Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
නයියා පටවන්නේ මෙහෙමයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නයියා පටවන්නේ මෙහෙමයි...

නයියා පටවන්නේ මෙහෙමයි...

නයියා පැටවිල්ල කියන්නේ ආතල් වැඩක්... ඕක ඉතිං නයියා පටෝපු අයම තමා දන්නේ... අද ඉතිං මං ඔහේලට කියා දෙන්න යන්නේ නයියා පටවන හැටි තමා.. මෙව්වා වෙන කෙනෙක්නං මෙහෙම කියා දෙන්නෙත් නැහැ.. ඒත් ඉතිං මං ගැන ඔහේලා දන්නවනේ ආයේ ඉතිං කියා දුන්නොත් ගුරු මුට්ටි තියා හට්ටිවත් තියා නොගෙන වැඩේ කියා දෙනවා තිතට...

ආවාට ගියාට මේක කරන්න බැහැ මුලින්ම මේකට අපිට ඕන වෙනවා නයියා... ඔය කිව්වට හැමෝ ගාවම නයියෙක් නැහැනේ නේද..? ඉතිං නයියෙක් තම තමන් ගාව නැත්තං එහෙම එකෙක්ව හොයා ගන්න වෙනවා...

හරි එහෙමනං අපි කොහොම හරි නයියා හොයා ගත්තා කියමු.. එහෙම ආවට ගියාට නයියා පටෝලා බැහැනේ... ඒ හින්දා අපි මුලින්ම නයියාව පටවන්න සුදුසු තැනකට සුදුසු තත්වෙකට ගන්න ඕන...

ඒ අතරෙම තමුන්නාන්සේලාට බලා කියා ගන්න නයියාගේ පොටෝ ගන්නත් ඕන... නයියත් ලොකු වෙලා කෙලින් වෙලා ඉන්න තරමට තමා නයියා පැටවිල්ලේ ආතල් එක තියෙන්නේ...

කෝ ඉතිං නයියත් නිකං ඉන්නේ නැහැ මේ වගේ වෙලාවට දන්න වන්නං ඔක්කෝම දානවා... සමහර විට නයියා සිල් ගත්තා වගේ ඉන්නත් ඇහැකි...

එහෙම හිටියා කියලා බැහැනේ අපි කොහොම හරි නයියා පටවන එකට නයියා උනන්දු කරවලා ගන්න ඕන... අපිනං ටිකක් නයියාව තෙමලා කරලා ගත්තා..එතකොට නයියටත් හොඳයිනේ... මේ රස්නේ දවස්නේ...

හා දැන් තියෙන්නේ පටවන්න... පේනවා නේද නයියා හරි සැරයි මේ අන්තිම වෙලාවට..ලේසියෙන් පැටවෙන්න ලෑස්ති නැහැ..අපිත් කොහොම හරි අතාරින්නේ නැතිව නයියා පටවන එක දිගටම කරගෙන යන්න ඕන...

හරි දැන් ඔක්කෝම සෙල්ලං ඉවරයි..ඔන්න අපි නයියා පැටෙව්වා... කෝ පටවනකොට තිබුන ලොකු ගතිය.. මහත දෙහෙත කෙලින් ගතිය දැන් නැහැ නේද..? නයියා පටෝලා අවසන් වෙනකොට ඔය කොයි නයියටත් වෙන්නේ ඔහොම තමා ළමයි...

පුළුවනිනං ඔහෙලත් පටෝලාම බලන්නකෝ... ඔහෙලටම තේරේවි වෙනස...

හා හා දැන් නයියා පටවන්න කියලා නයි හොයන්න යන්න එපා.. වෙලාවක නයියෙක් අහු උනොත් පැටෙව්වාම මදෑ...

විශේෂ ස්තූතිය...

පැටවීම සඳහා දැනට සුළු මොහොතකට පෙර මා සිටි ආරක්ෂක මුරකුටිය තුලට ආ නයියාටත්... මා විසින් කොස්සක ආධාරයෙන් නයියා පාරට ගෙන ගියාට පසුව ඌ කානුවට දමා බෝතලයට පැටවීම සිදු කල සහ ගෙනගොස් නයියාව අසල වූ බෙහෙත් වත්තට නිදහස් කල ප්රධාන ආරක්ෂක කපොල්ලේ අයියාට...

(මොනවා කොලත් ඒ අස්සෙම මං කොලේ පොටෝ ටික ගන්න එක තමා... ඔහෙලව අමතක කරන්ට ඇහැකියෑ... ලියන්ට කම්මැලිකමේ ඉද්දී නිකම්ම බ්ලොග් පෝස්ටුවක් දමා ගැනීමට උපකාර වූ නයියාට නැවතත් මාගේ ස්තූතිය...)

මොනවා උනත් ලස්සන නයියා නේද..?

http://ctkumara.blogspot.com/2012/11/blog-post_4.html

[QUOTE="mfdo90, post: 13812748, member: 159624"] [b]නයියා පටවන්නේ මෙහෙමයි...[/b] [B] [SIZE=7]නයියා පටවන්නේ මෙහෙමයි... [/SIZE][/B] [SIZE=5][FONT=Arial]නයියා පැටවිල්ල කියන්නේ ආතල් වැඩක්... ඕක ඉතිං නයියා පටෝපු අයම තමා දන්නේ... අද ඉතිං මං ඔහේලට කියා දෙන්න යන්නේ නයියා පටවන හැටි තමා.. මෙව්වා වෙන කෙනෙක්නං මෙහෙම කියා දෙන්නෙත් නැහැ.. ඒත් ඉතිං මං ගැන ඔහේලා දන්නවනේ ආයේ ඉතිං කියා දුන්නොත් ගුරු මුට්ටි තියා හට්ටිවත් තියා නොගෙන වැඩේ කියා දෙනවා තිතට...[/FONT][/SIZE] [SIZE=5][FONT=Arial] [/FONT][/SIZE] [SIZE=5][FONT=Arial]ආවාට ගියාට මේක කරන්න බැහැ මුලින්ම මේකට අපිට ඕන වෙනවා නයියා... ඔය කිව්වට හැමෝ ගාවම නයියෙක් නැහැනේ නේද..? ඉතිං [/FONT][FONT=Arial]නයියෙක්[/FONT][FONT=Arial] [/FONT][FONT=Arial]තම තමන් ගාව නැත්තං එහෙම එකෙක්ව හොයා ගන්න වෙනවා...[/FONT][/SIZE] [SIZE=5][FONT=Arial] [/FONT][/SIZE] [CENTER] [SIZE=5][URL="http://www.zfreez.com/index.php?q=aHR0cDovLzEuYnAuYmxvZ3Nwb3QuY29tLy1zUnFtNGdsUlJhMC9VSll4ZXMzcV9MSS9BQUFBQUFBQUMxcy80bXR1cUppTDVCTS9zMTYwMC8xLURTQ0YwNjYwLmpwZw%3D%3D"][IMG]http://1.bp.blogspot.com/-sRqm4glRRa0/UJYxes3q_LI/AAAAAAAAC1s/4mtuqJiL5BM/s1600/1-DSCF0660.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [CENTER] [SIZE=5][URL="http://www.zfreez.com/index.php?q=aHR0cDovLzEuYnAuYmxvZ3Nwb3QuY29tLy01U2tjRTR6MV9IYy9VSll4MG9fWWxJSS9BQUFBQUFBQUMxMC9IOEw0QzA5WDVUTS9zMTYwMC8xLURTQ0YwNjYzLmpwZw%3D%3D"][IMG]http://1.bp.blogspot.com/-5SkcE4z1_Hc/UJYx0o_YlII/AAAAAAAAC10/H8L4C09X5TM/s1600/1-DSCF0663.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [CENTER][SIZE=5] [FONT=Arial] හරි එහෙමනං අපි කොහොම හරි නයියා හොයා ගත්තා කියමු.. එහෙම ආවට ගියාට නයියා පටෝලා බැහැනේ... ඒ හින්දා අපි මුලින්ම නයියාව පටවන්න සුදුසු තැනකට සුදුසු තත්වෙකට ගන්න ඕන...[/FONT][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [CENTER] [SIZE=5][URL="http://www.zfreez.com/index.php?q=aHR0cDovLzEuYnAuYmxvZ3Nwb3QuY29tLy1yaEJGbkdQbEN4WS9VSll5TW5peDRTSS9BQUFBQUFBQUMxOC9jZzJKelFVQjlRby9zMTYwMC8xLURTQ0YwNjY0LmpwZw%3D%3D"][IMG]http://1.bp.blogspot.com/-rhBFnGPlCxY/UJYyMnix4SI/AAAAAAAAC18/cg2JzQUB9Qo/s1600/1-DSCF0664.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [CENTER] [SIZE=5][URL="http://www.zfreez.com/index.php?q=aHR0cDovLzMuYnAuYmxvZ3Nwb3QuY29tLy02M25jMkRIRWFNOC9VSll5bzMzVVZNSS9BQUFBQUFBQUMyRS80QjIzUGRSMm9iOC9zMTYwMC8xLURTQ0YwNjY1LmpwZw%3D%3D"][IMG]http://3.bp.blogspot.com/-63nc2DHEaM8/UJYyo33UVMI/AAAAAAAAC2E/4B23PdR2ob8/s1600/1-DSCF0665.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [CENTER] [SIZE=5] [/SIZE][/CENTER] [SIZE=5] [FONT=Arial] ඒ අතරෙම තමුන්නාන්සේලාට බලා කියා ගන්න නයියාගේ පොටෝ ගන්නත් ඕන... නයියත් ලොකු වෙලා කෙලින් වෙලා ඉන්න තරමට තමා නයියා පැටවිල්ලේ ආතල් එක තියෙන්නේ...[/FONT] [FONT=Arial] [/FONT] [/SIZE] [CENTER] [SIZE=5][URL="http://www.zfreez.com/index.php?q=aHR0cDovLzEuYnAuYmxvZ3Nwb3QuY29tLy16dnA3S1VjcHJZYy9VSll5OWdiLUdySS9BQUFBQUFBQUMyTS9wWHdtOHhISzg1dy9zMTYwMC8xLURTQ0YwNjY5LTAwMS5qcGc%3D"][IMG]http://1.bp.blogspot.com/-zvp7KUcprYc/UJYy9gb-GrI/AAAAAAAAC2M/pXwm8xHK85w/s1600/1-DSCF0669-001.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [CENTER] [SIZE=5] [/SIZE][/CENTER] [CENTER][SIZE=5] කෝ ඉතිං නයියත් නිකං ඉන්නේ නැහැ මේ වගේ වෙලාවට දන්න වන්නං ඔක්කෝම දානවා... සමහර විට නයියා සිල් ගත්තා වගේ ඉන්නත් ඇහැකි...[/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [CENTER] [SIZE=5][URL="http://www.zfreez.com/index.php?q=aHR0cDovLzEuYnAuYmxvZ3Nwb3QuY29tLy1sQ3ZpZGswVmc1Yy9VSll6TElqWXNaSS9BQUFBQUFBQUMyVS80SFFDM2lvSDQ5QS9zMTYwMC8xLURTQ0YwNjc0LmpwZw%3D%3D"][IMG]http://1.bp.blogspot.com/-lCvidk0Vg5c/UJYzLIjYsZI/AAAAAAAAC2U/4HQC3ioH49A/s1600/1-DSCF0674.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [CENTER] [SIZE=5][URL="http://www.zfreez.com/index.php?q=aHR0cDovLzQuYnAuYmxvZ3Nwb3QuY29tLy0yaHc3LThjX3dGdy9VSll6WTYyTVlZSS9BQUFBQUFBQUMyYy93dUNQb3ZIMnE2WS9zMTYwMC8xLURTQ0YwNjc3LmpwZw%3D%3D"][IMG]http://2.bp.blogspot.com/-HWYvKAOO0fw/UJYzoaemJ-I/AAAAAAAAC2k/rFBa3GT3MNE/s1600/1-DSCF0683.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [CENTER] [SIZE=5] [/SIZE][/CENTER] [SIZE=5] එහෙම හිටියා කියලා බැහැනේ අපි කොහොම හරි නයියා පටවන එකට නයියා උනන්දු කරවලා ගන්න ඕන... අපිනං ටිකක් නයියාව තෙමලා කරලා ගත්තා..එතකොට නයියටත් හොඳයිනේ... මේ රස්නේ දවස්නේ... [/SIZE] [CENTER] [SIZE=5][URL="http://www.zfreez.com/index.php?q=aHR0cDovLzEuYnAuYmxvZ3Nwb3QuY29tLy05TXowaVJ4WF9nOC9VSll6MXdNQmpoSS9BQUFBQUFBQUMycy9kQzVxdThudy1ENC9zMTYwMC8xLURTQ0YwNjg3LmpwZw%3D%3D"][IMG]http://1.bp.blogspot.com/-9Mz0iRxX_g8/UJYz1wMBjhI/AAAAAAAAC2s/dC5qu8nw-D4/s1600/1-DSCF0687.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [CENTER] [SIZE=5] [/SIZE][/CENTER] [CENTER][SIZE=5] හා දැන් තියෙන්නේ පටවන්න... පේනවා නේද නයියා හරි සැරයි මේ අන්තිම වෙලාවට..ලේසියෙන් පැටවෙන්න ලෑස්ති නැහැ..අපිත් කොහොම හරි අතාරින්නේ නැතිව නයියා පටවන එක දිගටම කරගෙන යන්න ඕන...[/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [CENTER] [SIZE=5][URL="http://www.zfreez.com/index.php?q=aHR0cDovLzIuYnAuYmxvZ3Nwb3QuY29tLy1zeFQ1aFcxUkc5QS9VSlkwRDdaVzRnSS9BQUFBQUFBQUMyMC9ONTl4Y3JWd2hpNC9zMTYwMC8xLURTQ0YwNjkwLmpwZw%3D%3D"][IMG]http://2.bp.blogspot.com/-sxT5hW1RG9A/UJY0D7ZW4gI/AAAAAAAAC20/N59xcrVwhi4/s1600/1-DSCF0690.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [CENTER] [SIZE=5] [/SIZE][/CENTER] [CENTER][SIZE=5] හරි දැන් ඔක්කෝම සෙල්ලං ඉවරයි..ඔන්න අපි නයියා පැටෙව්වා... කෝ පටවනකොට තිබුන ලොකු ගතිය.. මහත දෙහෙත කෙලින් ගතිය දැන් නැහැ නේද..? නයියා පටෝලා අවසන් වෙනකොට ඔය කොයි නයියටත් වෙන්නේ ඔහොම තමා ළමයි... [/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [CENTER] [SIZE=5][URL="http://www.zfreez.com/index.php?q=aHR0cDovLzIuYnAuYmxvZ3Nwb3QuY29tLy1MTXU3SDZNZGhkSS9VSlkwVHpUN19HSS9BQUFBQUFBQUMyOC9iVHlvSEU0QldDVS9zMTYwMC8xLURTQ0YwNjkyLmpwZw%3D%3D"][IMG]http://2.bp.blogspot.com/-LMu7H6MdhdI/UJY0TzT7_GI/AAAAAAAAC28/bTyoHE4BWCU/s1600/1-DSCF0692.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] පුළුවනිනං ඔහෙලත් පටෝලාම බලන්නකෝ... ඔහෙලටම තේරේවි වෙනස...[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] හා හා දැන් නයියා පටවන්න කියලා නයි හොයන්න යන්න එපා.. වෙලාවක නයියෙක් අහු උනොත් පැටෙව්වාම මදෑ...[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] -------------------------[/SIZE] [SIZE=5]විශේෂ ස්තූතිය...[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] පැටවීම සඳහා දැනට සුළු මොහොතකට පෙර මා සිටි ආරක්ෂක මුරකුටිය තුලට ආ නයියාටත්... මා විසින් කොස්සක ආධාරයෙන් නයියා පාරට ගෙන ගියාට පසුව ඌ කානුවට දමා බෝතලයට පැටවීම සිදු කල සහ ගෙනගොස් නයියාව අසල වූ බෙහෙත් වත්තට නිදහස් කල ප්රධාන ආරක්ෂක කපොල්ලේ අයියාට...[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] (මොනවා කොලත් ඒ අස්සෙම මං කොලේ පොටෝ ටික ගන්න එක තමා... ඔහෙලව අමතක කරන්ට ඇහැකියෑ... ලියන්ට කම්මැලිකමේ ඉද්දී නිකම්ම බ්ලොග් පෝස්ටුවක් දමා ගැනීමට උපකාර වූ නයියාට නැවතත් මාගේ ස්තූතිය...)[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මොනවා උනත් ලස්සන නයියා නේද..?[/SIZE] [url]http://ctkumara.blogspot.com/2012/11/blog-post_4.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom