Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නයි කයිද රෝස් පාන් කිව්වලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නයි කයිද රෝස් පාන් කිව්වලු

ගණිකාවක් එක්ක ලැග්ගොත් 1

සල්ලිවලට අරගත්තම ගෑනියෙක් මාර වැඩේ දැන් ඒකා පිරිමියෙක්

බොහෝ විට මේ ගණිකාවන් පිළිබඳ ලියන අවසන් ලිපිය වෙයි. එහෙම කරන්නෙ ඒ අයගෙ කතාව මෙතැනින් ඉවර නිසා නෙවෙයි. තව බොහෝ දුර දේවල් තියෙනව. ඒත් මේ කරන වැඩේ වෙන විදියෙ දෙයක්නෙ. හරස් පාර ලිපි පෙළට ලැබෙන ඉඩ මේ වගේ නොවටිනා කතාවකට නාස්ති කරන එක අපරාදෙ. ඒත් අපේ ලියවිලි වුවමනාවෙන් කියවන ඔබට හැම දේම දෙන්නයි අපට ඕන. නිසැකවම ඔයා මංමුළා වෙන්න බෑ. ඒ නිසයි මේ තරම් මේ ගැන ලියන්නෙ.කලින් ලිපි දෙක කියවපු ඔයාට ප්‍රශ්න ගොඩක් තිබුණ. සමහර වෙලාවට ඔයා එහෙම ලිපි ලියනවට ඒ තරම්ම කැමැති වුණෙත් නෑ. ඒත් අර ප්‍රශ්නවලට උත්තර දිය යුතුමයි.

බොහෝ විට මේ ගණිකාවන් පිළිබඳ ලියන අවසන් ලිපිය වෙයි. එහෙම කරන්නෙ ඒ අයගෙ කතාව මෙතැනින් ඉවර නිසා නෙවෙයි. තව බොහෝ දුර දේවල් තියෙනව. ඒත් මේ කරන වැඩේ වෙන විදියෙ දෙයක්නෙ. හරස් පාර ලිපි පෙළට ලැබෙන ඉඩ මේ වගේ නොවටිනා කතාවකට නාස්ති කරන එක අපරාදෙ. ඒත් අපේ ලියවිලි වුවමනාවෙන් කියවන ඔබට හැම දේම දෙන්නයි අපට ඕන. නිසැකවම ඔයා මංමුළා වෙන්න බෑ. ඒ නිසයි මේ තරම් මේ ගැන ලියන්නෙ.

කලින් ලිපි දෙක කියවපු ඔයාට ප්‍රශ්න ගොඩක් තිබුණ. සමහර වෙලාවට ඔයා එහෙම ලිපි ලියනවට ඒ තරම්ම කැමැති වුණෙත් නෑ. ඒත් අර ප්‍රශ්නවලට උත්තර දිය යුතුමයි.

කොළඹ හරස් පාරවල ඉන්නව විවිධාකාර ගණිකාවෝ. අවුරුදු හැටකට වඩා වයස ගණිකාවක් ගැන මම කිව්වොත් ඔයා හුඟක් වෙලාවට විශ්වාස කරන එකක් නෑ.

"ඔය ඇත්තමද" කියලත් අසාවි.

"දරු පැටියෙක් උස්සං ඉන්න ගෑනියෙක් එක්ක කොහොමද එහෙම ඉන්නෙ. ඒක ඇත්තක්මද?"

මුල් ලිපියක් සම්බන්ධයෙන් මගෙන් අහන්නෙ සමහර විට මට වඩා මේ සමාජය ඔයාලට විශ්වාස නිසා වෙන්නැති. ඒත් තම තමන්ගෙ හිත්වල තියෙන අහිංසකකම්වල වපසරියට, සමාජේ ගළපගන්න හදන්න එපා. මේක තුට්ටු දෙකේ තුප්පහි සමාජයක්. ඒ නිසා කරුණාකරල විශ්වාස කරන්න එපා කිසිම දෙයක්.

වයසක ගණිකාවෝ

කොළඹ හරස් වීදි අතරෙ ඉන්නව අවුරුදු පනහකට වඩා වැඩි ගණිකාවන් තුනත් පහත් අතර ගණනක්. ඒ අය අතරින් වඩාත්ම වයස්ගත කෙනා ගැනයි මේ ලියන්නෙ. මේ අය ගැන හොඳටෝම දන්න අය කියන විදියට ඇයට වයස අවුරුදු හැට පහක් නැත්නම් ඊට ආසන්න ගණනක්වත් ඇති.

පුදුමෙ කියන්නෙ මේ මනුස්සය කිසිම අපහසුවකින් තොරවම වැඩේ කරගන්නව. සමහර දවසක රෙද්දක් හැට්ටයක් ඇඳගෙනයි මෙයා තමන්ගෙ වෘත්තිය කරගෙන යන්නෙ. විශ්වාස කරන්න පුළුවන්ද වයස අවුරුදු හැට පහක විතර රෙදි හැට්ට අඳින, බුලත් විට කාපු ගෑනියකේව සල්ලි දීල අරගෙන කාමරේකට යන මිනිස්සු ඉන්නව.

මේ හැට පහේ ආච්චි වෙලාවකට ඇන්ටි කෙනෙක් වෙනව. ඒ සායක් හැට්ටයක් එහෙම ඇඳල වැඩේට බහින දවසුත් තියෙනව. මෙයා කොණ්ඩෙ එහෙමත් ඉස්සරහින් කපලයි ඉන්නෙ.

මාස තුනක දරුවෙක්ගෙ අම්මෙක්

ඔය අතරෙ ඉන්නව තරුණ කෙල්ලක්. එයාට ඒ තරම්ම වයස නෑ. එයාගෙත් තියෙනව විශේෂත්වයක්. හොඳටම ගෙවනව නම් මෙයා පිරිමින්ට කාලයකින් නොලැබෙන දෙයක් දෙනව. මේව අන්තිම කැත තිරිසන් වැඩ. මේව මේ විදියට ලියන්නෙ කාටවත් නොමඟ යන්න නෙවෙයි. මේ තිරිසන්කම තෝරගෙන බේරගෙන මේවයින් අෑත්වෙන්න.

දන්නවද මේ අපි කතා කරන මනුස්සයට ඉන්නව මාස තුනක දරුවෙක්. ඒ දරුවට මවු සෙනෙහසක් කොහොම ලැබෙනවද කියන්න අපි දන්නෙ නෑ.

අම්ම නැත්නම් තාත්තවත් නෑ. තාත්තටත් එහෙම දේකට වෙලාවක් නෑ. මේ කිරිකැටියගෙ අම්ම කොළඹ හරස්පාරවල් අස්සට අරගෙන ගිහිල්ල පාරෙ යන එන මිනිසුන්ට විකුණන්නෙ තාත්තනෙ. ඒ නිසා දෙන්නටම වෙලාවක් නෑ. එහෙම නං ඇයි මුං මේ විදියට කසාද බැඳල දරුවො හදන්නෙ. ඒ දරු පැටවුන්ගෙ ජීවිත කාලකණ්ණි කරන්නෙ. මේ දරුවන්ට කවදහරි දවසක එයාලගෙ අම්මයි, තාත්තයි ගැන කියන්න තියෙන්නෙ මොනවද කියල හිතල බලන්න.

"අම්ම ගණිකාවක්. පිටකොටුවෙ ඇඟ විකුණනව"

"තාත්ත තමයි අම්මව විකුණන්නෙ"

දන්නවද මේ ගෑනු කරන හොඳම තිරිසන් වැඩේ. තමන්ව අරගෙන යන මිනිහ වැඩියෙන් වියදම් කරනව නම් උඩුකය නිරුවත් කරනව. එහෙම කරල මිනිහට කියන්නෙ බලා රසවිඳීමක් විතරයි. තවත් වැඩියෙන් ගෙවනව නම් අර පුංචි කිරිකැටියට බොන්න තියෙන කිරි ටික අර කොහෙන්ද ආපු මිනිහට දෙනව. තනිකරම ගනුදෙනුවක් විතරයි.

දැන් තනියම හිතන්න ඕන දෙයක් තියෙනව. මේ අම්මලට කිරි එරෙන්නෙ ඇත්තටම දරු සෙනෙහසටද කියල. නැත්නම් ජීව විද්‍යාත්මකව වෙන දෙයක් විතරක්මද කියල. කොයි අම්මත් අම්මෙක් තමයි. ඒත් මට මේ අම්මල ගැන හිරිකිතක් විතරයි තියෙන්නෙ.

බලන්න විතරයි

දැන් කොළඹ නගරයෙ තියෙන හොඳම සෙල්ලමක් තමයි මේක. මේකෙත් කොටස් කීපයක් තියෙනව. එක්තරා ගණිකාවක් ගැන තමයි මේ කතාව කියන්නෙ. අෑ තමන්ගෙ ගනුදෙනුව කරගෙන යන්නෙ පාසල් ශිෂ්‍යයන් එක්ක. ඒක අපි සාමාන්‍යයෙන් දන්න විදියෙ ගනුදෙනුවක් එහෙම නෙවෙයි. අෑ පාසල් ළමයි එක්ක කාමරවලට යන්නෙ නෑ. ලිංගික සබඳතා පවත්වන්නෙත් නෑ. ඇය කරන්නෙ මුල්ලකට ගිහිල්ල ලිංගික අවයව පෙන්නිල්ලක් විතරයි. ඒ සඳහා ගාණ රුපියල් පන්සීයයි. මේ වැඩේට අහුවෙන පාසල් ළමයි ඉන්නව. මේව ඒ ළමයින්ගෙ මවුපියො දන්නෙ නෑ. මෙහෙම දෙයක් ගැන හීනෙකින්වත් හිතන්නෙත් නෑ. ඒත් ඇත්තම කතාව තමයි ඕක.

ගෑනු නෙවෙයි පිරිමි

මේක තමයි නියමම කතාව. මේ කතාව ඇහුවම නම් ඔයාට හිනා යයි. හැබැයි මේක හිනාවෙන්න තරම්ම සරලව ගන්න එපා. ඒ නිසා කල්පනාවෙන් කියවන්න. සාමාන්‍යයෙන් මේ වැඩේ වෙන්නෙ රාත්‍රියට නැත්නම් අලුයමට. මේ අය තමන්ට අල්ලගන්න පුළුවන් කාවද කියලා කියන එක හොඳට දන්නවා. ලෙඩක් නොවෙන ගාණට වැඩේ ගොඩින් බේරගන්න ඕන විදියටයි මූලික සැලැසුම් ඔක්කොම යොදන්නෙ. ඒක වෙන්නෙ මෙහෙමයි. රාත්‍රියෙ හරස් පාරවල තියෙන හීන් අඳුරෙන් තමයි මේ අය මතුවෙන්නේ. ගාණ කතා කරන්නේ අනෙක් අයට වඩා වෙනස් විදියට.

"වැඩේ කරගන්නකො... ගාණ ඔය කොහොම හරි කරන්න බැරියැ.."

මුලින්ම වැඩේට එන්නෙ එහෙම. ඒත් ගාණ අහන කෙනකුට කියන්නේ සමහරවිට රුපියල් පන්සියයක් විතර වෙන්නත් පුළුවන්. ගාණ බොහොම අඩුයි. සාමාන්‍යයෙන් රුපියල් එක්දහස් පන්සියයක් විතර ගාණක් තමයි ගණිකාවක් කියන්නේ. ඒ විදියට බලන කොට රුපියල් දහසක් විතර අඩුයි. අපේ මෝඩ තකතීරු පිරිමි, හිතන්නෙ

"මරුනෙ,

ලාභයි නේ

ගොඩනේ..."

කියලා. කොහොමත් කොළඹ නගරයට රාත්‍රිය උදා වුණාට පස්සේ අඳුරු අහුමුලුවලට තියෙන්නෙ වෙනමම නීති. ඒවට එරෙහි වෙන්න කිසිම කෙනෙක් නෑ. නීතියවත් නෑ.

මේ අපි කතා කරන කට්ටිය අනෙක් ගණිකාවො තරම්ම නපුරු, ගොරෝසු හැසිරීම් පෙන්නන්නේ නෑ. බොහොම සෞම්‍ය විදියටයි වැඩේ කතා කරන්නේ. වැඩේ ගාණට කතාබහ කරගත්තට පස්සේ දෙන්නත් එක්ක බොහොම ළඟින් ළඟින් යන්නේ කාමරයකට.

යන අතරෙත් පුංචි හුරතලයක් වෙනවා. එහෙම කාමරයක් ඇතුළට යනවා. කාමරයට මුදල් ගෙවීම් ඇතුළු සියලුම රාජකාරි ටික කරලා කාමරේට යනවා.

කාමරේට ගිය ගමන්ම කීය හරි කතා කරගත්ත ගාණ අතට ගන්නවා. ඒක තමයි මුලින්ම කරන්නේ. ඒ ගාණ දෙනකොට මුදල් පසුම්බිය ගැන හොඳට මැන ගන්නවා. කිසිම ප්‍රශ්නයක් නොදැනෙන විදියට. දැන් ඔය අතරෙ මෙයා බොහොම උපක්‍රමශීලී වෙනවා. වැඩේ වෙන පැත්තකට හරවගන්නවා. ඒක බොහොම වෙලාවට රණ්ඩුවක් දක්වා දුරදිග රැගෙන යන එක තමයි ඉලක්කය.

"තමුසෙගෙ ගාව ගඳයිනෙ ඕයි, නාන්නේ නැත්ද?" වගේ කතාවක් කිව්වම මිනිහට තරහ යනවානේ. ඒ විදියට තරහ ගස්ස ගන්න උත්සාහ කරනවා. ඒකට පාවිච්චි කරන උපක්‍රමය මොකක්ද කියලා දන්නේ ඉතින් උන්ම තමයි. නැත්තන් ඇඳුම් ගැලවිල්ල ගැන ප්‍රශ්නයක් ඇති කරගන්නවා.

මේක සාමාන්‍යයෙන් හැම ගණිකාවක්ම කරන දෙයක්. මේක ඒ විදියට වෙලා ටිකක් විතර කතාබහ දුරදිග ගියොත් ටක් ගාලා කාමරේ භාරව ඉන්න කෙනෙක් කාමරේ ගාවට එනවා. ඇවිත් තට්ටු කරනවා. එකොට අරය පට ගාලා ෙදාර අරිනවා.

"මේ මිනිහ මට කරදර කරනවා..."

අරහෙමයි මෙහෙමයි කියලා වැල් වටාරමක් කියවන කොට සත්ගුණවත් කාමරකාරයො හදේ උපන් අවංක අනුකම්පාවෙන් ඉදිරිපත් වෙනවා.

"අඩෝ මේ....."

ඕව බෑ හරිද මෙතැන... මෙතැන වනචරකමේ ආවනං, ඒක කරගෙන යමං ඩෝ...

කියලා හැඳුනුම්පතත් අරගෙන ඒක දෙන්නත් කීයක් හරි අරගෙන, නැත්තන් බලාගෙන ඉන්නකොට පර්ස් එකත් අරගෙන තමයි වැඩේ නතර වෙන්නේ.

එතැනින් නතර වෙන්නේ නැත්නං මෙහෙමත් නතර වෙන්න පුළුවන්. මෝඩ මිනිහෙක්, අමාරුවෙන් හම්බ කරගත්ත තුට්ටු දෙක වියදම් කරගෙන ගෑනියෙක් එක්ක ගිහිල්ලා, මොකක් හරි එකක් බලාපොරොත්තු වෙනවනෙ. දැන් ඕක හිතාගෙන ඇඳුම් ගලවනවා. හත්අට වතාවක් එපා කියලා,

"හා එහෙනං..."

කියලා ඉන්නවා. ඔය එපා කියවිල්ලෙන් තමයි අර මුල් සිද්ධිය වෙන්නෙ. දැන් ඇඳුම ගැලෙව්වාමයි මේ මිනිහට තරු විසිවෙන්නේ.

"තමුසේ ගෑනියෙක් නෙවෙයිනෙ ඕයි..."

මිනිහා අහන්නේ දැක්ක දේ අදහගන්න බැරුව.

"ඉතින් ඔව්..."

වගේ වගක් නැතිව උත්තර දෙනවා.

"තමුසේ පිරිමියෙක්නේ..." මිනිහට යක්කු නඟිනවා.

ඉතින් මම කිව්වද මම ගෑනියෙක් කියලා.

දැන් දීපල්ලකො උත්තර. ඇත්තට මේ ගනුදෙනුවෙ කොතැනකදීවත් එහෙම එකක් කියලත් නෑ, අහලත් නෑ.

"මම ඇහුවේ යන්ද කියලා විතරයි..."

"තමුසේ මොකටද ආවේ..."

කෝ උත්තර? තනිකරම නීත්‍යනුකූලයි.

"තමුසෙ මගෙන් ඇහුවද ගෑනුද පිරිමිද කියා..."

"කවුද යකෝ එහෙම අහන්නේ? මිනිහා ඉන්නේ අසරණ වෙලා. "ඉතින් එහෙම නං මට කරන්න දෙයක් නෑ. දැන් ඉතින් තමුසෙට ඕනෑ නං, මොනව හරි කරගෙන යනවා. බොරුවට දඟලන්නේ නැතිව..."

කතාව එතැනින් ඉවරයි. තේරුම් ගන්න තියෙන්නේ මෙච්චරයි. රෑට කොටුවෙ ඉන්න ගෑනු විදියට ඇඳගත්ත පිරිමි, ඉතින් ගෑනියෙක් කියලා අරගෙන ගිහිල්ලා ඇඳුම් ගලවපුවම පිරිමියෙක්..

නයි කයිද රෝස් පාන් කිව්වලු නේද....

කතාව-ජීවන පහන් තිළිණ

mawbima

Other Threads

ඔබ කියවිය යුතු බෞද්ධ කතා

අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ

මෛත්‍රී බුදුන් පහල වීම

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

කළුතර පූජනීය බෝධීන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ

නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?

සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?

වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?

සෙම්ප්රතිෂ්යාව

නිදා ගැනීම වැදගත්ද?

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.

පිලිකා පිලිබඳව නවතම තොරතුරු

ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?

18+++

Things You Should Know About Sex 18+

හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු

How to get a Baby Boy or Girl

Pubic Hair 21+++(යූනික රෝම)

ස්වයංවින්දනයෙන් මිදීමට මග

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය

මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

කොටු පනින බිරින්දෑවරු

ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ

ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල

අනතුර අතලග

නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !

ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි

තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද

ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්

මීගමු වෙරළේ කප්පම් කාරයෝ

First Time Naked

රසයි කුකුළු මස් වසයි කතාබස්

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය

මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්

Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys

Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

නියම මිනිහෙක් වෙන්න බලන්න

ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් ![/URL]

ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]

බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා

නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්

පට්ට පටපට

පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි

මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..

ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)

පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#

මගුල් කාර් ටෝක්ස්

Other threads

Natasha Belle Images collection 1 2

Colombo Stock Exchange (Daily Update)

Post your EBAY FEEDBACK Ratings Here

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

[QUOTE="sherlock, post: 17612068, member: 106046"] [b]නයි කයිද රෝස් පාන් කිව්වලු[/b] [SIZE="5"][URL="http://www.elakiri.com/forum/showthread.php?p=17611988#post17611988"]ගණිකාවක් එක්ක ලැග්ගොත් 1[/URL] [IMG]http://3.bp.blogspot.com/-18bZnNMMHdo/UqAMez4eJ0I/AAAAAAACieo/lGjSJjVokpg/s1600/prostitutes.jpg[/IMG] [B]සල්ලිවලට අරගත්තම ගෑනියෙක් මාර වැඩේ දැන් ඒකා පිරිමියෙක්[/B] බොහෝ විට මේ ගණිකාවන් පිළිබඳ ලියන අවසන් ලිපිය වෙයි. එහෙම කරන්නෙ ඒ අයගෙ කතාව මෙතැනින් ඉවර නිසා නෙවෙයි. තව බොහෝ දුර දේවල් තියෙනව. ඒත් මේ කරන වැඩේ වෙන විදියෙ දෙයක්නෙ. හරස් පාර ලිපි පෙළට ලැබෙන ඉඩ මේ වගේ නොවටිනා කතාවකට නාස්ති කරන එක අපරාදෙ. ඒත් අපේ ලියවිලි වුවමනාවෙන් කියවන ඔබට හැම දේම දෙන්නයි අපට ඕන. නිසැකවම ඔයා මංමුළා වෙන්න බෑ. ඒ නිසයි මේ තරම් මේ ගැන ලියන්නෙ.කලින් ලිපි දෙක කියවපු ඔයාට ප්‍රශ්න ගොඩක් තිබුණ. සමහර වෙලාවට ඔයා එහෙම ලිපි ලියනවට ඒ තරම්ම කැමැති වුණෙත් නෑ. ඒත් අර ප්‍රශ්නවලට උත්තර දිය යුතුමයි. බොහෝ විට මේ ගණිකාවන් පිළිබඳ ලියන අවසන් ලිපිය වෙයි. එහෙම කරන්නෙ ඒ අයගෙ කතාව මෙතැනින් ඉවර නිසා නෙවෙයි. තව බොහෝ දුර දේවල් තියෙනව. ඒත් මේ කරන වැඩේ වෙන විදියෙ දෙයක්නෙ. හරස් පාර ලිපි පෙළට ලැබෙන ඉඩ මේ වගේ නොවටිනා කතාවකට නාස්ති කරන එක අපරාදෙ. ඒත් අපේ ලියවිලි වුවමනාවෙන් කියවන ඔබට හැම දේම දෙන්නයි අපට ඕන. නිසැකවම ඔයා මංමුළා වෙන්න බෑ. ඒ නිසයි මේ තරම් මේ ගැන ලියන්නෙ. කලින් ලිපි දෙක කියවපු ඔයාට ප්‍රශ්න ගොඩක් තිබුණ. සමහර වෙලාවට ඔයා එහෙම ලිපි ලියනවට ඒ තරම්ම කැමැති වුණෙත් නෑ. ඒත් අර ප්‍රශ්නවලට උත්තර දිය යුතුමයි. කොළඹ හරස් පාරවල ඉන්නව විවිධාකාර ගණිකාවෝ. අවුරුදු හැටකට වඩා වයස ගණිකාවක් ගැන මම කිව්වොත් ඔයා හුඟක් වෙලාවට විශ්වාස කරන එකක් නෑ. "ඔය ඇත්තමද" කියලත් අසාවි. "දරු පැටියෙක් උස්සං ඉන්න ගෑනියෙක් එක්ක කොහොමද එහෙම ඉන්නෙ. ඒක ඇත්තක්මද?" මුල් ලිපියක් සම්බන්ධයෙන් මගෙන් අහන්නෙ සමහර විට මට වඩා මේ සමාජය ඔයාලට විශ්වාස නිසා වෙන්නැති. ඒත් තම තමන්ගෙ හිත්වල තියෙන අහිංසකකම්වල වපසරියට, සමාජේ ගළපගන්න හදන්න එපා. මේක තුට්ටු දෙකේ තුප්පහි සමාජයක්. ඒ නිසා කරුණාකරල විශ්වාස කරන්න එපා කිසිම දෙයක්. වයසක ගණිකාවෝ කොළඹ හරස් වීදි අතරෙ ඉන්නව අවුරුදු පනහකට වඩා වැඩි ගණිකාවන් තුනත් පහත් අතර ගණනක්. ඒ අය අතරින් වඩාත්ම වයස්ගත කෙනා ගැනයි මේ ලියන්නෙ. මේ අය ගැන හොඳටෝම දන්න අය කියන විදියට ඇයට වයස අවුරුදු හැට පහක් නැත්නම් ඊට ආසන්න ගණනක්වත් ඇති. පුදුමෙ කියන්නෙ මේ මනුස්සය කිසිම අපහසුවකින් තොරවම වැඩේ කරගන්නව. සමහර දවසක රෙද්දක් හැට්ටයක් ඇඳගෙනයි මෙයා තමන්ගෙ වෘත්තිය කරගෙන යන්නෙ. විශ්වාස කරන්න පුළුවන්ද වයස අවුරුදු හැට පහක විතර රෙදි හැට්ට අඳින, බුලත් විට කාපු ගෑනියකේව සල්ලි දීල අරගෙන කාමරේකට යන මිනිස්සු ඉන්නව. මේ හැට පහේ ආච්චි වෙලාවකට ඇන්ටි කෙනෙක් වෙනව. ඒ සායක් හැට්ටයක් එහෙම ඇඳල වැඩේට බහින දවසුත් තියෙනව. මෙයා කොණ්ඩෙ එහෙමත් ඉස්සරහින් කපලයි ඉන්නෙ. මාස තුනක දරුවෙක්ගෙ අම්මෙක් ඔය අතරෙ ඉන්නව තරුණ කෙල්ලක්. එයාට ඒ තරම්ම වයස නෑ. එයාගෙත් තියෙනව විශේෂත්වයක්. හොඳටම ගෙවනව නම් මෙයා පිරිමින්ට කාලයකින් නොලැබෙන දෙයක් දෙනව. මේව අන්තිම කැත තිරිසන් වැඩ. මේව මේ විදියට ලියන්නෙ කාටවත් නොමඟ යන්න නෙවෙයි. මේ තිරිසන්කම තෝරගෙන බේරගෙන මේවයින් අෑත්වෙන්න. දන්නවද මේ අපි කතා කරන මනුස්සයට ඉන්නව මාස තුනක දරුවෙක්. ඒ දරුවට මවු සෙනෙහසක් කොහොම ලැබෙනවද කියන්න අපි දන්නෙ නෑ. අම්ම නැත්නම් තාත්තවත් නෑ. තාත්තටත් එහෙම දේකට වෙලාවක් නෑ. මේ කිරිකැටියගෙ අම්ම කොළඹ හරස්පාරවල් අස්සට අරගෙන ගිහිල්ල පාරෙ යන එන මිනිසුන්ට විකුණන්නෙ තාත්තනෙ. ඒ නිසා දෙන්නටම වෙලාවක් නෑ. එහෙම නං ඇයි මුං මේ විදියට කසාද බැඳල දරුවො හදන්නෙ. ඒ දරු පැටවුන්ගෙ ජීවිත කාලකණ්ණි කරන්නෙ. මේ දරුවන්ට කවදහරි දවසක එයාලගෙ අම්මයි, තාත්තයි ගැන කියන්න තියෙන්නෙ මොනවද කියල හිතල බලන්න. "අම්ම ගණිකාවක්. පිටකොටුවෙ ඇඟ විකුණනව" "තාත්ත තමයි අම්මව විකුණන්නෙ" දන්නවද මේ ගෑනු කරන හොඳම තිරිසන් වැඩේ. තමන්ව අරගෙන යන මිනිහ වැඩියෙන් වියදම් කරනව නම් උඩුකය නිරුවත් කරනව. එහෙම කරල මිනිහට කියන්නෙ බලා රසවිඳීමක් විතරයි. තවත් වැඩියෙන් ගෙවනව නම් අර පුංචි කිරිකැටියට බොන්න තියෙන කිරි ටික අර කොහෙන්ද ආපු මිනිහට දෙනව. තනිකරම ගනුදෙනුවක් විතරයි. දැන් තනියම හිතන්න ඕන දෙයක් තියෙනව. මේ අම්මලට කිරි එරෙන්නෙ ඇත්තටම දරු සෙනෙහසටද කියල. නැත්නම් ජීව විද්‍යාත්මකව වෙන දෙයක් විතරක්මද කියල. කොයි අම්මත් අම්මෙක් තමයි. ඒත් මට මේ අම්මල ගැන හිරිකිතක් විතරයි තියෙන්නෙ. බලන්න විතරයි දැන් කොළඹ නගරයෙ තියෙන හොඳම සෙල්ලමක් තමයි මේක. මේකෙත් කොටස් කීපයක් තියෙනව. එක්තරා ගණිකාවක් ගැන තමයි මේ කතාව කියන්නෙ. අෑ තමන්ගෙ ගනුදෙනුව කරගෙන යන්නෙ පාසල් ශිෂ්‍යයන් එක්ක. ඒක අපි සාමාන්‍යයෙන් දන්න විදියෙ ගනුදෙනුවක් එහෙම නෙවෙයි. අෑ පාසල් ළමයි එක්ක කාමරවලට යන්නෙ නෑ. ලිංගික සබඳතා පවත්වන්නෙත් නෑ. ඇය කරන්නෙ මුල්ලකට ගිහිල්ල ලිංගික අවයව පෙන්නිල්ලක් විතරයි. ඒ සඳහා ගාණ රුපියල් පන්සීයයි. මේ වැඩේට අහුවෙන පාසල් ළමයි ඉන්නව. මේව ඒ ළමයින්ගෙ මවුපියො දන්නෙ නෑ. මෙහෙම දෙයක් ගැන හීනෙකින්වත් හිතන්නෙත් නෑ. ඒත් ඇත්තම කතාව තමයි ඕක. ගෑනු නෙවෙයි පිරිමි මේක තමයි නියමම කතාව. මේ කතාව ඇහුවම නම් ඔයාට හිනා යයි. හැබැයි මේක හිනාවෙන්න තරම්ම සරලව ගන්න එපා. ඒ නිසා කල්පනාවෙන් කියවන්න. සාමාන්‍යයෙන් මේ වැඩේ වෙන්නෙ රාත්‍රියට නැත්නම් අලුයමට. මේ අය තමන්ට අල්ලගන්න පුළුවන් කාවද කියලා කියන එක හොඳට දන්නවා. ලෙඩක් නොවෙන ගාණට වැඩේ ගොඩින් බේරගන්න ඕන විදියටයි මූලික සැලැසුම් ඔක්කොම යොදන්නෙ. ඒක වෙන්නෙ මෙහෙමයි. රාත්‍රියෙ හරස් පාරවල තියෙන හීන් අඳුරෙන් තමයි මේ අය මතුවෙන්නේ. ගාණ කතා කරන්නේ අනෙක් අයට වඩා වෙනස් විදියට. "වැඩේ කරගන්නකො... ගාණ ඔය කොහොම හරි කරන්න බැරියැ.." මුලින්ම වැඩේට එන්නෙ එහෙම. ඒත් ගාණ අහන කෙනකුට කියන්නේ සමහරවිට රුපියල් පන්සියයක් විතර වෙන්නත් පුළුවන්. ගාණ බොහොම අඩුයි. සාමාන්‍යයෙන් රුපියල් එක්දහස් පන්සියයක් විතර ගාණක් තමයි ගණිකාවක් කියන්නේ. ඒ විදියට බලන කොට රුපියල් දහසක් විතර අඩුයි. අපේ මෝඩ තකතීරු පිරිමි, හිතන්නෙ "මරුනෙ, ලාභයි නේ ගොඩනේ..." කියලා. කොහොමත් කොළඹ නගරයට රාත්‍රිය උදා වුණාට පස්සේ අඳුරු අහුමුලුවලට තියෙන්නෙ වෙනමම නීති. ඒවට එරෙහි වෙන්න කිසිම කෙනෙක් නෑ. නීතියවත් නෑ. මේ අපි කතා කරන කට්ටිය අනෙක් ගණිකාවො තරම්ම නපුරු, ගොරෝසු හැසිරීම් පෙන්නන්නේ නෑ. බොහොම සෞම්‍ය විදියටයි වැඩේ කතා කරන්නේ. වැඩේ ගාණට කතාබහ කරගත්තට පස්සේ දෙන්නත් එක්ක බොහොම ළඟින් ළඟින් යන්නේ කාමරයකට. යන අතරෙත් පුංචි හුරතලයක් වෙනවා. එහෙම කාමරයක් ඇතුළට යනවා. කාමරයට මුදල් ගෙවීම් ඇතුළු සියලුම රාජකාරි ටික කරලා කාමරේට යනවා. කාමරේට ගිය ගමන්ම කීය හරි කතා කරගත්ත ගාණ අතට ගන්නවා. ඒක තමයි මුලින්ම කරන්නේ. ඒ ගාණ දෙනකොට මුදල් පසුම්බිය ගැන හොඳට මැන ගන්නවා. කිසිම ප්‍රශ්නයක් නොදැනෙන විදියට. දැන් ඔය අතරෙ මෙයා බොහොම උපක්‍රමශීලී වෙනවා. වැඩේ වෙන පැත්තකට හරවගන්නවා. ඒක බොහොම වෙලාවට රණ්ඩුවක් දක්වා දුරදිග රැගෙන යන එක තමයි ඉලක්කය. "තමුසෙගෙ ගාව ගඳයිනෙ ඕයි, නාන්නේ නැත්ද?" වගේ කතාවක් කිව්වම මිනිහට තරහ යනවානේ. ඒ විදියට තරහ ගස්ස ගන්න උත්සාහ කරනවා. ඒකට පාවිච්චි කරන උපක්‍රමය මොකක්ද කියලා දන්නේ ඉතින් උන්ම තමයි. නැත්තන් ඇඳුම් ගැලවිල්ල ගැන ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මේක සාමාන්‍යයෙන් හැම ගණිකාවක්ම කරන දෙයක්. මේක ඒ විදියට වෙලා ටිකක් විතර කතාබහ දුරදිග ගියොත් ටක් ගාලා කාමරේ භාරව ඉන්න කෙනෙක් කාමරේ ගාවට එනවා. ඇවිත් තට්ටු කරනවා. එකොට අරය පට ගාලා ෙදාර අරිනවා. "මේ මිනිහ මට කරදර කරනවා..." අරහෙමයි මෙහෙමයි කියලා වැල් වටාරමක් කියවන කොට සත්ගුණවත් කාමරකාරයො හදේ උපන් අවංක අනුකම්පාවෙන් ඉදිරිපත් වෙනවා. "අඩෝ මේ....." ඕව බෑ හරිද මෙතැන... මෙතැන වනචරකමේ ආවනං, ඒක කරගෙන යමං ඩෝ... කියලා හැඳුනුම්පතත් අරගෙන ඒක දෙන්නත් කීයක් හරි අරගෙන, නැත්තන් බලාගෙන ඉන්නකොට පර්ස් එකත් අරගෙන තමයි වැඩේ නතර වෙන්නේ. එතැනින් නතර වෙන්නේ නැත්නං මෙහෙමත් නතර වෙන්න පුළුවන්. මෝඩ මිනිහෙක්, අමාරුවෙන් හම්බ කරගත්ත තුට්ටු දෙක වියදම් කරගෙන ගෑනියෙක් එක්ක ගිහිල්ලා, මොකක් හරි එකක් බලාපොරොත්තු වෙනවනෙ. දැන් ඕක හිතාගෙන ඇඳුම් ගලවනවා. හත්අට වතාවක් එපා කියලා, "හා එහෙනං..." කියලා ඉන්නවා. ඔය එපා කියවිල්ලෙන් තමයි අර මුල් සිද්ධිය වෙන්නෙ. දැන් ඇඳුම ගැලෙව්වාමයි මේ මිනිහට තරු විසිවෙන්නේ. "තමුසේ ගෑනියෙක් නෙවෙයිනෙ ඕයි..." මිනිහා අහන්නේ දැක්ක දේ අදහගන්න බැරුව. "ඉතින් ඔව්..." වගේ වගක් නැතිව උත්තර දෙනවා. "තමුසේ පිරිමියෙක්නේ..." මිනිහට යක්කු නඟිනවා. ඉතින් මම කිව්වද මම ගෑනියෙක් කියලා. දැන් දීපල්ලකො උත්තර. ඇත්තට මේ ගනුදෙනුවෙ කොතැනකදීවත් එහෙම එකක් කියලත් නෑ, අහලත් නෑ. "මම ඇහුවේ යන්ද කියලා විතරයි..." "තමුසේ මොකටද ආවේ..." කෝ උත්තර? තනිකරම නීත්‍යනුකූලයි. "තමුසෙ මගෙන් ඇහුවද ගෑනුද පිරිමිද කියා..." "කවුද යකෝ එහෙම අහන්නේ? මිනිහා ඉන්නේ අසරණ වෙලා. "ඉතින් එහෙම නං මට කරන්න දෙයක් නෑ. දැන් ඉතින් තමුසෙට ඕනෑ නං, මොනව හරි කරගෙන යනවා. බොරුවට දඟලන්නේ නැතිව..." කතාව එතැනින් ඉවරයි. තේරුම් ගන්න තියෙන්නේ මෙච්චරයි. රෑට කොටුවෙ ඉන්න ගෑනු විදියට ඇඳගත්ත පිරිමි, ඉතින් ගෑනියෙක් කියලා අරගෙන ගිහිල්ලා ඇඳුම් ගලවපුවම පිරිමියෙක්.. නයි කයිද රෝස් පාන් කිව්වලු නේද.... කතාව-ජීවන පහන් තිළිණ mawbima [B][SIZE="5"]Other Threads[/SIZE][/B] [B][SIZE="4"]ඔබ කියවිය යුතු බෞද්ධ කතා[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618516"]අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615872"]මෛත්‍රී බුදුන් පහල වීම[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629763"]ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632325"]කළුතර පූජනීය බෝධීන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618515"]චුල්ලපන්ථක මහරහතන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617376"]සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ[/URL] [B][SIZE="4"]නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645963"]බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632198"]සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633415"]වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640342"]සෙම්ප්රතිෂ්යාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632203"]නිදා ගැනීම වැදගත්ද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631524"]හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630929"]ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630220"]පිලිකා පිලිබඳව නවතම තොරතුරු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629105"]ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?[/URL] [B][SIZE="4"]18+++[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645352"]Things You Should Know About Sex 18+[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644438"]හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644218"]How to get a Baby Boy or Girl [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604506"]Pubic Hair 21+++(යූනික රෝම) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17116280#post17116280"]ස්වයංවින්දනයෙන් මිදීමට මග[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633102"]ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628687"]මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619257"]ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1622502"]නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614414"]ශුක්‍රාණු වර්ධනයට තක්කාලි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614043"]කොටු පනින බිරින්දෑවරු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1613836"]ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1602412"]ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල[/URL] [B][SIZE="4"]අනතුර අතලග [/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17413348#post17413348"]නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි ![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642888"] ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633100"]තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642370"]ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639404"]මීගමු වෙරළේ කප්පම් කාරයෝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639390"]First Time Naked[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628734"]රසයි කුකුළු මස් වසයි කතාබස්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628720"]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617238"]ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596138"]මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596131"]වෙරළේ ආදරේ මධුසමය වාහනේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599236"]නින්දට පෙර අහු මුළු බැලිය යුතුය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596468"]මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607124"]Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607122"]Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී[/URL] [B][SIZE="4"]නියම මිනිහෙක් වෙන්න බලන්න[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641823"]ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස්[/URL] ![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641826"]ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641821"]බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630219"] නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් [/URL] [B][SIZE="4"]පට්ට පටපට [/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645359"]පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645355"]මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607322"]ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612115"]ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612074"]පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1560571"]මගුල් කාර් ටෝක්ස්[/URL] [B][SIZE="4"]Other threads[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599247"]Natasha Belle Images collection 1[/URL] :P[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612118"]2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162134"]Colombo Stock Exchange (Daily Update)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625462"]Post your EBAY FEEDBACK Ratings Here[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634042"]සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom