නයනි අමරයි සල් ගහ යට ගත්ත ආතල්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,550
    10,333
    113
    44
    Living in an Atom
    475880869_1134917808644291_261782775229258889_n.jpg

    එක වසරෙදි අමර නයනට සල් මල් පෙන්නනන ඇති..
    පහ වසරෙදි නයනා අමරට සල් මල් පෙන්නන්න ඇති…
    එකොලහ වසරෙදි දෙන්නම සල් ගහ යට මල් කඩන්න ඇති…
    අන්තිම දවසෙදි සල් ගස යට සල් මල් විතරක් තනි වෙන්න ඇති…
    කැම්පස් ගිය අමරලා නයනලා අද හොද තැන් වල ඇති…
    කැම්පස් නොගිය අමරලා නයනලා ජිවිත් වෙන්න කට්ටක් කනවා ඇති…
    තවත් සමහර නයනලා අමරලා විවාහ වි දරු සුරතල් බලනවා ඇති…
    ඔය කිසිවක් නොදන්න සල් ගසේ අදටත් මල් පිපෙනවා ඇති…
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043

    කැම්පස් ගියෙ නෑ .AL fail🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,313
    32,032
    113
    475880869_1134917808644291_261782775229258889_n.jpg

    එක වසරෙදි අමර නයනට සල් මල් පෙන්නනන ඇති..
    පහ වසරෙදි නයනා අමරට සල් මල් පෙන්නන්න ඇති…
    එකොලහ වසරෙදි දෙන්නම සල් ගහ යට මල් කඩන්න ඇති…
    අන්තිම දවසෙදි සල් ගස යට සල් මල් විතරක් තනි වෙන්න ඇති…
    කැම්පස් ගිය අමරලා නයනලා අද හොද තැන් වල ඇති…
    කැම්පස් නොගිය අමරලා නයනලා ජිවිත් වෙන්න කට්ටක් කනවා ඇති…
    තවත් සමහර නයනලා අමරලා විවාහ වි දරු සුරතල් බලනවා ඇති…
    ඔය කිසිවක් නොදන්න සල් ගසේ අදටත් මල් පිපෙනවා ඇති…
    මේ ඔක්කොම අමරලා, නයනලා, සල්ගස් මැරි මැරි, ඉපදෙනව ඇතී...

    "Life" endless journey
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    475880869_1134917808644291_261782775229258889_n.jpg

    එක වසරෙදි අමර නයනට සල් මල් පෙන්නනන ඇති..
    පහ වසරෙදි නයනා අමරට සල් මල් පෙන්නන්න ඇති…
    එකොලහ වසරෙදි දෙන්නම සල් ගහ යට මල් කඩන්න ඇති…
    අන්තිම දවසෙදි සල් ගස යට සල් මල් විතරක් තනි වෙන්න ඇති…
    කැම්පස් ගිය අමරලා නයනලා අද හොද තැන් වල ඇති…
    කැම්පස් නොගිය අමරලා නයනලා ජිවිත් වෙන්න කට්ටක් කනවා ඇති…
    තවත් සමහර නයනලා අමරලා විවාහ වි දරු සුරතල් බලනවා ඇති…
    ඔය කිසිවක් නොදන්න සල් ගසේ අදටත් මල් පිපෙනවා ඇති…
    ලංකාවෙ කැම්පස් කියන්නෙ
    මානසික ලෙඩ්ඩු හදන factory
     
    • Sad
    Reactions: Asmodeus

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    කැම්පස් ගිය අමරලා නයනලා අද හොද තැන් වල ඇති…

    this is the biggest lie we were thought ...not really true :P

    :P
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    දැන්නම් සල් ගහ මැරිලත් ඇති
    අමර ඈන් එක්ක රට යන්නැති
    මුරුයි නයනා යි ඩිවෝස් වෙලත් ඇති
    එතකොට මිස්ට වුල්ෆ්? ආ තාම වෙලාව කියනවා ඇති🥱🥱🥱