Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ_බුද්ධාය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]2600 [/FONT][FONT=&quot]වෙනි සම්බුද්ධත්වය ජයන්තිය යනු ජයන්ති කිහිපයක එකතුවකි. එනම් අප බුදුරජුන්[/FONT][FONT=&quot]පළමු දම් දෙසුම පවත්වා එම වසරේ ඇසළ පොහොයට [/FONT][FONT=&quot]2600[/FONT][FONT=&quot] වෙනි ධර්ම චක්‍ර ජයන්තිය ද[/FONT][FONT=&quot]ලබයි. [/FONT][FONT=&quot]2600[/FONT][FONT=&quot] වෙනි ආර්ය සංඝ ජයන්තිය ද ලබයි. මෙය අසිරිමත් ත්‍රිවිධ[/FONT][FONT=&quot]ජයන්තියකි! ත්‍රිපිටක සජ්ඣායනාව සහ ධර්ම විනයානුකූල සඟ පිරිසක් බිහිවීම[/FONT][FONT=&quot]ආර්ය සංඝ ජයන්තියට උපහාරයකි! [/FONT][FONT=&quot]2011 [/FONT][FONT=&quot]ඇසළ මස පුන් පොහෝ දින පොල්ගහවෙල[/FONT][FONT=&quot]මහමෙව්නාවෙහි අඩි [/FONT][FONT=&quot]97[/FONT][FONT=&quot]ක් උසැති සිරි ගෞතම දම්සක් මහා සෑය නමින් මහා සෑයක්[/FONT][FONT=&quot]ඉදිවූයේ ධර්ම චක්‍ර ජයන්තියට උපහාර වශයෙනි.[/FONT]

[FONT=&quot]දම්සක් මහා සෑය නමින් මහා සෑයක්[/FONT][FONT=&quot]ඉදිවූයේ ධර්ම චක්‍ර ජයන්තියට උපහාර වශයෙනි.[/FONT]

[FONT=&quot]එදා[/FONT][FONT=&quot]සම්බුදුරජුන් ජීවමානව වැඩසිටියදී ශ්‍රාවක ජනයා ඔවුනොවුන් මුණගැසුණ කල්හී[/FONT][FONT=&quot]දෑත් එක්කොට [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නමෝ බුද්ධාය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කියා පැවසූහ. මෙම ඉපැරණි බෞද්ධ සංස්කෘතියෙහි[/FONT][FONT=&quot]බලපෑම නිසාවෙන් අද හින්දු ජනයා මුණගැසුණු විට දෑත් එක්කොට [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නමෝ නාරයන[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යැයි[/FONT][FONT=&quot]කියති. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ඔම් නමඃ ශිවාය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කියති. ඇතැම් බෞද්ධයන් පවා සායිබාබාගේ ආශ්රමයට[/FONT][FONT=&quot]ගිය කල්හී [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නමෝ සායිරාම්[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කියති. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නමෝ බුද්ධාය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන්න බෞද්ධයින්ට මතක නැත.[/FONT][FONT=&quot]මෙම අභාග්‍යසම්පන්න තත්වයෙන් අත්මිදීමට යළිත් ඒ පැරණි සාරධර්ම සමීපකරගත[/FONT][FONT=&quot]යුතු බව අපට වැටහිණි. එ් අනුව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් පොහෝදා[/FONT][FONT=&quot]සැදැහැවතුන්ගෙන් මා ඉල්ලා සිටියේ යළිත් වරක් [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නමෝ බුද්ධාය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]භාවිතයට ගත යුතු[/FONT][FONT=&quot]බවයි. මෙය සියවස් ගණනාවක් අප රටෙහි භාවිත වූ උතුම් වැකියකි. නිදහසෙන් පසු ඒ[/FONT][FONT=&quot]සියලු දෑ වැළලී ගියේය. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නමෝ බුද්ධාය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යනු බුදුරජාණන් වහන්සේට නමස්කාර[/FONT][FONT=&quot]වේවා! යන්නයි. තෙරුවන් සරණ හඳුනාගත් සිව්වණක් පිරිසම අද ඉතා සතුටින් [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නමෝ[/FONT][FONT=&quot]බුද්ධාය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]භාවිත කරති.[/FONT]

[FONT=&quot]එමෙන්ම[/FONT][FONT=&quot] 2011 [/FONT][FONT=&quot]වසරේ උඳුවප් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව අසපුවෙහි සිරි ගෞතම[/FONT][FONT=&quot]බෝධි මණ්ඩපය ඉදිකරන ලද්දේ ද සම්බුද්ධත්වයට උපහාර වශයෙනි. මෙසේ මහත්[/FONT][FONT=&quot]ප්රබෝධයක් මහමෙව්නාව අසපු සංචිතය තුළ ඇතිවන විට එය බොහෝ කලක් පවත්වනු වස්[/FONT][FONT=&quot]කුමක් කළ යුතු දැයි මා සිතමින් සිටියදී අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ[/FONT][FONT=&quot]අත්‍යුදාර ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස රාජමාළිගාවක් බඳු විහාරයක් කළ[/FONT][FONT=&quot]යුතුයැයි සිතිවිල්ල පැනනැංගේය. ඒ අනුව සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව නමින්[/FONT][FONT=&quot]අසදෘශ විහාර මාළිගාවක් ඉදිරිකිරීමට මවිසින් සැලසුම් කරන ලදී.[/FONT][FONT=&quot]අන්තර්ජාලයෙන් විවිධ මාළිගා පිළිබඳව හැඩරූ සොයමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉන්දියාවේ ඉදිවී ඇති[/FONT][FONT=&quot]සුවිසල් හින්දු දේවමන්දිර වල හැඩරුව සොයමින් මම වෙහෙසුණෙමි. අවසානයෙහි ඒ[/FONT][FONT=&quot]කිසිවකටත් නෑකම් නොකියන ඉතා ස්වාධීන වූ කදිම සැලැස්මක් බිහිවිය.[/FONT]

[FONT=&quot]මෙම[/FONT][FONT=&quot]මාළිගය ඇතුළුවීමේ ප්‍රධාන දොරටුවකින් ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇතුල් මාලයෙහි වජ්රාසනය මත[/FONT][FONT=&quot]වැඩසිටින අනභිභවනීය ශ්‍රී සම්බුද්ධත්වය ලබමින් සිටින සම්මාසම්බුදුරජාණන්[/FONT][FONT=&quot]වහන්සේගේ පිළිම වහන්සේ නමකගෙන්ද මනස්කාන්ත උඩුමහලිකින් ද නිර්මාණය විය.[/FONT][FONT=&quot]දඟකාර ඇත්පෙළහරකින් මතුවන ගජාසනය සහිත වූ වජ්රාසනය මත බුදුරජාණෝ[/FONT][FONT=&quot]වැඩසිටිති. එ් දෙපස මිහිකතගේ වන්දනාවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙව්බඹුන්ගේ ප්‍රීතිඝෝෂා සහිත[/FONT][FONT=&quot]නෘත්‍යයත් සිතුවම් කොට ඇත. එම මාළිග ශාලාවෙහි දෙපස බුදුරජුන්ගේ අනුත්තර[/FONT][FONT=&quot]පුරිසදම්ම සාරථී ගුණයට අදාළ සිදුවීම් සිතුවම් කොට ඇත. එහි උඩ මහාසමය[/FONT][FONT=&quot]සිතුවම් කොට ඇත.[/FONT]

[FONT=&quot]ඇතුළුවීමේ[/FONT][FONT=&quot]ප්‍රධාන දොරටුවට පැමිණෙන කල්හි තම දකුණු පසින් දිස්වන්නේ අප මහා බෝසතාණන්[/FONT][FONT=&quot]වහන්සේ වෙස්සන්තර ආත්මභාවයෙහි මහා පොළොව කම්පා කරවමින් දන් දුන් අයුරුය.[/FONT][FONT=&quot]මාළිගයට ගොඩවූ සැණින් එහි දැවැන්ත උළුවස්ස උඩ කකුසඳ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෝණාගමණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කාශ්‍යප[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෞතම යන සිව් බුදුරජවරු වැඩවෙසෙති. ඇතුළු වූ සැණින් උඩ බැලූ විට[/FONT][FONT=&quot]විසිඅසංඛෙය්ය කල්ප ලක්ෂයකට පෙර අප බෝසතුන් මව් කර තබා පිහිනා යන අයුරු[/FONT][FONT=&quot]දිස්වේ. ඉන් වම් පස සුමේධ තවුස් නියත විවරණ ලබන අයුරු දිස්වේ. ඉන් දකුණු පස[/FONT][FONT=&quot]මහාමායා දේවිය දක්නා සිහිනය දිස්වේ. එයට පහළින් අසිරිමත් බෝසත් උපත[/FONT][FONT=&quot]නිරූපණය කොට ඇත. ඉන් වම් පස සන්තුසිත දිව්‍යරාජයා නිරූපණය කොට ඇත. එතැනම[/FONT][FONT=&quot]ඝටීකාර බ්රහ්මරාජයා ද නිරූපණය කොට ඇත. දකුණුපසින් සක්දෙවිඳුගේ අලංකාර[/FONT][FONT=&quot]ප්රතිමාවකි. එය පසුකරන විටම ධුතාංගධාරීන්ගෙන් අග්‍ර වූ මහා කස්සප[/FONT][FONT=&quot]මහරහතන් වහන්සේගේ ජීවමාන අයුරින් දිස්වන ප්රතිමාවකි. අනතුරුව දක්නට[/FONT][FONT=&quot]ලැබෙන්නේ දම්සක් පැවැතුම් මුද්‍රාවෙන් යුතු අලංකාර සම්බුද්ධ ප්‍රතිමා[/FONT][FONT=&quot]වහන්සේ ය. එය ද නෙලා තිබෙන්නේ මිගාසනය මතය. ප්‍රධාන පිළිම වහන්සේ වන්දනා[/FONT][FONT=&quot]කොට තම දකුණු පසින් පැමිණෙන විට පිරිනිවන් මුද්‍රාවෙන් සැතපෙන පිළිම වහන්සේ[/FONT][FONT=&quot]ය. එය පසුකරන කල්හී සජීවී අයුරින් අනඳ මහරහතන් වහන්සේ වැඩසිටිති. එයට අදාළ[/FONT][FONT=&quot]යම් යම් සිතුවම් ද රඳවා තිබෙන්නේ රාජමාළිගාවක ආකාරයෙනි.[/FONT]

[FONT=&quot]උඩුමහලෙහි[/FONT][FONT=&quot]කොටස් දෙකකි. එහි ප්‍රධාන කොටස නම් කෙරෙන්නේ වැඩහිඳින මාළිගාව ලෙස ය. එහි[/FONT][FONT=&quot]ධාතූන් වහන්සේලා වැඩසිටින සේක. අනිත් කොටස නම් කෙරෙන්නේ පත්තිරිප්පුව ලෙස[/FONT][FONT=&quot]ය. එය ස්වාමීන් වහන්සේලාට සමථ විදර්ශනා භාවනා වැඞීම පිණිස ය. එමෙන්ම[/FONT][FONT=&quot]උඩුමහලෙහි බුදුරැස් විහිදෙන පරිද්දෙන් බෞද්ධ ධජ පතාකයන් මැනැවින් උඩට නංවා[/FONT][FONT=&quot]ඇත. උඩුමහලෙහි දෙපස සම්බුදු පෙළහර නමින් සිටි ඉරියව්වෙන් වැඩසිටින පිළිම[/FONT][FONT=&quot]වහන්සේලා ය. එහි මැද දුෂ්කර ක්‍රියාවෙහි අධිෂ්ඨාන පූර්වකව යෙදෙන අප මහා[/FONT][FONT=&quot]බෝසතාණෝ ය. අඩි එකසිය හතක් උසැති මෙම සිරි සම්බුද්ධ රාජ මාළිගාව වසරක් වැනි[/FONT][FONT=&quot]සුළු කලක් තුළ නිමවීම අප විසින් සසරෙහි කරන ලද පුණ්‍ය විපාකයක ආනිශංසයක්[/FONT][FONT=&quot]යැයි මට සිතෙන්නේ මෙය එතරම්ම අසිරිමත් අයුරින් නිමවන නිසා ය. ගෞතම[/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව මා විසින් ගෙනයන මේ[/FONT][FONT=&quot]වැඩපිළිවෙල බොහෝ දෙවිමිනිසුන්ගේ භක්තියට බඳුන් වී ඇති බව මෙහි පැමිණෙන ඕනෑම[/FONT][FONT=&quot]කෙනෙකුට දැකගත හැකිය. තනි භික්ෂුවකගේ සිතෙහි පැණනැඟුණ ශ්‍රී සම්බුද්ධත්ව[/FONT][FONT=&quot]ජයන්ති සංකල්පය දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස ක්‍රියාත්මක වූයේ මේ[/FONT][FONT=&quot]අයුරිනි.[/FONT]

[FONT=&quot]මෙයට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්[/FONT][FONT=&quot],[/FONT]

[FONT=&quot]කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

[/FONT]

[QUOTE="netlife007, post: 14546157, member: 79514"] [SIZE=5][COLOR=black][FONT="]2600 [/FONT][/COLOR][COLOR=black][FONT="]වෙනි සම්බුද්ධත්වය ජයන්තිය යනු ජයන්ති කිහිපයක එකතුවකි. එනම් අප බුදුරජුන්[/FONT][/COLOR][COLOR=black][FONT="]පළමු දම් දෙසුම පවත්වා එම වසරේ ඇසළ පොහොයට [/FONT][/COLOR][COLOR=black][FONT="]2600[/FONT][/COLOR][COLOR=black][FONT="] වෙනි ධර්ම චක්‍ර ජයන්තිය ද[/FONT][/COLOR][COLOR=black][FONT="]ලබයි. [/FONT][/COLOR][COLOR=black][FONT="]2600[/FONT][/COLOR][COLOR=black][FONT="] වෙනි ආර්ය සංඝ ජයන්තිය ද ලබයි. මෙය අසිරිමත් ත්‍රිවිධ[/FONT][/COLOR][COLOR=black][FONT="]ජයන්තියකි! ත්‍රිපිටක සජ්ඣායනාව සහ ධර්ම විනයානුකූල සඟ පිරිසක් බිහිවීම[/FONT][/COLOR][COLOR=black][FONT="]ආර්ය සංඝ ජයන්තියට උපහාරයකි! [/FONT][/COLOR][COLOR=black][FONT="]2011 [/FONT][/COLOR][COLOR=black][FONT="]ඇසළ මස පුන් පොහෝ දින පොල්ගහවෙල[/FONT][/COLOR][COLOR=black][FONT="]මහමෙව්නාවෙහි අඩි [/FONT][/COLOR][COLOR=black][FONT="]97[/FONT][/COLOR][COLOR=black][FONT="]ක් උසැති සිරි ගෞතම දම්සක් මහා සෑය නමින් මහා සෑයක්[/FONT][/COLOR][COLOR=black][FONT="]ඉදිවූයේ ධර්ම චක්‍ර ජයන්තියට උපහාර වශයෙනි.[/FONT][/COLOR][/SIZE] [IMG]http://i54.photobucket.com/albums/g113/netlife007/b3_zpsf9bd690b.jpg[/IMG] [SIZE=5][COLOR=black][FONT="]දම්සක් මහා සෑය නමින් මහා සෑයක්[/FONT][/COLOR][COLOR=black][FONT="]ඉදිවූයේ ධර්ම චක්‍ර ජයන්තියට උපහාර වශයෙනි.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][FONT="]එදා[/FONT][/COLOR][COLOR=black][FONT="]සම්බුදුරජුන් ජීවමානව වැඩසිටියදී ශ්‍රාවක ජනයා ඔවුනොවුන් මුණගැසුණ කල්හී[/FONT][/COLOR][COLOR=black][FONT="]දෑත් එක්කොට [/FONT][/COLOR][COLOR=black][FONT="]‘[/FONT][/COLOR][COLOR=black][FONT="]නමෝ බුද්ධාය[/FONT][/COLOR][COLOR=black][FONT="]’ [/FONT][/COLOR][COLOR=black][FONT="]කියා පැවසූහ. මෙම ඉපැරණි බෞද්ධ සංස්කෘතියෙහි[/FONT][/COLOR][COLOR=black][FONT="]බලපෑම නිසාවෙන් අද හින්දු ජනයා මුණගැසුණු විට දෑත් එක්කොට [/FONT][/COLOR][COLOR=black][FONT="]‘[/FONT][/COLOR][COLOR=black][FONT="]නමෝ නාරයන[/FONT][/COLOR][COLOR=black][FONT="]’ [/FONT][/COLOR][COLOR=black][FONT="]යැයි[/FONT][/COLOR][COLOR=black][FONT="]කියති. [/FONT][/COLOR][COLOR=black][FONT="]‘[/FONT][/COLOR][COLOR=black][FONT="]ඔම් නමඃ ශිවාය[/FONT][/COLOR][COLOR=black][FONT="]’ [/FONT][/COLOR][COLOR=black][FONT="]කියති. ඇතැම් බෞද්ධයන් පවා සායිබාබාගේ ආශ්රමයට[/FONT][/COLOR][COLOR=black][FONT="]ගිය කල්හී [/FONT][/COLOR][COLOR=black][FONT="]‘[/FONT][/COLOR][COLOR=black][FONT="]නමෝ සායිරාම්[/FONT][/COLOR][COLOR=black][FONT="]’ [/FONT][/COLOR][COLOR=black][FONT="]කියති. [/FONT][/COLOR][COLOR=black][FONT="]‘[/FONT][/COLOR][COLOR=black][FONT="]නමෝ බුද්ධාය[/FONT][/COLOR][COLOR=black][FONT="]’ [/FONT][/COLOR][COLOR=black][FONT="]යන්න බෞද්ධයින්ට මතක නැත.[/FONT][/COLOR][COLOR=black][FONT="]මෙම අභාග්‍යසම්පන්න තත්වයෙන් අත්මිදීමට යළිත් ඒ පැරණි සාරධර්ම සමීපකරගත[/FONT][/COLOR][COLOR=black][FONT="]යුතු බව අපට වැටහිණි. එ් අනුව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් පොහෝදා[/FONT][/COLOR][COLOR=black][FONT="]සැදැහැවතුන්ගෙන් මා ඉල්ලා සිටියේ යළිත් වරක් [/FONT][/COLOR][COLOR=black][FONT="]‘[/FONT][/COLOR][COLOR=black][FONT="]නමෝ බුද්ධාය[/FONT][/COLOR][COLOR=black][FONT="]’ [/FONT][/COLOR][COLOR=black][FONT="]භාවිතයට ගත යුතු[/FONT][/COLOR][COLOR=black][FONT="]බවයි. මෙය සියවස් ගණනාවක් අප රටෙහි භාවිත වූ උතුම් වැකියකි. නිදහසෙන් පසු ඒ[/FONT][/COLOR][COLOR=black][FONT="]සියලු දෑ වැළලී ගියේය. [/FONT][/COLOR][COLOR=black][FONT="]‘[/FONT][/COLOR][COLOR=black][FONT="]නමෝ බුද්ධාය[/FONT][/COLOR][COLOR=black][FONT="]’ [/FONT][/COLOR][COLOR=black][FONT="]යනු බුදුරජාණන් වහන්සේට නමස්කාර[/FONT][/COLOR][COLOR=black][FONT="]වේවා! යන්නයි. තෙරුවන් සරණ හඳුනාගත් සිව්වණක් පිරිසම අද ඉතා සතුටින් [/FONT][/COLOR][COLOR=black][FONT="]‘[/FONT][/COLOR][COLOR=black][FONT="]නමෝ[/FONT][/COLOR][COLOR=black][FONT="]බුද්ධාය[/FONT][/COLOR][COLOR=black][FONT="]’ [/FONT][/COLOR][COLOR=black][FONT="]භාවිත කරති.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][FONT="]එමෙන්ම[/FONT][/COLOR][COLOR=black][FONT="] 2011 [/FONT][/COLOR][COLOR=black][FONT="]වසරේ උඳුවප් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව අසපුවෙහි සිරි ගෞතම[/FONT][/COLOR][COLOR=black][FONT="]බෝධි මණ්ඩපය ඉදිකරන ලද්දේ ද සම්බුද්ධත්වයට උපහාර වශයෙනි. මෙසේ මහත්[/FONT][/COLOR][COLOR=black][FONT="]ප්රබෝධයක් මහමෙව්නාව අසපු සංචිතය තුළ ඇතිවන විට එය බොහෝ කලක් පවත්වනු වස්[/FONT][/COLOR][COLOR=black][FONT="]කුමක් කළ යුතු දැයි මා සිතමින් සිටියදී අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ[/FONT][/COLOR][COLOR=black][FONT="]අත්‍යුදාර ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස රාජමාළිගාවක් බඳු විහාරයක් කළ[/FONT][/COLOR][COLOR=black][FONT="]යුතුයැයි සිතිවිල්ල පැනනැංගේය. ඒ අනුව සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව නමින්[/FONT][/COLOR][COLOR=black][FONT="]අසදෘශ විහාර මාළිගාවක් ඉදිරිකිරීමට මවිසින් සැලසුම් කරන ලදී.[/FONT][/COLOR][COLOR=black][FONT="]අන්තර්ජාලයෙන් විවිධ මාළිගා පිළිබඳව හැඩරූ සොයමින්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ඉන්දියාවේ ඉදිවී ඇති[/FONT][/COLOR][COLOR=black][FONT="]සුවිසල් හින්දු දේවමන්දිර වල හැඩරුව සොයමින් මම වෙහෙසුණෙමි. අවසානයෙහි ඒ[/FONT][/COLOR][COLOR=black][FONT="]කිසිවකටත් නෑකම් නොකියන ඉතා ස්වාධීන වූ කදිම සැලැස්මක් බිහිවිය.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][FONT="]මෙම[/FONT][/COLOR][COLOR=black][FONT="]මාළිගය ඇතුළුවීමේ ප්‍රධාන දොරටුවකින් ද[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ඇතුල් මාලයෙහි වජ්රාසනය මත[/FONT][/COLOR][COLOR=black][FONT="]වැඩසිටින අනභිභවනීය ශ්‍රී සම්බුද්ධත්වය ලබමින් සිටින සම්මාසම්බුදුරජාණන්[/FONT][/COLOR][COLOR=black][FONT="]වහන්සේගේ පිළිම වහන්සේ නමකගෙන්ද මනස්කාන්ත උඩුමහලිකින් ද නිර්මාණය විය.[/FONT][/COLOR][COLOR=black][FONT="]දඟකාර ඇත්පෙළහරකින් මතුවන ගජාසනය සහිත වූ වජ්රාසනය මත බුදුරජාණෝ[/FONT][/COLOR][COLOR=black][FONT="]වැඩසිටිති. එ් දෙපස මිහිකතගේ වන්දනාවත්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]දෙව්බඹුන්ගේ ප්‍රීතිඝෝෂා සහිත[/FONT][/COLOR][COLOR=black][FONT="]නෘත්‍යයත් සිතුවම් කොට ඇත. එම මාළිග ශාලාවෙහි දෙපස බුදුරජුන්ගේ අනුත්තර[/FONT][/COLOR][COLOR=black][FONT="]පුරිසදම්ම සාරථී ගුණයට අදාළ සිදුවීම් සිතුවම් කොට ඇත. එහි උඩ මහාසමය[/FONT][/COLOR][COLOR=black][FONT="]සිතුවම් කොට ඇත.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][FONT="]ඇතුළුවීමේ[/FONT][/COLOR][COLOR=black][FONT="]ප්‍රධාන දොරටුවට පැමිණෙන කල්හි තම දකුණු පසින් දිස්වන්නේ අප මහා බෝසතාණන්[/FONT][/COLOR][COLOR=black][FONT="]වහන්සේ වෙස්සන්තර ආත්මභාවයෙහි මහා පොළොව කම්පා කරවමින් දන් දුන් අයුරුය.[/FONT][/COLOR][COLOR=black][FONT="]මාළිගයට ගොඩවූ සැණින් එහි දැවැන්ත උළුවස්ස උඩ කකුසඳ[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]කෝණාගමණ[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]කාශ්‍යප[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ගෞතම යන සිව් බුදුරජවරු වැඩවෙසෙති. ඇතුළු වූ සැණින් උඩ බැලූ විට[/FONT][/COLOR][COLOR=black][FONT="]විසිඅසංඛෙය්ය කල්ප ලක්ෂයකට පෙර අප බෝසතුන් මව් කර තබා පිහිනා යන අයුරු[/FONT][/COLOR][COLOR=black][FONT="]දිස්වේ. ඉන් වම් පස සුමේධ තවුස් නියත විවරණ ලබන අයුරු දිස්වේ. ඉන් දකුණු පස[/FONT][/COLOR][COLOR=black][FONT="]මහාමායා දේවිය දක්නා සිහිනය දිස්වේ. එයට පහළින් අසිරිමත් බෝසත් උපත[/FONT][/COLOR][COLOR=black][FONT="]නිරූපණය කොට ඇත. ඉන් වම් පස සන්තුසිත දිව්‍යරාජයා නිරූපණය කොට ඇත. එතැනම[/FONT][/COLOR][COLOR=black][FONT="]ඝටීකාර බ්රහ්මරාජයා ද නිරූපණය කොට ඇත. දකුණුපසින් සක්දෙවිඳුගේ අලංකාර[/FONT][/COLOR][COLOR=black][FONT="]ප්රතිමාවකි. එය පසුකරන විටම ධුතාංගධාරීන්ගෙන් අග්‍ර වූ මහා කස්සප[/FONT][/COLOR][COLOR=black][FONT="]මහරහතන් වහන්සේගේ ජීවමාන අයුරින් දිස්වන ප්රතිමාවකි. අනතුරුව දක්නට[/FONT][/COLOR][COLOR=black][FONT="]ලැබෙන්නේ දම්සක් පැවැතුම් මුද්‍රාවෙන් යුතු අලංකාර සම්බුද්ධ ප්‍රතිමා[/FONT][/COLOR][COLOR=black][FONT="]වහන්සේ ය. එය ද නෙලා තිබෙන්නේ මිගාසනය මතය. ප්‍රධාන පිළිම වහන්සේ වන්දනා[/FONT][/COLOR][COLOR=black][FONT="]කොට තම දකුණු පසින් පැමිණෙන විට පිරිනිවන් මුද්‍රාවෙන් සැතපෙන පිළිම වහන්සේ[/FONT][/COLOR][COLOR=black][FONT="]ය. එය පසුකරන කල්හී සජීවී අයුරින් අනඳ මහරහතන් වහන්සේ වැඩසිටිති. එයට අදාළ[/FONT][/COLOR][COLOR=black][FONT="]යම් යම් සිතුවම් ද රඳවා තිබෙන්නේ රාජමාළිගාවක ආකාරයෙනි.[/FONT][/COLOR][/SIZE] [IMG]http://i54.photobucket.com/albums/g113/netlife007/b4_zps7e3ab4b4.jpg[/IMG] [SIZE=5][COLOR=black][FONT="]උඩුමහලෙහි[/FONT][/COLOR][COLOR=black][FONT="]කොටස් දෙකකි. එහි ප්‍රධාන කොටස නම් කෙරෙන්නේ වැඩහිඳින මාළිගාව ලෙස ය. එහි[/FONT][/COLOR][COLOR=black][FONT="]ධාතූන් වහන්සේලා වැඩසිටින සේක. අනිත් කොටස නම් කෙරෙන්නේ පත්තිරිප්පුව ලෙස[/FONT][/COLOR][COLOR=black][FONT="]ය. එය ස්වාමීන් වහන්සේලාට සමථ විදර්ශනා භාවනා වැඞීම පිණිස ය. එමෙන්ම[/FONT][/COLOR][COLOR=black][FONT="]උඩුමහලෙහි බුදුරැස් විහිදෙන පරිද්දෙන් බෞද්ධ ධජ පතාකයන් මැනැවින් උඩට නංවා[/FONT][/COLOR][COLOR=black][FONT="]ඇත. උඩුමහලෙහි දෙපස සම්බුදු පෙළහර නමින් සිටි ඉරියව්වෙන් වැඩසිටින පිළිම[/FONT][/COLOR][COLOR=black][FONT="]වහන්සේලා ය. එහි මැද දුෂ්කර ක්‍රියාවෙහි අධිෂ්ඨාන පූර්වකව යෙදෙන අප මහා[/FONT][/COLOR][COLOR=black][FONT="]බෝසතාණෝ ය. අඩි එකසිය හතක් උසැති මෙම සිරි සම්බුද්ධ රාජ මාළිගාව වසරක් වැනි[/FONT][/COLOR][COLOR=black][FONT="]සුළු කලක් තුළ නිමවීම අප විසින් සසරෙහි කරන ලද පුණ්‍ය විපාකයක ආනිශංසයක්[/FONT][/COLOR][COLOR=black][FONT="]යැයි මට සිතෙන්නේ මෙය එතරම්ම අසිරිමත් අයුරින් නිමවන නිසා ය. ගෞතම[/FONT][/COLOR][COLOR=black][FONT="]බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව මා විසින් ගෙනයන මේ[/FONT][/COLOR][COLOR=black][FONT="]වැඩපිළිවෙල බොහෝ දෙවිමිනිසුන්ගේ භක්තියට බඳුන් වී ඇති බව මෙහි පැමිණෙන ඕනෑම[/FONT][/COLOR][COLOR=black][FONT="]කෙනෙකුට දැකගත හැකිය. තනි භික්ෂුවකගේ සිතෙහි පැණනැඟුණ ශ්‍රී සම්බුද්ධත්ව[/FONT][/COLOR][COLOR=black][FONT="]ජයන්ති සංකල්පය දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස ක්‍රියාත්මක වූයේ මේ[/FONT][/COLOR][COLOR=black][FONT="]අයුරිනි.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][FONT="]මෙයට[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][/SIZE] [SIZE=5][B][COLOR=black][FONT="]කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ [/FONT][/COLOR][/B][COLOR=black][FONT="][SIZE=5][COLOR=White].[/COLOR][/SIZE][/FONT][/COLOR][B][COLOR=black][FONT="] [/FONT][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom