Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නම_ගිය_හයිබ්‍රිඩ්_සේවා_ස්ථානයක_පහත්_වැඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නම_ගිය_හයිබ්‍රිඩ්_සේවා_ස්ථානයක_පහත්_වැඩක&#3530

හයිබ්‍රිඩ් වාහන වෙනුවෙන්ම, ඒවායේ බැටරි නැවත ගොඩ නැගීම (Rebuild) සදහාම ආරම්භ කරන ලද මාලිගාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම ස්ථානයට මා මුලින්ම ගියේ ජනවාරි 2018 ය, එහිදී හයිබ්‍රිඩ් බැටරිය පරීක්ෂා කර බලා එහි health එක 24% බව දැනගැනීමෙන් පසුව බැටරිය නැවත අධි ආරෝපනයක් මගින් යථා තත්වයට පත්කිරීමට Rs.179,000/- ක් සහ දින 03ක කාලයක් වැයඋනි.

බැටරි මොඩියුල නරක්වී තිබුණේ නම් එය Rs.279,000/- ක් වේ.

වසරක වගකීම් සහතිකයක් ලැබුනද, එය කොන්දේසි සහිත එකක් විය, එනම් සියලු එන්ජින් දෝෂ, වායු සමීකරන දෝෂ, සේර්විස් කිරීම ඔවුන්ගෙන් කලයුතුය. නැත්නම් වගකීම් සහතිකය අවලංගු වේ.

ඉන්පසුව ඔවුන්ගේ උපදෙස් අනුව AC compressor එක සහ brake oil මාරු කිරීම සිදුකරන ලදී, එයටද Rs.50,000/- ක් පමණ වැයවිය.

නැවතත් අප්‍රේල් 09 වනදින වාහනයේ සර්විස් එක කරගැනීමට ගියෙමි. එහිදී පරණ engine oil ඉවත් කිරීම සඳහා oil sump එකෙහි nut එක ගලවන ලදි, එම අවස්ථාවේදී මට දුරකථන ඇමතුමක් ඒම හේතුවෙන් එම ස්ථානයෙන් මොහොතකට දුරස් වුයෙමි. ඉන් මොහොතකට පසුව දැනගැනීමට ලැබුණේ oil sump එකෙහි nut එක ඇති ස්ථානයෙන් කට පුපුරා ඇති බවයි.

අලුතින් engine oil පිරවීමටත් පෙර අදාළ හානිය වී ඇති බව ඔවුන් හදුනා ගත්තේය (leak වෙන තැනක් තිබුණේ නම් පරණ engine oil leak විය යුතුය), ඉන්පසුව එය කලින් සර්විස් කරන ලද තැනකින් සිදුවුවක් ලෙස කියමින් වගකීමෙන් නිදහස් වන්නට උත්සහ කල අතර recondition oil sump එකක් දැමීමට Rs.25,000/- ක් යන බව පවසා එය සොයාගෙන ඒමට ඔවුන්ගේ ගබඩාවට ගොස් එනතුරු සිටියෙමි.

එහෙත් මගේ car එක european රටවලට හදන මාදිලියක් වීම නිසා එයට ගැලපෙන oil sump සොයාගත නොහැකිවූ බවත් දැනට ඇති oil sump එක පාස්සා තිබුණ ලෙසටම සාදවා දීමට පොරොන්දු වූ නිසා මම එහිම රැඳී සිටියෙමි. එක්වරක් පාස්සා සවිකිරීමෙන් අනතුරුව leak වන්නට විය. නැවතත් පාස්සන ස්ථානයට ඔවුන් විසින් රැගෙන ගොස් නැවතත් පාස්ස ගෙනවිත් සවි කල අතර නැවතත් පාස්සන ලද ස්ථානයෙන් leak වන ලදී.

රාත්‍රී 07:00 ද පසුවී තිබූ අතර ඔවුන්ට අද දිනයේ මෙය සම්පූර්ණ කිරීමට නොහැකි බැවින් වාහනය තබා හෙට දිනයේ එන ලෙසට මාගෙන් ඉල්ලීය.

කිසිදු අයුරකින් ධාවනයට සුදුසු නැති එම මොහොතේ මා හට වෙන විකල්පයක් නොමැති වූ අතර ඊට පසුදිනයේ පැමිණියෙමි. එදිනද සවස 05.00 පමණ වනවිට oil sump එක ගෙනවිත් කලබලයෙන් සවිකිරීමට උත්සහ කරන විට, එය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව මා විසින් තරයේ කියා සිටීමෙන් අනතුරුව ඔවුනට එය පෙන්වීමට සිදුවිය. එවිට මා දුටුවේ ඇතුල් පැත්තෙන් ගම් වර්ගයක්ද දමා ඇති බවයි. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේ එය engine එකෙහි උෂ්ණත්වය සහ පීඩනය දරාගත හැකි වර්ගයේ ගම් වර්ගයක් බවයි. කෙසේ හෝ වෙන විකල්පයක් නොමැති නිසා එය සවිකර වාහනය නිවසට ගෙනාවෙමි.

පසුදින උදෑසන බලනවිට වාහනය නවතා තිබූ ස්ථානයේ engine oil ඇත

ඔවුන් ප්රචාරනයෙදී කුමන දේ කියුවත් තමන් අතින් සිදුවූ වරද වෙනුවෙන් පාඩුව ගෙවීමට තියා අඩුම තරමින් වරද පිළිගන්නටවත් සූදානම් නැත..

සියලු "Hub" වල තත්වය මෙයයි.

[QUOTE="adahasa, post: 23075561, member: 562282"] [b]නම_ගිය_හයිබ්‍රිඩ්_සේවා_ස්ථානයක_පහත්_වැඩක්[/b] [SIZE=3][COLOR=Navy]හයිබ්‍රිඩ් වාහන වෙනුවෙන්ම, ඒවායේ බැටරි නැවත ගොඩ නැගීම (Rebuild) සදහාම ආරම්භ කරන ලද මාලිගාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම ස්ථානයට මා මුලින්ම ගියේ ජනවාරි 2018 ය, එහිදී හයිබ්‍රිඩ් බැටරිය පරීක්ෂා කර බලා එහි health එක 24% බව දැනගැනීමෙන් පසුව බැටරිය නැවත අධි ආරෝපනයක් මගින් යථා තත්වයට පත්කිරීමට Rs.179,000/- ක් සහ දින 03ක කාලයක් වැයඋනි. බැටරි මොඩියුල නරක්වී තිබුණේ නම් එය Rs.279,000/- ක් වේ. වසරක වගකීම් සහතිකයක් ලැබුනද, එය කොන්දේසි සහිත එකක් විය, එනම් සියලු එන්ජින් දෝෂ, වායු සමීකරන දෝෂ, සේර්විස් කිරීම ඔවුන්ගෙන් කලයුතුය. නැත්නම් වගකීම් සහතිකය අවලංගු වේ. ඉන්පසුව ඔවුන්ගේ උපදෙස් අනුව AC compressor එක සහ brake oil මාරු කිරීම සිදුකරන ලදී, එයටද Rs.50,000/- ක් පමණ වැයවිය. නැවතත් අප්‍රේල් 09 වනදින වාහනයේ සර්විස් එක කරගැනීමට ගියෙමි. එහිදී පරණ engine oil ඉවත් කිරීම සඳහා oil sump එකෙහි nut එක ගලවන ලදි, එම අවස්ථාවේදී මට දුරකථන ඇමතුමක් ඒම හේතුවෙන් එම ස්ථානයෙන් මොහොතකට දුරස් වුයෙමි. ඉන් මොහොතකට පසුව දැනගැනීමට ලැබුණේ oil sump එකෙහි nut එක ඇති ස්ථානයෙන් කට පුපුරා ඇති බවයි. අලුතින් engine oil පිරවීමටත් පෙර අදාළ හානිය වී ඇති බව ඔවුන් හදුනා ගත්තේය (leak වෙන තැනක් තිබුණේ නම් පරණ engine oil leak විය යුතුය), ඉන්පසුව එය කලින් සර්විස් කරන ලද තැනකින් සිදුවුවක් ලෙස කියමින් වගකීමෙන් නිදහස් වන්නට උත්සහ කල අතර recondition oil sump එකක් දැමීමට Rs.25,000/- ක් යන බව පවසා එය සොයාගෙන ඒමට ඔවුන්ගේ ගබඩාවට ගොස් එනතුරු සිටියෙමි. එහෙත් මගේ car එක european රටවලට හදන මාදිලියක් වීම නිසා එයට ගැලපෙන oil sump සොයාගත නොහැකිවූ බවත් දැනට ඇති oil sump එක පාස්සා තිබුණ ලෙසටම සාදවා දීමට පොරොන්දු වූ නිසා මම එහිම රැඳී සිටියෙමි. එක්වරක් පාස්සා සවිකිරීමෙන් අනතුරුව leak වන්නට විය. නැවතත් පාස්සන ස්ථානයට ඔවුන් විසින් රැගෙන ගොස් නැවතත් පාස්ස ගෙනවිත් සවි කල අතර නැවතත් පාස්සන ලද ස්ථානයෙන් leak වන ලදී. රාත්‍රී 07:00 ද පසුවී තිබූ අතර ඔවුන්ට අද දිනයේ මෙය සම්පූර්ණ කිරීමට නොහැකි බැවින් වාහනය තබා හෙට දිනයේ එන ලෙසට මාගෙන් ඉල්ලීය. කිසිදු අයුරකින් ධාවනයට සුදුසු නැති එම මොහොතේ මා හට වෙන විකල්පයක් නොමැති වූ අතර ඊට පසුදිනයේ පැමිණියෙමි. එදිනද සවස 05.00 පමණ වනවිට oil sump එක ගෙනවිත් කලබලයෙන් සවිකිරීමට උත්සහ කරන විට, එය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව මා විසින් තරයේ කියා සිටීමෙන් අනතුරුව ඔවුනට එය පෙන්වීමට සිදුවිය. එවිට මා දුටුවේ ඇතුල් පැත්තෙන් ගම් වර්ගයක්ද දමා ඇති බවයි. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේ එය engine එකෙහි උෂ්ණත්වය සහ පීඩනය දරාගත හැකි වර්ගයේ ගම් වර්ගයක් බවයි. කෙසේ හෝ වෙන විකල්පයක් නොමැති නිසා එය සවිකර වාහනය නිවසට ගෙනාවෙමි. පසුදින උදෑසන බලනවිට වාහනය නවතා තිබූ ස්ථානයේ engine oil ඇත :( ඔවුන් ප්රචාරනයෙදී කුමන දේ කියුවත් තමන් අතින් සිදුවූ වරද වෙනුවෙන් පාඩුව ගෙවීමට තියා අඩුම තරමින් වරද පිළිගන්නටවත් සූදානම් නැත.. සියලු "Hub" වල තත්වය මෙයයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom