Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නලින්ද ජයතිස්ස සහ උපාධිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රෙඩ් එක පටන් ගත්ත දේ ගැන කතා කරමු. පැලවත්තේ හරි සිරිකොතේ හරි ඩාලි පාරේ හරි ගන්න තීන්දු ගැන මට අදාලත්වයක් නෑ. ඔයාට ඒ තියෙන ප්‍රශන චන්දේ දවසට හරියට කතිරයක් ගහන් විසදගන්න.

Z score එකේ ගැටලුව තාවකාලිකව කියලා ඔඅටන් අරන් දැන් ස්ථිර කරගත්ත පැලැස්තරයක්. ඒක අසාධාරණයි. පුද්ගලිකව මම ඒකට එකගයි.

මෙකේ අහපු ප්‍රශ්නේ බදු සල්ලිවලින් ඉගෙනගෙන වෙන දේවල් කරන්නේ ඇයි කියන එකනේ.

ඔය ලොජික් එක ඇයි කැම්පස් යන උන්ට විතරක් දාන්නේ. මේ රටේ හැම මිනිහටම අවුරුදු 13ක් උගන්නෙත් බදු සල්ලිවලිනෙ. ඔය හැම මනුස්සයම නැවත ආර්තිකයට දායක වෙන නිසා බදු සල්ලි අපතේ ගියාම කියලා කියන්න බෑ. ස්පෙශලයිස්ඩ් ස්කිල් සෙට් එකක් අපතේ ගියා කියලා කියන්න පුලුවන්. හැබැයි නලින්ද ආයෙ ඉන්නේ සෞඛ්‍ය ඇමති විදිහට ඒකට එයාට අර ස්කිල් සෙට් එක ආයේ ඕනි වෙන්න පුලුවන්. එතකොට ආයේ ස්කිල් සෙට් එක අපතේ ගියා කියලම කියන්නත් බෑ. තමන්ගේ ආන්ඩුවක් එනකල්

බෙහෙත් දීලා ඊට පස්සේ ඇමතිකමක් ගන්න එන්න ප්‍රායෝගිකව බෑනේ. අනිවේ මේකේ මේ එතිකලි අවුල් කියන එකට බේස් එකක් නෑ කියලයි මම කියන්නේ.

මේ ත්‍රෙස් එක හරි නන් අවුරුදු 13ක් ඉගෙනගෙන මුකුත් කරගන්නේ නැති වුන් ඊට වඩා කේස් එකක්. ඒ ගැනයි කතා කරන්න ඕනි.

FYI - ත්‍රෙඩ් එක දාපු ඩයල් එක කිරිය පුරාම මට කුනුහර්පෙන් බැන බැන යනවා. මැසේජුත් දාලා බැනලා.

උගේ කලින් එකවුන්ට් එක තියෙනකාලේ මම ඩයල් එකත් එක්ක නෝර්මල් කෝල්වලිනුත් කතා කරලා තියෙනවා. එක පාරක් එලකිරි එන්නේ නැතුව ඉන්නකොට කතා කරලා ප්‍රශ්නයක්ද කියලත් අහලා තියෙනවා. ෆිට් එකේ හිටියේ. මම හිතුවේ නෑ මිනිහා මෙච්චර ට්‍රිගර් වෙයි කියලා.  අනිවේ මම චොර බුවෙක් වෙන්නෙ නෑ ඒ ගානට නන්. හිත් රිදෙනවා නන් ත්‍රෙඩ් දාන්න එපා ඔයාලත්.

------ Post added on [DATETIME="UT"]1775408115[/DATETIME]

[QUOTE="Kodiya97, post: 31333954, member: 566345"] ත්‍රෙඩ් එක පටන් ගත්ත දේ ගැන කතා කරමු. පැලවත්තේ හරි සිරිකොතේ හරි ඩාලි පාරේ හරි ගන්න තීන්දු ගැන මට අදාලත්වයක් නෑ. ඔයාට ඒ තියෙන ප්‍රශන චන්දේ දවසට හරියට කතිරයක් ගහන් විසදගන්න. Z score එකේ ගැටලුව තාවකාලිකව කියලා ඔඅටන් අරන් දැන් ස්ථිර කරගත්ත පැලැස්තරයක්. ඒක අසාධාරණයි. පුද්ගලිකව මම ඒකට එකගයි. මෙකේ අහපු ප්‍රශ්නේ බදු සල්ලිවලින් ඉගෙනගෙන වෙන දේවල් කරන්නේ ඇයි කියන එකනේ. ඔය ලොජික් එක ඇයි කැම්පස් යන උන්ට විතරක් දාන්නේ. මේ රටේ හැම මිනිහටම අවුරුදු 13ක් උගන්නෙත් බදු සල්ලිවලිනෙ. ඔය හැම මනුස්සයම නැවත ආර්තිකයට දායක වෙන නිසා බදු සල්ලි අපතේ ගියාම කියලා කියන්න බෑ. ස්පෙශලයිස්ඩ් ස්කිල් සෙට් එකක් අපතේ ගියා කියලා කියන්න පුලුවන්. හැබැයි නලින්ද ආයෙ ඉන්නේ සෞඛ්‍ය ඇමති විදිහට ඒකට එයාට අර ස්කිල් සෙට් එක ආයේ ඕනි වෙන්න පුලුවන්. එතකොට ආයේ ස්කිල් සෙට් එක අපතේ ගියා කියලම කියන්නත් බෑ. තමන්ගේ ආන්ඩුවක් එනකල් බෙහෙත් දීලා ඊට පස්සේ ඇමතිකමක් ගන්න එන්න ප්‍රායෝගිකව බෑනේ. අනිවේ මේකේ මේ එතිකලි අවුල් කියන එකට බේස් එකක් නෑ කියලයි මම කියන්නේ. මේ ත්‍රෙස් එක හරි නන් අවුරුදු 13ක් ඉගෙනගෙන මුකුත් කරගන්නේ නැති වුන් ඊට වඩා කේස් එකක්. ඒ ගැනයි කතා කරන්න ඕනි. [HR][/HR] FYI - ත්‍රෙඩ් එක දාපු ඩයල් එක කිරිය පුරාම මට කුනුහර්පෙන් බැන බැන යනවා. මැසේජුත් දාලා බැනලා. උගේ කලින් එකවුන්ට් එක තියෙනකාලේ මම ඩයල් එකත් එක්ක නෝර්මල් කෝල්වලිනුත් කතා කරලා තියෙනවා. එක පාරක් එලකිරි එන්නේ නැතුව ඉන්නකොට කතා කරලා ප්‍රශ්නයක්ද කියලත් අහලා තියෙනවා. ෆිට් එකේ හිටියේ. මම හිතුවේ නෑ මිනිහා මෙච්චර ට්‍රිගර් වෙයි කියලා. 😅 අනිවේ මම චොර බුවෙක් වෙන්නෙ නෑ ඒ ගානට නන්. හිත් රිදෙනවා නන් ත්‍රෙඩ් දාන්න එපා ඔයාලත්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1775408115[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom