Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
නයනතාරා 🦋Collab for "Elizabeth Arden"💖💖
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැබැයි මෙයාගේ මේ සම්බන්ද instagram post එකට නම් Elizabeth Arden එකේ verified account එකෙන් comment කරල තිබ්බා. ගිහින්ම බලන්නකො .

මේ මස්කුරා කියන එකා නං මානසික ලෙඩෙක් ද මන්ද . මූම වෙන්න ඕන හැට හුට හමාරක් fake account හදාගෙන Social Medea හැම එකකම වගේ මෙයා ගැන පොස්ට් දදා comments දදා හැ මිණෙන්නේ. මේ වගේ උන් අදාල කෙනාටම වාතයක් වෙලාම තමයි අන්තිමේ නවතින්නේ. දැනටමත් මුගේ ගොබ්බ EK පෝස්ට් නිසා අරකි නිකරුනේ ඇති තරම් කුණු කතා අහගන්නවා

------ Post added on [DATETIME="UT"]1720725437[/DATETIME]

මචං උබ මෙයාට ඔච්චරම crush නං ඔය insta / FB පොස්ට් බල බල අතේ පාරක් ගහල පාඩුවේ ඉඳහන්. උබ මේකේ වෙනස්ම දේවල් දාන්නෙත් නෑනේ. උබ කරන්නෙත් ඒකි insta / FB දාන ඒවම මෙතන දාන එකනේ . ඒවා උබ මෙතන දාන්න ඕන නෑ ඒකිට කැමති followers ලා ඒකිගේ insta / FB වලට ගිහිල්ල ඒවා බලාගනියි. උබ ලවක් දෙවක් නැතිව ඒකිගේ post මෙතන අතැරලා හැලී ලියන්න ගත්තම මේකිට කැමති නැති උනුයි , උබේ ගොබ්බ වැඩ වලට කැමති නැති උනුයි කරන්නේ අරකිට රටේ නැති කුණු කතා කියන එක. උබේ මොංගල් වැඩ යන්නෙ ඒකිගේ කරපිටින්. උබ ඉදල හිටලා විශේෂ යමක් post කළා නං කවුරුවත් මෙහෙම react කරන එකක් නෑ. කැමති අය බලල අකමැති අය ගණන් නොගෙන යයි. එත් උබ කරන්නේ ඒකි පොස්ට් එකක් දාපු ගමන් ඒක මෙතන දාලා ඒකිට කුණු කතා අහන්න සලස්සන එක. එහෙම බලද්දී උබ මේකිගේ සැබෑ Fan කෙනෙක් කියල කියන්නත් බෑ.

------ Post added on [DATETIME="UT"]1720726160[/DATETIME]

[QUOTE="AthalBraker, post: 29946411, member: 576681"] [SIZE=6]හැබැයි මෙයාගේ මේ සම්බන්ද instagram post එකට නම් Elizabeth Arden එකේ verified account එකෙන් comment කරල තිබ්බා. ගිහින්ම බලන්නකො .[/SIZE] [HR][/HR] [SIZE=4]මේ මස්කුරා කියන එකා නං මානසික ලෙඩෙක් ද මන්ද . මූම වෙන්න ඕන හැට හුට හමාරක් fake account හදාගෙන Social Medea හැම එකකම වගේ මෙයා ගැන පොස්ට් දදා comments දදා හැ මිණෙන්නේ. මේ වගේ උන් අදාල කෙනාටම වාතයක් වෙලාම තමයි අන්තිමේ නවතින්නේ. දැනටමත් මුගේ ගොබ්බ EK පෝස්ට් නිසා අරකි නිකරුනේ ඇති තරම් කුණු කතා අහගන්නවා[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1720725437[/DATETIME][/SIZE] [HR][/HR] මචං උබ මෙයාට ඔච්චරම crush නං ඔය insta / FB පොස්ට් බල බල අතේ පාරක් ගහල පාඩුවේ ඉඳහන්. උබ මේකේ වෙනස්ම දේවල් දාන්නෙත් නෑනේ. උබ කරන්නෙත් ඒකි insta / FB දාන ඒවම මෙතන දාන එකනේ . ඒවා උබ මෙතන දාන්න ඕන නෑ ඒකිට කැමති followers ලා ඒකිගේ insta / FB වලට ගිහිල්ල ඒවා බලාගනියි. උබ ලවක් දෙවක් නැතිව ඒකිගේ post මෙතන අතැරලා හැලී ලියන්න ගත්තම මේකිට කැමති නැති උනුයි , උබේ ගොබ්බ වැඩ වලට කැමති නැති උනුයි කරන්නේ අරකිට රටේ නැති කුණු කතා කියන එක. උබේ මොංගල් වැඩ යන්නෙ ඒකිගේ කරපිටින්. උබ ඉදල හිටලා විශේෂ යමක් post කළා නං කවුරුවත් මෙහෙම react කරන එකක් නෑ. කැමති අය බලල අකමැති අය ගණන් නොගෙන යයි. එත් උබ කරන්නේ ඒකි පොස්ට් එකක් දාපු ගමන් ඒක මෙතන දාලා ඒකිට කුණු කතා අහන්න සලස්සන එක. එහෙම බලද්දී උබ මේකිගේ සැබෑ Fan කෙනෙක් කියල කියන්නත් බෑ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1720726160[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom