Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නයනා_ගයත්‍රි?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගයත්‍රී ඩයස් හා නයනා කුමාරි අතර බැඳීම වසර 20කට එහා ගිය එකක් බව කියවේ.

වරක් ගයත්‍රී විසින් පවසා තිබුණේ "මට නයනා නැතුව දවසක්වත් ඉන්න බෑ" යනුවෙනි. ගයත්‍රීගේ කෑම පවා පාලනය කරන්නේ නයනා විසිනි.

එපමණක් නොව දෙදෙනාගේ ඇඳුම් දෙදෙනා විසින් මාරු කරමින් අඳින බවත්, දෙදෙනා කිසිම දිනක තරහවී නොමැති බවත් පැවසෙන අතර ඉතාම ලඟින් මේ ආකාරයට ආශ්‍රය කිරීම පිළිබඳව ඇතැමුන් අනුමාන කරන්නේ නයනා හා ගයත්‍රි අතර සම්මතයෙන් එහා ගිය ඇසුරක් තිබෙන බවයි.

වරක් මෙම සබඳතාවය ගැන පුවත්පතකට නයනා පවසා තිබුණේ.

"නැත්නම්..ඔය පුටුව උඩ තියනවා නේද බෑග් එකක්. ඒකේ පිරිලා තියෙන්නේ ගයත්‍රී මගේ අල්මාරිය ඇරලා එයාගේ වගේ අරගන ආව ඇඳුම්. මාස ගනනකට පස්සේ ඔන්න අද තමයි බාර දෙන්නේ. සමහර ඒවා රාජසන්තක කරගන. ඒ විතරක් නෙවෙයි මමත් එහෙම තමයි" යනුවෙනි.

මෙවන් සමීප සබඳතාවයක් පිළිබඳව සමාජය කෙසේ සිතාවිදැයි යනුවෙන් විමසීමේදී නයනා කුමාරි විසින් පුවත්පතකට පවසා තිබෙන්නේ එක එක අය එක එක කණ්නාඩි දාලා බැලුවට තමන්ට කරන්න දෙයක් නොමැති බවයි.

ගයත්‍රී ඩයස් එක්ක ලඟ හිතවත්කමක් තියනවලු. ඒත් ඒ හිතවත්කම ඊටත් එහා ගිය සුවිශේෂී හිතවකමක් කියලා කියනවනේ. ඒතුළින් සමාජයට එක එක චිත්‍ර මවාගන්න ඉඩ දීලා බලාගන ඉන්නවද?

ගයත්‍රිගෙයි මගෙයි තියන හිතවත්කමක් එක එක අය එක එක කණ්නාඩි දාලා බැලුවට මට කරන්න දෙයක් නෑ. සාමාන්‍යයෙන් අපේ සමාජයේ කතාවක් තියනවනේ ගෑණු දෙන්නෙක්ට ඒ හැටි කාලයක් එකට ආශ්‍රය කරන්න බෑ කියලා. නමුත් ගයත්‍රියි මමයි අවුරුදු විස්සකට එහා කාලයක ඉඳලයි ආශ්‍රය කරන්නේ. අපි කතා කරන්නේ ඒ හිතවත්කමක් ගැනයි. නැතුව එක එක මානසික රෝගීන්ට එක එක දේවල් හිතාගන්න නෙවෙයි. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. අපි දෙන්නගේ හිතවත්කම අගය කරලා කතා කරන අයත් ඉන්නවා.

33000lk හි පලවූ ගොසිප් එකක් ඇසුරෙන්...

අනේ වාසනාවන්....

[QUOTE="Spade VII, post: 16167247, member: 495478"] [IMG]http://3.bp.blogspot.com/-qvNeAR8x8LU/UtItM1tB_KI/AAAAAAABOAQ/DAzqIzJw96I/s1600/33000in-+Preview.jpg[/IMG] [SIZE=5] ගයත්‍රී ඩයස් හා නයනා කුමාරි අතර බැඳීම වසර 20කට එහා ගිය එකක් බව කියවේ. වරක් ගයත්‍රී විසින් පවසා තිබුණේ "[COLOR=#990000]මට නයනා නැතුව දවසක්වත් ඉන්න බෑ[/COLOR]" යනුවෙනි. ගයත්‍රීගේ කෑම පවා පාලනය කරන්නේ නයනා විසිනි. එපමණක් නොව දෙදෙනාගේ ඇඳුම් දෙදෙනා විසින් මාරු කරමින් අඳින බවත්, දෙදෙනා කිසිම දිනක තරහවී නොමැති බවත් පැවසෙන අතර ඉතාම ලඟින් මේ ආකාරයට ආශ්‍රය කිරීම පිළිබඳව ඇතැමුන් අනුමාන කරන්නේ නයනා හා ගයත්‍රි අතර සම්මතයෙන් එහා ගිය ඇසුරක් තිබෙන බවයි. වරක් මෙම සබඳතාවය ගැන පුවත්පතකට නයනා පවසා තිබුණේ. "[COLOR=#990000]නැත්නම්..ඔය පුටුව උඩ තියනවා නේද බෑග් එකක්. ඒකේ පිරිලා තියෙන්නේ ගයත්‍රී මගේ අල්මාරිය ඇරලා එයාගේ වගේ අරගන ආව ඇඳුම්. මාස ගනනකට පස්සේ ඔන්න අද තමයි බාර දෙන්නේ. සමහර ඒවා රාජසන්තක කරගන. ඒ විතරක් නෙවෙයි මමත් එහෙම තමයි[/COLOR]" යනුවෙනි. මෙවන් සමීප සබඳතාවයක් පිළිබඳව සමාජය කෙසේ සිතාවිදැයි යනුවෙන් විමසීමේදී නයනා කුමාරි විසින් පුවත්පතකට පවසා තිබෙන්නේ එක එක අය එක එක කණ්නාඩි දාලා බැලුවට තමන්ට කරන්න දෙයක් නොමැති බවයි. [COLOR=#990000] ගයත්‍රී ඩයස් එක්ක ලඟ හිතවත්කමක් තියනවලු. ඒත් ඒ හිතවත්කම ඊටත් එහා ගිය සුවිශේෂී හිතවකමක් කියලා කියනවනේ. ඒතුළින් සමාජයට එක එක චිත්‍ර මවාගන්න ඉඩ දීලා බලාගන ඉන්නවද?[/COLOR] ගයත්‍රිගෙයි මගෙයි තියන හිතවත්කමක් එක එක අය එක එක කණ්නාඩි දාලා බැලුවට මට කරන්න දෙයක් නෑ. සාමාන්‍යයෙන් අපේ සමාජයේ කතාවක් තියනවනේ ගෑණු දෙන්නෙක්ට ඒ හැටි කාලයක් එකට ආශ්‍රය කරන්න බෑ කියලා. නමුත් ගයත්‍රියි මමයි අවුරුදු විස්සකට එහා කාලයක ඉඳලයි ආශ්‍රය කරන්නේ. අපි කතා කරන්නේ ඒ හිතවත්කමක් ගැනයි. නැතුව එක එක මානසික රෝගීන්ට එක එක දේවල් හිතාගන්න නෙවෙයි. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. අපි දෙන්නගේ හිතවත්කම අගය කරලා කතා කරන අයත් ඉන්නවා.[/SIZE][LEFT][COLOR=#000000][SIZE=5] [/SIZE][/COLOR][/LEFT] [SIZE=5]33000lk හි පලවූ ගොසිප් එකක් ඇසුරෙන්... අනේ වාසනාවන්.... [IMG]http://3.bp.blogspot.com/-ovsWwCN-28Q/UtItHzDL0yI/AAAAAAABOAE/VoDv6cTtJpM/s1600/Nayana+and+Gayathri-+33000lk-.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-nKHowAPTOTY/UtItF52CJLI/AAAAAAABN_0/Smry8NLz5GM/s1600/Nayana+and+Gayathri-+33000lk-+%287%29.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-HBvzMpjhhto/UtItB1bcu3I/AAAAAAABN-4/SMzvV2_qj2s/s1600/Nayana+and+Gayathri-+33000lk-+%281%29.jpg[/IMG] :sorry::sorry::sorry::sorry::sorry::sorry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom