Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
(නවක වදය)ඇඳුමට විසඳුමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(නවක වදය)ඇඳුමට විසඳුමක්

වැරැද්ද ඇත්තේ කොතනද ?

ලිපිය ලියන්නේ ද නැද්ද යන අරගලය තුල කිහිප වරක් සටන් කොට අවසානයේ කෙසේ හෝ මෙය ලිවිය යුතු යයි නිගමනයට එළඹියෙමි.

මෑත කාලයේ කාගේත් කතාවට යොමුවූ නවක වදය ගැන අදහසක් ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් යොමු වෙන්නම්.

විශ්ව විද්‍යාල තුල 1980-1990 -2000-2010 මෙම දශක තුන තුල අහන්න ලබුන දේවල් තුල ඇත්ත වශයෙන්ම 2000 වසරට පෙර පවති වසර වලට සාපේක්ෂව නවක වදය ඉතා සීග්‍ර වශයෙන් අඩු වි තිබේ.2000 දශකයට පෙර ශාරීරිකව මෙන්ම මානසිකව ඉතා දැඩි වශයෙන් මෙම නවක වදය ක්‍රියාත්මක වූ අතර ඉන් පසු බොහෝ දුරට මෙය මානසික හිංසනයක් බවට පත්ව තිබීම කණගාටුදායක සිදුවීමකි. මන්දයත් ශාරීරික පිඩනයට වඩා මානසික පීඩනය ඉතා බලවත් බැවිනි.

කෙසේ හෝ මෙය පෙර කාලසීමාවට වඩා අඩුවී තිබීම පොදුවේ පිළිගත යුතු කරුණකි.කිසියම් සිදුවීමක් මානසික පීඩනයක් වශයෙන් සලකන්නේ ඒ ඒ පුද්ගලයාගේ දරා ගැනීමේ හැකියාව අනුවය.විශ්වවිද්‍යාල සිසුවකු වුවත් සාමාන්‍ය සමාජයේ පුද්ගලයෙකු වුවත් එකම සිදුවීම ඒ ඒ පුද්ගලයාගේ මානසික මට්ටම අනුව වෙනස් වේ.

ඉතා පැහැදිලිව කියන්නේ නම් පෙම් සබඳතාවක් කැඩී යාම හේතුවෙන් ඇතිවන මානසික පීඩාව ඇතැම් විට විශ්වවිද්‍යාල සිසුවාටත් ඇගලුම් කම්හලේ සේවය කරන සාමාන්‍ය පෙළ අසමත් තරුණියටත් එකම ආකාරයෙන් දිවිනසා ගැනීමට හේතු සාධක විය හැකිය.

මෑතක ඇති වූ සිද්ධිය කෙරෙහි යොමු වන්නේ නම් එය ඇති වීමට සිදු වූ හේතුව පැළඳ සිටි ඇදුමය.මෙය උප සංස්කෘතිය තුල වූ එක් ක්‍රියාකාරකමක් ලෙස එහි ක්‍රියාකරුවන් හැඳින්වුවද මෙහි පැමිණිලි කාරියට එය මානසික පිඩාවක් ගෙන දුන්නක් විය.කෙසේ හෝ අවසානයේ තවත් අධ්‍යාපනය ලැබිය යුතු පිරිසකට එම අවස්ථාව ගිලිහුයේ ඔවුන්ගේ දෙමව්පියන්ද හඬවමින්ය.

මෙහිදී අප දෙපාර්ශවය කෙරෙහිම අවධානය යොමු කල යුතු වන්නේ ඒකපාර්ශවික තීරණ මගින් නිවැරදි තීරණයකට එළඹීම අපහසු බැවින්.

ඇත්තේ සරල විසඳුමකි.

පාලනාධිකාරිය පවසන පරිදි විශ්වවිද්‍යාලයට අනුමත අනිවාර්ය ඇඳුමක් නැත.තමන්ගේ අවශ්‍යතාවය අනුව තමන්ට ඇඳුමක් ඇඳිය හැකිය එම නිදහස සිමා කිරීමට කිසිවකුට අයිතියක් නැත.ඒ අනුව පාලනාධිකාරිය එවැනි පියවරක් ගන්නේ නම් එය සැමට පොදු විය යුතුය.විදේශ රටවල විශ්වවිද්‍යාල තුල තරුණ යුවතියන් තමන්ට කැමති ඇදුමක් අදින්නේ ඔවුන්ගේ නිදහස භුක්ති විඳිමිනි.නිදහස හිමි වීම මත ඔවුන් කොට කලිසම්ද, කොට සායවල්ද,දිග කලිසම්ද,ගවුම්ද,එකී නොකී සියල්ල ඇඳ තමන්ගේ අධ්‍යාපන කටයුතු වල නිරත වේ.

ඔබටත් ඒ නිදහස භුක්ති විඳිය හැකිය.සධාචාරයට පටහැනි යයි පැවසුවහොත් ඔබට මානව අයිතිවාසිකම් ඉල්ලා ඒ ඔස්සේ කටයුතු කල හැකිය.එවිට ඔබගේ ඇඳුම් ගැටලුව පිලිබඳ මෙදා කෑ ගැසූ ආචාර්යවරුන්ගේ අවධානය යොමුවේ නමුත් එදිනට ඔවුන්ට කතා කල නොහැක්කේ ඔවුන් විසින් සිරගත කල පිරිසක් අතීතයේ සිටි නිසාවෙනි.

ඇඳුමට පළමු වසර දෙවන වසර කියා වෙනසක් කල නොහැක.එයට පෙළපාලි හෝ නවක වදය ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ තමන්ගේ සහෝදර සහෝදරියන් පිරිසක් අසරණ බාවයට පත්වීමයි.පැවසිය යුත්තේ ඔවුනට කැමති ඇඳුමින් කැමති විලාසිතා තුල නිරත වෙමින් විශ්වවිද්‍යාල තුලට පැමිණීමට කියාය.එමගින් සහෝදර බැදිම මීට වඩා ශක්තිමත් වනු ඇතයි මම සිතමි.ඇඳුමට දේශීය විදේශීය වෙනසක් නොකර අවශ්‍යනම් යට ඇඳුම් නොමැතිව වුවද පැමිණීමේ නිදහස ඔවුන්ට ලබා දිය යුතුය.ඒ නොගලපන්නේ යයි කිසිවකුට තර්ක ඉදිරිමත් කල නොහැකි වන්නේ එය මානව අයිතීන් උල්ලංගනය කිරීමක් නිසාවෙනි මන්ද විදේශ රටක කාන්තාවන් එසේ ඇඳුම් පලදින්නේනම් ඒ අයිතිය ඕනිම රටක පුරවැසියකුට නිරායාසයෙන් ලැබෙන්නක් නිසාවෙනි.

එනිසා අවසාන වශයෙන් කිවිය යුත්තේ ගැටළු විසදා ගැනීම පෙළපාලි ඔස්සේම විසඳා ගැනීම නොව තාර්කිකව කිසිදු පාර්ශවයකට කරදයක් නොවන පරිදි එයට මාර්ගයක් සොයා ගැනීමය.උප සංස්කෘතියයෙන් යම් දේ සමාජයට දායාද වුවද ඒ ගැන මහා සමාජය දැනුවත්ව නැත.එනිසා මහා සමාජයට වැඩක් වන දේ පමණක් උප සංස්කෘතිය ඇතුලත්ව තිබුනේනම් ඔවුන්ද මෙම සිද්ධියේදී විශ්ව විද්‍යාල සිසුන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නේය.ඉල්ලීම් සිසුන් විසින් ඉදිරිපත් කරනවා විනා එය පරිපාලනය විසින් ඉල්ලුම් කිරීමට ප්‍රථම පෙරලා ලබාදෙන තත්වයට අධ්‍යාපන මට්ටමක් ඇති අයළුවන් විසින් තාර්කිකව සිතා කටයුතු කල යුතුව.එවිට විශ්වවිද්‍යාල තුල පවතින කිර්තිනාමයටද , සිසුන් කෙරෙහි ඇති පැහැදීමටද කිසිදු කැළලක් ඇති නොවනවා සේම සාමාන්‍ය ජනතාවටද කිසිදු අවහිරයක් ඇති නොවන්නේය .

[QUOTE="Thunder_Flash, post: 20204044, member: 557929"] [b](නවක වදය)ඇඳුමට විසඳුමක්[/b] [SIZE="5"]වැරැද්ද ඇත්තේ කොතනද ? ලිපිය ලියන්නේ ද නැද්ද යන අරගලය තුල කිහිප වරක් සටන් කොට අවසානයේ කෙසේ හෝ මෙය ලිවිය යුතු යයි නිගමනයට එළඹියෙමි. මෑත කාලයේ කාගේත් කතාවට යොමුවූ නවක වදය ගැන අදහසක් ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් යොමු වෙන්නම්. විශ්ව විද්‍යාල තුල 1980-1990 -2000-2010 මෙම දශක තුන තුල අහන්න ලබුන දේවල් තුල ඇත්ත වශයෙන්ම 2000 වසරට පෙර පවති වසර වලට සාපේක්ෂව නවක වදය ඉතා සීග්‍ර වශයෙන් අඩු වි තිබේ.2000 දශකයට පෙර ශාරීරිකව මෙන්ම මානසිකව ඉතා දැඩි වශයෙන් මෙම නවක වදය ක්‍රියාත්මක වූ අතර ඉන් පසු බොහෝ දුරට මෙය මානසික හිංසනයක් බවට පත්ව තිබීම කණගාටුදායක සිදුවීමකි. මන්දයත් ශාරීරික පිඩනයට වඩා මානසික පීඩනය ඉතා බලවත් බැවිනි. කෙසේ හෝ මෙය පෙර කාලසීමාවට වඩා අඩුවී තිබීම පොදුවේ පිළිගත යුතු කරුණකි.කිසියම් සිදුවීමක් මානසික පීඩනයක් වශයෙන් සලකන්නේ ඒ ඒ පුද්ගලයාගේ දරා ගැනීමේ හැකියාව අනුවය.විශ්වවිද්‍යාල සිසුවකු වුවත් සාමාන්‍ය සමාජයේ පුද්ගලයෙකු වුවත් එකම සිදුවීම ඒ ඒ පුද්ගලයාගේ මානසික මට්ටම අනුව වෙනස් වේ. ඉතා පැහැදිලිව කියන්නේ නම් පෙම් සබඳතාවක් කැඩී යාම හේතුවෙන් ඇතිවන මානසික පීඩාව ඇතැම් විට විශ්වවිද්‍යාල සිසුවාටත් ඇගලුම් කම්හලේ සේවය කරන සාමාන්‍ය පෙළ අසමත් තරුණියටත් එකම ආකාරයෙන් දිවිනසා ගැනීමට හේතු සාධක විය හැකිය. මෑතක ඇති වූ සිද්ධිය කෙරෙහි යොමු වන්නේ නම් එය ඇති වීමට සිදු වූ හේතුව පැළඳ සිටි ඇදුමය.මෙය උප සංස්කෘතිය තුල වූ එක් ක්‍රියාකාරකමක් ලෙස එහි ක්‍රියාකරුවන් හැඳින්වුවද මෙහි පැමිණිලි කාරියට එය මානසික පිඩාවක් ගෙන දුන්නක් විය.කෙසේ හෝ අවසානයේ තවත් අධ්‍යාපනය ලැබිය යුතු පිරිසකට එම අවස්ථාව ගිලිහුයේ ඔවුන්ගේ දෙමව්පියන්ද හඬවමින්ය. මෙහිදී අප දෙපාර්ශවය කෙරෙහිම අවධානය යොමු කල යුතු වන්නේ ඒකපාර්ශවික තීරණ මගින් නිවැරදි තීරණයකට එළඹීම අපහසු බැවින්. ඇත්තේ සරල විසඳුමකි. පාලනාධිකාරිය පවසන පරිදි විශ්වවිද්‍යාලයට අනුමත අනිවාර්ය ඇඳුමක් නැත.තමන්ගේ අවශ්‍යතාවය අනුව තමන්ට ඇඳුමක් ඇඳිය හැකිය එම නිදහස සිමා කිරීමට කිසිවකුට අයිතියක් නැත.ඒ අනුව පාලනාධිකාරිය එවැනි පියවරක් ගන්නේ නම් එය සැමට පොදු විය යුතුය.විදේශ රටවල විශ්වවිද්‍යාල තුල තරුණ යුවතියන් තමන්ට කැමති ඇදුමක් අදින්නේ ඔවුන්ගේ නිදහස භුක්ති විඳිමිනි.නිදහස හිමි වීම මත ඔවුන් කොට කලිසම්ද, කොට සායවල්ද,දිග කලිසම්ද,ගවුම්ද,එකී නොකී සියල්ල ඇඳ තමන්ගේ අධ්‍යාපන කටයුතු වල නිරත වේ. ඔබටත් ඒ නිදහස භුක්ති විඳිය හැකිය.සධාචාරයට පටහැනි යයි පැවසුවහොත් ඔබට මානව අයිතිවාසිකම් ඉල්ලා ඒ ඔස්සේ කටයුතු කල හැකිය.එවිට ඔබගේ ඇඳුම් ගැටලුව පිලිබඳ මෙදා කෑ ගැසූ ආචාර්යවරුන්ගේ අවධානය යොමුවේ නමුත් එදිනට ඔවුන්ට කතා කල නොහැක්කේ ඔවුන් විසින් සිරගත කල පිරිසක් අතීතයේ සිටි නිසාවෙනි. ඇඳුමට පළමු වසර දෙවන වසර කියා වෙනසක් කල නොහැක.එයට පෙළපාලි හෝ නවක වදය ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ තමන්ගේ සහෝදර සහෝදරියන් පිරිසක් අසරණ බාවයට පත්වීමයි.පැවසිය යුත්තේ ඔවුනට කැමති ඇඳුමින් කැමති විලාසිතා තුල නිරත වෙමින් විශ්වවිද්‍යාල තුලට පැමිණීමට කියාය.එමගින් සහෝදර බැදිම මීට වඩා ශක්තිමත් වනු ඇතයි මම සිතමි.ඇඳුමට දේශීය විදේශීය වෙනසක් නොකර අවශ්‍යනම් යට ඇඳුම් නොමැතිව වුවද පැමිණීමේ නිදහස ඔවුන්ට ලබා දිය යුතුය.ඒ නොගලපන්නේ යයි කිසිවකුට තර්ක ඉදිරිමත් කල නොහැකි වන්නේ එය මානව අයිතීන් උල්ලංගනය කිරීමක් නිසාවෙනි මන්ද විදේශ රටක කාන්තාවන් එසේ ඇඳුම් පලදින්නේනම් ඒ අයිතිය ඕනිම රටක පුරවැසියකුට නිරායාසයෙන් ලැබෙන්නක් නිසාවෙනි. එනිසා අවසාන වශයෙන් කිවිය යුත්තේ ගැටළු විසදා ගැනීම පෙළපාලි ඔස්සේම විසඳා ගැනීම නොව තාර්කිකව කිසිදු පාර්ශවයකට කරදයක් නොවන පරිදි එයට මාර්ගයක් සොයා ගැනීමය.උප සංස්කෘතියයෙන් යම් දේ සමාජයට දායාද වුවද ඒ ගැන මහා සමාජය දැනුවත්ව නැත.එනිසා මහා සමාජයට වැඩක් වන දේ පමණක් උප සංස්කෘතිය ඇතුලත්ව තිබුනේනම් ඔවුන්ද මෙම සිද්ධියේදී විශ්ව විද්‍යාල සිසුන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නේය.ඉල්ලීම් සිසුන් විසින් ඉදිරිපත් කරනවා විනා එය පරිපාලනය විසින් ඉල්ලුම් කිරීමට ප්‍රථම පෙරලා ලබාදෙන තත්වයට අධ්‍යාපන මට්ටමක් ඇති අයළුවන් විසින් තාර්කිකව සිතා කටයුතු කල යුතුව.එවිට විශ්වවිද්‍යාල තුල පවතින කිර්තිනාමයටද , සිසුන් කෙරෙහි ඇති පැහැදීමටද කිසිදු කැළලක් ඇති නොවනවා සේම සාමාන්‍ය ජනතාවටද කිසිදු අවහිරයක් ඇති නොවන්නේය . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom