Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නලීන්ද සිල්ව නවත්තල :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව පොඩි කාලේ ඉඳන්ම අපිට උගන්නන්නේ හැම දෙයක් ම විද්‍යාත්මකව බලන්න.

ඒත් ඒ "විද්‍යාව" බටහිර සංස්කෘතියක් යටතේ බටහිර බිහිවුන "බටහිර විද්‍යාවක්" කියලා අපි ඉගෙන ගත්තේ නලින්ද සිල්වා ආචාර්ය තුමාගෙන්.

එතුමා ඒක විවේචනය කරන කොට ඒකට සැහෙන රිදුනේ මෙහෙ ඉන්න නොම්බර එකේ අනුකාරකයන්ට. ලංකාවේ ඉන්නේ බටහිර විද්‍යාවට කිසිම දෙයක් එකතු කරගන්න බැරි හැම දෙයක්ම බටහිර විද්‍යාවෙන් explain කරන්න හදන බක පණ්ඩිත අනුකාරකයෝ. ඉතින් කාටද රිදෙන්නේ නැත්තේ?

එතුමාට ඕන උනේ බටහිර විද්‍යාව බිහිවෙච්ච සංස්කෘතියක පදනමක් තිබ්බ බවත්, දැනුම කියන්නේ නිරපේක්ෂ පරම සත්‍යක් නොවෙන මිනිස්සු ම නිර්මාණය කරන කතන්දර බවත් අපිත් අපේ දැනුම අපේ සංස්කෘතියක් (සිංහල බවුද්ධ) යටතේ නිර්මාණය කරන්න ඕන කියන දේ ලංකාවේ මිනිස්සුන්ට දෙන්න.

ගොඩක් උන් එතුමා කියපු දේ තේරුන් ගත්තේ නෑ. බටහිර විද්‍යාව බිහිවෙන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි පසුබිමක් යටතේ කියනකොට, අපි සිංහල බවුද්ධ සංස්කෘතියක් යටතේ දැනුම බිහි කරන්න ඕනේ කිව්වම, අනුකාරක බුද්ධිමතුන් ට ඕක දිරවා ගන්න බෑ. උන් හිතන් ඉන්නේ තියෙන්නේ එකම දැනුමක්. ඒක පරම සතයක් කියල.

එතුමා ලිපි ලියන එක නවත්තපු එක ලොකු අවාසනාවක්. එතුමාගෙන් පස්සේ ඒ වගේ බුද්ධියක් තියෙන මනුස්සයෙක් ලංකාවේ ඉඳියි කියලා විස්වාස කරන්න අමාරුයි.

[QUOTE="pga, post: 22468634, member: 6180"] [SIZE="4"]ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව පොඩි කාලේ ඉඳන්ම අපිට උගන්නන්නේ හැම දෙයක් ම විද්‍යාත්මකව බලන්න. ඒත් ඒ "විද්‍යාව" බටහිර සංස්කෘතියක් යටතේ බටහිර බිහිවුන "බටහිර විද්‍යාවක්" කියලා අපි ඉගෙන ගත්තේ නලින්ද සිල්වා ආචාර්ය තුමාගෙන්. එතුමා ඒක විවේචනය කරන කොට ඒකට සැහෙන රිදුනේ මෙහෙ ඉන්න නොම්බර එකේ අනුකාරකයන්ට. ලංකාවේ ඉන්නේ බටහිර විද්‍යාවට කිසිම දෙයක් එකතු කරගන්න බැරි හැම දෙයක්ම බටහිර විද්‍යාවෙන් explain කරන්න හදන බක පණ්ඩිත අනුකාරකයෝ. ඉතින් කාටද රිදෙන්නේ නැත්තේ? එතුමාට ඕන උනේ බටහිර විද්‍යාව බිහිවෙච්ච සංස්කෘතියක පදනමක් තිබ්බ බවත්, දැනුම කියන්නේ නිරපේක්ෂ පරම සත්‍යක් නොවෙන මිනිස්සු ම නිර්මාණය කරන කතන්දර බවත් අපිත් අපේ දැනුම අපේ සංස්කෘතියක් (සිංහල බවුද්ධ) යටතේ නිර්මාණය කරන්න ඕන කියන දේ ලංකාවේ මිනිස්සුන්ට දෙන්න. ගොඩක් උන් එතුමා කියපු දේ තේරුන් ගත්තේ නෑ. බටහිර විද්‍යාව බිහිවෙන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි පසුබිමක් යටතේ කියනකොට, අපි සිංහල බවුද්ධ සංස්කෘතියක් යටතේ දැනුම බිහි කරන්න ඕනේ කිව්වම, අනුකාරක බුද්ධිමතුන් ට ඕක දිරවා ගන්න බෑ. උන් හිතන් ඉන්නේ තියෙන්නේ එකම දැනුමක්. ඒක පරම සතයක් කියල. එතුමා ලිපි ලියන එක නවත්තපු එක ලොකු අවාසනාවක්. එතුමාගෙන් පස්සේ ඒ වගේ බුද්ධියක් තියෙන මනුස්සයෙක් ලංකාවේ ඉඳියි කියලා විස්වාස කරන්න අමාරුයි.[/SIZE] :(:(:( [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom