Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නර්ස්ලට අගිල්ල #$#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Credit එක "මදි" කියලා මම කොහෙවත් කියලා නෑ. හැම රස්සාවකට ම රෙස්පෙක්ට් කරපල්ලා කියන දේ ට මම එකඟයි. ඒත් එහෙම කියන ගමන්ම තමන්ගේ field එක උඩ දාන ගමන් අනිත් එවුන් දෙකේ කොලේට දාල කතා කරන එක අවුල් හන්දා තමයි ඒවා කිව්වේ.

මෙතැන මේ කියන්නෙත් එහෙ දොස්තරලා හරි ෂෝක්. මෙහෙ දොස්තරලා "කට පාඩම් ගිරව්, සල්ලි සහ ලොකු කම ට අනික් උනේ පාගන්න වත් සල්ලි වලට කෑදර කමට" තමයි ඔතන ඉන්නේ කියලා.

යුද්ධයකදි කවුරු ආයුධ හැදුවත්, කවුරු වාහන හැදුවත්, මොන තාක්ෂණය තිබ්බත් ඒවා යොදාගෙන යුද්ධ කරන හමුදාවට තමයි ක්‍රෙඩිට් එක යන්නෙ.

IT industry එකෙත් කවුරු PC එක හැදුවත්, කවුරු coding language එක හැදුවත්, කවුරු electricity/electronics දියුණු කලා වුණත් software එක හදන credit එක යන්නෙ ඒක හදපු අයට.

ඒ වුණාට ලෙඩෙක් හොඳ වුණාම ඒකෙ credit එක දොස්තර ට ලැබෙනකොට හෙණ අවුල්.ඒක විතරක් x-ray machine හදපු උන්, අාපු වාහනේ හදපු අය, ATM machine ඔක්කොටම බෙදෙනවා.

පෞද්ගලික තරහවල් ගැන කතා නොකර ඉමු

ඉස්සෙල්ලා කිව්වේ medical field එක අලුත් වෙන්නේ නෑ ය, එක තැන පල් වෙනවාය කියලා. දැන් ඒක අදාළ "අපේ උන්ට" විතරයි

ලංකාවේ දොස්තරලා update වෙන්නේ නෑය, පොතෙන් පිට විශ්වාස කරන්නේ නෑය, medical community දැනුම 0 ය, research වෙන්නේ නැහැයි කියන්න සාධක මොනවාද?

මූලාශ්‍රයක් තියනවාද නැත්තන් හිතට එන ටික ලිව්වද?

IT නොදන්නා පොඩි එකෙක්ට වුණත් ලේසියෙන්ම Google search එකක් දාලා ලංකාවේ උන් කරපු medical research ගැන හොයාගන්න පුළුවන්. එහෙම දේවල් දන්නෙ නැත්නම් ඉතින් කියන්න තියෙන්නේ

කියලා තමයි

මේවා ඉතින් IT industry එකට අදාල දේවල්. දොස්තරලා පළි නෑනේ. හැම industry එකටම වෙන්වුණු characteristics තියෙනව. ඒ ඒ field එකට බහින කොට ඒවා නොදැන නෙවෙයි නේ යන්නේ.

Job එකේ ස්වභාවය පාවිච්චි කරලා වාසි ගන්න උන් කොයි field එකෙත් ඉන්නවා. IT කරන උන් අතරත් ඉන්නවා.

දේශපාලනඥයෝ මහජන සේවකයෝ වුණාට උන්ට වැඳගෙන ඉන්නේ මහජනයා ම තමයි. උන් dominate කරන්න හදනවා නම් ඉඩ දීලා බලන් ඉන්න එක මිනිස්සුන්ගේ නොදැනුවත්කම.

[QUOTE="Pium Witharanage, post: 22674756, member: 558327"] Credit එක "මදි" කියලා මම කොහෙවත් කියලා නෑ. හැම රස්සාවකට ම රෙස්පෙක්ට් කරපල්ලා කියන දේ ට මම එකඟයි. ඒත් එහෙම කියන ගමන්ම තමන්ගේ field එක උඩ දාන ගමන් අනිත් එවුන් දෙකේ කොලේට දාල කතා කරන එක අවුල් හන්දා තමයි ඒවා කිව්වේ. මෙතැන මේ කියන්නෙත් එහෙ දොස්තරලා හරි ෂෝක්. මෙහෙ දොස්තරලා "කට පාඩම් ගිරව්, සල්ලි සහ ලොකු කම ට අනික් උනේ පාගන්න වත් සල්ලි වලට කෑදර කමට" තමයි ඔතන ඉන්නේ කියලා. යුද්ධයකදි කවුරු ආයුධ හැදුවත්, කවුරු වාහන හැදුවත්, මොන තාක්ෂණය තිබ්බත් ඒවා යොදාගෙන යුද්ධ කරන හමුදාවට තමයි ක්‍රෙඩිට් එක යන්නෙ. IT industry එකෙත් කවුරු PC එක හැදුවත්, කවුරු coding language එක හැදුවත්, කවුරු electricity/electronics දියුණු කලා වුණත් software එක හදන credit එක යන්නෙ ඒක හදපු අයට. ඒ වුණාට ලෙඩෙක් හොඳ වුණාම ඒකෙ credit එක දොස්තර ට ලැබෙනකොට හෙණ අවුල්.ඒක විතරක් x-ray machine හදපු උන්, අාපු වාහනේ හදපු අය, ATM machine ඔක්කොටම බෙදෙනවා. :lol: පෞද්ගලික තරහවල් ගැන කතා නොකර ඉමු :) ඉස්සෙල්ලා කිව්වේ medical field එක අලුත් වෙන්නේ නෑ ය, එක තැන පල් වෙනවාය කියලා. දැන් ඒක අදාළ "අපේ උන්ට" විතරයි :rofl: ලංකාවේ දොස්තරලා update වෙන්නේ නෑය, පොතෙන් පිට විශ්වාස කරන්නේ නෑය, medical community දැනුම 0 ය, research වෙන්නේ නැහැයි කියන්න සාධක මොනවාද? මූලාශ්‍රයක් තියනවාද නැත්තන් හිතට එන ටික ලිව්වද? :angry: IT නොදන්නා පොඩි එකෙක්ට වුණත් ලේසියෙන්ම Google search එකක් දාලා ලංකාවේ උන් කරපු medical research ගැන හොයාගන්න පුළුවන්. එහෙම දේවල් දන්නෙ නැත්නම් ඉතින් කියන්න තියෙන්නේ කියලා තමයි :D මේවා ඉතින් IT industry එකට අදාල දේවල්. දොස්තරලා පළි නෑනේ. හැම industry එකටම වෙන්වුණු characteristics තියෙනව. ඒ ඒ field එකට බහින කොට ඒවා නොදැන නෙවෙයි නේ යන්නේ. Job එකේ ස්වභාවය පාවිච්චි කරලා වාසි ගන්න උන් කොයි field එකෙත් ඉන්නවා. IT කරන උන් අතරත් ඉන්නවා. දේශපාලනඥයෝ මහජන සේවකයෝ වුණාට උන්ට වැඳගෙන ඉන්නේ මහජනයා ම තමයි. උන් dominate කරන්න හදනවා නම් ඉඩ දීලා බලන් ඉන්න එක මිනිස්සුන්ගේ නොදැනුවත්කම. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom