Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
--නරක, නමුත් ඇත්ත කිහිපයක්.--
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

--නරක, නමුත් ඇත්ත කිහිපයක්.--

--නරක, නමුත් ඇත්ත කිහිපයක්.--

-නිරුවත් සත්‍ය-

හුගාක් වියදම් කරල ඇඳුම් ගන්න අපි හුඟාක් කැමතියි,

ඒත්, ජීවිතේ ලස්සනම මොහොතවල් අපි විඳල තියෙන්නෙ ඇඳුම් නැතුව කියල අපි කවදාවත් තේරුම් නොගනීවි.

-පැහැදිලි කිරීම-

ජීව විද්‍යා ගුරුතුමිය: ළමයි, සම්පූර්ණ ක්‍රියාවලියකට අවශ්‍ය පුරුෂ ලිඟුවෙ විශාලත්වය අඟල් දෙක හමාරයි.

සිසුවියක්: මැඩම්, අඟල් නමයක් උනොත්?

ගුරුතුමිය: මං කීවෙ අවශ්‍යතාවය ගැන, සැප ගැන නෙවෙයි.

-දැවෙන ආදරය-

ප්‍රශ්ණය: දැවෙන ආදරය යනු කුමක්ද?

පිලිතුර: ඔබ වැස්ලීන් ඩප්පියක් හොයමින් සිටින රැයක, ඔබ අතට සිද්ධාලේප ඩප්පියක් හසු වීම.

-ගුරුත්වාකර්ශනය-

ප්රශ්ණ්ය: අයිසැක් නිව්ටන් සියදිවි නසා ගැනීමට තීරණය කලේ ඇයි?

පිළිතුර: ඔහු නිරුවත් කාන්තාවක් දුටු විට, ඔහුට දැනුන ඔහුගේම ගුරුත්වාකර්ශන නීතියට විරුද්දව, යමක් ඔහුගේම කලිසම ඇතුලෙන් එසවෙනු දැනුනු නිසා.

ප්‍රශ්ණය: නිර්මාංශ කාන්තාවන් රති කෙලියේදී නිහඩ ඇයි?

පිළිතුර: මස් කැබැල්ලකින් ලැබිය හැකි වින්දනය පිලිබඳ ඔවුන් කම්පනයට පත්ව ඇති නිසා.

-වෙනස-

උණුසුම් දවසක මිතුරියක් එක්ක සිසිල් බීම එකක් බොන්න තියනම් ආතල්.

ඒත්, ශොට් එකක් හෙම දාල, උණුසුම් මිතුරියක් එක්ක සීතල රෑක තනිවෙන එක - පට්ට ආතල්..!

-පුවතක්-

කොන්ඩමය තවදුරටත් ලිංගිකත්වයට ආරක්ශාවක් නොවේ!

කොන්ඩමයක් හැඳ සිටි මගේ යහලුවෙක් කාන්තාවගේ සැමියා විසින් තැබූ වෙඩි පහරකින් මරුමුවට පත්ව ඇත.!!

-තේරීම-

කාන්තාවකගේ පියයුරු ගැන තර්ක කිරීම හරියට බීර තෝරනවා වැනිය.

මිනිස්සු රුචිය ගැන කියයි, ඒත් තියෙන ඕනෑම එකක් ගනී.

-අවයව තිබෙන තැන-

ප්‍රශ්ණය: කාන්තාවකගේ පියයුරු, ශරීරයේ උඩ කොටසේ පිහිටා ඇත්තේ ඇයි?

පිලිතුර: කිරි වර්ග, පූසන්ගෙන් ඈත් කොට තැබිය යුතු නිසා.

-බෝල න්‍යාය-

ඔබේ දෙකකුල් අතර බෝල දෙකක් ඇත්නම් එහි තේරුම ඔබ පිරිම්යෙකු බවයි.

නමුත් ඔබට බෝල හතරක් ඇත්නම් එහි තේරුම ඔබ සුපිරි මිනිසෙකු බව නොව, කවුරුන් හෝ

Mama nam newe type kale

[QUOTE="ll Naruto ll, post: 20950904, member: 559623"] [b]--නරක, නමුත් ඇත්ත කිහිපයක්.--[/b] [SIZE="4"]--නරක, නමුත් ඇත්ත කිහිපයක්.-- -නිරුවත් සත්‍ය- හුගාක් වියදම් කරල ඇඳුම් ගන්න අපි හුඟාක් කැමතියි, ඒත්, ජීවිතේ ලස්සනම මොහොතවල් අපි විඳල තියෙන්නෙ ඇඳුම් නැතුව කියල අපි කවදාවත් තේරුම් නොගනීවි. :P _____________________________________________ -පැහැදිලි කිරීම- ජීව විද්‍යා ගුරුතුමිය: ළමයි, සම්පූර්ණ ක්‍රියාවලියකට අවශ්‍ය පුරුෂ ලිඟුවෙ විශාලත්වය අඟල් දෙක හමාරයි. සිසුවියක්: මැඩම්, අඟල් නමයක් උනොත්? ගුරුතුමිය: මං කීවෙ අවශ්‍යතාවය ගැන, සැප ගැන නෙවෙයි. :rofl: _____________________________________________ -දැවෙන ආදරය- ප්‍රශ්ණය: දැවෙන ආදරය යනු කුමක්ද? පිලිතුර: ඔබ වැස්ලීන් ඩප්පියක් හොයමින් සිටින රැයක, ඔබ අතට සිද්ධාලේප ඩප්පියක් හසු වීම. :sorry: ___________________________________________ -ගුරුත්වාකර්ශනය- ප්රශ්ණ්ය: අයිසැක් නිව්ටන් සියදිවි නසා ගැනීමට තීරණය කලේ ඇයි? පිළිතුර: ඔහු නිරුවත් කාන්තාවක් දුටු විට, ඔහුට දැනුන ඔහුගේම ගුරුත්වාකර්ශන නීතියට විරුද්දව, යමක් ඔහුගේම කලිසම ඇතුලෙන් එසවෙනු දැනුනු නිසා. :confused: ___________________________________________ ප්‍රශ්ණය: නිර්මාංශ කාන්තාවන් රති කෙලියේදී නිහඩ ඇයි? පිළිතුර: මස් කැබැල්ලකින් ලැබිය හැකි වින්දනය පිලිබඳ ඔවුන් කම්පනයට පත්ව ඇති නිසා. :yes: ___________________________________________ -වෙනස- උණුසුම් දවසක මිතුරියක් එක්ක සිසිල් බීම එකක් බොන්න තියනම් ආතල්. ඒත්, ශොට් එකක් හෙම දාල, උණුසුම් මිතුරියක් එක්ක සීතල රෑක තනිවෙන එක - පට්ට ආතල්..! :P __________________________________________ -පුවතක්- කොන්ඩමය තවදුරටත් ලිංගිකත්වයට ආරක්ශාවක් නොවේ! කොන්ඩමයක් හැඳ සිටි මගේ යහලුවෙක් කාන්තාවගේ සැමියා විසින් තැබූ වෙඩි පහරකින් මරුමුවට පත්ව ඇත.!!:shocked: ___________________________________________ -තේරීම- කාන්තාවකගේ පියයුරු ගැන තර්ක කිරීම හරියට බීර තෝරනවා වැනිය. මිනිස්සු රුචිය ගැන කියයි, ඒත් තියෙන ඕනෑම එකක් ගනී.;):yes: ___________________________________________ -අවයව තිබෙන තැන- ප්‍රශ්ණය: කාන්තාවකගේ පියයුරු, ශරීරයේ උඩ කොටසේ පිහිටා ඇත්තේ ඇයි? පිලිතුර: කිරි වර්ග, පූසන්ගෙන් ඈත් කොට තැබිය යුතු නිසා.:P ___________________________________________ -බෝල න්‍යාය- ඔබේ දෙකකුල් අතර බෝල දෙකක් ඇත්නම් එහි තේරුම ඔබ පිරිම්යෙකු බවයි. නමුත් ඔබට බෝල හතරක් ඇත්නම් එහි තේරුම ඔබ සුපිරි මිනිසෙකු බව නොව, කවුරුන් හෝ:rofl::rofl::rofl: Mama nam newe type kale[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom