Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නරියකු සපා කෑ විට කළ යුතු ප්‍රථමාධාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නරියකු සපා කෑ විට කළ යුතු ප්‍රථමාධාර

නරියකු සපා කෑ විට කළ යුතු ප්‍රථමාධාර

මිනිසාට සිය ජීවිතයේදී විවිධ වූ කරදර බාධාක එල්ල වෙයි. සර්ප දෂ්ඨනය මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. බාහිර පරිසරයේදී පමණක් නොව නිවෙස තුළදී ද වුව සර්ප දෂ්ඨනයට ලක්වීම බහුලව වාර්තා වේ. අපිරිසුදු කමත්, නොසැලකිලිමත් බවත්, සත්ත්වයින්ට හිරිහැර කිරීමත්, සහ සර්පයින් පිළිබඳව නොදැන්නා කමත් මීට ප්‍රධාන ලෙස බලපාන හේතු ලෙස පෙන්වා දිය හැකිය.තරුණී ගෘහාශි‍්‍රත වෙදකම විශේෂාංගය තුළින් අප ඔබට අනතුරු විය හැකි සත්ත්වයින් සහ එවැනි හදිසි අනතුරකදී කළ යුතු ප්‍රථමාධාර පිළිබඳව විස්තර ගෙන එන බව ඔබ දන්නවා. අද විස්තර කෙරෙන්නේ ඉතාමත් කලාතුරකින් සිදුවන එවැනි අනතුරක් පිළිබඳවයි.සතුන්ගෙන් මිනිසාට හානි සිදු වන්නේ ආරක්ෂාව නමැති සාධකය නොමැති නිසයි. ඒ අතරින් පරිසරය තුළ සුලබව දක්නට නොලැබෙන නරියාගෙන් ද හානි සිදු වන බව කිවහොත් ඔබ පුදුමයට පත් වනු ඇත. ගෘහාශි‍්‍රත වෙදකම තුළින් නරියාගෙන් සිදු වන හානි පිළිබඳව අද දැනුවත් වෙමු.

නරියා ගැන අමුතුවෙන් හැඳින්වීමක් අවශ්‍ය නොවේ. එහෙත් නරියකු විසින් කෙනකු සපා කෑවොත් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. හේතුව සියයට සියයක්ම නරින්ට ජලභීතිකා රෝගය වැළඳෙන නිසාය. ලෝකයේ මුල්ම වතාවට ජලභීතිකා රෝගියා වශයෙන් වාර්තා වී ඇත්තේ ගෞතම බුදු සසුනෙහි මහණ වී හිමාල වනයේ සිල් රැකි සුමන නම් ස්ථවිරයන් සිය කුටියේ සිටිය දී පිස්සු කැනහිලකු විසින් දෂ්ඨ කිරීමෙනි. කල්යාමේදී උන් වහන්සේ ගිලන් බවට පත් වූහ. මෙය දුටු රහත් නමක් මේ බව ශක්‍රයාට සැල කිරීමෙන් පසු ශක්රදේවේන්ද්රයා දේව සභාව රැස් කර ධන්වන්තරි මහා ඍෂීන් වහන්සේලා කැඳවා මේ රෝගයට ප්‍රතිකාර කරන ලෙස ඉල්ලා සිටිය පසු රෝගියා පරීක්ෂා කළ මහා ඍෂීන් වහන්සේලා මෙය ජල භීතිකා රෝගය බව දැන එයට ප්‍රතිකර කර සුමන හිමියන් සුවපත් කළ බව ආයුර්වේද ඉතිහාසයේ සඳහන් වේ.ජලභීතිකා රෝගය රටින් තුරන් කළ නොහැකි හේතුවත් එයයි. බල්ලන්ට එන්නත් ලබා දී ආරක්ෂා කළත් කැලේ සිටින නරියකුට ජලභීතිකාව වැළදී ගම් වැදී බල්ලන්ව සහ මිනිසුන්ව සපා කෑම නිසා ජලභීතිකා රෝගය පැතිරේ. නරියකු සපා කෑ විගස ඉතා ඉක්මනින් සබන් දමා හොඳින් සෝදා හරින්න. ඉන් පසුන වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කරවා ඒ සඳහා ඇති එන්නත් ලබා දිය යුතුය.

[QUOTE="PeeKolla, post: 18742220, member: 543446"] [b]නරියකු සපා කෑ විට කළ යුතු ප්‍රථමාධාර[/b] [CENTER] [SIZE=5][COLOR=Red][FONT=Tahoma]නරියකු සපා කෑ විට කළ යුතු ප්‍රථමාධාර[/FONT][/COLOR][/SIZE] [IMG]http://photogalleri.com/photogalleri/wp-content/uploads/Wild-Fox-Yala-Sri-Lanka.jpg[/IMG] [LEFT][FONT=Tahoma][SIZE=5][COLOR=SeaGreen]මිනිසාට සිය ජීවිතයේදී විවිධ වූ කරදර බාධාක එල්ල වෙයි. සර්ප දෂ්ඨනය මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. බාහිර පරිසරයේදී පමණක් නොව නිවෙස තුළදී ද වුව සර්ප දෂ්ඨනයට ලක්වීම බහුලව වාර්තා වේ. අපිරිසුදු කමත්, නොසැලකිලිමත් බවත්, සත්ත්වයින්ට හිරිහැර කිරීමත්, සහ සර්පයින් පිළිබඳව නොදැන්නා කමත් මීට ප්‍රධාන ලෙස බලපාන හේතු ලෙස පෙන්වා දිය හැකිය.තරුණී ගෘහාශි‍්‍රත වෙදකම විශේෂාංගය තුළින් අප ඔබට අනතුරු විය හැකි සත්ත්වයින් සහ එවැනි හදිසි අනතුරකදී කළ යුතු ප්‍රථමාධාර පිළිබඳව විස්තර ගෙන එන බව ඔබ දන්නවා. අද විස්තර කෙරෙන්නේ ඉතාමත් කලාතුරකින් සිදුවන එවැනි අනතුරක් පිළිබඳවයි.සතුන්ගෙන් මිනිසාට හානි සිදු වන්නේ ආරක්ෂාව නමැති සාධකය නොමැති නිසයි. ඒ අතරින් පරිසරය තුළ සුලබව දක්නට නොලැබෙන නරියාගෙන් ද හානි සිදු වන බව කිවහොත් ඔබ පුදුමයට පත් වනු ඇත. ගෘහාශි‍්‍රත වෙදකම තුළින් නරියාගෙන් සිදු වන හානි පිළිබඳව අද දැනුවත් වෙමු.[/COLOR][/SIZE][/FONT][SIZE=5] [FONT=Tahoma][COLOR=SeaGreen]නරියා ගැන අමුතුවෙන් හැඳින්වීමක් අවශ්‍ය නොවේ. එහෙත් නරියකු විසින් කෙනකු සපා කෑවොත් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. හේතුව සියයට සියයක්ම නරින්ට ජලභීතිකා රෝගය වැළඳෙන නිසාය. ලෝකයේ මුල්ම වතාවට ජලභීතිකා රෝගියා වශයෙන් වාර්තා වී ඇත්තේ ගෞතම බුදු සසුනෙහි මහණ වී හිමාල වනයේ සිල් රැකි සුමන නම් ස්ථවිරයන් සිය කුටියේ සිටිය දී පිස්සු කැනහිලකු විසින් දෂ්ඨ කිරීමෙනි. කල්යාමේදී උන් වහන්සේ ගිලන් බවට පත් වූහ. මෙය දුටු රහත් නමක් මේ බව ශක්‍රයාට සැල කිරීමෙන් පසු ශක්රදේවේන්ද්රයා දේව සභාව රැස් කර ධන්වන්තරි මහා ඍෂීන් වහන්සේලා කැඳවා මේ රෝගයට ප්‍රතිකාර කරන ලෙස ඉල්ලා සිටිය පසු රෝගියා පරීක්ෂා කළ මහා ඍෂීන් වහන්සේලා මෙය ජල භීතිකා රෝගය බව දැන එයට ප්‍රතිකර කර සුමන හිමියන් සුවපත් කළ බව ආයුර්වේද ඉතිහාසයේ සඳහන් වේ.ජලභීතිකා රෝගය රටින් තුරන් කළ නොහැකි හේතුවත් එයයි. බල්ලන්ට එන්නත් ලබා දී ආරක්ෂා කළත් කැලේ සිටින නරියකුට ජලභීතිකාව වැළදී ගම් වැදී බල්ලන්ව සහ මිනිසුන්ව සපා කෑම නිසා ජලභීතිකා රෝගය පැතිරේ. නරියකු සපා කෑ විගස ඉතා ඉක්මනින් සබන් දමා හොඳින් සෝදා හරින්න. ඉන් පසුන වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කරවා ඒ සඳහා ඇති එන්නත් ලබා දිය යුතුය.[/COLOR][/FONT][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom