Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නරක් වූ බිත්තර හදුනා ගන්නේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නරක් වූ බිත්තර හදුනා ගන්නේ කෙසේද?

දෙෙනික ජීවිතයේදී අාහාර පිසීම අනිවාර්ය අංගයකි. මුළුතැන් ගෙය තුළ අප නොදන්නා බොහෝ දේ අැත. විශේෂයෙන් අාහාර පිසීමේදී හා ගබඩා කිරීමේදී භාවිතා කළ හැකි සරල ක්‍රම විශාල ප්‍රමාණයක් අැත. අප කවුරුත් දැන ගත යුතු ඉතා වටිනා කරුණු කිහපයක් පහත දක්වා ඇත.

1) අයිස් වතුර බදුනකට බිත්තර දැමූ විට අයිස් ජලයේ පාවේ නම්, ඒවා නරක් වූ බිත්තර වේ.

2) උම්බලකඩ පහසුවෙන් කුඩු කර ගැනීමට නම් කඩදාසි කොළවල ඔතා ශීතකරණයේ තබන්න.

3) කරවිල පිසීමේදී තිත්ත අඩු කර ගැනීමට නම් පළමුව පොල් වතුරෙන් තම්බා ගන්න.

4) හොද්දක් කැටි ගැසීම වලක්වා ගැනීමට නම් ලිපෙන් බිමට බා ගත් පසු විනාඩියක් පමණවත් හැදි ගාන්න.

5) අැස්වලින් කදුළු ගලන්නේ නැතිව ළූණු සුද්ද කිරීමට නම් ශීතකරණයේ තබා පසුව සුද්ද කරන්න.

6) ශීතකරණයේ දමා තිබූ මස් ඉක්මනින් මෘදු කර ගැනීමට විනාකිරි හෝ පොල් වතුරේ බහා තබන්න.

7) අර්තාපල් නොපැලී තම්බා ගැනීමට නම් ඒවා තම්බන වතුරට විනාකිරි බිංදු කිහිපයක් දමන්න.

8) තැළුණ තක්කාලි ලුණු ස්වල්පයක් මිශ්‍ර කර සිසිල් ජලයේ රැයක් පුරා තැබීමෙන් නැවත හොදින් සවි වේ.

9) බණ්ඩක්කා මෝරලා නම් සියඹලා ටිකක් දමා බදින්න. බණ්ඩක්කාවල අැති කූරු ගතිය අඩු වේ.

10) හොද්දට ලුණු වැඩි වූ විට අල පෙත්තක් හෝ අැපල් කැබැල්ලක් දමන්න. ඒ්වාට ලුණු උරා ගැනීමෙන් පසුව ඉවත් කරන්න.

11) බණ්ඩක්කාවල අැති සෙවල ගතිය නැති කිරීමට ගොරක කැබැල්ලක් දමා පිස ගන්න.

12) කොහිල, කහ මිශ්‍ර ජලයෙන් සෝදා ගැනීමෙන් කහට ස්වභාවය නැති වේ.

13) බිත්තර ඔම්ලට් සාදන විට ඊට පාන් පිටි ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් ඔම්ලට් හොදින් පිපෙයි.

14) බිත්තර තම්බන විට වතුරට ලුණු ස්වල්පයක් දැමීමෙන් බිත්තරය පුපුරන්නේ නැතිව තම්බා ගත හැකි ය.

15) දෙහි සහ අමු මිරිස් මිශ්‍ර කර ගබඩා කර තැබීමෙන් අමු මිරිස් ඉක්මනින් නරක් වේ.

16) කට්ලට්වල පොත්ත තුනී වූ විට රසය වැඩි වේ. ඒ සදහා බිත්තර සාරු තුළ කට්ලට් හොදින් දවටන්න.

17) අාහාර පිසීමේදී ව්‍යංජනවලට ගම්මිරිස් කුඩු වශයෙන් දමනවාට වඩා කැබලි වශයෙන් මිශ්‍ර කිරීම රසය වැඩි වීමට හේතු වේ.

18) බිත්තරයේ කටුවට පොල් තෙල් අාලේප කර තැබීමෙන් බිත්තර නරක් නොවී කල් තබා ගත හැකි ය.

19) ශීතකරණයේ පිළුණු ගද ඉවත් තිරීමට ශීතකරණය අැතුලේ අගුරු කැබලි දෙකක් තබන්න. මාස තුනකට වරක් අගුරු කැබලි මාරු කරන්න.

20) රතු ළූණු කපා වැඩි වේලාවක් තැබීමෙන් ඒවායෙහි ඔෟෂධීය ගුණය වැඩි වේ.

උපුටා ගැනීම sinhalahealth.com

[QUOTE="DJAshik, post: 22364213, member: 312015"] [b]නරක් වූ බිත්තර හදුනා ගන්නේ කෙසේද?[/b] [SIZE="5"]දෙෙනික ජීවිතයේදී අාහාර පිසීම අනිවාර්ය අංගයකි. මුළුතැන් ගෙය තුළ අප නොදන්නා බොහෝ දේ අැත. විශේෂයෙන් අාහාර පිසීමේදී හා ගබඩා කිරීමේදී භාවිතා කළ හැකි සරල ක්‍රම විශාල ප්‍රමාණයක් අැත. අප කවුරුත් දැන ගත යුතු ඉතා වටිනා කරුණු කිහපයක් පහත දක්වා ඇත. 1) අයිස් වතුර බදුනකට බිත්තර දැමූ විට අයිස් ජලයේ පාවේ නම්, ඒවා නරක් වූ බිත්තර වේ. 2) උම්බලකඩ පහසුවෙන් කුඩු කර ගැනීමට නම් කඩදාසි කොළවල ඔතා ශීතකරණයේ තබන්න. 3) කරවිල පිසීමේදී තිත්ත අඩු කර ගැනීමට නම් පළමුව පොල් වතුරෙන් තම්බා ගන්න. 4) හොද්දක් කැටි ගැසීම වලක්වා ගැනීමට නම් ලිපෙන් බිමට බා ගත් පසු විනාඩියක් පමණවත් හැදි ගාන්න. 5) අැස්වලින් කදුළු ගලන්නේ නැතිව ළූණු සුද්ද කිරීමට නම් ශීතකරණයේ තබා පසුව සුද්ද කරන්න. 6) ශීතකරණයේ දමා තිබූ මස් ඉක්මනින් මෘදු කර ගැනීමට විනාකිරි හෝ පොල් වතුරේ බහා තබන්න. 7) අර්තාපල් නොපැලී තම්බා ගැනීමට නම් ඒවා තම්බන වතුරට විනාකිරි බිංදු කිහිපයක් දමන්න. 8) තැළුණ තක්කාලි ලුණු ස්වල්පයක් මිශ්‍ර කර සිසිල් ජලයේ රැයක් පුරා තැබීමෙන් නැවත හොදින් සවි වේ. 9) බණ්ඩක්කා මෝරලා නම් සියඹලා ටිකක් දමා බදින්න. බණ්ඩක්කාවල අැති කූරු ගතිය අඩු වේ. 10) හොද්දට ලුණු වැඩි වූ විට අල පෙත්තක් හෝ අැපල් කැබැල්ලක් දමන්න. ඒ්වාට ලුණු උරා ගැනීමෙන් පසුව ඉවත් කරන්න. 11) බණ්ඩක්කාවල අැති සෙවල ගතිය නැති කිරීමට ගොරක කැබැල්ලක් දමා පිස ගන්න. 12) කොහිල, කහ මිශ්‍ර ජලයෙන් සෝදා ගැනීමෙන් කහට ස්වභාවය නැති වේ. 13) බිත්තර ඔම්ලට් සාදන විට ඊට පාන් පිටි ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් ඔම්ලට් හොදින් පිපෙයි. 14) බිත්තර තම්බන විට වතුරට ලුණු ස්වල්පයක් දැමීමෙන් බිත්තරය පුපුරන්නේ නැතිව තම්බා ගත හැකි ය. 15) දෙහි සහ අමු මිරිස් මිශ්‍ර කර ගබඩා කර තැබීමෙන් අමු මිරිස් ඉක්මනින් නරක් වේ. 16) කට්ලට්වල පොත්ත තුනී වූ විට රසය වැඩි වේ. ඒ සදහා බිත්තර සාරු තුළ කට්ලට් හොදින් දවටන්න. 17) අාහාර පිසීමේදී ව්‍යංජනවලට ගම්මිරිස් කුඩු වශයෙන් දමනවාට වඩා කැබලි වශයෙන් මිශ්‍ර කිරීම රසය වැඩි වීමට හේතු වේ. 18) බිත්තරයේ කටුවට පොල් තෙල් අාලේප කර තැබීමෙන් බිත්තර නරක් නොවී කල් තබා ගත හැකි ය. 19) ශීතකරණයේ පිළුණු ගද ඉවත් තිරීමට ශීතකරණය අැතුලේ අගුරු කැබලි දෙකක් තබන්න. මාස තුනකට වරක් අගුරු කැබලි මාරු කරන්න. 20) රතු ළූණු කපා වැඩි වේලාවක් තැබීමෙන් ඒවායෙහි ඔෟෂධීය ගුණය වැඩි වේ. උපුටා ගැනීම [B]sinhalahealth.com[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom