Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නලින් ද සිල්වා ලිපි !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රභාකරන් ඔහු ගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා (ප්‍ර ථම මුද්‍රණයේ පෙරවදන)

දෙමළ ජාතිවාදය ඇතිවූයේ 1956 න් පසු ව ය යන්න අද සමාජයේ තහවුරු කර ඇති මතයකි. එය අද දැනුමක් බවට පත් වී ඇත. දැනුම බලය වේ ය යන්න බේකන් ගේ කාලයේ සිට ම සවිඥානික ව බටහිර බලපවත්නා මතයකි. එය ද දැනුමකි. දහසය වැනි සියවසේ සිට ලෝකය යටත් කර ගැනීමේ දී බටහිරට මේ දැනුම ද බලයක් විය.

බටහිර සමාජ විද්‍යාවන් යනු බටහිර භෞතික විද්‍යාව පසුපස දුවන්නට තැත් කරන අංග විකල අවජාතක අගුටුමිට්ටකු වුව ද ඒ බව බටහිරින් කිසිවිටෙක ප්‍රකාශ නොවෙයි. පශ්චාත් නූතනවාදය යනුවෙන් අද එළි දකින්නේ ද මේ අංගවිකල භාවය ම යත මේ අගුටුමිටි භාවය ම ය. මේ අඟුටුමිටි භාවය - අංගවිකල භාවය මාක්ස්වාදයට ද උරුම වී තිබුණු බව ද මාක්ස්වාදයෙන් ද එය ම ප්‍රකාශ වන බව ද, මාක්ස්වාදය පිළිබඳ බටහිරින් ඉදිරිපත් කෙරෙන නිර්දය ම විවේචනයක වත් නොකියැවෙන්නේ මුළු මහත් බටහිර සමාජයීය විද්‍යාව ම ඒ බෙලහීනත්වයෙන් පෙළෙන බැවිනි. බෙලහීනත්වය වසන් කෙරීම තුළ ද බලයක් උපදින බව මොවුන් නොදන්නවා විය නොහැකි ය.

මෙරට රාජ්‍ය නොවන ආයතනවල මෙන් ම විශ්වවිද්‍යාල හා වෙනත් ආයතනවල ද සේවය කරන ඊනියා සමාජ විද්‍යාඥයෝ (කිසි ම දිනෙක තමන් ගේ මතයක් ඉදිරිපත් කර නොමැති මොවුන් විද්‍යාඥයන්, බුද්ධිමතුන් වන්නේ කෙසේ ද යන්න ප්රශ්නයකි.* පාරිභාෂික වචන දමා ගැසීම මගින් බටහිර සමාජ විද්‍යාවේ බලය මත පදනම් වෙමින් අප සමාජයේ ආධිපත්‍යය පතුරුවති. මොවුන් ගේ ”දැනුම” බලයක් නොවන බව ද අප දැන ගත යුතු ය. බරව කකුලේ ශක්තියක් ඇතැයි අප සිතන්නේ එය බරව කකුලක් බව නොදන්නා බැවිනි. බටහිර සමාජ විද්‍යාවන් යනු බරව කකුලකට වඩා දෙයක් නොවේ.

බටහිර සමාජ විද්‍යාඥයෝ සමස්තයක් ලෙස ගත් කල පාරිභාෂික වචනවලට මුවා වී බලයක් අත්පත් කරගන්නෝ වෙති. මොවුන් ගෙන් ඇතැමකුට පෙරදිග දර්ශන හරහා යම් යම් සාපේක්ෂතාවාදී අදහස් ලැබී ඇති බව සැබෑ ය. එහෙත් පෙරදිග දර්ශන පිළිබඳ, විශේෂයෙන් ම බෞද්ධ දර්ශනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට ඔවුන් අසමත් වී ඇති බව පැහැදිලි ය. එබැවින් ම ඔවුන් ගේ සාපේක්ෂතාවාදී ප්‍රවාද විකෘත, අවවර්ධිත තත්ත්වයක පවතී.

දෙමළ ජාතිවාදය යුග දෙකක් පසු කර අද තුන්වැනි යුගයක අවසානය දකිමින් සිටියි. මෙම තුන් වැනි යුගය වසන් වනු ඇත්තේ එක්කො පෙඩරල් රාජ්‍යයක් ඇති වී (පෙඩරල් රාජ්‍යයක් යනු පෙඩරල් ව්‍යවස්ථාවක් ඇති රාජ්‍යයක් බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවන මුත් මෙරට සිටින ඊනියා දේශපාලන විද්‍යාඥයන්ට බටහිර තම ස්වාමිවරුන් ගේ මග පෙන්වීමක් නොමැති ව, එනම් ඔවුන් ගේ නිර්වචනයක් නොමැති ව, එවැන්නක් වත් තේරුම් ගැනීමට නොහැකි වී ඇත.* දෙමළ ජාතිවාදය හතර වැනි යුගයට එනම් කඳුකරය ද ඇතුළත් වූ තමිල් ඊළමක් දිනාගැනීමේ මාර්ගයට ඇද වැටී නොනවතින දේශ සීමා අරගලයක් ඇරැුඹීමෙනි. නැතහොත් අප සියල්ලට ම ඒකීය රාජ්‍යයක් තුළ, සිංහලයන් බහුතරය බව පිළිගැනෙන, රටේ ඉතිහාසයට පිටු නොපාන, සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන සංරචකය වූ පොදු සංස්කෘතියක් ඇති ඔදවත් තෙදවත් ජාතියක කොටස්කරුවන් වීමට මග පාදමිනි. පළමු ක්‍රියා මාර්ගය අවසන් වනු ඇත්තේ අවසානයේ දී සිංහල අනන්‍යතාව මෙන් ම දෙමළ අනන්‍යතාව ද නැති කර ගැනීමෙනි. දෙවන ක්‍රියාමාර්ගය අනුගමනය කළහොත් පොදු සංස්කෘතිය තුළ දෙමළ අනන්‍යතාව ද රැුකෙනු ඇත; පළමු ක්‍රියාමාර්ගයට ඒ ඒ රටවල ජාතික අනන්‍යතාවන් නැති කෙරීමට කටයුතු කරන ජගත් අධිරාජ්‍යවාදයෙන් පූර්ණ අනුග්‍රහය ලැබෙයි.

ජාතික අනන්‍යතාව ගැන ප්‍රශ්න කරන එවැන්නක් නැතැයි කියන මෙරට අනුකාරක උගත්තු තම පුද්ගලික අනන්‍යතාව රැුකගෙන පුද්ගලික ප්රතිරූප ගොඩනගා ගැනීමට මහත් උත්සාහයක් දරති. බටහිර ප්‍රචලිත වී ඇති මත තම ආචාර්ය උපාධිය සමග, මතය නිර්මාණය වී අවුරුදු විසිපහකට පසු ව ලංකාවට ගෙනවිත් ප්රතිරූප ගොඩනගා ගැනීමට උත්සාහ කරන මොවුන් අඩු ම තරමින් ප්‍රතිපත්තියක් ලෙස සියලූ අනන්‍යතාවන්ට විරුද්ධ නොවන්නේ මන්ද යන්න ප්‍රශ්න කළ යුතු ව ඇත. ඔවුන් ගේ කුහකත්වය හා ඔවුන් සේවය කරන්නේ කාට ද යන්න පමණක් ඔවුන් ගේ ක්‍රියාමාර්ගයෙන් හෙළිදරවු වෙයි.

දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම සිදුවී ඇති අසාධාරණයන් කවරේ දැයි ඇසීම තරම් පැවසීම පහසු නොවන බව මෑතකදී මොවුන් ගෙන් එක් අයකු ප්‍රකාශ කර තිබුණි. එම අසාධාරණයන් කවරේ දැයි යන්න පැවසීම පහසු නොවනවා නොවේ. එය කළ නොහැකි දෙයක්, එයට හේතුව එවැනි අසාධාරණ නොමැති වීමයි. දෙමළ ජාතිවාදය ඇතිවූයේ දෙමළ ජනයාට වූ අසාධාරණයක් නිසා නොවන බව මෙම පොත් පිංචෙන් තවත් පැහැදිලි වනු ඇතැයි අපේක්ෂා කරමි.

අසාධාරණයක් වී ඇත්තේ සිංහලයන්ට ය. සිංහලයන් සිංහලයන් වීම නිසා ඔවුන්ට පැරණි රුහුණු රටෙන් හා පිහිටි රටෙන් කොටසක්, එනම් වත්මන් උතුරු හා නැගෙනහිර පළාත් අහිමි වී ඇත. කිසි ම ඓතිහාසික සාධකයක් නොමැති නිජභූමි සංකල්පයත් සමග ජේ. ආර්. - රජිව් ගිවිසුම ප්‍රතික්ෂේප කෙරීම සඳහා ඊනියා ප්‍රබුද්ධයන් හැරෙන්නට අනෙක් සියලූ සිංහලයන් එකතු විය යුතු කාලය පැමිණ ඇත. ඊනියා ප්රබුද්ධයෝ තම තමන් විසින් ම සමාජය තුළ ”ප්රබුද්ධත්වයට” පත් කරගෙන ”කීර්තියට” පත් වීමෙන් හා රාජ්‍ය නොවන සංවිධාන හරහා දෙමළ ජාතිවාදයට සේවය කරමින් රටට ද්‍රෝහී වෙති.

මෙම අනුකාරක උගතුන් නගන එක් තර්කයක් වී ඇත්තේ දෙමළ ජනයාට ඇති අසාධාරණයන් කවරේ දැයි කිව හැක්කේ දෙමළ නොවන්නන්ට නොව දෙමළ ජනතාවට බව ය. දෙමළ ජනයා තමන්ට සාපේක්ෂ ව අසාධාරණයක් ඇතැයි පවසන්නේ නම් ඒ බව අප පිළිගත යුතු යැයි මොවුහු ඊනියා සාපේක්ෂතාවාදයක නාමයෙන් පවසති. මොවුන් ගේ සාපේක්ෂතාවාදය බටහිර අවර්ධිත විකෘති සාපේක්ෂතාවාදය ම වේ.

දෙමළ ජනතාව තමන්ට අසාධාරණයක් වී ඇතැයි පවසන විට සාපේක්ෂක දැනුමක් නිසා අප එය පිළිගත යුතු යැයි අනුකාරක උගත්තු කියති. එමෙන් ම සිංහලයන්ට ප්රශ්නය පෙනෙන ආකාරය යථාර්ථයක් ලෙස දෙමළ ජනතාව මත බලෙන් පැටවීම සාපේක්ෂතාවාදී ඥාන විභාගයකට ගැළපෙන්නෙ කෙසේ දැයි ඔවුහු ප්‍රශ්න කරති.

මොවුන්ට බොහෝ දෑ මෙන් ම නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ඥාන විභාගය ද අවබෝධ කර ගත නොහැකි ය. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය අඳුරට සාපේක්ෂ ව එළිය ඇතැයි කියන වර්ගයේ සාපේක්ෂතාවාදයකට වඩා වැඩි දෙයකි. එහි පදනමේ ඇත්තේ දැනුම ඉන්ද්රිය පද්ධතියට මනසට හා සංස්කෘතියට සාපේක්ෂ ව නිර්මාණය කෙරෙන්නක් බවත්, අවිජ්ජා පච්චයා සංඛාර, එනම් දැනුම යනු අවිද්‍යාව හෙවත් නොදැනීම නිසා සංස්කරණය කෙරෙන්නක්, නිර්මාණය කෙරෙන්නක් බවත්, වාස්තවික යථාර්ථයක් නොමැති බවත් ය. එහෙත් මෙයින් කියැවෙන්නේ ඕනෑ ම අයකුට ඕනෑ ම දෙයක්, එය තමන්ට සාපේක්ෂක යැයි කියමින් ඉදිරිපත් කළ හැකි බව නොවේ. යම් මතයක්, ප්‍රවාදයක් ඉදිරිපත් කරන විට එය සාධක සමග සංගත ව ඉදිරිපත් කළ යුතු ය. සාධක ද අවසාන විග්රහයේ දී ප්‍රවාදය මත රැුඳෙන්නේ යැයි කියා සාධක ද ප්රවාදයට සාපේක්ෂක යැයි කෙනෙකුට කිව හැකි ය. එහෙත් සාධක හා ප්‍රවාද අතර ඇත්තේ එකක් අනෙක මත රඳා පවතින අන්‍යෝන්‍ය සම්බන්ධයකි. සාධක ප්‍රවාදයෙන් බැහැර කිරීමට නොහැකි බව සැබෑ ය. එමෙන්ම ප්‍රවාද ද සාධකවලින් බැහැර කළ නොහැකි ය. මෙහි දී වැදගත් වන්නේ ප්‍රවාද සාධක ඇතුළු සමස්ත පද්ධතියේ ම යම් සංගත බවක් තිබිය යුතු ය යන්න ය.

දෙමළ ජාතිවාදයට සාපේක්ෂක යයි කියමින් ඈත අතීතයේ සිට ම මෙරට පැවතියේ දෙමළ රාජ්‍යයක් බවත් සිංහලයන් දොළොස් වැනි සියවසෙන් පසු ව මෙරට පැමිණි පිරිසක් බවත් කීමට නොහැකි ය. ඇතැම් ඉතිහාස මහාචාර්යවරුන් එවැනි මතයක් නිර්මාණය කරමින් සිටින්නේ ද යන්න ද විභාග කරලිය යුත්තකි. සංස්කෘතික ත්‍රිකෝණයේ වැඩ කටයුතුවල මූලික අරමුණ ඉතිහාසය සිංහල - විශේෂයෙන් ම සිංහල බෞද්ධ - නොවන ආකාරයකින් ප්‍රතිනිර්මාණය කිරීම ද යන්න ද එලෙසින් ම සොයා බැලිය යුතු ය.

ඉතිහාසඥයන් විසින් ඉතිහාසය නිර්මාණය කෙරීමෙහි දී සම්පූර්ණයෙන් ම වර්තමානයෙන් නොගැළවෙන බව වාස්තවික යථාර්ථයක් ගැන කතා නොකරන නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීහු පිළිගනිති. එහෙත් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය යනු ඕනෑ ම අයකුට ඕනෑ ම දෙයක් කීමට දී ඇති බලපත්‍රයක් නොවේ. කලින් සඳහන් කර ඇති පරිදි ඉදිරිපත් කෙරෙන ඉතිහාසය අදාළ දැනුම් පද්ධතිය සමග සංගත විය යුතු ය.

යම් ප්‍රශ්නයක් පිළිබඳ ව සංගත හෝ අසංගත මත කිහිපයක් ඉදිරිපත් වූ විට ඒ ප්රශ්නය නිරාකරණය කර ගත හැකි එක් මගක් නම් සාකච්ඡුා පැවැත්වීමයි. එහෙත් සාකච්ඡුාවට පදනම් විය යුත්තේ, එනම් සාකච්ඡුාවට සහභාගී වන සියලූ දෙනා ගේ ම ආරම්භක එකඟත්වය ඇති විය යුත්තේ, කුමක් සම්බන්ධ ව ද යන ප්රශ්නය ද ඒ සමග පැන නගී. දෙමළ ජාතිවාදීන් විසින් අද ඉදිරිපත් කෙරෙන මතය කරුණු තුනක් මත පදනම් වේ. දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, දෙමළ ජාතියට ස්වයං නිර්ණ අයිතිය ඇති බව, උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජාතියේ නිජභූමි බව එම කරුණු තුනයි. එම කරුණු සාකච්ඡුාවට යටත් නොවන බව ද දෙමළ ජාතිවාදීහු පවසති. මෙයින් කියැවෙන්නේ ඒ කරුණු සාකච්ඡුාවට ගත නොහැකි බවත්, ඒවා සියලූ දෙනා විසින් පිළිගත යුතු බවත්, සාකච්ඡුා ඇරඹිය යුත්තේ ඒවා පදනම් කරගෙන බවත් ය.

සාපේක්ෂක දැනුම් පද්ධති දෙකක් ඇති විටක එක් කණ්ඩායමකට අනෙක් කණ්ඩායමේ පද්ධතියේ ඇති විසංවාද පෙන්වා දීමට අවස්ථාවක් ලබා දීම සාකච්ඡුාවේ එක් අරමුණකි. ඇතැම් විටෙක එසේ විසංවාද පෙන්වනු ලැබූ විට, තම ප්‍රවාද සාධක පද්ධතිය සංගත නොවන බව පෙන්වනු ලැබූ විට, යම් කණ්ඩායමක් තම අදහස් වෙනස් කර ගැනීමට සූදානම් ව සිටිනවා විය හැකි ය. එවැනි අවස්ථාවල සාකච්ඡුා ඵලදායී විය හැකි ය.

එසේ නොවන අවස්ථාවල කළ හැක්කේ කුමක් ද ? තමන් ගේ පද්ධතියේ විසංවාද පෙන්වූ විටෙක එම විසංවාදවලින් තොර ව පද්ධතියක් ගොඩනගා ගැනීමට බැරි වූ විටෙක (දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ම අසාධාරණයක් වී ඇති බව පෙන්වා දීමට නොහැකි වූ විට* යම් කණ්ඩායමක් තම පද්ධතියෙහි එල්ලී සිටින්නේ නම් සාකච්ඡුාව එතැනින් ම නිම වේ. එමෙන් ම අනෙක් පක්ෂයට සාකච්ඡුා කෙරීමට අවශ්‍ය ම වූ කරුණු සාකච්ඡුාවට භාජන කළ නොහැකි යැයි කණ්ඩායමක් කියන්නේ නම් එවැනි අවස්ථාවක දී සාකච්ඡුාවක් ආරම්භ කෙරීමක් වත් නොසිදු වේ. එවන් අවස්ථාවල සාකච්ඡුා නොවන ක්‍රියාමාර්ගවලට යෑමට සිදු වේ.

කොටි සංවිධානය සහ අනෙක් දෙමළ ජාතිවාදී පක්ෂ ඉතා ම වැදගත් කරුණු තුනක් සාකච්ඡුාවට භාජන කළ නොහැකි යයි කියයි. ඒ අතර කොටි සංවිධානය වෙන ම රාජ්‍යයක් දිනාගැනීම සඳහා සටන් වැදී සිටියි. මෙවැනි අවස්ථාවක අප යුද්ධයට කෙතරම් අකැමැති වුවත් යුද්ධ නොකර බැරි ය. මිනිසුන් මිය යෑම යුද්ධ නොකිරීමට හේතුවක් ලෙස දක්වන්නන් එසේ කරන්නේ දෙමළ ජාතිවාදයට සිංහලයන් යට කෙරීමට ය.

සාකච්ඡුා නොවන ක්‍රියාමාර්ග මෙම අනුකාරක උගත්තු ද වෙනත් අවස්ථාවල දී අනුගමනය කරති. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම යන්නෙන් කියැවෙන්නේ සාකච්ඡුා මගින් ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට නොහැකි බව ය. ප්රශ්නය සාපේක්ෂක යයි කීමෙන් අනෙක් පාර්ශ්වයේ අදහස් පිළිගැනීමට එවැනි අවස්ථාවල දී ඔවුහු අකැමැති වෙති. විශ්වවිද්‍යාල ආචාර්යවරු ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුගමනය කළ හ. ඔවුන් දැන් එසේ නොකරන්නේ නම්, එයට හේතුව ඊනියා සාපේක්ෂතා දර්ශනයක් අවබෝධ කරගැනීම නොවන බව නම් ඉඳුරා ම කිව යුතු ය.

යමකු විසින් නිර්මාණය කරන දැනුම සමාජයට ඒත්තු ගැන්වීමේ දී දැනුම සමාජයේ ප්‍රචලිත කිරීමේ දී යොදා ගැනෙන්නේ තර්කය ම පමණක් නොවන බව බටහිර විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝගේ ක්‍රියා කලාපයෙන් ම පැහැදිලි වෙයි. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයෙහි මූලික ව තේරුම් ගැනීමට උත්සාහ කෙරෙන්නේ දැනුම නිර්මාණය කෙරෙන ආකාරය ය. දැනුම සමාජයේ ප්‍රචලිත කෙරීම, තහවුරු කෙරීම ආදිය සිදු වන්නේ කෙසේ ද යන්න ද එයට අදාළ කරුණු ය. මතවාද ප්‍රචලිත කෙරීමේ දී බලපාන එක ම සාධකය අදාළ දැනුම් පද්ධතියේ සංගත වීම නොවන බව ද නිර්මානාත්මක සාපේක්ෂතාවාදීහු දනිති. එහෙත් ඔවුහු සාකච්ඡුාවේ නාමයෙන් දැනුම් පද්ධතියක සංගත බව අවධාරණය කරති. ඔවුන් යම්කිසි ප්‍රශ්නයක දී යුද්ධ වැනි සාකච්ඡුා නොවන ක්‍රියාමාර්ග අනුමත කරන්නේ වෙනත් මගක් නොමැති විටක දී ය.

ඕනෑ ම අයකුට ඕනෑ ම දෙයක් ඉදිරිපත් කෙරීමට නිදහස ඇතැයි යන ආකාරයෙන් සාපේක්ෂතාවාදී ඥාන විභාගය වරදවා තේරුම් ගෙන හෝ වරදවා තේරුම් කර දෙන අය අවසාන වශයෙන් යුද්ධය වෙනුවෙන් ම පෙනී සිටිති. යුද්ධයට විරුද්ධ යැයි කියමින් සාකච්ඡුා කළ යුතු බව පැවසුව ද ඔවුන් සාකච්ඡුා කළ යුතු යැයි කියන්නේ දෙමළ ජාතිවාදයේ මතය පිළිගනිමින් බැවින් ඔවුන් අවසාන වශයෙන් කියා සිටින්නේ දෙමළ ජාතිවාදයේ මතය අනෙක් සියලූ දෙනා ම පිළිගත යුතු බව ය.

අද සිදුවන්නේ සිංහලයන් තම මතය දෙමළ ජනතාව මත බලෙන් පැටවීම උත්සාහ කෙරීමක් නොව දෙමළ ජාතිවාදීන් ඉතා ම විසංවාදී, ඉතිහාස විරෝධී අදහස් සිංහල ජනතාව මත බලෙන් පැටවීමකි. දෙමළ ජාතිවාදයේ පළමු යුග දෙකෙහි දී ඔවුහු තම මතය එසේ බලෙන් පැටවීම ගිනි අවි නොමැති ව එහෙත් මැතිවරණ වර්ජන, ඊනියා සත්‍යාග‍්‍රහ ආදී ආයුධ මගින් කෙරීමට උත්සාහ කළ හ. අද ඔවුහු එහි දී ගිනි අවි ද යොදා ගනිති. යුද්ධයට ප්‍රධාන හේතුව එය වෙයි.

දෙමළ ජාතිවාදයේ පුරෝහිතයන් අපට කියන්නේ එවැනි අවස්ථාවක දී දෙමළ ජාතිවාදයේ මතය පිළිගෙන නිහඩ විය යුතු ය යන්න ය. ඔවුන් ගේ ඊනියා යුධ විරෝධය යනු සිංහලයන් දෙමළ ජාතිවාදය ඉදිරියේ දණ ගැස්සීම සඳහා යොදාගත් උපක්‍රමයක් පමණකි.

රාජ්‍ය නොවන සංවිධාන මගින් මෙහෙයවෙන විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල නොවන ඊනියා උගතුන් ගේ බරව කකුලට හෝ ඔවුන් ගේ ස්වාමිවරුන් ගේ අඟුටුමිටු සමාජ විද්‍යාවට මෙන් ම මුදල්වලට ද අපි යට නොවිය යුත්තෙමු. දෙමළ ජාතිවාදය හා එය පසුපස ඇති සියලූ බලවේග තේරුම් ගැනීමෙන් පමණක් අපට ජාතික අනන්‍යතාව රැුක ගත හැකි වනු ඇත.

අද ප්‍රශ්නයෙහි ආරම්භයෙහි ඇත්තේ බිරිතානින් ගෙන් ජන අනුපාතයට නොසරිලන ආකාරයකින් තමන් ලත් වරප්‍රසාද හා බලය රැුක ගැනීමට උත්සාහ කළ උගත් දෙමළ ජනයා ය. ඔවුහු තම වරප්‍රසාද හා බලය රැුක ගැනීම සඳහා ම රටේ බහුතරය සිංහලයන් බව හදවතින් ම පිළිගැනීමට අකමැති වූ හ. වැඩි කලක් නොගොස් ම රටේ ඉතිහාසය යනු සිංහල ඉතිහාසය බව පිළිගැනීමට ද ඔවුහු අකැමැති වූ හ. එදා සිට අද දක්වා දෙමළ ජාතිවාදය විකාශය සිදු වී ඇති අයුරු මේ පොත් පිංචෙහි කෙටියෙන් විස්තර වෙයි. අද වන විට බහුතරය සිංහලයන් බව නොපිළිගැනීම ඊනියා බහුජාතික සංකල්පය දක්වා වර්ධනය කෙරී ඇති අතර ඇතැම් ඉතිහාස මහාචාර්යවරු හා සංස්කෘතික ත්‍රිකෝණ අධ්‍යක්ෂකවරු සිංහල ඉතිහාසය මකා දැමීමට කටයුතු කරති.

දෙමළ ජාතිවාදය පරාජය කළ යුත්තේ හමුදා ක්රියාමාර්ගයකින් පමණක් නොවේ. එය දේශපාලන හා න්‍යායාත්මක තලවල ද පරාජය කළ යුතු ය. න්‍යායාත්මක තලයෙහි දැනට මත් පසු බා ඇති දෙමළ ජාතිවාදය මුළුමනින් ම පරාජය කෙරීමෙහි ලා මේ පොත් පිංච සුළු වශයෙන් හෝ දායක වනු ඇතැයි යන්න මගේ පැතුම වෙයි.

පොත් පිංච මුද්‍රණය කළ විසිදුනු මුද්‍රණාලයෙහි කාර්ය මණ්ඩලයටත්, පිටකවරය නිර්මාණය කළ චන්දන ජයවර්ධන මහතාටත් මගේ ස්තූතිය හිමි වෙයි.

නලින් ද සිල්වා

2539 ඉල්/1995 නොවැම්බර් මස 15 වන දින

මහරගම දී ය.

http://www1.kalaya.org/2016/02/blog-post_27.html

[QUOTE="dynamite1234, post: 20819419, member: 502516"] [SIZE="5"][U][B]ප්රභාකරන් ඔහු ගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා (ප්‍ර ථම මුද්‍රණයේ පෙරවදන) [/B][/U] දෙමළ ජාතිවාදය ඇතිවූයේ 1956 න් පසු ව ය යන්න අද සමාජයේ තහවුරු කර ඇති මතයකි. එය අද දැනුමක් බවට පත් වී ඇත. දැනුම බලය වේ ය යන්න බේකන් ගේ කාලයේ සිට ම සවිඥානික ව බටහිර බලපවත්නා මතයකි. එය ද දැනුමකි. දහසය වැනි සියවසේ සිට ලෝකය යටත් කර ගැනීමේ දී බටහිරට මේ දැනුම ද බලයක් විය. බටහිර සමාජ විද්‍යාවන් යනු බටහිර භෞතික විද්‍යාව පසුපස දුවන්නට තැත් කරන අංග විකල අවජාතක අගුටුමිට්ටකු වුව ද ඒ බව බටහිරින් කිසිවිටෙක ප්‍රකාශ නොවෙයි. පශ්චාත් නූතනවාදය යනුවෙන් අද එළි දකින්නේ ද මේ අංගවිකල භාවය ම යත මේ අගුටුමිටි භාවය ම ය. මේ අඟුටුමිටි භාවය - අංගවිකල භාවය මාක්ස්වාදයට ද උරුම වී තිබුණු බව ද මාක්ස්වාදයෙන් ද එය ම ප්‍රකාශ වන බව ද, මාක්ස්වාදය පිළිබඳ බටහිරින් ඉදිරිපත් කෙරෙන නිර්දය ම විවේචනයක වත් නොකියැවෙන්නේ මුළු මහත් බටහිර සමාජයීය විද්‍යාව ම ඒ බෙලහීනත්වයෙන් පෙළෙන බැවිනි. බෙලහීනත්වය වසන් කෙරීම තුළ ද බලයක් උපදින බව මොවුන් නොදන්නවා විය නොහැකි ය. මෙරට රාජ්‍ය නොවන ආයතනවල මෙන් ම විශ්වවිද්‍යාල හා වෙනත් ආයතනවල ද සේවය කරන ඊනියා සමාජ විද්‍යාඥයෝ (කිසි ම දිනෙක තමන් ගේ මතයක් ඉදිරිපත් කර නොමැති මොවුන් විද්‍යාඥයන්, බුද්ධිමතුන් වන්නේ කෙසේ ද යන්න ප්රශ්නයකි.* පාරිභාෂික වචන දමා ගැසීම මගින් බටහිර සමාජ විද්‍යාවේ බලය මත පදනම් වෙමින් අප සමාජයේ ආධිපත්‍යය පතුරුවති. මොවුන් ගේ ”දැනුම” බලයක් නොවන බව ද අප දැන ගත යුතු ය. බරව කකුලේ ශක්තියක් ඇතැයි අප සිතන්නේ එය බරව කකුලක් බව නොදන්නා බැවිනි. බටහිර සමාජ විද්‍යාවන් යනු බරව කකුලකට වඩා දෙයක් නොවේ. බටහිර සමාජ විද්‍යාඥයෝ සමස්තයක් ලෙස ගත් කල පාරිභාෂික වචනවලට මුවා වී බලයක් අත්පත් කරගන්නෝ වෙති. මොවුන් ගෙන් ඇතැමකුට පෙරදිග දර්ශන හරහා යම් යම් සාපේක්ෂතාවාදී අදහස් ලැබී ඇති බව සැබෑ ය. එහෙත් පෙරදිග දර්ශන පිළිබඳ, විශේෂයෙන් ම බෞද්ධ දර්ශනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට ඔවුන් අසමත් වී ඇති බව පැහැදිලි ය. එබැවින් ම ඔවුන් ගේ සාපේක්ෂතාවාදී ප්‍රවාද විකෘත, අවවර්ධිත තත්ත්වයක පවතී. දෙමළ ජාතිවාදය යුග දෙකක් පසු කර අද තුන්වැනි යුගයක අවසානය දකිමින් සිටියි. මෙම තුන් වැනි යුගය වසන් වනු ඇත්තේ එක්කො පෙඩරල් රාජ්‍යයක් ඇති වී (පෙඩරල් රාජ්‍යයක් යනු පෙඩරල් ව්‍යවස්ථාවක් ඇති රාජ්‍යයක් බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවන මුත් මෙරට සිටින ඊනියා දේශපාලන විද්‍යාඥයන්ට බටහිර තම ස්වාමිවරුන් ගේ මග පෙන්වීමක් නොමැති ව, එනම් ඔවුන් ගේ නිර්වචනයක් නොමැති ව, එවැන්නක් වත් තේරුම් ගැනීමට නොහැකි වී ඇත.* දෙමළ ජාතිවාදය හතර වැනි යුගයට එනම් කඳුකරය ද ඇතුළත් වූ තමිල් ඊළමක් දිනාගැනීමේ මාර්ගයට ඇද වැටී නොනවතින දේශ සීමා අරගලයක් ඇරැුඹීමෙනි. නැතහොත් අප සියල්ලට ම ඒකීය රාජ්‍යයක් තුළ, සිංහලයන් බහුතරය බව පිළිගැනෙන, රටේ ඉතිහාසයට පිටු නොපාන, සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන සංරචකය වූ පොදු සංස්කෘතියක් ඇති ඔදවත් තෙදවත් ජාතියක කොටස්කරුවන් වීමට මග පාදමිනි. පළමු ක්‍රියා මාර්ගය අවසන් වනු ඇත්තේ අවසානයේ දී සිංහල අනන්‍යතාව මෙන් ම දෙමළ අනන්‍යතාව ද නැති කර ගැනීමෙනි. දෙවන ක්‍රියාමාර්ගය අනුගමනය කළහොත් පොදු සංස්කෘතිය තුළ දෙමළ අනන්‍යතාව ද රැුකෙනු ඇත; පළමු ක්‍රියාමාර්ගයට ඒ ඒ රටවල ජාතික අනන්‍යතාවන් නැති කෙරීමට කටයුතු කරන ජගත් අධිරාජ්‍යවාදයෙන් පූර්ණ අනුග්‍රහය ලැබෙයි. ජාතික අනන්‍යතාව ගැන ප්‍රශ්න කරන එවැන්නක් නැතැයි කියන මෙරට අනුකාරක උගත්තු තම පුද්ගලික අනන්‍යතාව රැුකගෙන පුද්ගලික ප්රතිරූප ගොඩනගා ගැනීමට මහත් උත්සාහයක් දරති. බටහිර ප්‍රචලිත වී ඇති මත තම ආචාර්ය උපාධිය සමග, මතය නිර්මාණය වී අවුරුදු විසිපහකට පසු ව ලංකාවට ගෙනවිත් ප්රතිරූප ගොඩනගා ගැනීමට උත්සාහ කරන මොවුන් අඩු ම තරමින් ප්‍රතිපත්තියක් ලෙස සියලූ අනන්‍යතාවන්ට විරුද්ධ නොවන්නේ මන්ද යන්න ප්‍රශ්න කළ යුතු ව ඇත. ඔවුන් ගේ කුහකත්වය හා ඔවුන් සේවය කරන්නේ කාට ද යන්න පමණක් ඔවුන් ගේ ක්‍රියාමාර්ගයෙන් හෙළිදරවු වෙයි. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම සිදුවී ඇති අසාධාරණයන් කවරේ දැයි ඇසීම තරම් පැවසීම පහසු නොවන බව මෑතකදී මොවුන් ගෙන් එක් අයකු ප්‍රකාශ කර තිබුණි. එම අසාධාරණයන් කවරේ දැයි යන්න පැවසීම පහසු නොවනවා නොවේ. එය කළ නොහැකි දෙයක්, එයට හේතුව එවැනි අසාධාරණ නොමැති වීමයි. දෙමළ ජාතිවාදය ඇතිවූයේ දෙමළ ජනයාට වූ අසාධාරණයක් නිසා නොවන බව මෙම පොත් පිංචෙන් තවත් පැහැදිලි වනු ඇතැයි අපේක්ෂා කරමි. අසාධාරණයක් වී ඇත්තේ සිංහලයන්ට ය. සිංහලයන් සිංහලයන් වීම නිසා ඔවුන්ට පැරණි රුහුණු රටෙන් හා පිහිටි රටෙන් කොටසක්, එනම් වත්මන් උතුරු හා නැගෙනහිර පළාත් අහිමි වී ඇත. කිසි ම ඓතිහාසික සාධකයක් නොමැති නිජභූමි සංකල්පයත් සමග ජේ. ආර්. - රජිව් ගිවිසුම ප්‍රතික්ෂේප කෙරීම සඳහා ඊනියා ප්‍රබුද්ධයන් හැරෙන්නට අනෙක් සියලූ සිංහලයන් එකතු විය යුතු කාලය පැමිණ ඇත. ඊනියා ප්රබුද්ධයෝ තම තමන් විසින් ම සමාජය තුළ ”ප්රබුද්ධත්වයට” පත් කරගෙන ”කීර්තියට” පත් වීමෙන් හා රාජ්‍ය නොවන සංවිධාන හරහා දෙමළ ජාතිවාදයට සේවය කරමින් රටට ද්‍රෝහී වෙති. මෙම අනුකාරක උගතුන් නගන එක් තර්කයක් වී ඇත්තේ දෙමළ ජනයාට ඇති අසාධාරණයන් කවරේ දැයි කිව හැක්කේ දෙමළ නොවන්නන්ට නොව දෙමළ ජනතාවට බව ය. දෙමළ ජනයා තමන්ට සාපේක්ෂ ව අසාධාරණයක් ඇතැයි පවසන්නේ නම් ඒ බව අප පිළිගත යුතු යැයි මොවුහු ඊනියා සාපේක්ෂතාවාදයක නාමයෙන් පවසති. මොවුන් ගේ සාපේක්ෂතාවාදය බටහිර අවර්ධිත විකෘති සාපේක්ෂතාවාදය ම වේ. දෙමළ ජනතාව තමන්ට අසාධාරණයක් වී ඇතැයි පවසන විට සාපේක්ෂක දැනුමක් නිසා අප එය පිළිගත යුතු යැයි අනුකාරක උගත්තු කියති. එමෙන් ම සිංහලයන්ට ප්රශ්නය පෙනෙන ආකාරය යථාර්ථයක් ලෙස දෙමළ ජනතාව මත බලෙන් පැටවීම සාපේක්ෂතාවාදී ඥාන විභාගයකට ගැළපෙන්නෙ කෙසේ දැයි ඔවුහු ප්‍රශ්න කරති. මොවුන්ට බොහෝ දෑ මෙන් ම නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ඥාන විභාගය ද අවබෝධ කර ගත නොහැකි ය. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය අඳුරට සාපේක්ෂ ව එළිය ඇතැයි කියන වර්ගයේ සාපේක්ෂතාවාදයකට වඩා වැඩි දෙයකි. එහි පදනමේ ඇත්තේ දැනුම ඉන්ද්රිය පද්ධතියට මනසට හා සංස්කෘතියට සාපේක්ෂ ව නිර්මාණය කෙරෙන්නක් බවත්, අවිජ්ජා පච්චයා සංඛාර, එනම් දැනුම යනු අවිද්‍යාව හෙවත් නොදැනීම නිසා සංස්කරණය කෙරෙන්නක්, නිර්මාණය කෙරෙන්නක් බවත්, වාස්තවික යථාර්ථයක් නොමැති බවත් ය. එහෙත් මෙයින් කියැවෙන්නේ ඕනෑ ම අයකුට ඕනෑ ම දෙයක්, එය තමන්ට සාපේක්ෂක යැයි කියමින් ඉදිරිපත් කළ හැකි බව නොවේ. යම් මතයක්, ප්‍රවාදයක් ඉදිරිපත් කරන විට එය සාධක සමග සංගත ව ඉදිරිපත් කළ යුතු ය. සාධක ද අවසාන විග්රහයේ දී ප්‍රවාදය මත රැුඳෙන්නේ යැයි කියා සාධක ද ප්රවාදයට සාපේක්ෂක යැයි කෙනෙකුට කිව හැකි ය. එහෙත් සාධක හා ප්‍රවාද අතර ඇත්තේ එකක් අනෙක මත රඳා පවතින අන්‍යෝන්‍ය සම්බන්ධයකි. සාධක ප්‍රවාදයෙන් බැහැර කිරීමට නොහැකි බව සැබෑ ය. එමෙන්ම ප්‍රවාද ද සාධකවලින් බැහැර කළ නොහැකි ය. මෙහි දී වැදගත් වන්නේ ප්‍රවාද සාධක ඇතුළු සමස්ත පද්ධතියේ ම යම් සංගත බවක් තිබිය යුතු ය යන්න ය. දෙමළ ජාතිවාදයට සාපේක්ෂක යයි කියමින් ඈත අතීතයේ සිට ම මෙරට පැවතියේ දෙමළ රාජ්‍යයක් බවත් සිංහලයන් දොළොස් වැනි සියවසෙන් පසු ව මෙරට පැමිණි පිරිසක් බවත් කීමට නොහැකි ය. ඇතැම් ඉතිහාස මහාචාර්යවරුන් එවැනි මතයක් නිර්මාණය කරමින් සිටින්නේ ද යන්න ද විභාග කරලිය යුත්තකි. සංස්කෘතික ත්‍රිකෝණයේ වැඩ කටයුතුවල මූලික අරමුණ ඉතිහාසය සිංහල - විශේෂයෙන් ම සිංහල බෞද්ධ - නොවන ආකාරයකින් ප්‍රතිනිර්මාණය කිරීම ද යන්න ද එලෙසින් ම සොයා බැලිය යුතු ය. ඉතිහාසඥයන් විසින් ඉතිහාසය නිර්මාණය කෙරීමෙහි දී සම්පූර්ණයෙන් ම වර්තමානයෙන් නොගැළවෙන බව වාස්තවික යථාර්ථයක් ගැන කතා නොකරන නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීහු පිළිගනිති. එහෙත් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය යනු ඕනෑ ම අයකුට ඕනෑ ම දෙයක් කීමට දී ඇති බලපත්‍රයක් නොවේ. කලින් සඳහන් කර ඇති පරිදි ඉදිරිපත් කෙරෙන ඉතිහාසය අදාළ දැනුම් පද්ධතිය සමග සංගත විය යුතු ය. යම් ප්‍රශ්නයක් පිළිබඳ ව සංගත හෝ අසංගත මත කිහිපයක් ඉදිරිපත් වූ විට ඒ ප්රශ්නය නිරාකරණය කර ගත හැකි එක් මගක් නම් සාකච්ඡුා පැවැත්වීමයි. එහෙත් සාකච්ඡුාවට පදනම් විය යුත්තේ, එනම් සාකච්ඡුාවට සහභාගී වන සියලූ දෙනා ගේ ම ආරම්භක එකඟත්වය ඇති විය යුත්තේ, කුමක් සම්බන්ධ ව ද යන ප්රශ්නය ද ඒ සමග පැන නගී. දෙමළ ජාතිවාදීන් විසින් අද ඉදිරිපත් කෙරෙන මතය කරුණු තුනක් මත පදනම් වේ. දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, දෙමළ ජාතියට ස්වයං නිර්ණ අයිතිය ඇති බව, උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජාතියේ නිජභූමි බව එම කරුණු තුනයි. එම කරුණු සාකච්ඡුාවට යටත් නොවන බව ද දෙමළ ජාතිවාදීහු පවසති. මෙයින් කියැවෙන්නේ ඒ කරුණු සාකච්ඡුාවට ගත නොහැකි බවත්, ඒවා සියලූ දෙනා විසින් පිළිගත යුතු බවත්, සාකච්ඡුා ඇරඹිය යුත්තේ ඒවා පදනම් කරගෙන බවත් ය. සාපේක්ෂක දැනුම් පද්ධති දෙකක් ඇති විටක එක් කණ්ඩායමකට අනෙක් කණ්ඩායමේ පද්ධතියේ ඇති විසංවාද පෙන්වා දීමට අවස්ථාවක් ලබා දීම සාකච්ඡුාවේ එක් අරමුණකි. ඇතැම් විටෙක එසේ විසංවාද පෙන්වනු ලැබූ විට, තම ප්‍රවාද සාධක පද්ධතිය සංගත නොවන බව පෙන්වනු ලැබූ විට, යම් කණ්ඩායමක් තම අදහස් වෙනස් කර ගැනීමට සූදානම් ව සිටිනවා විය හැකි ය. එවැනි අවස්ථාවල සාකච්ඡුා ඵලදායී විය හැකි ය. එසේ නොවන අවස්ථාවල කළ හැක්කේ කුමක් ද ? තමන් ගේ පද්ධතියේ විසංවාද පෙන්වූ විටෙක එම විසංවාදවලින් තොර ව පද්ධතියක් ගොඩනගා ගැනීමට බැරි වූ විටෙක (දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ම අසාධාරණයක් වී ඇති බව පෙන්වා දීමට නොහැකි වූ විට* යම් කණ්ඩායමක් තම පද්ධතියෙහි එල්ලී සිටින්නේ නම් සාකච්ඡුාව එතැනින් ම නිම වේ. එමෙන් ම අනෙක් පක්ෂයට සාකච්ඡුා කෙරීමට අවශ්‍ය ම වූ කරුණු සාකච්ඡුාවට භාජන කළ නොහැකි යැයි කණ්ඩායමක් කියන්නේ නම් එවැනි අවස්ථාවක දී සාකච්ඡුාවක් ආරම්භ කෙරීමක් වත් නොසිදු වේ. එවන් අවස්ථාවල සාකච්ඡුා නොවන ක්‍රියාමාර්ගවලට යෑමට සිදු වේ. කොටි සංවිධානය සහ අනෙක් දෙමළ ජාතිවාදී පක්ෂ ඉතා ම වැදගත් කරුණු තුනක් සාකච්ඡුාවට භාජන කළ නොහැකි යයි කියයි. ඒ අතර කොටි සංවිධානය වෙන ම රාජ්‍යයක් දිනාගැනීම සඳහා සටන් වැදී සිටියි. මෙවැනි අවස්ථාවක අප යුද්ධයට කෙතරම් අකැමැති වුවත් යුද්ධ නොකර බැරි ය. මිනිසුන් මිය යෑම යුද්ධ නොකිරීමට හේතුවක් ලෙස දක්වන්නන් එසේ කරන්නේ දෙමළ ජාතිවාදයට සිංහලයන් යට කෙරීමට ය. සාකච්ඡුා නොවන ක්‍රියාමාර්ග මෙම අනුකාරක උගත්තු ද වෙනත් අවස්ථාවල දී අනුගමනය කරති. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම යන්නෙන් කියැවෙන්නේ සාකච්ඡුා මගින් ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට නොහැකි බව ය. ප්රශ්නය සාපේක්ෂක යයි කීමෙන් අනෙක් පාර්ශ්වයේ අදහස් පිළිගැනීමට එවැනි අවස්ථාවල දී ඔවුහු අකැමැති වෙති. විශ්වවිද්‍යාල ආචාර්යවරු ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුගමනය කළ හ. ඔවුන් දැන් එසේ නොකරන්නේ නම්, එයට හේතුව ඊනියා සාපේක්ෂතා දර්ශනයක් අවබෝධ කරගැනීම නොවන බව නම් ඉඳුරා ම කිව යුතු ය. යමකු විසින් නිර්මාණය කරන දැනුම සමාජයට ඒත්තු ගැන්වීමේ දී දැනුම සමාජයේ ප්‍රචලිත කිරීමේ දී යොදා ගැනෙන්නේ තර්කය ම පමණක් නොවන බව බටහිර විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝගේ ක්‍රියා කලාපයෙන් ම පැහැදිලි වෙයි. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයෙහි මූලික ව තේරුම් ගැනීමට උත්සාහ කෙරෙන්නේ දැනුම නිර්මාණය කෙරෙන ආකාරය ය. දැනුම සමාජයේ ප්‍රචලිත කෙරීම, තහවුරු කෙරීම ආදිය සිදු වන්නේ කෙසේ ද යන්න ද එයට අදාළ කරුණු ය. මතවාද ප්‍රචලිත කෙරීමේ දී බලපාන එක ම සාධකය අදාළ දැනුම් පද්ධතියේ සංගත වීම නොවන බව ද නිර්මානාත්මක සාපේක්ෂතාවාදීහු දනිති. එහෙත් ඔවුහු සාකච්ඡුාවේ නාමයෙන් දැනුම් පද්ධතියක සංගත බව අවධාරණය කරති. ඔවුන් යම්කිසි ප්‍රශ්නයක දී යුද්ධ වැනි සාකච්ඡුා නොවන ක්‍රියාමාර්ග අනුමත කරන්නේ වෙනත් මගක් නොමැති විටක දී ය. ඕනෑ ම අයකුට ඕනෑ ම දෙයක් ඉදිරිපත් කෙරීමට නිදහස ඇතැයි යන ආකාරයෙන් සාපේක්ෂතාවාදී ඥාන විභාගය වරදවා තේරුම් ගෙන හෝ වරදවා තේරුම් කර දෙන අය අවසාන වශයෙන් යුද්ධය වෙනුවෙන් ම පෙනී සිටිති. යුද්ධයට විරුද්ධ යැයි කියමින් සාකච්ඡුා කළ යුතු බව පැවසුව ද ඔවුන් සාකච්ඡුා කළ යුතු යැයි කියන්නේ දෙමළ ජාතිවාදයේ මතය පිළිගනිමින් බැවින් ඔවුන් අවසාන වශයෙන් කියා සිටින්නේ දෙමළ ජාතිවාදයේ මතය අනෙක් සියලූ දෙනා ම පිළිගත යුතු බව ය. අද සිදුවන්නේ සිංහලයන් තම මතය දෙමළ ජනතාව මත බලෙන් පැටවීම උත්සාහ කෙරීමක් නොව දෙමළ ජාතිවාදීන් ඉතා ම විසංවාදී, ඉතිහාස විරෝධී අදහස් සිංහල ජනතාව මත බලෙන් පැටවීමකි. දෙමළ ජාතිවාදයේ පළමු යුග දෙකෙහි දී ඔවුහු තම මතය එසේ බලෙන් පැටවීම ගිනි අවි නොමැති ව එහෙත් මැතිවරණ වර්ජන, ඊනියා සත්‍යාග‍්‍රහ ආදී ආයුධ මගින් කෙරීමට උත්සාහ කළ හ. අද ඔවුහු එහි දී ගිනි අවි ද යොදා ගනිති. යුද්ධයට ප්‍රධාන හේතුව එය වෙයි. දෙමළ ජාතිවාදයේ පුරෝහිතයන් අපට කියන්නේ එවැනි අවස්ථාවක දී දෙමළ ජාතිවාදයේ මතය පිළිගෙන නිහඩ විය යුතු ය යන්න ය. ඔවුන් ගේ ඊනියා යුධ විරෝධය යනු සිංහලයන් දෙමළ ජාතිවාදය ඉදිරියේ දණ ගැස්සීම සඳහා යොදාගත් උපක්‍රමයක් පමණකි. රාජ්‍ය නොවන සංවිධාන මගින් මෙහෙයවෙන විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල නොවන ඊනියා උගතුන් ගේ බරව කකුලට හෝ ඔවුන් ගේ ස්වාමිවරුන් ගේ අඟුටුමිටු සමාජ විද්‍යාවට මෙන් ම මුදල්වලට ද අපි යට නොවිය යුත්තෙමු. දෙමළ ජාතිවාදය හා එය පසුපස ඇති සියලූ බලවේග තේරුම් ගැනීමෙන් පමණක් අපට ජාතික අනන්‍යතාව රැුක ගත හැකි වනු ඇත. අද ප්‍රශ්නයෙහි ආරම්භයෙහි ඇත්තේ බිරිතානින් ගෙන් ජන අනුපාතයට නොසරිලන ආකාරයකින් තමන් ලත් වරප්‍රසාද හා බලය රැුක ගැනීමට උත්සාහ කළ උගත් දෙමළ ජනයා ය. ඔවුහු තම වරප්‍රසාද හා බලය රැුක ගැනීම සඳහා ම රටේ බහුතරය සිංහලයන් බව හදවතින් ම පිළිගැනීමට අකමැති වූ හ. වැඩි කලක් නොගොස් ම රටේ ඉතිහාසය යනු සිංහල ඉතිහාසය බව පිළිගැනීමට ද ඔවුහු අකැමැති වූ හ. එදා සිට අද දක්වා දෙමළ ජාතිවාදය විකාශය සිදු වී ඇති අයුරු මේ පොත් පිංචෙහි කෙටියෙන් විස්තර වෙයි. අද වන විට බහුතරය සිංහලයන් බව නොපිළිගැනීම ඊනියා බහුජාතික සංකල්පය දක්වා වර්ධනය කෙරී ඇති අතර ඇතැම් ඉතිහාස මහාචාර්යවරු හා සංස්කෘතික ත්‍රිකෝණ අධ්‍යක්ෂකවරු සිංහල ඉතිහාසය මකා දැමීමට කටයුතු කරති. දෙමළ ජාතිවාදය පරාජය කළ යුත්තේ හමුදා ක්රියාමාර්ගයකින් පමණක් නොවේ. එය දේශපාලන හා න්‍යායාත්මක තලවල ද පරාජය කළ යුතු ය. න්‍යායාත්මක තලයෙහි දැනට මත් පසු බා ඇති දෙමළ ජාතිවාදය මුළුමනින් ම පරාජය කෙරීමෙහි ලා මේ පොත් පිංච සුළු වශයෙන් හෝ දායක වනු ඇතැයි යන්න මගේ පැතුම වෙයි. පොත් පිංච මුද්‍රණය කළ විසිදුනු මුද්‍රණාලයෙහි කාර්ය මණ්ඩලයටත්, පිටකවරය නිර්මාණය කළ චන්දන ජයවර්ධන මහතාටත් මගේ ස්තූතිය හිමි වෙයි. නලින් ද සිල්වා 2539 ඉල්/1995 නොවැම්බර් මස 15 වන දින මහරගම දී ය. [url]http://www1.kalaya.org/2016/02/blog-post_27.html[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom