Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ_බුද්ධාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස් ලොව බුද්ධිමත් මිනිසෙකු ලෙස ඉපදීමේ භාග්‍ය ඔබට උදාවී ඇත.

බෞද්ධ මවකගේ කුසේ පිලිසිඳ ගත් නිසා උපතින්ම බෞද්ධයෙකු වීමේ භාග්‍ය ද ඔබට උදාවී ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කල නිර්මල පිවිතුරු චතුරාර්ය සත්‍ය ධර්මය ඒ අයුරින්ම ලෝකයට දේශනා කරන කළ්‍යාණ මිත්‍ර සම්පත්තියත් ඔබට හිමි වෙලා.

භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය පුරුදු කරගැනීම පිණිස අප තුළ උනන්දුවක්, කැමැත්තක් ඇති විය යුතු යි. ඒ කැමැත්ත ඇතිවීම පිණිස අප තුළ සසර කෙරෙහි බිය ඉපදිය යුතු යි.

සසර දුක් සහිත යි කියල අපිට තේරෙන්ට ඕනැ. සසර කෙරෙහි බිය උපදින කොට, සසරෙහි දුක් ස්වභාවය ගැන වැටහීමක් ඇති වෙනකොට, ඒ සසර කෙරෙහි කළකිරීම උපදිනවා. මේ සසර ගමන හිස් දෙයක්, අර්ථ රහිත දෙයක් කියල වැටහීම ඇතිවෙනකොට, ඒ වැටහීම තුළින් කැමැත්තක් උපදිනවා මේ අර්ථ ශූන්‍ය වූ, අර්ථ රහිත වූ සසර ගමනින් නිදහස් වෙන්ට ඕනෑ කියල. අන්න එයා කැමති යි පරිපූර්ණ වශයෙන් ම නිදහස් බව උපදවාගන්න.

මෙසේ සසර ගමනින් නිදහස් වෙන්ට ඕනෑ කියල කැමැත්තක් ඉපදුනොත්, එයාට මේ ගමන නතර කිරීමට වුවමනා කරන පුහුණුව ඇතිකර ගන්ට පුළුවන්කම තිබෙනවා. අපිට මේ දීර්ඝ සංසාර ගමන පුරාවට ම බැරිවුනේ මොකක් ද? මේ සසර කෙරෙහි කළකිරීම උපදවා ගන්න. එසේ සසර කෙරෙහි කළකිරීම උපදවාගන්න පුළුවන් වුනා නම්, නිදහස් වීමට වුවමනා වැඩපිළිවෙලට අපි එනවා. එහෙනම් අපි නිදහස් වෙලා.

අපි මේ සංසාරෙ පුරාවට ම දීර්ඝ කාලයක් නොයෙකුත් ආත්මවල ඉපදුනා, සමහරවිට අපි ධර්මය ඇහුව, සමහර විට පැවිදිවෙලා ඉන්ටත් ඇති. උපාසක පිරිස් විදිහට ඉන්ට ඇති. නමුත් අපිට මේ සසර කෙරෙහි කළකිරීම උපදවගන්ට බැරිවුනා. ඒ නිසා සසර කෙරෙහි කළකිරීම උපදවා ගන්න අපිට පුළුවන් වුනොත්, මේ ධර්මය පුරුදු කරන්න අපි පෙළඹෙනවා.

[QUOTE="netlife007, post: 16659863, member: 79514"] [SIZE=5]මිනිස් ලොව බුද්ධිමත් මිනිසෙකු ලෙස ඉපදීමේ භාග්‍ය ඔබට උදාවී ඇත. බෞද්ධ මවකගේ කුසේ පිලිසිඳ ගත් නිසා උපතින්ම බෞද්ධයෙකු වීමේ භාග්‍ය ද ඔබට උදාවී ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කල නිර්මල පිවිතුරු චතුරාර්ය සත්‍ය ධර්මය ඒ අයුරින්ම ලෝකයට දේශනා කරන කළ්‍යාණ මිත්‍ර සම්පත්තියත් ඔබට හිමි වෙලා. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය පුරුදු කරගැනීම පිණිස අප තුළ උනන්දුවක්, කැමැත්තක් ඇති විය යුතු යි. ඒ කැමැත්ත ඇතිවීම පිණිස අප තුළ සසර කෙරෙහි බිය ඉපදිය යුතු යි. සසර දුක් සහිත යි කියල අපිට තේරෙන්ට ඕනැ. සසර කෙරෙහි බිය උපදින කොට, සසරෙහි දුක් ස්වභාවය ගැන වැටහීමක් ඇති වෙනකොට, ඒ සසර කෙරෙහි කළකිරීම උපදිනවා. මේ සසර ගමන හිස් දෙයක්, අර්ථ රහිත දෙයක් කියල වැටහීම ඇතිවෙනකොට, ඒ වැටහීම තුළින් කැමැත්තක් උපදිනවා මේ අර්ථ ශූන්‍ය වූ, අර්ථ රහිත වූ සසර ගමනින් නිදහස් වෙන්ට ඕනෑ කියල. අන්න එයා කැමති යි පරිපූර්ණ වශයෙන් ම නිදහස් බව උපදවාගන්න. මෙසේ සසර ගමනින් නිදහස් වෙන්ට ඕනෑ කියල කැමැත්තක් ඉපදුනොත්, එයාට මේ ගමන නතර කිරීමට වුවමනා කරන පුහුණුව ඇතිකර ගන්ට පුළුවන්කම තිබෙනවා. අපිට මේ දීර්ඝ සංසාර ගමන පුරාවට ම බැරිවුනේ මොකක් ද? මේ සසර කෙරෙහි කළකිරීම උපදවා ගන්න. එසේ සසර කෙරෙහි කළකිරීම උපදවාගන්න පුළුවන් වුනා නම්, නිදහස් වීමට වුවමනා වැඩපිළිවෙලට අපි එනවා. එහෙනම් අපි නිදහස් වෙලා. අපි මේ සංසාරෙ පුරාවට ම දීර්ඝ කාලයක් නොයෙකුත් ආත්මවල ඉපදුනා, සමහරවිට අපි ධර්මය ඇහුව, සමහර විට පැවිදිවෙලා ඉන්ටත් ඇති. උපාසක පිරිස් විදිහට ඉන්ට ඇති. නමුත් අපිට මේ සසර කෙරෙහි කළකිරීම උපදවගන්ට බැරිවුනා. ඒ නිසා සසර කෙරෙහි කළකිරීම උපදවා ගන්න අපිට පුළුවන් වුනොත්, මේ ධර්මය පුරුදු කරන්න අපි පෙළඹෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom