Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නරලොව හොල්මන්_(පාර්ට් ටූ)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නරලොව හොල්මන්_(පාර්ට් ටූ)

මෙන්න නරලොව හොල්මන්_(පාර්ට් වන්)

දුම් බීම තහනම්

ටිකට් පරීක්ෂකවරයා මැදිරියෙන් මැදිරියට මාරුවෙමින් ටිකට් පරික්ෂාකර කප කපා එන ගමන් එක මගියෙකු අමතා, "සර්, සමාවන්න! මේ පෙට්ටියේ දුම්බීම තහනම්!" යයි කීය.

"ඇයි එහෙම කියන්නේ?"

"සර්ගෙ අතේ ඔය සිගරට් එකක් තියෙන්නේ? අතේ ගිනි පෙට්ටියක් තියෙන්නෙ?"

"හරි මගේ කකුල් දෙකේ සපත්තු තියෙනවා නේද?" මගියා ඇසීය.

"ඔව්"

"ඉතින් මo ඇවිදිනවද මෙතන? නෑ නේ!"

ලoකාවේ කකුලුවෝ

ලෝක ධීවර සම්පත් සමුලුවට සහභාගී වූ නියෝජිතයෝ තම තම රටවල ධීවර සම්පත් සාම්පලද ඉදිරිපත් කලහ. එක් අoශයක් වෙන්ව තිබුනේ ඒ ඒ රටවල කකුලුවන්ගේ සාම්පල ප්රදර්ශනයටය.

කකුලුවන් ප්රදර්ශනය සදහා ඉදිරිපත් කරන ලද්දේ වීදුරු භාජන වලට දමා, උන්ට පිටවී යා නොහැකි පරිදි කට දැල් රෙද්දකින් වසාය. එහෙත් ලoකාවෙන් ඉදිරිපත් ලද කකුලුවන් සහිත භාජනයේ කට විවෘතව ත්බන ලදී.

"මෙහෙම කට වහන්නෙ නැතුව තිබ්බම කකුලුවෝ උඩට ඇවිල්ල බේරිල යන්නෙ නැද්ද?" කෙනෙක් විමසූහ.

නෑ, මුo ලoකාවේ කකුලුවෝ! එකෙක් උඩට නැගගෙන එනකොට අනෙක් කකුලුවෝ ඌ පහල්ලෙහාට අදිනවා!" යයි භාරකරු පැවසීය.

වoචා නඩුව

පුද්ගලයෙක් නීතීඥයෙකු සොයා ගියේය.

"සර්, මම වoචා නඩුවකට අහු උණා. සර් ම්o වෙනුවෙන් පෙනි සිටින්න කියක් ගන්නවද?

"මුලු නඩුවටම පෙනි ඉන්න මට දොලොස් දාහක් ඕන".

"සර්, මට සල්ලිවලින් නම් දෙන්න බෑ. චෙක් එකකින්?"

"කමක් නෑ, මොකක්ද නඩුව?"

"සර් - මේ හොර චෙක් ලියල, බැoකුවේ සල්ලි නැතුව!"

උපුටා ගැනීම නරලොව හොලමන් 4(චන්ද්ර අනගිරත්න)

කමෙන්ට් එකක් නම් ඕනමයි...

[QUOTE="sudumalli2009, post: 9316824, member: 294444"] [b]නරලොව හොල්මන්_(පාර්ට් ටූ)[/b] [CENTER][LEFT][SIZE=3][COLOR=DarkGreen][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1056058"]මෙන්න නරලොව හොල්මන්_(පාර්ට් වන්)[/URL] [/COLOR][/SIZE][/LEFT] [SIZE=3][COLOR=Sienna][U][SIZE=5][COLOR=DarkOrange] දුම් බීම තහනම්[/COLOR][/SIZE][/U][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] ටිකට් පරීක්ෂකවරයා මැදිරියෙන් මැදිරියට මාරුවෙමින් ටිකට් පරික්ෂාකර කප කපා එන ගමන් එක මගියෙකු අමතා, "සර්, සමාවන්න! මේ පෙට්ටියේ දුම්බීම තහනම්!" යයි කීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] "ඇයි එහෙම කියන්නේ?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] "සර්ගෙ අතේ ඔය සිගරට් එකක් තියෙන්නේ? අතේ ගිනි පෙට්ටියක් තියෙන්නෙ?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] "හරි මගේ කකුල් දෙකේ සපත්තු [/COLOR][/SIZE][SIZE=3][COLOR=Sienna]තියෙනවා[/COLOR][/SIZE][SIZE=3][COLOR=Sienna] නේද?" මගියා ඇසීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] "ඔව්"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] "[/COLOR][/SIZE][SIZE=3][COLOR=Sienna]ඉතින් [/COLOR][/SIZE][SIZE=3][COLOR=Sienna]මo ඇවිදිනවද මෙතන? නෑ නේ!":P:P[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] [U][SIZE=5][COLOR=DarkOrange]ලoකාවේ කකුලුවෝ[/COLOR][/SIZE][/U][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] ලෝක ධීවර සම්පත් සමුලුවට සහභාගී වූ නියෝජිතයෝ තම තම රටවල ධීවර සම්පත් සාම්පලද ඉදිරිපත් කලහ. එක් අoශයක් වෙන්ව තිබුනේ ඒ ඒ රටවල කකුලුවන්ගේ සාම්පල ප්රදර්ශනයටය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] කකුලුවන් ප්රදර්ශනය සදහා ඉදිරිපත් කරන ලද්දේ වීදුරු භාජන වලට දමා, උන්ට පිටවී යා නොහැකි පරිදි කට දැල් රෙද්දකින් වසාය. එහෙත් ලoකාවෙන් ඉදිරිපත් ලද කකුලුවන් සහිත භාජනයේ කට විවෘතව ත්බන ලදී.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] "මෙහෙම කට වහන්නෙ නැතුව තිබ්බම කකුලුවෝ උඩට ඇවිල්ල බේරිල යන්නෙ නැද්ද?" කෙනෙක් විමසූහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] නෑ, මුo ලoකාවේ කකුලුවෝ! එකෙක් උඩට නැගගෙන එනකොට අනෙක් කකුලුවෝ ඌ පහල්ලෙහාට අදිනවා!" යයි භාරකරු පැවසීය.:rofl::rofl:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] [U][SIZE=5][COLOR=DarkOrange]වoචා නඩුව[/COLOR][/SIZE][/U][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] පුද්ගලයෙක් නීතීඥයෙකු සොයා ගියේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] "සර්, මම වoචා නඩුවකට අහු උණා. සර් ම්o වෙනුවෙන් පෙනි සිටින්න කියක් ගන්නවද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] "මුලු නඩුවටම පෙනි ඉන්න මට දොලොස් දාහක් ඕන".[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] "සර්, මට සල්ලිවලින් නම් දෙන්න බෑ. චෙක් එකකින්?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] "කමක් නෑ, මොකක්ද නඩුව?"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] "සර් - මේ හොර චෙක් ලියල, බැoකුවේ සල්ලි නැතුව!":lol::lol: [/COLOR][/SIZE][RIGHT][U][B] උපුටා ගැනීම නරලොව හොලමන් 4(චන්ද්ර අනගිරත්න) [/B][/U][LEFT][SIZE=3][COLOR=Red]කමෙන්ට් එකක් නම් ඕනමයි...;);)[/COLOR][/SIZE][/LEFT] [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom