Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවකයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෛද්‍ය පීඨයට පා තැබූ නවකයෝ

1986 දී වෛද්‍ය පීඨයට අප පය තැබුවේ නවක වධය පිළිබඳ යම් චකිතයකිනි. ඒ වන විට දේශීය විශ්ව විද්‍යාල වල තිබෙන නවක වධ පිළිබඳ විවිධ තොරතුරු අප අසා තිබුණි. මේ කාලයේදී මොරටුව සරසවියට ගිය මා මිත්‍ර ප්‍රසන්න මීගම ඔහුට මුහුණ දීමට තිබූ අප්‍රසන්න නවද වධයන් ගැන මා සමග කීවේය. එසේම මැණික් මහවත්ත (කැලණිය විශ්ව විද්‍යාලය) ඇයගේ අප්‍රසන්න නවක වධ අත්දැකීම් කීවාය. මේ හැර අප සමග මහජන පුස්තකාලයේ පාඩම් කල කොලඹ වෛද්‍ය පීඨයේ බාලසූරිය තිබෙන්නාවූ නවක වධ ක්‍රම පිලිබඳ කීවේය. ඒ අතර පෑන් ගැසීම නම් නවක වධයට බිය වීම නිසා රාමනාදන් ශාලාවේ උඩු මහලින් බිමට පැන ආබාධිත වූ රූපා රත්නසීලීගේ කතාව , නවක වධයේ නාමයෙන් ඇනටමි ශාලාවේ මල මිනී අතර මිනියක් මෙන් වැතිර හිඳ සිසුවියක බිය කොට ඇයව මානසික ආබාධයකට ලක් කල සිදුවීම , අළුත් සිසුන්ව බලහත්කාරයෙන් නිරුවත් කරවීම වැනි සිද්ධීන් නිසා නවකයන් සිටියේ දෙගිඩියාවෙනි.

මොස්කව් නගරයට පැමිණි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් නාඳුන පරිසරයකට පැමිනි නිසා අවිනිශ්චිතතාව හිස දරාගෙන සිටියහ. මෙහෙත් නවක වධය තිබෙනවාද කියා සමහරු එකිනෙකාගෙන් ඇසූහ. මොස්කව්හිදී එක් ලාංකික ජ්‍යෙෂ්ඨ සිසුවෙක් සෝවියට් විශ්ව විද්‍යාල වල නවක වධය නොමැති බව පවසා අපව අස්වැසුවේය. ඉන්ද නොනැවතුනු ඔහු අපව මොස්කව් සිට යූක්‍රයීනය බලා යන රාත්‍රී දුම්රිය එන තෙක් කීව්ස්කි දුම්රිය ස්ථානයේ අප රැඳී සමග සිටියේය. නවකයන් සමග සෝවියට් උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක තරුණියක්ද සිටියද මෙම ජ්‍යෙෂ්ඨ සිසුවා අප සමග සිටීම සිතට සහනයක් විය. ඔහු තමන් ගේ වියදමින් අපට ඇපල් යුෂ බෝතල්ද මිලට ගෙන දුන්නේය. රාත්‍රී දුම්රිය පැමිනි විට ඔහු අපට සුභ පැතීය. අප වහ වහා දුම්රියට ගොඩ වූයෙමු. භාෂා පරිවර්තක තරුණිය එක් සිසුවෙකුට රූබල් තුන බැගින් දුන්නේ දුම්රියේ අතරමග වියදමටය. එකල රූබල් තුනක් යනු විශාල මුදලකි. පාන් ගෙඩියක් කොපෙක් 25 ක් වූ අතර කිරි පයින්ට් එකක් කොපෙක් 22 විය. ( රූබලයට කොපෙක් 100 කි)

මුළු රාත්‍රියේම දුම්රිය මහා වේගයකින් නොනවත්වාම ධාවනය විය. අගෝස්තු මාසය වූවද සෝවියට් දේශයට අළුතින් පය තැබූ අපට තරමක් ශීත දැනුනි. ඒ නිසා බ්ලැන්කට් පොරවාගෙන අප නිදන මැදිරි වල ගුලි වී සිටියමු.

අප අවධි වූයේ උදෑසන අටට පමණය. නවකයන් වූ අප සිසු සිසුවියන් හත් දෙනා දුම්රියේ රෙස්තොරාන් මැදිරියට ගොස් උදෑසන ආහාරය ඇණවුම් කලෙමු. තැම්බූ බිත්තර දෙකක් , සොසේජස් , අර්තාපල් ඉස්ටුවක් සහ තේ කෝප්පයක් වේටර මවෙත ගෙනාවේය. ඒ සඳහා මට වියදම් වූයේ රූබල් එකක් සහ කොපෙක් විස්සක් පමණි. අප අතර ද්‍රවිඩ සහ මුස්ලිම් සිසුන් ද සිටි නිසා සැම දෙනාටම සාධාරණය සඳහා අප ඉංග්‍රීසි බසින් කතා කලෙමු. යාපනයේ සිට පැමිනි වෝල්ටර් සහ සුන්දරී අරුලම්පලම් සිංහල වචනයක් වත් දැන සිටියේ නැත.

දහවල් වන විට දුම්රිය විනිට්සා නගරයට සේන්දු වන බව දුම්රිය නියාමක අපට කීවේ හස්ථ මුද්‍රාවෙනි. විනිට්සා නගරය පිහිටා තිබෙන්නේ කීව් නගරයට කිලෝ මීටර් 260 ක දුරිනි. මෙම නගරය 14 සියවසේ සිට පැවතෙන්නකි. මෙම නගරය ගැන වානේ පන්නරය ලැබුනු හැටි පොතේද සඳහන් වේ. එසේම දෙවන ලෝක යුද සමයේ හිට්ලර් නැගෙනහිර යුරෝපය පාලනය කිරීම සඳහා මූලස්ථානය ස්ථාපිත කලේද මෙම විනිට්සා නගරයේද. මෙම නගරයට හිට්ලර් මෙන්ම ගෝරිංද පැමින තිබේ. ට්රෑම් කාර් , ට්‍රොලි බස් යනාදියෙන් සමන්විත වූ ඉතා කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් තිබූ විනිට්සා නගරයේ සෝවියට් යුද ගුවන් යානා නවතා තිබූ විශාල ගුවන් හමුදා මර්මස්ථානයක්ද විය.

අපගේ කෝච්චිය විනිට්සා දුම්රිය පළට සේන්දු විය. අප අපගේ ගමන් මළු , බෑග් බා ගත්තෙමු. මෙම දුම්රිය පළ කොලඹ කොටුව දුම් රිය පළට වඩා විශාලය. රේල් පාරවල් විශාල ගනනකි. කෝච්චිද යන්න්නේ ඉතා වේගයෙනි. අප පසු කල එක් බඩු කෝච්චියක පෙට්ටි හැට ගනනක් තිබුනු බව මතකය.

අප දුම්රිය වේදිකාවේ සිටින විට සිය ගනනක් වූ සුදු පැහැති මුහුණු අතරින් දුඹුරු පැහැති ලාංකික මුහුණක් දැක අප සැනසුම් සුසුම් හෙළුවෙමු. ඔහු අප වෙත පැමින සිනාසුනේය. ඔහුගේ නම සමන් සූරියආරච්චිය. හෙතෙම විනිට්සා වෛද්‍ය පීඨයේ තෙවන වසරේ ජ්‍යෙෂ්ඨ සිසුවෙකි. ඔහු අප කැටුව දුම්රිය පළ අද්දර වූ ට්රෑම් කාර් නැවතුම වෙත ගියේය. ට්රෑම් කාර් එක සඳහා ඔහුගේ අතින්ම මුදල් ගෙවා අපට ටිකට් ගත් සමන් අයියා අපගේ ගමන් මළු ට්රෑම් කාර් එකට ගැනීමටද උපකාර විය.

මෙම ට්රෑම් කාර් එක කෝච්චි පෙට්ටියක් තරම් විශාලය. එහි වැගන් දෙකක් විය. එක්දහස් නවසිය හතලිස් පනස් ගනන් වන තෙක් කොලඹ ට්රෑම් කාර් තිබුනද ආචාර්ය එන් එම් පෙරේරා විසින් මෙම පරිසර හිතකාමී ට්රෑම් කාර් සේවය අත් හිටවා තිබුණි. මේ නිසා ට්රෑම් කාර් ගමන නවකයන්ට අළුත් අත් දැකීමක් විය.

සමන් අයියා අපව විනිට්සා වෛද්‍ය පීඨයේ අංක හතර නේවාසිකාගාරයට ගෙන ගියේය. මෙය මහල් නවයකින් යුතු විශාල ශිෂ්‍ය නේවාසිකාගාරයකි. එහි ලෝකයේ බොහෝ රටවල සිසු සිසුවියන් වූහ. ඊශ්‍රායෙලය සහ දකුණු අප්‍රිකාව හැරුණු විට ලෝකයේ සෑම රටක්ම නියෝජනය කරමින් සිසු සිසුවියන් මෙම නේවාසිකාගාරයේ සිටියා කිව හොත් නිවැරදිය. අපගේ නවකයන් ගෙන් සමහරක් අප්‍රිකානු සිසුන් දුටුවේ ජීවිතයේ ප්‍රථම වතාවටය. ඒ නිසා නවක සිසුවියන් තිගැස්මකට ලක් වූ බව ඔවුන් පසුව ප්‍රකාශ කළහ.

සමන් අයියා අපව ලිෆ්ට් යන්ත්‍රයට ගොඩ කරවාගෙන හතරවන තට්ටුවට ගෙන ගියේය. එම තට්ටුවේ කාමරයක සිටි නාමල් අපව සාදරයෙන් පිලි ගත්තාය. ඇය පළමු වසරේ සිසුවියක් බව කීවාය. නාමල් කවියෙකු වූ ජයවඩු විතාණගේ දියණිය බව අප පසුව දැනගත්තෙමු. පසු කාලයක මම ජයවඩු විතාණ විසින් ලියන ලද කවි පොතක් කියවූයෙමි. එහි නම කිණිහිරයේ පිපුණු මල් විය යුතුය.

නාමල් තවත් සිසුවියන් දෙදෙනෙකුගේ සහායෙන් අපට දිවා ආහාරය පිලියෙල කලාය. බත්, හරක් මස් කරියක් (හරක් මස් නොකන්නන්ට කුකුල් මස්) , පරිප්පු හොද්දක් සහ තක්කාලි , මාළු මිරිස් සිහින්ව කපා මෙයොනෙයිස් යෙදූ සලාදයක්ද ඔවුන් නවකයන් වෙනුවෙන් පිලියෙල කළහ. දිවා ආහාරය රසවත් විය. දිවා ආහාරයෙන් පසුව ඔවුන් රුසියානුවන් මෙන් තේ කෝප්පයක් බොති. අපද ඒ නිසා ඔවුන් අනුව යමින් තේ කෝප්පය බැගින් බීවෙමු.

ඉන් පසුව සමන් අයියා අපව නවකයන් ගේ නේවාසිකාගාරය වූ මහල් හතරකින් යුතු ගොඩනැගිල වෙත ගෙන ගියේය. අතරමගදී අප විනිට්සා වෛද්‍ය පීඨය දුටුවෙමු. එය ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය අනුව යමින් තනා තිබුණු විශාල ගොඩනැගිලි සංකීර්ණයකි. දෙවන ලෝක යුද සමයේදී යූක්‍රයීන පෙරමුණට වෛද්‍ය සේවා ලබා දීමේදී විනිට්සා වෛද්‍ය පීඨය මහත් කාර්යභාරයක් කල බව අපට අසන්නට ලැබුනේය. පසු කාලයක ඊලාම් යුද්දයේදීද මෙම වෛද්‍ය පීඨයේ ඉගෙන ගත් ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සෙබළුන්ට ප්‍රතිකාර කලෝය.

වෛද්‍ය පීඨය අසලදී සමන් අයියාගේ මිතුරන් වන කොලොම්බියානු සිසුන් දෙදෙනෙකු අපට හමුවූ අතර ඔවුන් කැඩුනු ඉංග්‍රීසියෙන් අප සමග කතා කොට වෙල්කම් ටු විනිට්සා කියා කීවෝය. වෛද්‍ය පීඨය අසල උද්‍යානයේ ඉවාන් පව්ලෝව් ගේ සහ වෛද්‍ය නිකොලායි පිරගෝව් ගේ විශාල ප්‍රතිමා දක්නට තිබුණි. 1810 මොස්කව් හි උපත ලැබූ නිකොලායි පිරගෝව් රුසියාවේ ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකු විය. ඔහු ක්රිමියානු යුද්දයේදී සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස අමිල සේවයක් කලේය. ඒ කාලයේ යුරෝපයේ සිට රෝගීන් ඔහු වෙත ආවෝය. අවසාන කාලයේ ඔහු ජීවත් වූයේ විනිට්සා නගරයේ විශාල මන්දිරයකය. අද එය කෞතුකාගාරයකි. ඔහුගේ මරණින් පසු ඔහුගේ දේහය බෙහෙත් ගල්වා මෙම කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ. විනිට්සා වෛද්‍ය පීඨය නම් කොට ඇත්තේ ඔහුගේ නාමයෙනි.

නවක සිසුන් ගේ නේවාසිකාගාරය වූ හොස්ටල් නම්බර් වන් පැරණි එහෙත් ශක්තිමත් ගොඩනැගිල්ලකි. එහි Commandant හෙවත් කොමෙන්දාන්ත් සිහින් උස පුද්ගලයෙකි. සමන් අයියා ඔහුට රුසියන් බසින් කතා කොට අළුතින් පැමිනි නවකයන් සඳහා කාමර ඉල්ලා සිටියේය. අප සියළු දෙනාටම තෙවන මහලේ කාමර ලැබුණි. මගේ කාමරයේ අංකය 322 විය එය රුසියන් බසින් ත්‍රිස්ත ද්වත්සත් ද්වා බව සමන් අයියා කීවේය. මම කාමර අංක ත්‍රිස්ත ද්වත්සත් ද්වා කියා කොමෙන්දාන්ත් ගෙන් මගේ කාමරයට අවශ්‍ය භාණ්ඩ ගබඩා කාමරයෙන් ලබා ගත්තෙමි. ඉන්පසු කොමෙන්දාන්ත් අපගේ ඇඳන් වලට අවශ්‍ය රෙදි , බෙඩ් ෂීට් , බ්ලැන්කට්ද දුන්නේය. අප ඇඳන් අස් කොට බඩු බාහිරාදිය එකලස් කොට තබා නෑම සඳහා ගියෙමු. දුම්රියෙන් දීර්ඝ ගමනක යෙදී සිටි අපට නෑම ගතට සිසිලක් ගෙන ගෙන දුන් බව කිව යුතුද ?

සවස් වරුව එලැඹී තිබූ නිසා තේ පානය සඳහා ශ්‍රී ලාංකික සිසුවෙකු වූ මන්සූර් තේ බීමට ඔහුගේ කාමරයට එන ලෙස ආරාධනා කලේය. අංක හතර දරන නේවාසිකාගාරයේ අට වන මහලේ සිටි මන්සූර් ගේ කාමරය ඉතා අලංකාරය. එය කාපට් කොට තිබූ අතර ඔහුගේ කාමරයේ නවීන පන්නයේ විශාල ජපන් සෙටප් එකක් විය. මන්සූර් තමන් ගේ මාසයක් වූ ග්‍රීෂ්ම නිවාඩුව ගත කොට තිබුනේ එංගලන්තයේය. ඒ නිසා එංගලන්තයෙන් ගෙන එන ලද චොක්ලට් බිස්කට් ඔහු අපට පිරිනැමුවේය. මන්සූර් එවකට සිටි විදේශ අමාත්‍ය ඒ සී එස් හමීඩ් මහතාගේ ලඟම ඤාතියෙකු බව සමන් අයියා පසුව අපට කීවේය.

අප අතර සිටි ගැහැණු ළමයි දෙදෙනාට ඉවීම සඳහා භාජන ගත යුතු බව කීවෙන් මන්සූර් අපව උනිවෙර්මග් හෙවත් සුපිරි වෙළඳ සැලට ගෙන ගියේය. නේවාසිකාගාරයේ සෑම මහලකම ලිප් අටකින් පමණ යුතු කුස්සියක් තිබේ. සිසුන් කෑම උයන්නේ මේ ලිප් වලය. සෝවියට් සුපිරි වෙළඳ මහල් පහකින් යුතු විශාල ගොඩනැගිල්ලකි. එහි තිබුනේ සෝවියට් දේශයේ , පෝලන්තයේ , නැගෙනහිර ජර්මනියේ , යූගොස්ලෝවියාවේ නිෂ්පාදනය කරන ලද භාන්ඩ විය. මම මෙම සුපිරි වෙළඳ සැලෙන් ප්ලග් පොයින්ට් එකක් මිලදී ගත්තෙමි.

අදාල භාණ්ඩ මිලදී ගත් පසු මන්සූර් අපව සුපිරි වෙළඳ සැළ අසල තිබූ පාර්ක් එකට ගෙන ගියේය. මෙම පාර්ක් එක මොස්කව් වල මෙන් ගෝර්කි පාක් කියා නම් කොට තිබූ අතර එහි මධ්‍යයේ මැක්සිම් ගෝර්කිගේ පිලිරුවක් විය. මෙම උද්‍යානයේ රුසියානු ක්ලැසිකල් සංගීතය වාදනය කරන ගාන්ධර්වයන් වූ අතර ඔවුන් චයිකොව්ස්කිගේ ස්වෝන් ලේක් වාදනය කලෝය. උද්‍යානයේ තිබූ අයිස්ක්‍රීම් සැලකින් මන්සූර් අපට අයිස්ක්‍රීම් අරගෙන දුන්නේය. එම අයිස්ක්‍රීම් ලංකාවේ පාන් කාලක තරම් විශාලත්වයෙන් යුක්ත වූ අතර කිරි රසයෙන් අනූන විය. අප අයිස්ක්‍රීම් කමින් සාවුන් ගේ මෙන් අලංකාර දෙනෙත් තිබෙන රුවැති යූක්‍රයීන සහ රුසියානු තරුණියන් දෙස බලන දුටු මන්සූර් අපට විහිළු කලේය. රුසියානු තරුණියන්ට වඩා යූක්‍රයීන තරුණියන් රුවැති බව ඔහු කීවේය.

අප ඉර බැස යන තෙක් උද්‍යානයේ ඇවිද ඉන් පසුව නේවාසිකාගාරයට ආවෙමු. මන්සූර් අපට අළුත් අත්දැකීමක් දෙනු වස් අපව ට්‍රොලි බසයක නංවා ගෙන යලි නේවාසිකාගාරයට ගෙන ආවේය. ට්‍රොලි බස් ලංකාවේ තිබූ බවක් මම අසා නැත. අප ශිෂ්‍ය නේවාසිකාගාරයට එන විට අප එන තෙක් සමන් අයියා පහත මාලයේ රැඳී සිටියේය. ඔහු පැමිණ සිටියේ රාත්‍රී ආහාරය සඳහා අපව ඔහුගේ කාමරයට ගෙන යාමටය. රාත්‍රී ආහාරයෙන් පසු අප නවකයන් ගේ නේවාසිකාගාරයට ගියෙමු. එය විනිට්සා නගරයේ අපගේ ප්‍රථම රාත්‍රිය විය.

පසුදින උදෑසන අපට වෛද්‍ය පීඨයට එන ලෙස දන්වන ලදි. එහිදී සෑම නවක සිසුවෙකුටම මාසික වියදම සඳහා රූබල් අසූව බැගින් දෙන ලදි. එසේම අපට හැඳුනුම්පත්ද නිකුත් කරන ලදි. මෙම හැඳුනුම්පත ස්තුදෙන්චෙස්කි බිලියත් කියා හඳුන්වන ලදි. හැඳුනුම්පත් කාර්යාලය අසලදී මම ඊබ්‍රාහීම් (ජෝර්දානය ) , තස්ෆාය මබ්‍රාතු (ඉතියෝපියාව ) , ජෝසෆ් අයිවාරු (ඝනා) , ගැස්පා (ඉක්වදෝරය) අමීරා (සුඩානය) , ආර්.පී සිං (ඉන්දියාව ) , සයීද් මුෂ්තබා (ඉරානය) , සාමෙක් සහීද් (ඊජීප්තුව) ,රශීදා (මොරොක්කෝව) සර්ලාෂ්ද් (ඇෆ්ගනිස්ථානය ) , මොහොමඩ් කාබා (ගිනියාව ) මේරි (ටැන්සේනියාව ) , ජස්ටීනා (නයිජීරියාව) , මරියා (ඇන්ගෝලාව) , ෆ්රෑන්ක්ලීන් (මොසැම්බික්) රසු අමීරා (මැඩගස්කරය) , මොරාද් (ටියුනීසියාව) , හාලීද් ෂව්කත් (බංලාදේශය ) යන සිසු සිසුවියන් හඳුනා ගත්තෙමි. ඒ අතරවාරයේ ලබන සඳුදා අපගේ භාෂා අධ්‍යනයන් ඇරඹෙන බවත් අපගේ රුසියානු ගුරුවරිය තත්යානා ඉවානොව්නා බවත් වෛද්‍ය පීඨයේ භාෂා පරිවර්තිකාව රේඩියෝ මොස්කව් ඉංග්‍රීසියෙන් අප අමතා කීවාය. එසේම ප්රංස බස කතා කල මොරොක්කෝ , චෑඩ, මාලි , ගිනියා , සිසුන් සඳහා ඇය එය ප්රංස බසින් ද කීවාය. අරාබි බස කතා කල සිසුන් සඳහා සිරියානු ජ්‍යෙෂ්ඨ සිසුවෙක් එම පණිවිඩය අරාබි බසින් කීවේය. ඉන්පසු මම අළුත් යාලුවන් සමග දිවා ආහාරය සඳහා සිසුන් ගේ අවන්හල වූ ස්තුදෙන්චෙස්කි ස්තලෝවයා වෙත ගියෙමි. එම අවන්හලේදී රුසියාවට ආවේනික වූ කැපූස්තා, පිල්මේනි , ස්මෙතානා , යන කෑම වර්ග අප කෑවෙමු. බීමට ඇපල් යුෂ හෝ දොඩම් යුෂ තිබුනේය.

සවස් වරුවේ නේවාසිකාගාරයේ සිටින විට ශ්‍රී ලාංකික නවක සිසු සිසුවියන් සඳහා වෙල්කම් උත්සවයක් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පවත්වන බවත් එය හතරවන නේවාසිකාගාරයේ වික්ටර් මෙන්ඩිස් ගේ කාමරයේ සූදානම් කොට තිබෙන බවත් සමන් අයියා කීවේය. එක් නවක සිසුවෙක් අපිට රැග් දෙයිද දන්නේ නෑ කියා මුමුනන්නට විය. කිසිවක් නොකී සමන් අයියා සිනහවක් පා "කට්ටිය හත වෙනකොට ලෑස්තිවී ඉන්න " කියා යන්නට ගියේය. කෙල්ලන් දෙදෙනා සැක සහිත දෙනෙත් වලින් එකිනෙකා දෙස බැළුවෝය. මම ඕනම දෙයක් උනාවේ නවක වදය කියා ඇඟට අත තිබ්බොත් සීනියර්කම් නොබලන බවට ශපත කලෙමි.

කෙසේ නමුත් අප නවකයන් හත් දෙනා හත වන විට සූදානම් වී සිටියෙමු. එහෙත් සියළු දෙනා තුලම යම් චකිතයක් තිබූ බව පෙනෙන්නට තිබුණි. සවස හත වන විට සමන් අයියාත් තවත් ජේෂ්ඨ සිසුවෙකුත් අපගේ නේවාසිකාගාරයට ආවේ වෙල්කම් පාටියට අපව ගෙන යනු පිණිසය. සාරි වලින් සැරසී සිටි කෙල්ලන් දෙදෙනාද බියෙන් සැකෙන් අප පසුපසින් ආහ.

වෙල්කම් පාටිය සූදානම් කොට තිබුනේ වික්ටර් මෙන්ඩිස් ජීවත් වූ හත් වන මහලේ විශාල කාමරයකය. එහි මේසයක විවිධ වර්ගයේ කෑම බීම තිබුනේය. " මුං අපිට කන්ඩ දීලා රැග් කරයිද දන්නේ නෑ ? කියා එක් නවක සිසුවෙක් මගේ කනට කර කීවේය. මම මඳ සිනාවක් පෑවෙමි. වික්ටර් මෙන්ඩිස් ගේ කාමරයේ තවත් ලාංකික සිසුවෙකු ජීවත් වන බවත් ඔහුගේ නම කීත් චැප්මන් බවත් කියවුනේය. කීත් චැප්මන් ස්ටුවට් චැප්මන් ගේ සොහොයුරා බව මට වැටහුණි. ස්ටුවට් චැප්මන් මම ලංකාවේදී දැන සිටියෙමි. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ නිවේදකයෙකු විය.

මුලින්ම අප පිලිගෙන සුළු කතාවක් කල ජ්‍යෙෂ්ඨ සිසුවෙකු වූ අසේල වික්‍රමසිංහ විනිට්සා වෛද්‍ය පීඨයේ සියළුම ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් නවකයන් වූ අපව සාදරයෙන් පිලි ගන්නා බව කීවේය. අසේල වික්‍රමසිංහ අවසන් වසරේ සිසුවෙකු විය. අනෙකුත් ජ්‍යෙෂ්ඨ සිසුන් වූ ධම්මික රත්නායක , කේතිසන් නක්කුණම් , අජන්ත , රුවන් විජයමුණි ,නදීරා , නිල්මිණි යනාදී සිසු සිසුවියන් රැසක් අපට සංග්‍රහ කළහ. ඔවුන් ගේ මිත්‍රශීලී ලීලාව නිසා රැග පිලිබඳ වූ අනියත බිය පහ විය.

රාත්‍රී ආහාරයෙන් පසු සංගීත සාදය ආරම්භ විය. ජ්‍යෙෂ්ඨ සහ නවක සිසු සිසුවියන් රුසියානු සහ ඉංග්‍රීසි සිංදු වලට නැටූහ. ඉන් පසු විනිට්සා පොලිටෙක්නික් ආයතනයේ සිසුවෙකු වූ සුමාල් පෙරේරා ගිටාරය වයමින් සිංදුවක් කීවේය. නවකයන්ටද ගීත ගයන ලෙස ආරාධනා ආවේය. එහෙත් බලහත්කාරයක් නොවීය. වෝල්ටර් ජිම් රීව්ස්ගේ ගීතයක් කීවේය. මම නීල් ඩයමන්ඩ් ගේ සෝං සං බ්ලූ ගීතය සෘතියෙන් පිට කීවෙමි. සුන්දරී අරුලම්පලම් ද්‍රවිඩ ගීතයක් කීවාය. මෙලෙස ජ්‍යෙෂ්ඨ සහ නවක සිසු සිසුවියන් ගීත ගායනා කිරීමෙන් පසු රාත්‍රී එකට සාදය හමාර විය.

එය අපගේ අනුගත වීමේ අංගය විය. කිසිවෙකු අපට පරුෂ වචනයක්, කුණුහරපයක් කීවේ හෝ බැන්නේ නැත. බලහත්කාරයෙන් ව්‍යායාම කෙරෙව්වේ නැත, බලහත්කාරයෙන් වැලි සහ කුණු මිශ්‍රිත බත් කැව්වීමට උත්සහ කලේ නැත , බකට් කලේ නැත , නිරුවත් කිරීමට උත්සහයක් කලේද නැත. එය ඉතා මිත්‍රශීලී ශිෂ්ට සම්පන්න අනුගත වීමේ අංගයක් වූයේය. එය ජීවිත කාලය පුරා මතක තිබෙන අන්දමේ අත්දැකීමක් විය.

එදා අපව දුම්රිය පොලේදී පිළිගත් සමන් අයියා ජාතික රෝහලේ ස්නායු අංශයේ බොහෝ කාලයක් සේවය කලේය. ඔහු විශේෂඥ ස්නායු වෛද්‍ය ජේ.බී පීරිස් ගේ ගෝලයෙකු විය. 2006 වසරේදී ජාතික රෝහලේදී වරක් ඔහුව මට හමු විය. අසේල වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. ඔහුව මට හමුවී නැත. කේතිසම් නක්කුණම් ඉමුනොලොජි හෙවත් ප්‍රතිශක්ති විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකි. ඔහු ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක සේවය කරයි. මන්සූර් නවසීලන්තයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. ඔහු ගැන තොරතුරක් නැත. වික්ටර් මෙන්ඩිස් කායික රෝග විශේෂඥයෙකු ලෙස එංගලන්තයේ සේවය කරයි. දකුණු අප්‍රිකාවේ රෝහලක සේවය කරන ධම්මික රත්නායක ඒඩ්ස් රෝගය පිලිබඳ දැණුමැති වෛද්‍යවරයෙකි. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වූ කීත් චැප්මන් 2008 වසරේදී මට මාදම්පේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේදී හමු විය.

වෛද්‍ය පීඨයේ ඉතා මිත්‍රශීලී ලෙස සුහදව උපකාර කරමින් අපව පිලිගත් මෙම ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් වචනයකින් හෝ අපගේ පෞරුෂත්වය පහළට දැමීමට කටයුතු කලේ නැත. නවක වධයෙන් තොරව සරසවි ජීවිතයක් ලබා දීම පිලිබඳව අද දිනයේද මම ඔවුනට කෘතඥ වෙමි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

[QUOTE="50KG, post: 21955043, member: 558780"] [B] [SIZE=6]වෛද්‍ය පීඨයට පා තැබූ නවකයෝ [/SIZE] [/B] [FONT=arial] [/FONT] [CENTER] [URL="https://3.bp.blogspot.com/-uEfZSYjKlPQ/WWipamppGhI/AAAAAAAADvc/yWajnrS291M5mKKT4BIQp1uTNZZPBCCIwCLcBGAs/s1600/th.jpg"][COLOR=black][IMG]https://3.bp.blogspot.com/-uEfZSYjKlPQ/WWipamppGhI/AAAAAAAADvc/yWajnrS291M5mKKT4BIQp1uTNZZPBCCIwCLcBGAs/s400/th.jpg[/IMG][/COLOR][/URL][/CENTER] [FONT=arial] [/FONT] [FONT=arial] [SIZE=4]1986 දී වෛද්‍ය පීඨයට අප පය තැබුවේ නවක වධය පිළිබඳ යම් චකිතයකිනි. ඒ වන විට දේශීය විශ්ව විද්‍යාල වල තිබෙන නවක වධ පිළිබඳ විවිධ තොරතුරු අප අසා තිබුණි. මේ කාලයේදී මොරටුව සරසවියට ගිය මා මිත්‍ර ප්‍රසන්න මීගම ඔහුට මුහුණ දීමට තිබූ අප්‍රසන්න නවද වධයන් ගැන මා සමග කීවේය. එසේම මැණික් මහවත්ත (කැලණිය විශ්ව විද්‍යාලය) ඇයගේ අප්‍රසන්න නවක වධ අත්දැකීම් කීවාය. මේ හැර අප සමග මහජන පුස්තකාලයේ පාඩම් කල කොලඹ වෛද්‍ය පීඨයේ බාලසූරිය තිබෙන්නාවූ නවක වධ ක්‍රම පිලිබඳ කීවේය. ඒ අතර පෑන් ගැසීම නම් නවක වධයට බිය වීම නිසා රාමනාදන් ශාලාවේ උඩු මහලින් බිමට පැන ආබාධිත වූ රූපා රත්නසීලීගේ කතාව , නවක වධයේ නාමයෙන් ඇනටමි ශාලාවේ මල මිනී අතර මිනියක් මෙන් වැතිර හිඳ සිසුවියක බිය කොට ඇයව මානසික ආබාධයකට ලක් කල සිදුවීම , අළුත් සිසුන්ව බලහත්කාරයෙන් නිරුවත් කරවීම වැනි සිද්ධීන් නිසා නවකයන් සිටියේ දෙගිඩියාවෙනි. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]මොස්කව් නගරයට පැමිණි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් නාඳුන පරිසරයකට පැමිනි නිසා අවිනිශ්චිතතාව හිස දරාගෙන සිටියහ. මෙහෙත් නවක වධය තිබෙනවාද කියා සමහරු එකිනෙකාගෙන් ඇසූහ. මොස්කව්හිදී එක් ලාංකික ජ්‍යෙෂ්ඨ සිසුවෙක් සෝවියට් විශ්ව විද්‍යාල වල නවක වධය නොමැති බව පවසා අපව අස්වැසුවේය. ඉන්ද නොනැවතුනු ඔහු අපව මොස්කව් සිට යූක්‍රයීනය බලා යන රාත්‍රී දුම්රිය එන තෙක් කීව්ස්කි දුම්රිය ස්ථානයේ අප රැඳී සමග සිටියේය. නවකයන් සමග සෝවියට් උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක තරුණියක්ද සිටියද මෙම ජ්‍යෙෂ්ඨ සිසුවා අප සමග සිටීම සිතට සහනයක් විය. ඔහු තමන් ගේ වියදමින් අපට ඇපල් යුෂ බෝතල්ද මිලට ගෙන දුන්නේය. රාත්‍රී දුම්රිය පැමිනි විට ඔහු අපට සුභ පැතීය. අප වහ වහා දුම්රියට ගොඩ වූයෙමු. භාෂා පරිවර්තක තරුණිය එක් සිසුවෙකුට රූබල් තුන බැගින් දුන්නේ දුම්රියේ අතරමග වියදමටය. එකල රූබල් තුනක් යනු විශාල මුදලකි. පාන් ගෙඩියක් කොපෙක් 25 ක් වූ අතර කිරි පයින්ට් එකක් කොපෙක් 22 විය. ( රූබලයට කොපෙක් 100 කි)[/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]මුළු රාත්‍රියේම දුම්රිය මහා වේගයකින් නොනවත්වාම ධාවනය විය. අගෝස්තු මාසය වූවද සෝවියට් දේශයට අළුතින් පය තැබූ අපට තරමක් ශීත දැනුනි. ඒ නිසා බ්ලැන්කට් පොරවාගෙන අප නිදන මැදිරි වල ගුලි වී සිටියමු. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]අප අවධි වූයේ උදෑසන අටට පමණය. නවකයන් වූ අප සිසු සිසුවියන් හත් දෙනා දුම්රියේ රෙස්තොරාන් මැදිරියට ගොස් උදෑසන ආහාරය ඇණවුම් කලෙමු. තැම්බූ බිත්තර දෙකක් , සොසේජස් , අර්තාපල් ඉස්ටුවක් සහ තේ කෝප්පයක් වේටර මවෙත ගෙනාවේය. ඒ සඳහා මට වියදම් වූයේ රූබල් එකක් සහ කොපෙක් විස්සක් පමණි. අප අතර ද්‍රවිඩ සහ මුස්ලිම් සිසුන් ද සිටි නිසා සැම දෙනාටම සාධාරණය සඳහා අප ඉංග්‍රීසි බසින් කතා කලෙමු. යාපනයේ සිට පැමිනි වෝල්ටර් සහ සුන්දරී අරුලම්පලම් සිංහල වචනයක් වත් දැන සිටියේ නැත. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]දහවල් වන විට දුම්රිය විනිට්සා නගරයට සේන්දු වන බව දුම්රිය නියාමක අපට කීවේ හස්ථ මුද්‍රාවෙනි. විනිට්සා නගරය පිහිටා තිබෙන්නේ කීව් නගරයට කිලෝ මීටර් 260 ක දුරිනි. මෙම නගරය 14 සියවසේ සිට පැවතෙන්නකි. මෙම නගරය ගැන වානේ පන්නරය ලැබුනු හැටි පොතේද සඳහන් වේ. එසේම දෙවන ලෝක යුද සමයේ හිට්ලර් නැගෙනහිර යුරෝපය පාලනය කිරීම සඳහා මූලස්ථානය ස්ථාපිත කලේද මෙම විනිට්සා නගරයේද. මෙම නගරයට හිට්ලර් මෙන්ම ගෝරිංද පැමින තිබේ. ට්රෑම් කාර් , ට්‍රොලි බස් යනාදියෙන් සමන්විත වූ ඉතා කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් තිබූ විනිට්සා නගරයේ සෝවියට් යුද ගුවන් යානා නවතා තිබූ විශාල ගුවන් හමුදා මර්මස්ථානයක්ද විය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]අපගේ කෝච්චිය විනිට්සා දුම්රිය පළට සේන්දු විය. අප අපගේ ගමන් මළු , බෑග් බා ගත්තෙමු. මෙම දුම්රිය පළ කොලඹ කොටුව දුම් රිය පළට වඩා විශාලය. රේල් පාරවල් විශාල ගනනකි. කෝච්චිද යන්න්නේ ඉතා වේගයෙනි. අප පසු කල එක් බඩු කෝච්චියක පෙට්ටි හැට ගනනක් තිබුනු බව මතකය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]අප දුම්රිය වේදිකාවේ සිටින විට සිය ගනනක් වූ සුදු පැහැති මුහුණු අතරින් දුඹුරු පැහැති ලාංකික මුහුණක් දැක අප සැනසුම් සුසුම් හෙළුවෙමු. ඔහු අප වෙත පැමින සිනාසුනේය. ඔහුගේ නම සමන් සූරියආරච්චිය. හෙතෙම විනිට්සා වෛද්‍ය පීඨයේ තෙවන වසරේ ජ්‍යෙෂ්ඨ සිසුවෙකි. ඔහු අප කැටුව දුම්රිය පළ අද්දර වූ ට්රෑම් කාර් නැවතුම වෙත ගියේය. ට්රෑම් කාර් එක සඳහා ඔහුගේ අතින්ම මුදල් ගෙවා අපට ටිකට් ගත් සමන් අයියා අපගේ ගමන් මළු ට්රෑම් කාර් එකට ගැනීමටද උපකාර විය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]මෙම ට්රෑම් කාර් එක කෝච්චි පෙට්ටියක් තරම් විශාලය. එහි වැගන් දෙකක් විය. එක්දහස් නවසිය හතලිස් පනස් ගනන් වන තෙක් කොලඹ ට්රෑම් කාර් තිබුනද ආචාර්ය එන් එම් පෙරේරා විසින් මෙම පරිසර හිතකාමී ට්රෑම් කාර් සේවය අත් හිටවා තිබුණි. මේ නිසා ට්රෑම් කාර් ගමන නවකයන්ට අළුත් අත් දැකීමක් විය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]සමන් අයියා අපව විනිට්සා වෛද්‍ය පීඨයේ අංක හතර නේවාසිකාගාරයට ගෙන ගියේය. මෙය මහල් නවයකින් යුතු විශාල ශිෂ්‍ය නේවාසිකාගාරයකි. එහි ලෝකයේ බොහෝ රටවල සිසු සිසුවියන් වූහ. ඊශ්‍රායෙලය සහ දකුණු අප්‍රිකාව හැරුණු විට ලෝකයේ සෑම රටක්ම නියෝජනය කරමින් සිසු සිසුවියන් මෙම නේවාසිකාගාරයේ සිටියා කිව හොත් නිවැරදිය. අපගේ නවකයන් ගෙන් සමහරක් අප්‍රිකානු සිසුන් දුටුවේ ජීවිතයේ ප්‍රථම වතාවටය. ඒ නිසා නවක සිසුවියන් තිගැස්මකට ලක් වූ බව ඔවුන් පසුව ප්‍රකාශ කළහ.[/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]සමන් අයියා අපව ලිෆ්ට් යන්ත්‍රයට ගොඩ කරවාගෙන හතරවන තට්ටුවට ගෙන ගියේය. එම තට්ටුවේ කාමරයක සිටි නාමල් අපව සාදරයෙන් පිලි ගත්තාය. ඇය පළමු වසරේ සිසුවියක් බව කීවාය. නාමල් කවියෙකු වූ ජයවඩු විතාණගේ දියණිය බව අප පසුව දැනගත්තෙමු. පසු කාලයක මම ජයවඩු විතාණ විසින් ලියන ලද කවි පොතක් කියවූයෙමි. එහි නම කිණිහිරයේ පිපුණු මල් විය යුතුය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]නාමල් තවත් සිසුවියන් දෙදෙනෙකුගේ සහායෙන් අපට දිවා ආහාරය පිලියෙල කලාය. බත්, හරක් මස් කරියක් (හරක් මස් නොකන්නන්ට කුකුල් මස්) , පරිප්පු හොද්දක් සහ තක්කාලි , මාළු මිරිස් සිහින්ව කපා මෙයොනෙයිස් යෙදූ සලාදයක්ද ඔවුන් නවකයන් වෙනුවෙන් පිලියෙල කළහ. දිවා ආහාරය රසවත් විය. දිවා ආහාරයෙන් පසුව ඔවුන් රුසියානුවන් මෙන් තේ කෝප්පයක් බොති. අපද ඒ නිසා ඔවුන් අනුව යමින් තේ කෝප්පය බැගින් බීවෙමු. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]ඉන් පසුව සමන් අයියා අපව නවකයන් ගේ නේවාසිකාගාරය වූ මහල් හතරකින් යුතු ගොඩනැගිල වෙත ගෙන ගියේය. අතරමගදී අප විනිට්සා වෛද්‍ය පීඨය දුටුවෙමු. එය ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය අනුව යමින් තනා තිබුණු විශාල ගොඩනැගිලි සංකීර්ණයකි. දෙවන ලෝක යුද සමයේදී යූක්‍රයීන පෙරමුණට වෛද්‍ය සේවා ලබා දීමේදී විනිට්සා වෛද්‍ය පීඨය මහත් කාර්යභාරයක් කල බව අපට අසන්නට ලැබුනේය. පසු කාලයක ඊලාම් යුද්දයේදීද මෙම වෛද්‍ය පීඨයේ ඉගෙන ගත් ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සෙබළුන්ට ප්‍රතිකාර කලෝය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]වෛද්‍ය පීඨය අසලදී සමන් අයියාගේ මිතුරන් වන කොලොම්බියානු සිසුන් දෙදෙනෙකු අපට හමුවූ අතර ඔවුන් කැඩුනු ඉංග්‍රීසියෙන් අප සමග කතා කොට වෙල්කම් ටු විනිට්සා කියා කීවෝය. වෛද්‍ය පීඨය අසල උද්‍යානයේ ඉවාන් පව්ලෝව් ගේ සහ වෛද්‍ය නිකොලායි පිරගෝව් ගේ විශාල ප්‍රතිමා දක්නට තිබුණි. 1810 මොස්කව් හි උපත ලැබූ නිකොලායි පිරගෝව් රුසියාවේ ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකු විය. ඔහු ක්රිමියානු යුද්දයේදී සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස අමිල සේවයක් කලේය. ඒ කාලයේ යුරෝපයේ සිට රෝගීන් ඔහු වෙත ආවෝය. අවසාන කාලයේ ඔහු ජීවත් වූයේ විනිට්සා නගරයේ විශාල මන්දිරයකය. අද එය කෞතුකාගාරයකි. ඔහුගේ මරණින් පසු ඔහුගේ දේහය බෙහෙත් ගල්වා මෙම කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ. විනිට්සා වෛද්‍ය පීඨය නම් කොට ඇත්තේ ඔහුගේ නාමයෙනි. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]නවක සිසුන් ගේ නේවාසිකාගාරය වූ හොස්ටල් නම්බර් වන් පැරණි එහෙත් ශක්තිමත් ගොඩනැගිල්ලකි. එහි Commandant හෙවත් කොමෙන්දාන්ත් සිහින් උස පුද්ගලයෙකි. සමන් අයියා ඔහුට රුසියන් බසින් කතා කොට අළුතින් පැමිනි නවකයන් සඳහා කාමර ඉල්ලා සිටියේය. අප සියළු දෙනාටම තෙවන මහලේ කාමර ලැබුණි. මගේ කාමරයේ අංකය 322 විය එය රුසියන් බසින් ත්‍රිස්ත ද්වත්සත් ද්වා බව සමන් අයියා කීවේය. මම කාමර අංක ත්‍රිස්ත ද්වත්සත් ද්වා කියා කොමෙන්දාන්ත් ගෙන් මගේ කාමරයට අවශ්‍ය භාණ්ඩ ගබඩා කාමරයෙන් ලබා ගත්තෙමි. ඉන්පසු කොමෙන්දාන්ත් අපගේ ඇඳන් වලට අවශ්‍ය රෙදි , බෙඩ් ෂීට් , බ්ලැන්කට්ද දුන්නේය. අප ඇඳන් අස් කොට බඩු බාහිරාදිය එකලස් කොට තබා නෑම සඳහා ගියෙමු. දුම්රියෙන් දීර්ඝ ගමනක යෙදී සිටි අපට නෑම ගතට සිසිලක් ගෙන ගෙන දුන් බව කිව යුතුද ? [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]සවස් වරුව එලැඹී තිබූ නිසා තේ පානය සඳහා ශ්‍රී ලාංකික සිසුවෙකු වූ මන්සූර් තේ බීමට ඔහුගේ කාමරයට එන ලෙස ආරාධනා කලේය. අංක හතර දරන නේවාසිකාගාරයේ අට වන මහලේ සිටි මන්සූර් ගේ කාමරය ඉතා අලංකාරය. එය කාපට් කොට තිබූ අතර ඔහුගේ කාමරයේ නවීන පන්නයේ විශාල ජපන් සෙටප් එකක් විය. මන්සූර් තමන් ගේ මාසයක් වූ ග්‍රීෂ්ම නිවාඩුව ගත කොට තිබුනේ එංගලන්තයේය. ඒ නිසා එංගලන්තයෙන් ගෙන එන ලද චොක්ලට් බිස්කට් ඔහු අපට පිරිනැමුවේය. මන්සූර් එවකට සිටි විදේශ අමාත්‍ය ඒ සී එස් හමීඩ් මහතාගේ ලඟම ඤාතියෙකු බව සමන් අයියා පසුව අපට කීවේය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]අප අතර සිටි ගැහැණු ළමයි දෙදෙනාට ඉවීම සඳහා භාජන ගත යුතු බව කීවෙන් මන්සූර් අපව උනිවෙර්මග් හෙවත් සුපිරි වෙළඳ සැලට ගෙන ගියේය. නේවාසිකාගාරයේ සෑම මහලකම ලිප් අටකින් පමණ යුතු කුස්සියක් තිබේ. සිසුන් කෑම උයන්නේ මේ ලිප් වලය. සෝවියට් සුපිරි වෙළඳ මහල් පහකින් යුතු විශාල ගොඩනැගිල්ලකි. එහි තිබුනේ සෝවියට් දේශයේ , පෝලන්තයේ , නැගෙනහිර ජර්මනියේ , යූගොස්ලෝවියාවේ නිෂ්පාදනය කරන ලද භාන්ඩ විය. මම මෙම සුපිරි වෙළඳ සැලෙන් ප්ලග් පොයින්ට් එකක් මිලදී ගත්තෙමි. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]අදාල භාණ්ඩ මිලදී ගත් පසු මන්සූර් අපව සුපිරි වෙළඳ සැළ අසල තිබූ පාර්ක් එකට ගෙන ගියේය. මෙම පාර්ක් එක මොස්කව් වල මෙන් ගෝර්කි පාක් කියා නම් කොට තිබූ අතර එහි මධ්‍යයේ මැක්සිම් ගෝර්කිගේ පිලිරුවක් විය. මෙම උද්‍යානයේ රුසියානු ක්ලැසිකල් සංගීතය වාදනය කරන ගාන්ධර්වයන් වූ අතර ඔවුන් චයිකොව්ස්කිගේ ස්වෝන් ලේක් වාදනය කලෝය. උද්‍යානයේ තිබූ අයිස්ක්‍රීම් සැලකින් මන්සූර් අපට අයිස්ක්‍රීම් අරගෙන දුන්නේය. එම අයිස්ක්‍රීම් ලංකාවේ පාන් කාලක තරම් විශාලත්වයෙන් යුක්ත වූ අතර කිරි රසයෙන් අනූන විය. අප අයිස්ක්‍රීම් කමින් සාවුන් ගේ මෙන් අලංකාර දෙනෙත් තිබෙන රුවැති යූක්‍රයීන සහ රුසියානු තරුණියන් දෙස බලන දුටු මන්සූර් අපට විහිළු කලේය. රුසියානු තරුණියන්ට වඩා යූක්‍රයීන තරුණියන් රුවැති බව ඔහු කීවේය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]අප ඉර බැස යන තෙක් උද්‍යානයේ ඇවිද ඉන් පසුව නේවාසිකාගාරයට ආවෙමු. මන්සූර් අපට අළුත් අත්දැකීමක් දෙනු වස් අපව ට්‍රොලි බසයක නංවා ගෙන යලි නේවාසිකාගාරයට ගෙන ආවේය. ට්‍රොලි බස් ලංකාවේ තිබූ බවක් මම අසා නැත. අප ශිෂ්‍ය නේවාසිකාගාරයට එන විට අප එන තෙක් සමන් අයියා පහත මාලයේ රැඳී සිටියේය. ඔහු පැමිණ සිටියේ රාත්‍රී ආහාරය සඳහා අපව ඔහුගේ කාමරයට ගෙන යාමටය. රාත්‍රී ආහාරයෙන් පසු අප නවකයන් ගේ නේවාසිකාගාරයට ගියෙමු. එය විනිට්සා නගරයේ අපගේ ප්‍රථම රාත්‍රිය විය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]පසුදින උදෑසන අපට වෛද්‍ය පීඨයට එන ලෙස දන්වන ලදි. එහිදී සෑම නවක සිසුවෙකුටම මාසික වියදම සඳහා රූබල් අසූව බැගින් දෙන ලදි. එසේම අපට හැඳුනුම්පත්ද නිකුත් කරන ලදි. මෙම හැඳුනුම්පත ස්තුදෙන්චෙස්කි බිලියත් කියා හඳුන්වන ලදි. හැඳුනුම්පත් කාර්යාලය අසලදී මම ඊබ්‍රාහීම් (ජෝර්දානය ) , තස්ෆාය මබ්‍රාතු (ඉතියෝපියාව ) , ජෝසෆ් අයිවාරු (ඝනා) , ගැස්පා (ඉක්වදෝරය) අමීරා (සුඩානය) , ආර්.පී සිං (ඉන්දියාව ) , සයීද් මුෂ්තබා (ඉරානය) , සාමෙක් සහීද් (ඊජීප්තුව) ,රශීදා (මොරොක්කෝව) සර්ලාෂ්ද් (ඇෆ්ගනිස්ථානය ) , මොහොමඩ් කාබා (ගිනියාව ) මේරි (ටැන්සේනියාව ) , ජස්ටීනා (නයිජීරියාව) , මරියා (ඇන්ගෝලාව) , ෆ්රෑන්ක්ලීන් (මොසැම්බික්) රසු අමීරා (මැඩගස්කරය) , මොරාද් (ටියුනීසියාව) , හාලීද් ෂව්කත් (බංලාදේශය ) යන සිසු සිසුවියන් හඳුනා ගත්තෙමි. ඒ අතරවාරයේ ලබන සඳුදා අපගේ භාෂා අධ්‍යනයන් ඇරඹෙන බවත් අපගේ රුසියානු ගුරුවරිය තත්යානා ඉවානොව්නා බවත් වෛද්‍ය පීඨයේ භාෂා පරිවර්තිකාව රේඩියෝ මොස්කව් ඉංග්‍රීසියෙන් අප අමතා කීවාය. එසේම ප්රංස බස කතා කල මොරොක්කෝ , චෑඩ, මාලි , ගිනියා , සිසුන් සඳහා ඇය එය ප්රංස බසින් ද කීවාය. අරාබි බස කතා කල සිසුන් සඳහා සිරියානු ජ්‍යෙෂ්ඨ සිසුවෙක් එම පණිවිඩය අරාබි බසින් කීවේය. ඉන්පසු මම අළුත් යාලුවන් සමග දිවා ආහාරය සඳහා සිසුන් ගේ අවන්හල වූ ස්තුදෙන්චෙස්කි ස්තලෝවයා වෙත ගියෙමි. එම අවන්හලේදී රුසියාවට ආවේනික වූ කැපූස්තා, පිල්මේනි , ස්මෙතානා , යන කෑම වර්ග අප කෑවෙමු. බීමට ඇපල් යුෂ හෝ දොඩම් යුෂ තිබුනේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සවස් වරුවේ නේවාසිකාගාරයේ සිටින විට ශ්‍රී ලාංකික නවක සිසු සිසුවියන් සඳහා වෙල්කම් උත්සවයක් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පවත්වන බවත් එය හතරවන නේවාසිකාගාරයේ වික්ටර් මෙන්ඩිස් ගේ කාමරයේ සූදානම් කොට තිබෙන බවත් සමන් අයියා කීවේය. එක් නවක සිසුවෙක් අපිට රැග් දෙයිද දන්නේ නෑ කියා මුමුනන්නට විය. කිසිවක් නොකී සමන් අයියා සිනහවක් පා "කට්ටිය හත වෙනකොට ලෑස්තිවී ඉන්න " කියා යන්නට ගියේය. කෙල්ලන් දෙදෙනා සැක සහිත දෙනෙත් වලින් එකිනෙකා දෙස බැළුවෝය. මම ඕනම දෙයක් උනාවේ නවක වදය කියා ඇඟට අත තිබ්බොත් සීනියර්කම් නොබලන බවට ශපත කලෙමි. [/SIZE] [/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]කෙසේ නමුත් අප නවකයන් හත් දෙනා හත වන විට සූදානම් වී සිටියෙමු. එහෙත් සියළු දෙනා තුලම යම් චකිතයක් තිබූ බව පෙනෙන්නට තිබුණි. සවස හත වන විට සමන් අයියාත් තවත් ජේෂ්ඨ සිසුවෙකුත් අපගේ නේවාසිකාගාරයට ආවේ වෙල්කම් පාටියට අපව ගෙන යනු පිණිසය. සාරි වලින් සැරසී සිටි කෙල්ලන් දෙදෙනාද බියෙන් සැකෙන් අප පසුපසින් ආහ. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]වෙල්කම් පාටිය සූදානම් කොට තිබුනේ වික්ටර් මෙන්ඩිස් ජීවත් වූ හත් වන මහලේ විශාල කාමරයකය. එහි මේසයක විවිධ වර්ගයේ කෑම බීම තිබුනේය. " මුං අපිට කන්ඩ දීලා රැග් කරයිද දන්නේ නෑ ? කියා එක් නවක සිසුවෙක් මගේ කනට කර කීවේය. මම මඳ සිනාවක් පෑවෙමි. වික්ටර් මෙන්ඩිස් ගේ කාමරයේ තවත් ලාංකික සිසුවෙකු ජීවත් වන බවත් ඔහුගේ නම කීත් චැප්මන් බවත් කියවුනේය. කීත් චැප්මන් ස්ටුවට් චැප්මන් ගේ සොහොයුරා බව මට වැටහුණි. ස්ටුවට් චැප්මන් මම ලංකාවේදී දැන සිටියෙමි. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ නිවේදකයෙකු විය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]මුලින්ම අප පිලිගෙන සුළු කතාවක් කල ජ්‍යෙෂ්ඨ සිසුවෙකු වූ අසේල වික්‍රමසිංහ විනිට්සා වෛද්‍ය පීඨයේ සියළුම ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් නවකයන් වූ අපව සාදරයෙන් පිලි ගන්නා බව කීවේය. අසේල වික්‍රමසිංහ අවසන් වසරේ සිසුවෙකු විය. අනෙකුත් ජ්‍යෙෂ්ඨ සිසුන් වූ ධම්මික රත්නායක , කේතිසන් නක්කුණම් , අජන්ත , රුවන් විජයමුණි ,නදීරා , නිල්මිණි යනාදී සිසු සිසුවියන් රැසක් අපට සංග්‍රහ කළහ. ඔවුන් ගේ මිත්‍රශීලී ලීලාව නිසා රැග පිලිබඳ වූ අනියත බිය පහ විය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]රාත්‍රී ආහාරයෙන් පසු සංගීත සාදය ආරම්භ විය. ජ්‍යෙෂ්ඨ සහ නවක සිසු සිසුවියන් රුසියානු සහ ඉංග්‍රීසි සිංදු වලට නැටූහ. ඉන් පසු විනිට්සා පොලිටෙක්නික් ආයතනයේ සිසුවෙකු වූ සුමාල් පෙරේරා ගිටාරය වයමින් සිංදුවක් කීවේය. නවකයන්ටද ගීත ගයන ලෙස ආරාධනා ආවේය. එහෙත් බලහත්කාරයක් නොවීය. වෝල්ටර් ජිම් රීව්ස්ගේ ගීතයක් කීවේය. මම නීල් ඩයමන්ඩ් ගේ සෝං සං බ්ලූ ගීතය සෘතියෙන් පිට කීවෙමි. සුන්දරී අරුලම්පලම් ද්‍රවිඩ ගීතයක් කීවාය. මෙලෙස ජ්‍යෙෂ්ඨ සහ නවක සිසු සිසුවියන් ගීත ගායනා කිරීමෙන් පසු රාත්‍රී එකට සාදය හමාර විය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]එය අපගේ අනුගත වීමේ අංගය විය. කිසිවෙකු අපට පරුෂ වචනයක්, කුණුහරපයක් කීවේ හෝ බැන්නේ නැත. බලහත්කාරයෙන් ව්‍යායාම කෙරෙව්වේ නැත, බලහත්කාරයෙන් වැලි සහ කුණු මිශ්‍රිත බත් කැව්වීමට උත්සහ කලේ නැත , බකට් කලේ නැත , නිරුවත් කිරීමට උත්සහයක් කලේද නැත. එය ඉතා මිත්‍රශීලී ශිෂ්ට සම්පන්න අනුගත වීමේ අංගයක් වූයේය. එය ජීවිත කාලය පුරා මතක තිබෙන අන්දමේ අත්දැකීමක් විය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]එදා අපව දුම්රිය පොලේදී පිළිගත් සමන් අයියා ජාතික රෝහලේ ස්නායු අංශයේ බොහෝ කාලයක් සේවය කලේය. ඔහු විශේෂඥ ස්නායු වෛද්‍ය ජේ.බී පීරිස් ගේ ගෝලයෙකු විය. 2006 වසරේදී ජාතික රෝහලේදී වරක් ඔහුව මට හමු විය. අසේල වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. ඔහුව මට හමුවී නැත. කේතිසම් නක්කුණම් ඉමුනොලොජි හෙවත් ප්‍රතිශක්ති විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකි. ඔහු ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක සේවය කරයි. මන්සූර් නවසීලන්තයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. ඔහු ගැන තොරතුරක් නැත. වික්ටර් මෙන්ඩිස් කායික රෝග විශේෂඥයෙකු ලෙස එංගලන්තයේ සේවය කරයි. දකුණු අප්‍රිකාවේ රෝහලක සේවය කරන ධම්මික රත්නායක ඒඩ්ස් රෝගය පිලිබඳ දැණුමැති වෛද්‍යවරයෙකි. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වූ කීත් චැප්මන් 2008 වසරේදී මට මාදම්පේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේදී හමු විය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]වෛද්‍ය පීඨයේ ඉතා මිත්‍රශීලී ලෙස සුහදව උපකාර කරමින් අපව පිලිගත් මෙම ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් වචනයකින් හෝ අපගේ පෞරුෂත්වය පහළට දැමීමට කටයුතු කලේ නැත. නවක වධයෙන් තොරව සරසවි ජීවිතයක් ලබා දීම පිලිබඳව අද දිනයේද මම ඔවුනට කෘතඥ වෙමි. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=arial][B]වෛද්‍ය රුවන් එම් ජයතුංග [/B][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom