Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
නය වාරික
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BOC එක තමයි මම ජොබ් එකට ගිය දවසේ ඉඳන් ලඟින් හිටියේ,

2010 ඉඳන් බැංකුව මාත් එක්ක ගොඩක් ආදරෙන් ලඟින් හිටියා,

මාව බැංකුවෙන් ලෝන් එකක් ගන්න හරි වෙන වැඩක් කරගන්න හරි ගියොත් කවදාවත් රස්තියාදු කරලා වාත කරලා නෑ,

රෙස්පෙක්ට් ඒකට,

මගේ හිතවත් අය ගොඩාක් ඉන්නවා BOC එකේ.

ඔන්න මම මගේ personal loan එක අලුත් කලා 2021දී,

දිනේශ් අයියා කිව්වා එපා මල්ලි ඕක කරන්න floating රේට් යන්නේ,

දැන් 8.5ට තිබ්බට ඕක වැඩිවුණොත් අමාරුවෙයි කියලා,

මම කට කොණකින් හිනා වෙලා කිව්වා,

අයියෝ ඕනේනම් 10 වෙයිනේ,

මට මේ ලෝන් එක ගන්නම ඕනේ කියලා සති 3ක් ප්‍රොබේශන් BOC හිටිය මම, BOC permanent staff ඉන්න එයාට වඩා එක්ස්පීරියන්ස් වැඩි සීන් එකෙන් ටෝක් දුන්නා,

අනික කබ්රාල් මහත්තයානේ හිටියෙත් අධිපති,

බය වෙන්න කිසිම හේතුවක් නෑ මට.

ඩොකියුමන්ට් ටිම දුන්නාම ලෝන් එක ගත්තා සතියකට අඩු කාලෙකින්,

හැපී...

වාරිකේ රුපියල් 47,600/=යි.

අවුලක්නෑ පඩියෙන් 40%කට වඩා අඩුවෙන්නේ කැපෙන්නෙත්,

ඔහොම කාලේ ගෙවුණා,

21 ලෝන් එක කපාගන්න්නෙ,

මට 20 වගේ පඩි වැටුණාම සමහර වෙලාවට ඔක්කෝම ගන්නවා,

පඩිය බැංකුවට ඉතුරු නොකර,

බැංකුව අඩෝ නෝ තාරුවා කියලා කියනවා

ඔන්න 21 වෙනිදා රිණ වෙනවා මගේ එකවුන්ට් එක,

බැංකුවත් අඩෝ නෝතාරුවා කියාලා ඊලඟ පාර කපාගන්නවා වාරිකේ

මම සමහර වෙලාවට සල්ලි වැරදිලා එකවුන්ට් එක රින තියෙද්දී හදිස්සියට සල්ලි දාගත්තාම බැංකුව ඒක කපාගෙන මට කිණ්ඩි හිනාවක දානවා,

මමත් අඩෝ නෝ බැංකුව කියනවා...

ඔහොම හෙන අන්‍යෝන්‍ය අවභෝධයෙන් මමයි බැංකුවයි හිටියා

ඉතුරු 60% ආවාම ශේප් ඉතින් කාලා බීලා නාලා ඉන්න,

ඉන්න හිතුණ රටක් ඒ කාලේනම්...

මේ කාලේ ජීවන වියදම අහස උසටගියා,

තෙල් නහුතෙට නැග්ගා

පාං ගෙඩිය 300 වුණා

තුන් වේල කාපු අපි දෙවේලක් බොහෝ දුරට වේලක් කෑවා,

වෑංජන දෙකට සිමා කලා,

ට්‍රිප් පුලුවන් තරම් අඩු කලා,

පුලුවන් තරම් ඕල්ඩ් වලින් පාතට ගහන්න ගත්තා,

බයිට් මික්ශර් වලට සීමා වුණා,

ලෝන් එකට කැපිලා එන ගාන මදි වුණා,

මේ හාස්‍ය රසයක් ගන්න ලියපුවා නෙවෙයි,

සිරාම සීන් හොඳේ...

ඊට පස්සේ මෙන්න බොලේ #රුපියල් 47,600/= ට තිබ්බ වාරිකේ #රුපියල් 70,749/= ක් වෙලා,

8.5% තිබ්බ රේට් එක ෆ්ලොට් වෙලා 18%ට,

බුදු අම්ම්මෝ,

යකෝ ෆ්ලොට් වෙනවා කියලා ඔහොම ෆොල්ට් වෙනවද???

ඇඬිලා සහ පඩියට කෙලවෙලා රමණය වෙලා ඉන්නේ පෙරෙන්ස්,

ලංකා බැංකුවේ වැඩකරන අයගේ වැරැද්දක් නෑ,

එයලා කරන්නේත් හෙඩ් ඔෆිස් එකෙන් කරන දේ,

ඒත් මේකනම් දරාගන්න බෑ.

SOURCE

[QUOTE="Hyaenidae, post: 28139647, member: 530392"] [SIZE=5]BOC එක තමයි මම ජොබ් එකට ගිය දවසේ ඉඳන් ලඟින් හිටියේ, 2010 ඉඳන් බැංකුව මාත් එක්ක ගොඩක් ආදරෙන් ලඟින් හිටියා, මාව බැංකුවෙන් ලෝන් එකක් ගන්න හරි වෙන වැඩක් කරගන්න හරි ගියොත් කවදාවත් රස්තියාදු කරලා වාත කරලා නෑ, රෙස්පෙක්ට් ඒකට, මගේ හිතවත් අය ගොඩාක් ඉන්නවා BOC එකේ. ඔන්න මම මගේ personal loan එක අලුත් කලා 2021දී, දිනේශ් අයියා කිව්වා එපා මල්ලි ඕක කරන්න floating රේට් යන්නේ, දැන් 8.5ට තිබ්බට ඕක වැඩිවුණොත් අමාරුවෙයි කියලා, මම කට කොණකින් හිනා වෙලා කිව්වා, අයියෝ ඕනේනම් 10 වෙයිනේ, මට මේ ලෝන් එක ගන්නම ඕනේ කියලා සති 3ක් ප්‍රොබේශන් BOC හිටිය මම, BOC permanent staff ඉන්න එයාට වඩා එක්ස්පීරියන්ස් වැඩි සීන් එකෙන් ටෝක් දුන්නා, අනික කබ්රාල් මහත්තයානේ හිටියෙත් අධිපති, බය වෙන්න කිසිම හේතුවක් නෑ මට. ඩොකියුමන්ට් ටිම දුන්නාම ලෝන් එක ගත්තා සතියකට අඩු කාලෙකින්, හැපී... වාරිකේ රුපියල් 47,600/=යි. අවුලක්නෑ පඩියෙන් 40%කට වඩා අඩුවෙන්නේ කැපෙන්නෙත්, ඔහොම කාලේ ගෙවුණා, 21 ලෝන් එක කපාගන්න්නෙ, මට 20 වගේ පඩි වැටුණාම සමහර වෙලාවට ඔක්කෝම ගන්නවා, පඩිය බැංකුවට ඉතුරු නොකර, බැංකුව අඩෝ නෝ තාරුවා කියලා කියනවා [IMG alt="🤭"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5c/1.5/16/1f92d.png[/IMG] ඔන්න 21 වෙනිදා රිණ වෙනවා මගේ එකවුන්ට් එක, බැංකුවත් අඩෝ නෝතාරුවා කියාලා ඊලඟ පාර කපාගන්නවා වාරිකේ [IMG alt="😍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5b/1.5/16/1f60d.png[/IMG] මම සමහර වෙලාවට සල්ලි වැරදිලා එකවුන්ට් එක රින තියෙද්දී හදිස්සියට සල්ලි දාගත්තාම බැංකුව ඒක කපාගෙන මට කිණ්ඩි හිනාවක දානවා, මමත් අඩෝ නෝ බැංකුව කියනවා... [IMG alt="😫"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t97/1.5/16/1f62b.png[/IMG] ඔහොම හෙන අන්‍යෝන්‍ය අවභෝධයෙන් මමයි බැංකුවයි හිටියා [IMG alt="🤗"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t10/1.5/16/1f917.png[/IMG] ඉතුරු 60% ආවාම ශේප් ඉතින් කාලා බීලා නාලා ඉන්න, ඉන්න හිතුණ රටක් ඒ කාලේනම්... මේ කාලේ ජීවන වියදම අහස උසටගියා, තෙල් නහුතෙට නැග්ගා [IMG alt="⛽"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb2/1.5/16/26fd.png[/IMG] පාං ගෙඩිය 300 වුණා [IMG alt="🍞"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1.5/16/1f35e.png[/IMG] තුන් වේල කාපු අපි දෙවේලක් බොහෝ දුරට වේලක් කෑවා, වෑංජන දෙකට සිමා කලා, ට්‍රිප් පුලුවන් තරම් අඩු කලා, පුලුවන් තරම් ඕල්ඩ් වලින් පාතට ගහන්න ගත්තා, බයිට් මික්ශර් වලට සීමා වුණා, ලෝන් එකට කැපිලා එන ගාන මදි වුණා, මේ හාස්‍ය රසයක් ගන්න ලියපුවා නෙවෙයි, සිරාම සීන් හොඳේ... ඊට පස්සේ මෙන්න බොලේ [URL='https://www.facebook.com/hashtag/%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A?__eep__=6&__cft__[0]=AZVnE998m4xJOcjmgEMEgkTP9Yw2iueb9sl_wmLD8cP4LbF2G4_ZXWdbtvvcKc7dGCwvOQc4_BagxPWXYTetaxD3E_Qn66nKAwlLDOx5uf08yTr_QgQPTOQ_Bl8IepPunzquXOawhSvSElXmHa8Vuro2qVX7WYy0jmKgVrGR0LbgIzvXs8Hlh6uRxUYGKCTVrcVY_Dq4LWuoWDzV9f5YPjaR&__tn__=*NK*F']#රුපියල්[/URL] 47,600/= ට තිබ්බ වාරිකේ [URL='https://www.facebook.com/hashtag/%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A?__eep__=6&__cft__[0]=AZVnE998m4xJOcjmgEMEgkTP9Yw2iueb9sl_wmLD8cP4LbF2G4_ZXWdbtvvcKc7dGCwvOQc4_BagxPWXYTetaxD3E_Qn66nKAwlLDOx5uf08yTr_QgQPTOQ_Bl8IepPunzquXOawhSvSElXmHa8Vuro2qVX7WYy0jmKgVrGR0LbgIzvXs8Hlh6uRxUYGKCTVrcVY_Dq4LWuoWDzV9f5YPjaR&__tn__=*NK*F']#රුපියල්[/URL] 70,749/= ක් වෙලා, 8.5% තිබ්බ රේට් එක ෆ්ලොට් වෙලා 18%ට, බුදු අම්ම්මෝ, යකෝ ෆ්ලොට් වෙනවා කියලා ඔහොම ෆොල්ට් වෙනවද??? ඇඬිලා සහ පඩියට කෙලවෙලා රමණය වෙලා ඉන්නේ පෙරෙන්ස්, ලංකා බැංකුවේ වැඩකරන අයගේ වැරැද්දක් නෑ, එයලා කරන්නේත් හෙඩ් ඔෆිස් එකෙන් කරන දේ, ඒත් මේකනම් දරාගන්න බෑ.[/SIZE] [URL='https://www.facebook.com/tharurstories/posts/pfbid037GZwYboNACAVbC43nUTgL9f99znW8XGq7k4ay9tCQn2YwHUyfTmJ9CPu8HwWoU3tl?__cft__[0]=AZVnE998m4xJOcjmgEMEgkTP9Yw2iueb9sl_wmLD8cP4LbF2G4_ZXWdbtvvcKc7dGCwvOQc4_BagxPWXYTetaxD3E_Qn66nKAwlLDOx5uf08yTr_QgQPTOQ_Bl8IepPunzquXOawhSvSElXmHa8Vuro2qVX7WYy0jmKgVrGR0LbgIzvXs8Hlh6uRxUYGKCTVrcVY_Dq4LWuoWDzV9f5YPjaR&__tn__=%2CO*F'][SIZE=5]SOURCE[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom