Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවක වදය මානසික ආබාදිතයින්ගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවක වදය මානසික ආබාදිතයින්ගේ

මානසික ආබාදිතයින්ගේ නවක වදය හෙවත් මහා උප සඟිස්කුරුත නාඩගම

නවක වදය පිළිබඳව මේ සටහන අඩක් ලිව්වේ සති දෙකකට හෝ තුනකට හෝ ප්‍රථමය. නවක වදය පිළිබඳ ආන්දෝලනය මදකට හෝ වියැකී යෑම සහ වෙනත් කරුණු පිළිබඳව ලිවීම නිසා මේ සටහන පළකිරීම අතපසුවිය. මේ සටහන සම්පූර්ණ කොට පළකල යුතුයැයි මට හැඟුනේ නවක වධකයින් පෙලෙන මානසික ව්‍යාධීන් සහ නවක වධයට පක්ෂපාතීව අදහස් දක්වන ඊට ගොදුරු වූවන් පෙලෙන ව්‍යාධිය පිළිබඳ ලිපියක් වෛද්‍ය රුවන් ජයතුංග මහතා දින දෙකකට පෙර ඔහුගේ වියුණුවෙහි පලකිරීමෙන් පසු ඊට ලැබී ඇති ප්‍රතිචාර කියවූ පසුවය.

විස්ස විජ්ජාල වලට කොල්ලෝ කෙල්ලෝ එන්නේ ඉගෙන ගන්ටය. එහෙත් එහෙම නොවෙන වෙන වෙන නියාය පත්තර ඔලුව ඇතුලේ තියාගෙන ඔතෙන්ට එන බම්මන්නලා කොටසක්ද සිටිති.එතනට එනවිටම ඔවුන්ගේ ඔලුවලට අං තට්ටු පැලඳවෙයි. සිරි ලංකාවෙ සිස්සයිංගෙං බුද්දිමත්ම සීයට අහවල් ගානට තමංද අයිතිවන බව ඔවුන්ගේ සිත්තුල මහමෙරක් වගේ පැලපදියම්ව ඇත. එනිසා ඒ මාන්නයෙන් උදම්ව සිටින ඔවුන් විස්ස විජ්ජාල තුලදී කරන්නෙ රට හදන්ට හදන එකය. නැතහොත් තමංද අඳෝ සංසාරයක් නොදන්නා නිදහස් අජ්ජාපනය රැකගන්ට පුක විකාගෙන දඟලන එකය.

ඒ නිදහස් අද්දියාපනේ රැකගන්ට රෑ නිදි නැතුව, හේනක දාගිය අලුගොඩේ පැලවුනු ලබු වැලක පලගත් දඩ ලබ්බක සයිස් රතු පාට අකුරුවලිං " නිජහස් අජාපනේ රැකගව් අම්මේ, ටාට්ටේ, මෂ්ෂිනේ, නෑනේ, බාප්පේ, මාමේ, පෙරට එන්න අප හා එක්වන්න " කියා කහ පාට උලාපු කඩදහිවල ලියා තාප්ප ගානේ අලවන මේ ජාති මාමක වීරයෝ දවල් දවසේ කරන්නේ තමං වගේම එකම විබාගෙට ලියා විස්ස විජ්ජාලයට එන්නට ළකුණක් දෙකක් මදිවී මුදල් ගෙවා හෝ ඉගෙන ගෙන අනාගතය සාර්තක කරගන්ට වලිකන තමංගෙම පංතියේ සහෝදර සහෝදරියන්ට වල කැපීමේ පරම පිවිතුරු අදිස්ටානයෙන් යුතුව ගිරිය යටිං බෙරිහං දෙමිං වෝඩ් පෙදෙසට එහෙමත් නැත්තං අරලියගහ මන්දිරයට පාගමං යන එකය.

ඒ අතර වැඩ ඉන්නා පිස්සූන් වහන්දෑලා මාර්ග බාදක යනාදිය මත ඉර්දි බලයෙන් සක්මන් කරන්නෝය. "අහසිං වඩින පින ලැබිලද උඩ සක්මන් කරන්නේ?" කියා සුනිල් එදිරිසිංහ ඇහුවේ නම් මේ වහන්දෑලා ගෙන් වෙන්ට බැරිය.

එහෙමත් නැත්තං තමං වගේම රෑ නිදි මරා පාඩං කරලා විබාගෙං පාස් වෙලා පණ බයේ ගැහෙමිං (දෙයියනේ කියලා බොහෝවිට මුලු පවුලෙම්ම, මුලු ගමෙම්ම ඉස් ඉස්සෙල්ලාම විස්ස විජ්ජාලෙකට ආවෙ ඒ කෙලී හෝ කොලුවා විය හැක) හාපුරා කියා විස්ස විජ්ජාල දොරෙං ඇතුලුවන නවකයාට හද්ද කුණුහරුපයෙන් බැණ අඬගැහීමය.

ඉන් අනතුරුව තමන් පෙලෙන දරුණු මානසික ආබාද ප්‍රදර්සනය කරමින් අර අහිංසකයින්ට රජකාලේ දෙතිස් වද වලටත් නොදුන්නු අමානුසික දඬුවම් දීමය. ඒ ඔක්කොම කොරන්නේ නවක වදේ යන මහාර්ග වචන දෙකට මුවා වෙලාය.

නවක වදය නතර කර නොහැක්කේ මන්ද යන ප්‍රස්නයට ඒ පිස්සන් ලඟ අපූරු උත්තරයක්ද ඇත. ...ආ..එහෙම කොහොමද? ඒක විස්ස විජ්ජාලෙ උප සයන්ස්කුරුතියෙ ප්‍රදාන අංගයක්. ඒක එහෙම තහනං කරන්ට බෑ. නවක වදෙං තමයි සිස්සයො එකිනෙකා අඳුනාගන්නෙ. අනික නවක වදෙං සිස්සයිංගෙ පවුරුසේ වර්දනේ වෙනව. ජීවිතේ ඕනම දේකට මූන දෙන්ට හැඩගැහෙනව..අරකද මේකද...නවක වදයෙන් ලැබෙන ප්‍රතිලාබ ගැන වර්නනා කෙල කෝටියකුත් තවත් එකසිය එකකි.

ඒත් ඔය හද්ද කුණු හරුප ඇසීමෙන් පවුරුසේ වර්දනේ වෙනවා යයි උඩ බිම ගහන උදවිය කී දෙනෙක් සති අන්තේකට ගෙදර ගිය විට තමංගේ බාල සහෝදර සහෝදරියං පෙල ගස්වා උං ඉදිරියේ හද්ද කුණුහරප කියනවාදැයි හරියටම දැනගන්නට ගනං හිලව් හොයාගන්නට නැත. කුණුහරප ඇසීමෙන් නවකයිංගේ පවුරුසේ වර්දනේ වෙනවානම් අනිවාර්යයෙන්ම ඒ සන්තෑසිය තමංගේ බාල සහෝදර සහෝදරියන්ටද අදාල වියයුතුය. එහෙත් එහෙම කරන බවක් දැනගන්නට නැති එක ලොකුම අබාග්ගියකි.

අනික් විකාර කතාව නම් ඔය විදිහට දස වද දීමෙන් අඳුනාගැනීම බෝම පහසුවෙනවාය කියන කුනුහරුපයය. ඔය අඳුනා ගන්නට නවක වදය දෙන යම පල්ලන් කිසිවකු තමං රස්සාවකට ගියවිට එතන සේවය කරන අනික් උදවිය අඳුනා ගන්නටය කියා එවුංගේ කලසං ගලවා අඩ නිරුවතිං බිම බඩ ගාන්නට සැලැස්වූවාය කියා ආරංචියක් නැත. එසේත් නැතහොත් සමූහ ස්වයං වින්දනයේ යෙදෙන්නට නියම කලාය කියාත් දැනගන්නට නැත.

එසේම තමංගේ වැඩිමල් සහෝදරයාගේ මඟුල් ගෙදර දවසේ මනමාලියගේ නෑදෑ පිරිස හඳුනාගන්නටයයි කියා මනමාලිගේ මව්පියන්ගේ බෙල්ලෙං අල්ලා ඔවුංගේ ඔලුගෙඩි කකුස්සි පෝච්චි තුලට එබ්බවූ බවටද එහෙමට ආරංචියක් නැත.

ඇත්තටම නවක වදයෙන් ඔය කියන එව්වා කෙරෙනවානම් නැත්තං ලැබෙනවානං එව්වා තමංද ප්‍රයෝජනයට ගත්තාට කිසිම වරදක් තිබෙන්නට බැරිය. තමංගේ බාල සහෝදර සහෝදරියංගේ පවුරුසේ ඉල් වැස්සට පස්සෙ තෝර කොළ දළු දාන්නැහේ බලා ඉන්දැද්දි වර්දනය වෙනවා දකින්නට අකමැති අයියෙක් අක්කෙක් මේ ලෝකේ හිටින්නට බැරිය. ඒ වගේම තමංගෙම සහෝදරයා විවාහ වූ පාර්ශ්වයේ නෑදෑයින් පිරිස අඳුනාගන්නට මෙපමණ පහසු ක්‍රමයක් තිබෙද්දී ඒ ප්‍රයෝජනයට නොගන්නේ මොන මෝඩයාද? මොන බූරුවාද?

නවක වදය යනු විස්ස විජ්ජාල උප සයන්ස්කුරුතියට අයිති අංගයකි ඒ හින්දා ඒකට විරුද්දවිය නොහැක යන්නද නවක වදයට පක්ෂව කරුණු දක්වන්නන්ගේ ජනප්‍රිය තර්කයකි.

ඒ තර්කය අනුව උප සයන්ස්කුරුතියට අයිතිය කියන ඕන දෙයක් රටේ බල පැවැත්වෙන නීතියට සපුරා විරුද්ද වුවද ඊට එරෙහි විය නොහැක. කොටිම්ම එසේ වැරදි කරන අපරාදකාරයින් අත් අඩංගුවට හෝ ගත නොහැක. බලාගෙනයි එහෙම උනොත් මුලු මහත් සිස්ස පොරජාවම පාරට බහින්ට ලෑස්ති පිට සිටිමි. ලාංකීය සිස්ස වියාපාරය රැකගැනීමට ඔවුහු දිවි පුදා හෝ කටයුතු කිරීමට පසුබට නොවෙති. තේරුණා නේද? සෙල්ලං වෙන්නෙ නෑ ඔන්න වැඩේ...

මේ ඊනියා උප සඟිස්කුරුත තර්කය අනුව මහ රෑ දෙගොඩහරියේ ගෙදර පිටිපස්සෙ ආනමාලු කැන කපා කරේ තියාගෙන යන හොරකු අතටම අල්ලාගත්තද " අඩෝ අත ඇරපංඩෝ මේක අපේ උපසඟිස්කුරුතියේ අංගයක්. උඹ කවුද ඩෝ ඒ ගැන කතා කරන්ට? අනික උඹ කවදාවත් හොරෙං කෙහෙල් කැනක් කපල තියනවද? නෑ නේ..එහෙනං අපේ උප සඟිස්කුරුතියට ඇඟිලි නොගහ පාඩුවේ ඉඳපං " කියා ඌ ගමටම ඇහෙන්ට කෑගැවුවොත් ඒකත් ඇත්ත තමයි කියා කෙහෙල් කැනත් කරගසාගෙන යන්නට ඌට ඉඩදී පැත්තකට වීමට බොහෝවිට සිදුවිය හැක.

නවක වදය උඩ දමන්නන්ගේ තවත් ජනප්‍රිය විධි ක්‍රමයක් නම් "ඉතිං මොකද ඕකට විසඳුම? මොනවද ඔයගොල්ල යෝජනා කරන ප්‍රතිකර්ම?" යනුවෙන් ප්‍රශ්න කිරීමය. මෙතන විසඳුමක් සොයා අමුතුවෙන් තර්ක කිරීමට දෙයක් නැත. නවක වදය දීම යනු ලංකාවේ බල පැවැත්වෙන නීතිය අනුව වරදකි. එසේනම් නීතිය කඩකල විට අනුගමනය කෙරෙන ක්‍රියා පටිපාටිය මෙහිදීද ක්‍රියාත්මක විය යුතුය. පළමුව නවක වධකයින්ට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියා කොට ඔවුන්ට උපරිම දඬුවම් ලබා දියයුතුය. එලෙසම ඔවුන් පෙලෙනා මානසික ව්‍යාධීන් හඳුනාගෙන ඊට ප්‍රතිකාර කල යුතුය.

නවක වදය උඩ දමන්නන් පෙලෙන ව්‍යාධිය හඳුන්වනුයේ ස්ටොක්හෝම් සහලක්ෂණය (Stockholm syndrome) ලෙසය. ඔවුන්ටද වහාම ප්‍රතිකාර ලබා දිය යුතුය.

link

http://ranrandil.blogspot.com

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 20201419, member: 407613"] [b]නවක වදය මානසික ආබාදිතයින්ගේ[/b] [SIZE="6"]මානසික ආබාදිතයින්ගේ නවක වදය හෙවත් මහා උප සඟිස්කුරුත නාඩගම[/SIZE] [IMG]https://4.bp.blogspot.com/-epKmO0mu1PY/V0AeTm2yEoI/AAAAAAAACgs/oayCuLUbELIDp3M4pB7Pv5M3juSCKEv9QCLcB/s400/Ch_Eg9yUUAQr_Xq.jpg[/IMG] [SIZE="4"][COLOR="Navy"]නවක වදය පිළිබඳව මේ සටහන අඩක් ලිව්වේ සති දෙකකට හෝ තුනකට හෝ ප්‍රථමය. නවක වදය පිළිබඳ ආන්දෝලනය මදකට හෝ වියැකී යෑම සහ වෙනත් කරුණු පිළිබඳව ලිවීම නිසා මේ සටහන පළකිරීම අතපසුවිය. මේ සටහන සම්පූර්ණ කොට පළකල යුතුයැයි මට හැඟුනේ නවක වධකයින් පෙලෙන මානසික ව්‍යාධීන් සහ නවක වධයට පක්ෂපාතීව අදහස් දක්වන ඊට ගොදුරු වූවන් පෙලෙන ව්‍යාධිය පිළිබඳ ලිපියක් වෛද්‍ය රුවන් ජයතුංග මහතා දින දෙකකට පෙර ඔහුගේ වියුණුවෙහි පලකිරීමෙන් පසු ඊට ලැබී ඇති ප්‍රතිචාර කියවූ පසුවය. ********************************************* විස්ස විජ්ජාල වලට කොල්ලෝ කෙල්ලෝ එන්නේ ඉගෙන ගන්ටය. එහෙත් එහෙම නොවෙන වෙන වෙන නියාය පත්තර ඔලුව ඇතුලේ තියාගෙන ඔතෙන්ට එන බම්මන්නලා කොටසක්ද සිටිති.එතනට එනවිටම ඔවුන්ගේ ඔලුවලට අං තට්ටු පැලඳවෙයි. සිරි ලංකාවෙ සිස්සයිංගෙං බුද්දිමත්ම සීයට අහවල් ගානට තමංද අයිතිවන බව ඔවුන්ගේ සිත්තුල මහමෙරක් වගේ පැලපදියම්ව ඇත. එනිසා ඒ මාන්නයෙන් උදම්ව සිටින ඔවුන් විස්ස විජ්ජාල තුලදී කරන්නෙ රට හදන්ට හදන එකය. නැතහොත් තමංද අඳෝ සංසාරයක් නොදන්නා නිදහස් අජ්ජාපනය රැකගන්ට පුක විකාගෙන දඟලන එකය. ඒ නිදහස් අද්දියාපනේ රැකගන්ට රෑ නිදි නැතුව, හේනක දාගිය අලුගොඩේ පැලවුනු ලබු වැලක පලගත් දඩ ලබ්බක සයිස් රතු පාට අකුරුවලිං " නිජහස් අජාපනේ රැකගව් අම්මේ, ටාට්ටේ, මෂ්ෂිනේ, නෑනේ, බාප්පේ, මාමේ, පෙරට එන්න අප හා එක්වන්න " කියා කහ පාට උලාපු කඩදහිවල ලියා තාප්ප ගානේ අලවන මේ ජාති මාමක වීරයෝ දවල් දවසේ කරන්නේ තමං වගේම එකම විබාගෙට ලියා විස්ස විජ්ජාලයට එන්නට ළකුණක් දෙකක් මදිවී මුදල් ගෙවා හෝ ඉගෙන ගෙන අනාගතය සාර්තක කරගන්ට වලිකන තමංගෙම පංතියේ සහෝදර සහෝදරියන්ට වල කැපීමේ පරම පිවිතුරු අදිස්ටානයෙන් යුතුව ගිරිය යටිං බෙරිහං දෙමිං වෝඩ් පෙදෙසට එහෙමත් නැත්තං අරලියගහ මන්දිරයට පාගමං යන එකය. ඒ අතර වැඩ ඉන්නා පිස්සූන් වහන්දෑලා මාර්ග බාදක යනාදිය මත ඉර්දි බලයෙන් සක්මන් කරන්නෝය. "අහසිං වඩින පින ලැබිලද උඩ සක්මන් කරන්නේ?" කියා සුනිල් එදිරිසිංහ ඇහුවේ නම් මේ වහන්දෑලා ගෙන් වෙන්ට බැරිය. එහෙමත් නැත්තං තමං වගේම රෑ නිදි මරා පාඩං කරලා විබාගෙං පාස් වෙලා පණ බයේ ගැහෙමිං (දෙයියනේ කියලා බොහෝවිට මුලු පවුලෙම්ම, මුලු ගමෙම්ම ඉස් ඉස්සෙල්ලාම විස්ස විජ්ජාලෙකට ආවෙ ඒ කෙලී හෝ කොලුවා විය හැක) හාපුරා කියා විස්ස විජ්ජාල දොරෙං ඇතුලුවන නවකයාට හද්ද කුණුහරුපයෙන් බැණ අඬගැහීමය. ඉන් අනතුරුව තමන් පෙලෙන දරුණු මානසික ආබාද ප්‍රදර්සනය කරමින් අර අහිංසකයින්ට රජකාලේ දෙතිස් වද වලටත් නොදුන්නු අමානුසික දඬුවම් දීමය. ඒ ඔක්කොම කොරන්නේ නවක වදේ යන මහාර්ග වචන දෙකට මුවා වෙලාය. නවක වදය නතර කර නොහැක්කේ මන්ද යන ප්‍රස්නයට ඒ පිස්සන් ලඟ අපූරු උත්තරයක්ද ඇත. ...ආ..එහෙම කොහොමද? ඒක විස්ස විජ්ජාලෙ උප සයන්ස්කුරුතියෙ ප්‍රදාන අංගයක්. ඒක එහෙම තහනං කරන්ට බෑ. නවක වදෙං තමයි සිස්සයො එකිනෙකා අඳුනාගන්නෙ. අනික නවක වදෙං සිස්සයිංගෙ පවුරුසේ වර්දනේ වෙනව. ජීවිතේ ඕනම දේකට මූන දෙන්ට හැඩගැහෙනව..අරකද මේකද...නවක වදයෙන් ලැබෙන ප්‍රතිලාබ ගැන වර්නනා කෙල කෝටියකුත් තවත් එකසිය එකකි. ඒත් ඔය හද්ද කුණු හරුප ඇසීමෙන් පවුරුසේ වර්දනේ වෙනවා යයි උඩ බිම ගහන උදවිය කී දෙනෙක් සති අන්තේකට ගෙදර ගිය විට තමංගේ බාල සහෝදර සහෝදරියං පෙල ගස්වා උං ඉදිරියේ හද්ද කුණුහරප කියනවාදැයි හරියටම දැනගන්නට ගනං හිලව් හොයාගන්නට නැත. කුණුහරප ඇසීමෙන් නවකයිංගේ පවුරුසේ වර්දනේ වෙනවානම් අනිවාර්යයෙන්ම ඒ සන්තෑසිය තමංගේ බාල සහෝදර සහෝදරියන්ටද අදාල වියයුතුය. එහෙත් එහෙම කරන බවක් දැනගන්නට නැති එක ලොකුම අබාග්ගියකි. අනික් විකාර කතාව නම් ඔය විදිහට දස වද දීමෙන් අඳුනාගැනීම බෝම පහසුවෙනවාය කියන කුනුහරුපයය. ඔය අඳුනා ගන්නට නවක වදය දෙන යම පල්ලන් කිසිවකු තමං රස්සාවකට ගියවිට එතන සේවය කරන අනික් උදවිය අඳුනා ගන්නටය කියා එවුංගේ කලසං ගලවා අඩ නිරුවතිං බිම බඩ ගාන්නට සැලැස්වූවාය කියා ආරංචියක් නැත. එසේත් නැතහොත් සමූහ ස්වයං වින්දනයේ යෙදෙන්නට නියම කලාය කියාත් දැනගන්නට නැත. එසේම තමංගේ වැඩිමල් සහෝදරයාගේ මඟුල් ගෙදර දවසේ මනමාලියගේ නෑදෑ පිරිස හඳුනාගන්නටයයි කියා මනමාලිගේ මව්පියන්ගේ බෙල්ලෙං අල්ලා ඔවුංගේ ඔලුගෙඩි කකුස්සි පෝච්චි තුලට එබ්බවූ බවටද එහෙමට ආරංචියක් නැත. ඇත්තටම නවක වදයෙන් ඔය කියන එව්වා කෙරෙනවානම් නැත්තං ලැබෙනවානං එව්වා තමංද ප්‍රයෝජනයට ගත්තාට කිසිම වරදක් තිබෙන්නට බැරිය. තමංගේ බාල සහෝදර සහෝදරියංගේ පවුරුසේ ඉල් වැස්සට පස්සෙ තෝර කොළ දළු දාන්නැහේ බලා ඉන්දැද්දි වර්දනය වෙනවා දකින්නට අකමැති අයියෙක් අක්කෙක් මේ ලෝකේ හිටින්නට බැරිය. ඒ වගේම තමංගෙම සහෝදරයා විවාහ වූ පාර්ශ්වයේ නෑදෑයින් පිරිස අඳුනාගන්නට මෙපමණ පහසු ක්‍රමයක් තිබෙද්දී ඒ ප්‍රයෝජනයට නොගන්නේ මොන මෝඩයාද? මොන බූරුවාද? නවක වදය යනු විස්ස විජ්ජාල උප සයන්ස්කුරුතියට අයිති අංගයකි ඒ හින්දා ඒකට විරුද්දවිය නොහැක යන්නද නවක වදයට පක්ෂව කරුණු දක්වන්නන්ගේ ජනප්‍රිය තර්කයකි. ඒ තර්කය අනුව උප සයන්ස්කුරුතියට අයිතිය කියන ඕන දෙයක් රටේ බල පැවැත්වෙන නීතියට සපුරා විරුද්ද වුවද ඊට එරෙහි විය නොහැක. කොටිම්ම එසේ වැරදි කරන අපරාදකාරයින් අත් අඩංගුවට හෝ ගත නොහැක. බලාගෙනයි එහෙම උනොත් මුලු මහත් සිස්ස පොරජාවම පාරට බහින්ට ලෑස්ති පිට සිටිමි. ලාංකීය සිස්ස වියාපාරය රැකගැනීමට ඔවුහු දිවි පුදා හෝ කටයුතු කිරීමට පසුබට නොවෙති. තේරුණා නේද? සෙල්ලං වෙන්නෙ නෑ ඔන්න වැඩේ... මේ ඊනියා උප සඟිස්කුරුත තර්කය අනුව මහ රෑ දෙගොඩහරියේ ගෙදර පිටිපස්සෙ ආනමාලු කැන කපා කරේ තියාගෙන යන හොරකු අතටම අල්ලාගත්තද " අඩෝ අත ඇරපංඩෝ මේක අපේ උපසඟිස්කුරුතියේ අංගයක්. උඹ කවුද ඩෝ ඒ ගැන කතා කරන්ට? අනික උඹ කවදාවත් හොරෙං කෙහෙල් කැනක් කපල තියනවද? නෑ නේ..එහෙනං අපේ උප සඟිස්කුරුතියට ඇඟිලි නොගහ පාඩුවේ ඉඳපං " කියා ඌ ගමටම ඇහෙන්ට කෑගැවුවොත් ඒකත් ඇත්ත තමයි කියා කෙහෙල් කැනත් කරගසාගෙන යන්නට ඌට ඉඩදී පැත්තකට වීමට බොහෝවිට සිදුවිය හැක. නවක වදය උඩ දමන්නන්ගේ තවත් ජනප්‍රිය විධි ක්‍රමයක් නම් "ඉතිං මොකද ඕකට විසඳුම? මොනවද ඔයගොල්ල යෝජනා කරන ප්‍රතිකර්ම?" යනුවෙන් ප්‍රශ්න කිරීමය. මෙතන විසඳුමක් සොයා අමුතුවෙන් තර්ක කිරීමට දෙයක් නැත. නවක වදය දීම යනු ලංකාවේ බල පැවැත්වෙන නීතිය අනුව වරදකි. එසේනම් නීතිය කඩකල විට අනුගමනය කෙරෙන ක්‍රියා පටිපාටිය මෙහිදීද ක්‍රියාත්මක විය යුතුය. පළමුව නවක වධකයින්ට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියා කොට ඔවුන්ට උපරිම දඬුවම් ලබා දියයුතුය. එලෙසම ඔවුන් පෙලෙනා මානසික ව්‍යාධීන් හඳුනාගෙන ඊට ප්‍රතිකාර කල යුතුය. නවක වදය උඩ දමන්නන් පෙලෙන ව්‍යාධිය හඳුන්වනුයේ ස්ටොක්හෝම් සහලක්ෂණය (Stockholm syndrome) ලෙසය. ඔවුන්ටද වහාම ප්‍රතිකාර ලබා දිය යුතුය.[/COLOR][/SIZE] [URL="http://ranrandil.blogspot.com/2016/05/415.html"]link [/URL] [SIZE="5"]http://ranrandil.blogspot.com[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom