නර්මදා යාපගෙ එක

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,219
    645
    113
    නර්මදා යාපගෙ video song එකක් තිබ්බ, ගෑනි රෝස පාට ලොකු තොප්පියක් දාගෙන පාරක් දිගේ යන video එකක්

    මතක හැටියට 2008 හෝ 2009 වගේ release වෙච්ච video song එකක්

    ඒ video එකේ නම දන්නවද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,987
    4,438
    113
    ඒකි කෑල්ල නේද බන්?
    ඔබ හින්ද බෑ.. එකේ දාන dance එකත් මරු ඒ කාලෙ හැටියට
     
    • Like
    Reactions: Udee KJ