Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
නල්ලූර් වෙඩි තැබීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නල්ලූර් වෙඩි තැබීම

නල්ලූර් වෙඩි තැබීම අහඹු සිදුවීමක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඊයේ(22) සවස යාපනයේ නල්ලූර් හි සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය කලින් සැලසුම් කරන ලද්දක් නොවන බවත් අහඹු ලෙස සිදූවුවක් බවත් මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

දැනට පොලීසිය විසින් සිදු කොට ඇති පරීක්ෂණ අනුව අනාවරණය වී ඇති අන්දමට ඊට මුල් වී ඇත්තේ යාපනය නල්ලූර් කෝවිල අද්දර ත්‍රිරෝද රථ ගාලේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකි.

මෙම සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකු සම්බන්ධ වී ඇති අතර ඉන් එක් අයෙකුට ත්‍රිරෝද රථයක් තිබී ඇත. එහෙත් ඔහු හා එම රථ ගාලේ සෙසු රියදුරන් අතර කලක සිට පැවැති විරසකයක් මුල් කොට ඔහුට එම රථ ගාලේ ත්‍රිරෝද රථය ගාල්කිරීමට ඉඩ ලැබී නැත.

ඊයේ පස්වරුවේ එම ත්‍රිරෝද රථ රියදුරු ඔහුගේ වැඩිමල් සොහොයුරා සහ ඥාති සොහොයුරෙකු සමඟ ඊට නුදුරු ස්ථානයක මත්පැන් පානය කොට තිබේ.

පසුව ඔහුගේ ත්‍රිරෝද රථය එම ගාලට ඇතුළු කිරීමට උත්සාහ කරන ලද අවස්ථාවේ ඔවුන් තිදෙනා සහ එහි සිටි සෙසු රියදුරන් හා ගැටුමකට මුල පිරී ඇත.

තම පොලිස් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ යතුරු පැදිය පෙරටු කර ගනිමින් මහාධිකරණ විනිසුරු මානිකර්වාසගර් ඉලංචේලියන් මහතාගේ මෝටර් රථය එතනට පැමිණෙනුයේ එම රථවාහන තදබදය පවැති අතරේය.

එහිදී මිය ගිය පොලිස් සැරයන් වරයා මහාධිකරණ විනිසුරු වරයාගේ රථයට යාමට ඉඩ ලබා දීමට ගත් උත්සාහයේ දී එම ත්‍රිරෝද රථ රියදුර සහ සැරයන් වරයා අතර පොර බැදීමක් සිදුවී තිබේ.

සැරයන්වරයා සතුව තිබූ ගිනි අවිය ත්‍රිරෝද රථ රියදුරු අතට පත් වුයේ එම පොර බැදීමෙනි. ඉන් පසු සැරයන් වරයාගේ උදරය වෙඩි ප්‍රහාරය එල්ල කරන ත්‍රිරෝද රථ රියදුරු ගිනි අවිය එතනම දමා මහ මග යමින් තිබූ යතුරු පැදියක් පැහැරගෙන පලා ගොස් ඇති අතර ඒ මෙහොතේ ඔහු සමඟ සිටි ඔහුගේ වැඩිමල් සොහොයුරු සහ ඥාති සහෝදරයා පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

සිද්ධියේ ප්‍රධාන සැකකරු මේ වන විට අතුරුදහන් වී ඇති අතර ඔහු සෙවීම පිණිස විශේෂ පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ වරයා කියයි.

දමයන්ති ගමගේ්

http://www.lakbima.lk/index.php/2016-04-26-11-38-18/5510-%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%BB%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8-%E0%B6%85%E0%B7%84%E0%B6%B9%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A

විනිසුරුට වෙඩි තැබුවේ හිටපු කොටි සමාජිකයෙක්දැයි සැකයක්

(රොමේෂ් මධුෂංඛ)

යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට පොලිස් විමර්ශන කණ්ඩායම් සැක පළකරන බවත් ප්‍රධාන සැකකරුගේ ඥාතීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් යාපනය පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරකු හා තවත් ඥාතියකු වන අතර මේ වන විට ඔවුන්ගෙන් ප්‍රධාන සැකකරු පිළිබඳව වැඩි දුර ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වෙයි.

යාපනය පොලීසිය, රහස් පොලීසිය ඇතුළු පොලිස් විමර්ශන කණ්ඩායම් කිහිපයක් මේ වන විට අදාළ වෙඩි තැබීම කරන ලද පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් සොයාගෙන ඇතැයි කියති.

වෙඩි තැබීම සිදු කළේ යැයි සැක කෙරෙන පුද්ගලයා වෙඩි තැබීමට පෙර නල්ලූර් කොවිල අසල ත්‍රී රෝද රථ ගාලේ සිටි රියදුරන් සමගද ආරවුලක් ඇති කරගෙන ඇති අතරම එම පුද්ගලයා බීමතින් සිට ඇති බවටද කරුනු අනාවරණය වී ඇත.

මෙම සැකකරු යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුවකුද වන අතර පුන්කුඩතිව් විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වූ ස්විස් කුමාර් නැමත්තා සමග සමීප ඇසුරක් පවත්වා ඇති බවටත් අදාළ නඩුව විභාගය කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ මානික්කවාසගර් ඉලංචේලියන් මහතාද සිටීම නිසා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි ද යාපන පොලීසියට තොරතුරු ලැබී ඇත.

http://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-515484

[QUOTE="lodbrok, post: 21990342, member: 558599"] [b]නල්ලූර් වෙඩි තැබීම[/b] [SIZE="3"][COLOR="Indigo"] [SIZE="6"][COLOR="Purple"]නල්ලූර් වෙඩි තැබීම අහඹු සිදුවීමක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක[/COLOR][/SIZE] ඊයේ(22) සවස යාපනයේ නල්ලූර් හි සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය කලින් සැලසුම් කරන ලද්දක් නොවන බවත් අහඹු ලෙස සිදූවුවක් බවත් මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. දැනට පොලීසිය විසින් සිදු කොට ඇති පරීක්ෂණ අනුව අනාවරණය වී ඇති අන්දමට ඊට මුල් වී ඇත්තේ යාපනය නල්ලූර් කෝවිල අද්දර ත්‍රිරෝද රථ ගාලේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකි. මෙම සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකු සම්බන්ධ වී ඇති අතර ඉන් එක් අයෙකුට ත්‍රිරෝද රථයක් තිබී ඇත. එහෙත් ඔහු හා එම රථ ගාලේ සෙසු රියදුරන් අතර කලක සිට පැවැති විරසකයක් මුල් කොට ඔහුට එම රථ ගාලේ ත්‍රිරෝද රථය ගාල්කිරීමට ඉඩ ලැබී නැත. ඊයේ පස්වරුවේ එම ත්‍රිරෝද රථ රියදුරු ඔහුගේ වැඩිමල් සොහොයුරා සහ ඥාති සොහොයුරෙකු සමඟ ඊට නුදුරු ස්ථානයක මත්පැන් පානය කොට තිබේ. පසුව ඔහුගේ ත්‍රිරෝද රථය එම ගාලට ඇතුළු කිරීමට උත්සාහ කරන ලද අවස්ථාවේ ඔවුන් තිදෙනා සහ එහි සිටි සෙසු රියදුරන් හා ගැටුමකට මුල පිරී ඇත. තම පොලිස් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ යතුරු පැදිය පෙරටු කර ගනිමින් මහාධිකරණ විනිසුරු මානිකර්වාසගර් ඉලංචේලියන් මහතාගේ මෝටර් රථය එතනට පැමිණෙනුයේ එම රථවාහන තදබදය පවැති අතරේය. එහිදී මිය ගිය පොලිස් සැරයන් වරයා මහාධිකරණ විනිසුරු වරයාගේ රථයට යාමට ඉඩ ලබා දීමට ගත් උත්සාහයේ දී එම ත්‍රිරෝද රථ රියදුර සහ සැරයන් වරයා අතර පොර බැදීමක් සිදුවී තිබේ. සැරයන්වරයා සතුව තිබූ ගිනි අවිය ත්‍රිරෝද රථ රියදුරු අතට පත් වුයේ එම පොර බැදීමෙනි. ඉන් පසු සැරයන් වරයාගේ උදරය වෙඩි ප්‍රහාරය එල්ල කරන ත්‍රිරෝද රථ රියදුරු ගිනි අවිය එතනම දමා මහ මග යමින් තිබූ යතුරු පැදියක් පැහැරගෙන පලා ගොස් ඇති අතර ඒ මෙහොතේ ඔහු සමඟ සිටි ඔහුගේ වැඩිමල් සොහොයුරු සහ ඥාති සහෝදරයා පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. සිද්ධියේ ප්‍රධාන සැකකරු මේ වන විට අතුරුදහන් වී ඇති අතර ඔහු සෙවීම පිණිස විශේෂ පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ වරයා කියයි.[/COLOR][/SIZE] දමයන්ති ගමගේ් [URL="http://www.lakbima.lk/index.php/2016-04-26-11-38-18/5510-%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%BB%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8-%E0%B6%85%E0%B7%84%E0%B6%B9%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A"]http://www.lakbima.lk/index.php/2016-04-26-11-38-18/5510-%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%BB%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8-%E0%B6%85%E0%B7%84%E0%B6%B9%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A[/URL] [SIZE="6"][COLOR="Purple"]විනිසුරුට වෙඩි තැබුවේ හිටපු කොටි සමාජිකයෙක්දැයි සැකයක්[/COLOR][/SIZE] (රොමේෂ් මධුෂංඛ) [SIZE="3"][COLOR="Indigo"]යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට පොලිස් විමර්ශන කණ්ඩායම් සැක පළකරන බවත් ප්‍රධාන සැකකරුගේ ඥාතීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් යාපනය පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරකු හා තවත් ඥාතියකු වන අතර මේ වන විට ඔවුන්ගෙන් ප්‍රධාන සැකකරු පිළිබඳව වැඩි දුර ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වෙයි. යාපනය පොලීසිය, රහස් පොලීසිය ඇතුළු පොලිස් විමර්ශන කණ්ඩායම් කිහිපයක් මේ වන විට අදාළ වෙඩි තැබීම කරන ලද පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් සොයාගෙන ඇතැයි කියති. වෙඩි තැබීම සිදු කළේ යැයි සැක කෙරෙන පුද්ගලයා වෙඩි තැබීමට පෙර නල්ලූර් කොවිල අසල ත්‍රී රෝද රථ ගාලේ සිටි රියදුරන් සමගද ආරවුලක් ඇති කරගෙන ඇති අතරම එම පුද්ගලයා බීමතින් සිට ඇති බවටද කරුනු අනාවරණය වී ඇත. මෙම සැකකරු යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුවකුද වන අතර පුන්කුඩතිව් විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වූ ස්විස් කුමාර් නැමත්තා සමග සමීප ඇසුරක් පවත්වා ඇති බවටත් අදාළ නඩුව විභාගය කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ මානික්කවාසගර් ඉලංචේලියන් මහතාද සිටීම නිසා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි ද යාපන පොලීසියට තොරතුරු ලැබී ඇත.[/COLOR][/SIZE] [URL="http://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-515484"]http://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-515484[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom