Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නරීටා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නරීටා ගුවන් තොටුපළ

ටෝකියෝ හි නරීටා ගුවන් තොටුපලේ පුටුවකට බරදී මම සිටියෙමි. කැන්සාස් දක්වා යන මගේ ගුවන් යානය එන තෙක් මෙසේ මා සිටිය යුතුය. ගුවන් තොට ගොඩනැගිල්ල අතිශයින් පිරිසිදුය. ජපන් ජාතිකයන් සුපුරුදු කඩිසර ගතියෙන් ඒ මේ අත යති. ඔවුන් ඉතා ආචාරශීලීය. මුහුනේ සිනහව තිබේ.

දිවා ආහාරයට මම අනුභව කලේ සුෂීය. විනාකිරි යොදා තැම්බූ බත් සහ මාළු අඩංගු සුෂී ජපන් ආහාරයකි. එක් දහස් නවසිය හැත්තෑ ගනන් වල මුල් කාලයේ ජපානයට ගිය අපගේ පවුලේ හිතවතෙක් සුෂී ගැන කීවා මතකය. ෆූගු කියා තවත් ජපන් මත්ස අහරක් තිබේ. එය පිළියෙල කරන්නේ ඒ සඳහා පුහුණුව ඇති අරක්කැමියන් විසිනි. ෆූගු මාළු වල අඩංගු විශ වර්ගයක් තිබේ. එම විශ ඉවත් කොට ෆූගු ඉවිය යුතුය.

ජපානයේ ආහාර ගන්නේ චොප් ස්ටික් වලිනි. ඒ සඳහා මට එතරම් අත හුරු නැත. නමුත් මගේ පුතා චොප් ස්ටික් වලින් අනුභව කිරීමේ සමර්ථයෙකි. ඔහු මටද උගන්වයි. ටොරොන්ටෝ වල ජපන් අවන්හලක් තිබේ. ඔහු එයට යාමට කැමතිය. මෙම අවන්හලට ගිය විට සකේ සමග සුෂී ස්වල්පයක් අනුභව කරන මා පසුව නිවසට විත් ශීතකරණයේ තිබෙන යමක් රත් කරගෙන කමි.

මම මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරන ලද කාලයේ මිනිපේ නාගදීප වාරිමාර්ග ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරු ජපන් ජාතික එගුචී මයා මට මතක් වේ. වරක් එගුචී මහතා මා කැටුව නුවර තිබෙන ජපන් අවන්හලට ගොස් සුෂී ඇණවුම් කලේය.

එගුචී මහතා තුලින් මම මනා විනයක් දුටුවෙමි. ඔහු ජීවිතය මනා ලෙස වින්දේය. එසේම දිනපතා භාවනා කලේය. වරක් එගුචී මහතාටත් වාරිමාර්ග ඉංජිනේරු බැසිල් අයියාටත් මම මගේ නිල නිවාසයේ ඩිනර් එකක් දුන්නෙමි. මිනිපේ නාගදීප වාරිමාර්ග ව්‍යාපෘතියේ සේවයෙන් පසුව එගුචී මහතා ජපානයට ගියේය.

ජපානයේ සේවය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් විවිධ ක්‍රම වලින් එති. සමහරු නීති විරෝධීව රැඳී ෆැක්ටරිවල යාඩ් වල සේවය කරති. ඔවුන් වසර ගනන් එලියට නෑවිත් මෙම ෆැක්ටරි සහ යාඩ් වල සේවය කරන්නේ පොලිසියෙන් බේරීම සඳහාය. මෙසේ වසර ගනනක් යාඩ් එකක රැඳී වාහන මිකැනික් කෙනෙක් ලෙස සේවය කල පුද්ගලයෙකු මට හමු වී තිබේ. ජපානයේ සිටි කාලයේ මෙන්ම යලිත් ලංකාවට ආපසු තදින් මත්පැන් පානයට යොමු වූ ඔහු මට හමු වූයේ මෙල් මැදුර ප්‍රතිකාර මධ්‍යස්ථානයේදීය. ඔහු කියූ පරිදි ලංකාවට යාමට අවශ්‍ය වූ විට ඔවුන් කරන්නේ පොලිසියට සිතා මතා අසුවීමයි. ඉන්පසු ඔවුන්ව ලංකාවට යන ගුවන් යානාවක දමා එවති.

ටෝකියෝ හි නරීටා ගුවන් තොටුපලේ මම ඉන්නා විට ජපන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අප්‍රිකානු මිනිසෙකු මාංචු දමාගෙන ගෙනාවේය. ඔහු නයිජීරියාවේ හෝ ඒ ආසන්නයේ රටක විය යුතුය. මා දුටු ඔහු කිසි වගක් නැතිවාක් මෙන් සිගරෙට්ටුවක් මගෙන් ඉල්ලීය. පොලිස් නිලධාරීන් ඔහුව රැගෙන ඈත අසුනකට ගෙන ගිය නිසා මගේ නිදහසට ඔහුගෙන් බාධා නොවීය.

ජපන් ගුවන් යානා සේවිකාවන් ඉතා ආචාරශීලීය. ඔවුන් නිතරම සිනා මුසු මුහුණින් කතා බස් කරති. ගුවන් යානයට නැගීමට ප්‍රථම කෙරෙන පරීක්ෂාවේදී ඔවුන් ඉතා ආචාරශීලී ලෙස මගෙන් පාවහන් ගලවන ලෙස ඉල්ලීය. එහෙත් සිංගප්පූරුව, ඉන්දියාව වැනි රටවල මෙය නියෝග ආකාරයෙන් රළුව කෙරෙන බව මම අත්දැක තිබේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය නට්ටං වී ගියේය. එහෙත් දශක කීපයක් ඇතුලත ඔවුන් රට ගොඩනගා ජපානය ලෝකයේ මුල් පෙලේ රටක් ලෙස ඔසවා තැබූහ. ඒ සඳහා කැපවීම , ධෛර්යය සහ විචක්ෂණභාවය ඔවුනට තිබුණි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

[QUOTE="50KG, post: 20547681, member: 558780"] [B][SIZE=6]නරීටා ගුවන් තොටුපළ[/SIZE][/B] [IMG]https://2.bp.blogspot.com/-p1uVQwMspxQ/V64iLEXBJbI/AAAAAAAACc4/FLl9_Drgcg4q6XqUkJ68LXARrbowXZgcgCLcB/s640/narita-inside.jpg[/IMG] [SIZE=4][FONT=arial]ටෝකියෝ හි නරීටා ගුවන් තොටුපලේ පුටුවකට බරදී මම සිටියෙමි. කැන්සාස් දක්වා යන මගේ ගුවන් යානය එන තෙක් මෙසේ මා සිටිය යුතුය. ගුවන් තොට ගොඩනැගිල්ල අතිශයින් පිරිසිදුය. ජපන් ජාතිකයන් සුපුරුදු කඩිසර ගතියෙන් ඒ මේ අත යති. ඔවුන් ඉතා ආචාරශීලීය. මුහුනේ සිනහව තිබේ. [/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=arial] [/FONT][/SIZE] [SIZE=4] [FONT=arial] දිවා ආහාරයට මම අනුභව කලේ සුෂීය. විනාකිරි යොදා තැම්බූ බත් සහ මාළු අඩංගු සුෂී ජපන් ආහාරයකි. එක් දහස් නවසිය හැත්තෑ ගනන් වල මුල් කාලයේ ජපානයට ගිය අපගේ පවුලේ හිතවතෙක් සුෂී ගැන කීවා මතකය. ෆූගු කියා තවත් ජපන් මත්ස අහරක් තිබේ. එය පිළියෙල කරන්නේ ඒ සඳහා පුහුණුව ඇති අරක්කැමියන් විසිනි. ෆූගු මාළු වල අඩංගු විශ වර්ගයක් තිබේ. එම විශ ඉවත් කොට ෆූගු ඉවිය යුතුය. [/FONT][/SIZE] [FONT=arial] [/FONT] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=arial] ජපානයේ ආහාර ගන්නේ චොප් ස්ටික් වලිනි. ඒ සඳහා මට එතරම් අත හුරු නැත. නමුත් මගේ පුතා චොප් ස්ටික් වලින් අනුභව කිරීමේ සමර්ථයෙකි. ඔහු මටද උගන්වයි. ටොරොන්ටෝ වල ජපන් අවන්හලක් තිබේ. ඔහු එයට යාමට කැමතිය. මෙම අවන්හලට ගිය විට සකේ සමග සුෂී ස්වල්පයක් අනුභව කරන මා පසුව නිවසට විත් ශීතකරණයේ තිබෙන යමක් රත් කරගෙන කමි. [/FONT][/SIZE] [FONT=arial] [/FONT] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=arial] මම මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරන ලද කාලයේ මිනිපේ නාගදීප වාරිමාර්ග ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරු ජපන් ජාතික එගුචී මයා මට මතක් වේ. වරක් එගුචී මහතා මා කැටුව නුවර තිබෙන ජපන් අවන්හලට ගොස් සුෂී ඇණවුම් කලේය. [/FONT][/SIZE] [FONT=arial] [/FONT] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=arial] එගුචී මහතා තුලින් මම මනා විනයක් දුටුවෙමි. ඔහු ජීවිතය මනා ලෙස වින්දේය. එසේම දිනපතා භාවනා කලේය. වරක් එගුචී මහතාටත් වාරිමාර්ග ඉංජිනේරු බැසිල් අයියාටත් මම මගේ නිල නිවාසයේ ඩිනර් එකක් දුන්නෙමි. මිනිපේ නාගදීප වාරිමාර්ග ව්‍යාපෘතියේ සේවයෙන් පසුව එගුචී මහතා ජපානයට ගියේය. [/FONT][/SIZE] [FONT=arial] [/FONT] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=arial] ජපානයේ සේවය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් විවිධ ක්‍රම වලින් එති. සමහරු නීති විරෝධීව රැඳී ෆැක්ටරිවල යාඩ් වල සේවය කරති. ඔවුන් වසර ගනන් එලියට නෑවිත් මෙම ෆැක්ටරි සහ යාඩ් වල සේවය කරන්නේ පොලිසියෙන් බේරීම සඳහාය. මෙසේ වසර ගනනක් යාඩ් එකක රැඳී වාහන මිකැනික් කෙනෙක් ලෙස සේවය කල පුද්ගලයෙකු මට හමු වී තිබේ. ජපානයේ සිටි කාලයේ මෙන්ම යලිත් ලංකාවට ආපසු තදින් මත්පැන් පානයට යොමු වූ ඔහු මට හමු වූයේ මෙල් මැදුර ප්‍රතිකාර මධ්‍යස්ථානයේදීය. ඔහු කියූ පරිදි ලංකාවට යාමට අවශ්‍ය වූ විට ඔවුන් කරන්නේ පොලිසියට සිතා මතා අසුවීමයි. ඉන්පසු ඔවුන්ව ලංකාවට යන ගුවන් යානාවක දමා එවති. [/FONT][/SIZE] [FONT=arial] [/FONT] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=arial] ටෝකියෝ හි නරීටා ගුවන් තොටුපලේ මම ඉන්නා විට ජපන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අප්‍රිකානු මිනිසෙකු මාංචු දමාගෙන ගෙනාවේය. ඔහු නයිජීරියාවේ හෝ ඒ ආසන්නයේ රටක විය යුතුය. මා දුටු ඔහු කිසි වගක් නැතිවාක් මෙන් සිගරෙට්ටුවක් මගෙන් ඉල්ලීය. පොලිස් නිලධාරීන් ඔහුව රැගෙන ඈත අසුනකට ගෙන ගිය නිසා මගේ නිදහසට ඔහුගෙන් බාධා නොවීය. [/FONT][/SIZE] [FONT=arial] [/FONT] [SIZE=4] [/SIZE][SIZE=4][FONT=arial] ජපන් ගුවන් යානා සේවිකාවන් ඉතා ආචාරශීලීය. ඔවුන් නිතරම සිනා මුසු මුහුණින් කතා බස් කරති. ගුවන් යානයට නැගීමට ප්‍රථම කෙරෙන පරීක්ෂාවේදී ඔවුන් ඉතා ආචාරශීලී ලෙස මගෙන් පාවහන් ගලවන ලෙස ඉල්ලීය. එහෙත් සිංගප්පූරුව, ඉන්දියාව වැනි රටවල මෙය නියෝග ආකාරයෙන් රළුව කෙරෙන බව මම අත්දැක තිබේ. [/FONT][/SIZE] [FONT=arial] [/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය නට්ටං වී ගියේය. එහෙත් දශක කීපයක් ඇතුලත ඔවුන් රට ගොඩනගා ජපානය ලෝකයේ මුල් පෙලේ රටක් ලෙස ඔසවා තැබූහ. ඒ සඳහා කැපවීම , ධෛර්යය සහ විචක්ෂණභාවය ඔවුනට තිබුණි. [FONT=arial][SIZE=5][FONT=arial][B]වෛද්‍ය රුවන් එම් ජයතුංග [/B][/FONT][/SIZE][/FONT] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom