Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නලීන් ද සිල්වා සහ වාහනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නලීන් ද සිල්වා සහ වාහනය

නලීන් ද සිල්වා සහ වාහනය

වෛද්‍ය රුවන් එම් ජයතුංග

වරක් මහාචාර්ය නලීන් ද සිල්වා සැන්දෑවක මහ පාරේ ඇවිදින්නට ගියේය. එසේ ඇවිදින විට ඈතින් හෝන් ගහගෙන එන බෙන්ස් රථයක් දුටුවේය. එම රථය දුටු නලීන් ද සිල්වාට මෙසේ සිතුනේය

” මා ඉදිරියට වාහනයක් පැමිනෙයි. වාහනය යනු බටහිර විද්‍යාව විසින් නිර්මාණය කරන ලද ප්රපංචයකි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවකි. බටහිර විද්‍යාවේ කිසිවක් ඔප්පු කෙරෙන්නේ නැත. එහි දී කෙරෙන්නේ යම් ප්රස්තුත කිහිපයක් සත්‍ය බව උපකල්පනය කරමින් ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායට එකඟ ව තර්ක කර තවත් ප්රස්තුත ලබාගැනීම පමණ ය. බටහිර වෛද්‍ය විද්‍යාඥයන් තමන් ගේ ආකෘතියෙහි හිඳ හේතු සොයාගැනීමට උත්සාහ ගනිති. ඒ සඳහා ඊනියා පර්යේෂණ ගණනාවක් කළ යුතු ව ඇත. බටහිර විද්‍යාවට හේතුකාරක කවරේ දැයි තීරණය කෙරෙන්නේ ඊනියා නිර්ණායක රාශියක් මත සම්භාවිතා පදනමකිනි. එය බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය වෙයි. බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් හා බටහිර විද්‍යාඥයන් බටහිර විද්‍යාවට ආවේණික වූ ඊනියා විද්‍යාත්මක විධික්රමයක් ගැන කතා කරති. බටහිර විද්‍යාවට විශේෂිත වූ ඊනියා විද්‍යාත්මක විධික්රමයක් තිබේ. පංචෙඳ්රිය පද්ධතියට හා මනසට සාපේක්ෂ ය ඊනියා යථාර්ථයක් තිබිය යුතුයි. ඊනියා මනසෙන් තොර වාස්තවිකත්වයක් ඇති බව පෙන්විය යුත්තේ මනසින් තොරවයි! බටහිරයන්ගෙ වියුක්තය යනු එකක් නොව දෙකකි. දෙවියන් සමග සන්නිවේදනයේ දී ප්‍රියන්තා සේනානායක මහත්මිය විසින් මේ බව පෙන්වා දී තිබේ. එම නිසා නාථ දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීමට විරුද්ධ ව ඊනියා යථාර්ථවාදීන්, ද්‍රව්‍යවාදීන් ආදී එකී නොකී බටහිර අනුකාරකයන් අවි අමෝරා ගෙන ආවද අප බටහිර ස්වාභාවික විද්‍යා පට්ටපල් බොරුවක් බව දනිමු. බටහිර ඥානවිභාගය හා මගේ ඥානවිභාගය අතර ගණු දෙනුවක් නැති නිසාද සහ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් නිසාද මම මහා මාර්ගයෙන් අයින් වන්නේ නැත. වාහනය යනු බටහිර විද්‍යාව විසින් නිර්මාණය කරන ලද මිත්‍යාවකි “

මෙලෙස කියූ නලීන් ද සිල්වා මහ පාර මැදට වී සිටියේය. වේගයෙන් ආ බෙන්ස් රථය නලීන් ද සිල්වාව හප්පාගෙන ගිය අතර ඔහු විසිවී ගොස් මඞ වලක වැටුනේය. අසීරුවෙන් මඞ වලෙන් ගොඩ එන ගමන් නලීන් ද සිල්වා මෙසේ මිමිනුවේය ” කල යුත්තේ වියුක්තය සංයුක්තය බවට පත් කර ගැනීමයි. උද්ගමනයේ දී සංයුක්තය වියුක්තය බවට පත් කෙරෙනවා.බටහිර විද්‍යාවේ ඊනියා විධික්රමයක් නැතැයි අපි කියමු. අප ඒ බව අවුරුදු විසි පහකට අධික කාලයක් තිස්සේ ප්‍රකාශ කර ඇත “

[QUOTE="araki, post: 23298309, member: 360239"] [b]නලීන් ද සිල්වා සහ වාහනය[/b] [SIZE=5]නලීන් ද සිල්වා සහ වාහනය [/SIZE] [SIZE=5][/SIZE] [B][COLOR=#0000FF][I][B]වෛද්‍ය රුවන් එම් ජයතුංග [/B][/I][/COLOR][/B] [B][SIZE=5]වරක් මහාචාර්ය නලීන් ද සිල්වා සැන්දෑවක මහ පාරේ ඇවිදින්නට ගියේය. එසේ ඇවිදින විට ඈතින් හෝන් ගහගෙන එන බෙන්ස් රථයක් දුටුවේය. එම රථය දුටු නලීන් ද සිල්වාට මෙසේ සිතුනේය[/SIZE][/B] [SIZE=5][IMG]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2018/06/Namal-Rajapaksa-and-Ranil.jpg[/IMG][/SIZE] [SIZE=5][/SIZE] [B][SIZE=5]” මා ඉදිරියට වාහනයක් පැමිනෙයි. වාහනය යනු බටහිර විද්‍යාව විසින් නිර්මාණය කරන ලද ප්රපංචයකි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවකි. බටහිර විද්‍යාවේ කිසිවක් ඔප්පු කෙරෙන්නේ නැත. එහි දී කෙරෙන්නේ යම් ප්රස්තුත කිහිපයක් සත්‍ය බව උපකල්පනය කරමින් ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායට එකඟ ව තර්ක කර තවත් ප්රස්තුත ලබාගැනීම පමණ ය. බටහිර වෛද්‍ය විද්‍යාඥයන් තමන් ගේ ආකෘතියෙහි හිඳ හේතු සොයාගැනීමට උත්සාහ ගනිති. ඒ සඳහා ඊනියා පර්යේෂණ ගණනාවක් කළ යුතු ව ඇත. බටහිර විද්‍යාවට හේතුකාරක කවරේ දැයි තීරණය කෙරෙන්නේ ඊනියා නිර්ණායක රාශියක් මත සම්භාවිතා පදනමකිනි. එය බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය වෙයි. බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් හා බටහිර විද්‍යාඥයන් බටහිර විද්‍යාවට ආවේණික වූ ඊනියා විද්‍යාත්මක විධික්රමයක් ගැන කතා කරති. බටහිර විද්‍යාවට විශේෂිත වූ ඊනියා විද්‍යාත්මක විධික්රමයක් තිබේ. පංචෙඳ්රිය පද්ධතියට හා මනසට සාපේක්ෂ ය ඊනියා යථාර්ථයක් තිබිය යුතුයි. ඊනියා මනසෙන් තොර වාස්තවිකත්වයක් ඇති බව පෙන්විය යුත්තේ මනසින් තොරවයි! බටහිරයන්ගෙ වියුක්තය යනු එකක් නොව දෙකකි. දෙවියන් සමග සන්නිවේදනයේ දී ප්‍රියන්තා සේනානායක මහත්මිය විසින් මේ බව පෙන්වා දී තිබේ. එම නිසා නාථ දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීමට විරුද්ධ ව ඊනියා යථාර්ථවාදීන්, ද්‍රව්‍යවාදීන් ආදී එකී නොකී බටහිර අනුකාරකයන් අවි අමෝරා ගෙන ආවද අප බටහිර ස්වාභාවික විද්‍යා පට්ටපල් බොරුවක් බව දනිමු. බටහිර ඥානවිභාගය හා මගේ ඥානවිභාගය අතර ගණු දෙනුවක් නැති නිසාද සහ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් නිසාද මම මහා මාර්ගයෙන් අයින් වන්නේ නැත. වාහනය යනු බටහිර විද්‍යාව විසින් නිර්මාණය කරන ලද මිත්‍යාවකි “[/SIZE][/B] [SIZE=5][/SIZE] [B][SIZE=5]මෙලෙස කියූ නලීන් ද සිල්වා මහ පාර මැදට වී සිටියේය. වේගයෙන් ආ බෙන්ස් රථය නලීන් ද සිල්වාව හප්පාගෙන ගිය අතර ඔහු විසිවී ගොස් මඞ වලක වැටුනේය. අසීරුවෙන් මඞ වලෙන් ගොඩ එන ගමන් නලීන් ද සිල්වා මෙසේ මිමිනුවේය ” කල යුත්තේ වියුක්තය සංයුක්තය බවට පත් කර ගැනීමයි. උද්ගමනයේ දී සංයුක්තය වියුක්තය බවට පත් කෙරෙනවා.බටහිර විද්‍යාවේ ඊනියා විධික්රමයක් නැතැයි අපි කියමු. අප ඒ බව අවුරුදු විසි පහකට අධික කාලයක් තිස්සේ ප්‍රකාශ කර ඇත “[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom