවෙන් [/FONT][/COLOR][COLOR=black][FONT="]2007[/FONT][/COLOR][COLOR=black][FONT="] වර්ෂයෙහි වස්සාන කාලය බුද්ධගයාවෙහි ගත කළ මා වස්[/FONT][/COLOR][COLOR=black][FONT="]තුන් මස මුළුල්ලේ ඉන්දීය[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]බංගලාදේශ භික්ෂූන් වහන්සේලා පනස් නමකට අධික සඟ[/FONT][/COLOR][COLOR=black][FONT="]පිරිසකට තුන් සරණේ සිට මැනැවින් උච්චාරණය කොට තුන් සූත්‍රය[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]දම්සක්[/FONT][/COLOR][COLOR=black][FONT="]පැවතුම් සූත්‍රය[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]අනත්ත ලක්ඛණ සූත්‍රය මෙන්ම මජ්ඣිම නිකාය ආදියෙහි තිබෙන[/FONT][/COLOR][COLOR=black][FONT="]සූත්‍ර දේශනා ද සජ්ඣායනා කිරීමට පුහුණු කරන ලදී. එය ද සාර්ථක විය.[/FONT][/COLOR][/SIZE] [IMG]http://i54.photobucket.com/albums/g113/netlife007/b1_zps94264b88.jpg[/IMG] [SIZE=5][COLOR=black][FONT="]මෙසේ[/FONT][/COLOR][COLOR=black][FONT="]වාර්ෂිකව ත්‍රිපිටක සජ්ඣායනාව කරගෙන යන අතර තායි භික්ෂූන් වහන්සේලාට මෙහි[/FONT][/COLOR][COLOR=black][FONT="]ප්‍රධානත්වය ගැනීමට ආශාවක් ඇතිවිය. ඒ සඳහා අර මහායානික කාන්තාව ද පොළඹවා[/FONT][/COLOR][COLOR=black][FONT="]ගන්නා ලදී. ත්‍රිපිටක සජ්ඣායනාව බිහිවූයේ මාගේ සහ සීවලී ස්වාමීන් වහන්සේගේ[/FONT][/COLOR][COLOR=black][FONT="]සංකල්පයක් අනුව ය. එයින් ඇතිවූ ප්රබෝධය නිසා ය ඒ කෙරෙහි තායි භික්ෂූන්[/FONT][/COLOR][COLOR=black][FONT="]වහන්සේලාට තෘෂ්ණාව හටගත්තේ. එයට කළකිරුණු මම ත්‍රිපිටක සජ්ඣායනාවෙන්[/FONT][/COLOR][COLOR=black][FONT="]ඉවත්වීමි. මාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අවසන් ත්‍රිපිටක සජ්ඣායනාව[/FONT][/COLOR][COLOR=black][FONT="]සිදුවූයේ [/FONT][/COLOR][COLOR=black][FONT="]2008 [/FONT][/COLOR][COLOR=black][FONT="]වසරේදීය. මහමෙව්නාවේ භික්ෂූන් වහන්සේලා පමණක් මෙයට සහභාගී[/FONT][/COLOR][COLOR=black][FONT="]වන්නේ මන්දැයි කියමින් ලංකාවේ ඇතැම් භික්ෂූන් විසින් චෝදනා කළ හෙයින්[/FONT][/COLOR][COLOR=black][FONT="]මහමෙව්නාවේ සඟ පිරිස විසිපස් නමකට අඩු කොට ඉතුරු විසි පස් නම අනෙකුත්[/FONT][/COLOR][COLOR=black][FONT="]විහාරස්ථාන වලින් වඩම්මවා ගැනීමට තීරණය විය. එය ද අප විසින් සතුටින් කරන[/FONT][/COLOR][COLOR=black][FONT="]ලදී. පින්කමක වටිනාකම දන්නා නිසා ය.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][FONT="]එම[/FONT][/COLOR][COLOR=black][FONT="] 2008[/FONT][/COLOR][COLOR=black][FONT="] වසරේ පෙබරවාරි මස බුද්ධගයාවෙහි ත්‍රිපිටක සජ්ඣායනාව කෙරෙන අතරේ[/FONT][/COLOR][COLOR=black][FONT="]බුද්ධ වර්ෂය පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටියෙමු. බුදුරජාණන් වහන්සේ[/FONT][/COLOR][COLOR=black][FONT="]පිරිනිවන් පා [/FONT][/COLOR][COLOR=black][FONT="]2011 [/FONT][/COLOR][COLOR=black][FONT="]වසරට බුද්ධ වර්ෂ [/FONT][/COLOR][COLOR=black][FONT="]2555 [/FONT][/COLOR][COLOR=black][FONT="]ක් පිරෙන බවත්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]උන්වහන්සේ[/FONT][/COLOR][COLOR=black][FONT="]සම්බුද්ධත්වය ලැබුවේ ඊට හතළිස් පස් වසරකට පෙර හෙයින් ව්‍යවහාර වර්ෂ [/FONT][/COLOR][COLOR=black][FONT="]2011[/FONT][/COLOR][COLOR=black][FONT="] වන[/FONT][/COLOR][COLOR=black][FONT="]විට සම්බුදු බව ලබා වසර [/FONT][/COLOR][COLOR=black][FONT="]2600 [/FONT][/COLOR][COLOR=black][FONT="]සම්පූර්ණ වන බවටත් අප විසින් අදහසක් ඉදිරිපත්[/FONT][/COLOR][COLOR=black][FONT="]කරන ලදී. අපගේ පැල්වත්තේ සීවලී ස්වාමීන් වහන්සේ මෙන්ම ත්‍රිපිටක[/FONT][/COLOR][COLOR=black][FONT="]සජ්ඣායනාවේ සංවිධාන කටයුතු භාරව සිටි ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ[/FONT][/COLOR][COLOR=black][FONT="]සමඟ ද මේ ගැන අපි සාකච්ඡා කළෙමු. එය ඉතා අගය කිරීමට ලක්විය. ඒ අවස්ථාවෙහි[/FONT][/COLOR][COLOR=black][FONT="]අපගේ ති‍්‍රපිටක සජ්ඣායනාව වෙනුවෙන් වැඩමකළ අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද[/FONT][/COLOR][COLOR=black][FONT="]අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් මවිසින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ[/FONT][/COLOR][COLOR=black][FONT="]මාගේ මෙම සංකල්පය මා ඉදිරිපත් කළ හොත් එය ඇතැම් භික්ෂූන් විසින් යටපත් කළ[/FONT][/COLOR][COLOR=black][FONT="]හැකි නිසා ඔබවහන්සේ ඉදිරිපත් කරන්න කියා ය. උන්වහන්සේ ද එම අදහස බොහෝ අගය[/FONT][/COLOR][COLOR=black][FONT="]කළ සේක.[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=black][FONT="]එම[/FONT][/COLOR][COLOR=black][FONT="]ත්‍රිපිටක සජ්ඣායනාවෙන් පසු තායි භික්ෂූන් වහන්සේලා විසින් කරන ලද අකෘතඥ[/FONT][/COLOR][COLOR=black][FONT="]ක්‍රියාව හේතුවෙන් ඇතිවූ කළකිරීම නිසා ත්‍රිපිටක සජ්ඣායනාවෙන් මම ඉවත්[/FONT][/COLOR][COLOR=black][FONT="]වීමි. ටික කලක් බුද්ධගයාවෙහි බුදුනුවණ අසපුවෙහි රැඳී සිටියෙමි. යළි ලංකාවට[/FONT][/COLOR][COLOR=black][FONT="]මා පැමිණෙන විට සියලු තන්හිම ඉතා මනස්කාන්ත බැනරයන් දිස්විය. එනම් [/FONT][/COLOR][COLOR=black][FONT="]‘2600 [/FONT][/COLOR][COLOR=black][FONT="]ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරමු [/FONT][/COLOR][COLOR=black][FONT="]– [/FONT][/COLOR][COLOR=black][FONT="]පිළිවෙතින් පෙළගැසෙමු[/FONT][/COLOR][COLOR=black][FONT="]’ [/FONT][/COLOR][COLOR=black][FONT="]යන්නයි. මෙය[/FONT][/COLOR][COLOR=black][FONT="]දුටු මම බලවත් අමන්දානන්දයට පත්වීමි. එදා බුද්ධගයාවෙහිදී මෙම අදහස මා[/FONT][/COLOR][COLOR=black][FONT="]ඉදිරිපත් නොකරන්නට අද ඇති ප්රබෝධය කිසිසේත් දක්නට නොලැබෙනු නිසැකය. අද[/FONT][/COLOR][COLOR=black][FONT="]කොළඹ ඉදිවී තිබෙන සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය පවා කිසිසේත් ඉදිනොවනු ඇත.[/FONT][/COLOR][COLOR=black][FONT="]සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් රජය ප්‍රධාන භික්ෂූන් වහන්සේලා කරනු ලබන[/FONT][/COLOR][COLOR=black][FONT="]නොයෙක් පින්කම්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]නොයෙක් සම්භාෂණ[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]නොයෙක් සම්මන්ත්රණ[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]නොයෙක් සැළසුම්[/FONT][/COLOR][COLOR=black][FONT="]කිසිවක් නොවනු ඇත. මේ සියල්ල ඇතිවූයේ අපගේ සිතෙහි හටගත් සැදැහැබර සංකල්පයක්[/FONT][/COLOR][COLOR=black][FONT="]නිසා නොවේදැයි සිතන විට ඉමහත් සතුටක් හටගනී.[/FONT][/COLOR][/SIZE] [IMG]http://i54.photobucket.com/albums/g113/netlife007/b2_zps57eda215.jpg[/IMG] [SIZE=5][COLOR=black][FONT="]මෙසේ[/FONT][/COLOR][COLOR=black][FONT="]ලක්දිව සම්බුද්ධ ජයන්ති සංකල්පය ඔස්සේ දැවැන්ත ප්රබෝධයක් ඇතිවෙන විට මම ද[/FONT][/COLOR][COLOR=black][FONT="]හුදෙකලාවේ සිටිමින් මහමෙව්නාවෙන් කුමක් කළ යුතු දැයි කල්පනා කළෙමි. ඒ අනුව[/FONT][/COLOR][COLOR=black][FONT="]වසරක් පුරාවට අපගේ මහමෙව්නාවෙහි ප්‍රධාන ස්ථානයන්හි ත්‍රිපිටක[/FONT][/COLOR][COLOR=black][FONT="]සජ්ඣායනාවක් පවත්වන්නට තීරණය විය. ඒ හේතුවෙන් කටපාඩමින් ත්‍රිපිටකය දරාගත[/FONT][/COLOR][COLOR=black][FONT="]හැකි භාණක භික්ෂූන් වහන්සේලා බිහිකිරීම පිණිස යම් උත්සාහයක් ගත යුතු යැයි[/FONT][/COLOR][COLOR=black][FONT="]අදහස් විය. එමෙන්ම අනුස්මරණීය උපහාර පූජා වශයෙන් චෛත්‍ය ඉදිකිරීමටත්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]බෝධීන් වහන්සේලා රෝපණය කිරීමටත් අපි අදහස් කළෙමු. [/FONT][/COLOR][COLOR=black][FONT="]2010 [/FONT][/COLOR][COLOR=black][FONT="]වසරේ මවිසින් ආරම්භ[/FONT][/COLOR][COLOR=black][FONT="]කළ එම සැහැදැබර සසුන් වැඩපිළිවෙල [/FONT][/COLOR][COLOR=black][FONT="]2011[/FONT][/COLOR][COLOR=black][FONT="] වසරේ [/FONT][/COLOR][COLOR=black][FONT="]2600[/FONT][/COLOR][COLOR=black][FONT="] වෙනි ශ්‍රී සම්බුද්ධත්ව[/FONT][/COLOR][COLOR=black][FONT="]ජයන්තිය වෙනුවෙන් මැනැවින් පෙළගැසෙමින් තිබිණ. එ් අනුව කුණ්ඩසාලේ මහමෙව්නාව[/FONT][/COLOR][COLOR=black][FONT="]භාවනා අසපුවෙහි අඩි [/FONT][/COLOR][COLOR=black][FONT="]107 [/FONT][/COLOR][COLOR=black][FONT="]ක් උසැති සිරි ගෞතම සම්බුදු මහා සෑය නමින් මහා[/FONT][/COLOR][COLOR=black][FONT="]සෑයක් ඉදිවිය![/FONT][/COLOR][/SIZE] [SIZE=5][B][COLOR=black][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom