Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Site Feedback
නලින්ද සිල්වා ගොබ්බ දොස්තරලා ගැන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරු දාන්න එපා බයියෝ!

ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂ, අවංක සහ අනම්‍ය නිලධාරියෙකු ලෙස ප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා දැනට වගකීම් දරණ පොලිස් විශේෂ කාර්ය බලකා (එස්ටීඑෆ්) අණදෙන නිලධාරී ධූරයට අමතරව මත්ද්‍රව්‍ය නාශක අංශය ද, අපරාධ මර්දන අංශය ද යන අංශ දෙකම බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

පොලිස් කොමිසම විසින්ද මෙම පත්වීම් ද්වයට අනුමැති දී පොලිස්පති වරයා විසින් අදාල පත්වීමේ ලිපිය අද දහවල් ලතීෆ් මහතා වෙත බාර දී ඇත.

පසුගියදා මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරි සමීර මනහර සමග පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග එස්ටීඑෆ් හි විශේෂ කන්ඩායමක් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු සමරවීර මහතා විසින් තම දේශපාලන බලය යෙදා එස්ටීඑෆ් කොමඩාන් ලෙස කටයුතු කරන ලතීෆ් මහතාව එම ධූරයෙන් පලවා හැරීමට කටයුතු කරනවා යැයි පට්ට පල් බොරුවක් මංගල විරෝධී මාධ්‍ය විසින් පතුරුවා හරිමින් සිටියේ ය.

ලතීෆ් මහතා එස්ටීඑෆ් කොමඩාන් ධූරයෙන් ඉවත් කරනවා වෙනුවට ඔහුට තවත් බරපතල කොට්ඨාශ දෙකක වගකීම් පවරා දී දීමෙන් ඔප්පු කර ඇත්තේ ඉහත ප්‍රචාර අමු බොරුවක් බවයි.

ලංකා ඊ නිව්ස් හා සම්බන්ධ ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ එස්ටීඑෆ් කොමඩාන් වරයාට මත් ද්‍රව්‍ය නාශක අංශයත් අපරාධ මර්දන අංශයත් දෙකම බාර දීමෙන් මෙතෙක් සිදුවෙමින් තිබූ නීතියේ හිලක් වසා දැමිය හැකි බවයි. එනම් මෙතෙක් එස්ටීඑෆ් විසින් අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ව නීතිය හමුවට ගෙන යෑමට එස්ටීඑෆ් එකට බලයක් තිබුනේ නැත. ඔවුන් කළ යුතුව තිබුනේ අත් අඩංගුවට ගන්නා ජාවාරමුන් පොලිසියට හෝ මත්ද්‍රව්‍ය නාශක අංශයට බාර දී ඒ හරහා අධිකරණයට ඉදිරිපත් කරවීම ය. එහිදී බී වාර්තා වෙනස් කරමින් නොයෙක් ජල්බරි කර අපරාධකරුවන් නීතියෙන් රිංගා ගිය අවස්ථා අනන්තවත් තිබිණ. මන්ද යත් මෙහෙයුමක් සිදුකර අත් අඩංගුවට ගන්නේ එක් පිරිසක් වන අතර අධිකරණයට ඉදිරිපත් කරන්නේ තවත් පිරිසක් වන බැවිනි. සත්‍ය වශයෙන්ම සමීර මනහර ඇතුළු පිරිස එස්ටීඑෆ් මගින් අත් අඩංගුවට ගෙන පොලිසියට බාර දී පොලිසිය හරහා අධිකරණයට ඉදිරිපත් කරද්දී සමීරට එරෙහිව බී වාර්තාවේ කිසිවක් සඳහන් නොවීමෙන් පෙර කී ආකාරයේ හිලකින් ඔහු රිංගා ගියා දෝ යි සැකයක්ද මතුව තිබිණ. කෙසේ වෙතත් දැන් එවැනි නීතියෙන් රිංගා යෑමේ අවස්ථා මග හැරෙනු ඇත. මන්ද යත් සියළුම අංශ එනම් එස්ටීඑෆ් නාකොටික් සහ ක්‍රයිම් අංශ 3 ම එක එකට යා වී ඇති බැවින් නීතියේ හිල් බොහෝ සෙයින් වැසී යාම ය.

මෙතෙක් තමන්ට ලැබුණු සියළුම වගකීම් ඉතා දක්ෂ ලෙස දියුණු සහ නිර්මාණාත්මක ක්‍රමවේද මගින් ඉටු කර ඉහල ප්‍රථිඵල අත් කර දුන් ජ්‍යෙ.නි.පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට එස්ටීඑෆ් කොමඩාන් ධූරයට අමතරව රටේ දැවැන්ත පිළිල බවට පත්ව ඇති මත්ද්‍රව්‍යත්, අපරාධත් මර්දනය බාර දීම ගැන නීතිගරුක රටවැසියන් සතුට පළකරණු නිසැක ය.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 22076806, member: 407613"] [SIZE="5"][B][COLOR="Red"]බොරු දාන්න එපා බයියෝ![/COLOR][/B][/SIZE] [IMG]http://s3.lankaenews.com/si_news_image/Latif-SDIG.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkGreen"]ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂ, අවංක සහ අනම්‍ය නිලධාරියෙකු ලෙස ප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා දැනට වගකීම් දරණ පොලිස් විශේෂ කාර්ය බලකා (එස්ටීඑෆ්) අණදෙන නිලධාරී ධූරයට අමතරව මත්ද්‍රව්‍ය නාශක අංශය ද, අපරාධ මර්දන අංශය ද යන අංශ දෙකම බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ. පොලිස් කොමිසම විසින්ද මෙම පත්වීම් ද්වයට අනුමැති දී පොලිස්පති වරයා විසින් අදාල පත්වීමේ ලිපිය අද දහවල් ලතීෆ් මහතා වෙත බාර දී ඇත. පසුගියදා මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරි සමීර මනහර සමග පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග එස්ටීඑෆ් හි විශේෂ කන්ඩායමක් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු සමරවීර මහතා විසින් තම දේශපාලන බලය යෙදා එස්ටීඑෆ් කොමඩාන් ලෙස කටයුතු කරන ලතීෆ් මහතාව එම ධූරයෙන් පලවා හැරීමට කටයුතු කරනවා යැයි පට්ට පල් බොරුවක් මංගල විරෝධී මාධ්‍ය විසින් පතුරුවා හරිමින් සිටියේ ය. ලතීෆ් මහතා එස්ටීඑෆ් කොමඩාන් ධූරයෙන් ඉවත් කරනවා වෙනුවට ඔහුට තවත් බරපතල කොට්ඨාශ දෙකක වගකීම් පවරා දී දීමෙන් ඔප්පු කර ඇත්තේ ඉහත ප්‍රචාර අමු බොරුවක් බවයි. ලංකා ඊ නිව්ස් හා සම්බන්ධ ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ එස්ටීඑෆ් කොමඩාන් වරයාට මත් ද්‍රව්‍ය නාශක අංශයත් අපරාධ මර්දන අංශයත් දෙකම බාර දීමෙන් මෙතෙක් සිදුවෙමින් තිබූ නීතියේ හිලක් වසා දැමිය හැකි බවයි. එනම් මෙතෙක් එස්ටීඑෆ් විසින් අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ව නීතිය හමුවට ගෙන යෑමට එස්ටීඑෆ් එකට බලයක් තිබුනේ නැත. ඔවුන් කළ යුතුව තිබුනේ අත් අඩංගුවට ගන්නා ජාවාරමුන් පොලිසියට හෝ මත්ද්‍රව්‍ය නාශක අංශයට බාර දී ඒ හරහා අධිකරණයට ඉදිරිපත් කරවීම ය. එහිදී බී වාර්තා වෙනස් කරමින් නොයෙක් ජල්බරි කර අපරාධකරුවන් නීතියෙන් රිංගා ගිය අවස්ථා අනන්තවත් තිබිණ. මන්ද යත් මෙහෙයුමක් සිදුකර අත් අඩංගුවට ගන්නේ එක් පිරිසක් වන අතර අධිකරණයට ඉදිරිපත් කරන්නේ තවත් පිරිසක් වන බැවිනි. සත්‍ය වශයෙන්ම සමීර මනහර ඇතුළු පිරිස එස්ටීඑෆ් මගින් අත් අඩංගුවට ගෙන පොලිසියට බාර දී පොලිසිය හරහා අධිකරණයට ඉදිරිපත් කරද්දී සමීරට එරෙහිව බී වාර්තාවේ කිසිවක් සඳහන් නොවීමෙන් පෙර කී ආකාරයේ හිලකින් ඔහු රිංගා ගියා දෝ යි සැකයක්ද මතුව තිබිණ. කෙසේ වෙතත් දැන් එවැනි නීතියෙන් රිංගා යෑමේ අවස්ථා මග හැරෙනු ඇත. මන්ද යත් සියළුම අංශ එනම් එස්ටීඑෆ් නාකොටික් සහ ක්‍රයිම් අංශ 3 ම එක එකට යා වී ඇති බැවින් නීතියේ හිල් බොහෝ සෙයින් වැසී යාම ය. මෙතෙක් තමන්ට ලැබුණු සියළුම වගකීම් ඉතා දක්ෂ ලෙස දියුණු සහ නිර්මාණාත්මක ක්‍රමවේද මගින් ඉටු කර ඉහල ප්‍රථිඵල අත් කර දුන් ජ්‍යෙ.නි.පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට එස්ටීඑෆ් කොමඩාන් ධූරයට අමතරව රටේ දැවැන්ත පිළිල බවට පත්ව ඇති මත්ද්‍රව්‍යත්, අපරාධත් මර්දනය බාර දීම ගැන නීතිගරුක රටවැසියන් සතුට පළකරණු නිසැක ය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom