Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවක වදේ - Campous unta
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙරිද සබරගමුවේ කෙල්ලෙක් නවක වදේ ඉවසගන්න බැරුව මැරිලා..

ටොයියා නායකත්ව පුහුණුව අයින් කරාට පස්සේ කට්ටිය වැඩ පටන් අරන්..

නවක වදය හොදයිලු, පෞරුෂය වර්ධනය වෙනවලු,...අනේ ගොන් හැත්තෙනේ..AL කරන 3%යි campus යන්නේ. එතකොට අනිත් උන්ට පෞරුෂය නැද්ද? රැගින් කියල සියලු දෙන ඉදිරියේ නිරුවත් කරලා, ලිංගික අවයව වල සිධ්ධාලේප ගලා ඒවා දිහා බලමින් තොපි ගන්න පහත් ආශාවන්ගෙන් පෞරුෂය වර්ධනය වෙන්නේ කොහොමද?

තොපි ඉන්නේ තාම 1980 විතර.තොපි අවු 4රේ degree එකේ පලවෙනි අවුරුද්දම රැග් කරලා out වෙනකොට අවු 5 හමාරක් වත් වෙනවා. අමාරුවෙන් හරි ලක්ෂයක් දෙකක් හොයාගෙන බාහිර degree කරලා ඒ අතරේ job එකකකුත් හොයාගත්තම අවු 24 ක් 25ක් වෙනකොට degree එකයි experience එකයි දෙකම තියෙනවා.

ඒහෙම හරි ලක්ෂයක් දෙකක් හොයාගන්න බැරි එකාට අද campus ගිහිල්ල හැම දේටම මුණ දෙන්න වෙනවා. එකෙනුත් තැලෙන්නේ පොඩි මිනිහා. තොපි පෞද්ගලික විශ්වවිද්‍යාල වහන්න කිව්වට වැඩක්නෑ,

මේ වැඩ වලින් ඒවාට යෑමට නැබුරු වෙන ළමයි දවසින් දවස ඒවා වැඩිවෙනවා. campus එකට ගිහිල්ල 2වෙනි අවුරුද්දේම ඉල්ලනවා ඉල්ලීම්, හැබැයි අවු 12ක් 13ක් ගිය පාසල, පාසලේ ගුරුවරු අමතක වෙලා. පුලුවන්නම් ගිහිල්ල දුෂ්කර පාසලකට කැඩිච්ච පුටුවක් බැංකුවක් හදල දීපල්ලා.මහලොකුවට අයිතිවාසිකම් ගැන කතා කරනවා. තමන් ගෙන් වෙන්න ඕනි යුතුකම් ගැන අවබෝදයක් නෑ. squint emoticon

ඕක නිසා තමා ඔය රෙද්දේ කැම්පස් වලට වඩා ප්‍රයිවට් කැම්පස් හොඳ.කැම්පස් වල ඉන්න උන් හිතන් ඉන්නේ උන් තරම් උගත් සෙට් එකක් මේ රටේම නෑ කියලා...

උඹලගේ මතක ශක්තිය හොඳ ඇති මහත්වරුනි.ඒත් උගත්කම කියන්නේ පොතේ දැනුම නෙමෙයි.

කැම්පස් වලින් එලියට බැහැලා රස්සාවල් කරද්දී උඹලට ඉන්න වෙන්නේ එකම තැන.ප්‍රමෝෂන් දෙන්නේ කැම්පස් ගියාට මිසක් වැඩ බලලා නෙමෙයි.

රටේ ඉස්සරහට වගේම ලෝකේ ඉස්සරහට ගිය උන්වත් උඹලා තරම් මාන්නෙන් නෑ squint emoticon

ඉස්සෙල්ලා ඔය අනුන්ගේ මත වලට ගරු කරන්න ඉගෙන ගනින්.

උඹලා නෙමෙයි ලෝකේ හැමදේම දන්න උන්.

හිතන්න එපා උඹලා ලෝකේ කාලා වතුර බීපු උන් කියලා..

පොතේ එල්ලීගෙන ඉඳලා අවසානේ කැම්පස් යනවා.එකේ අවුරුදු 4 ක් ඉඳලා බොහොම අමාරුවෙන් එලියට එද්දී වයස 25 ක් විතර.කැම්පස් ඉන්න ගමන් එක එකාට පොඩි පොඩි ටියුෂන් දීලා කියක් හරි හොයාගන්නවා.

ඒ ඔක්කොම කරලා උඹලා සමාජෙට බහිද්දී අවුරුදු 25 යි.ජොබ් අත්දැකීම් ගනිද්දී අවුරුදු 27 යි...

උඹලා කැම්පස් ගිහින් රුපියල් 40 බත් එක කාලා කන කට්ට නොදන්නවා නෙමෙයි...

ටියුෂන් දීලා කියක් හරි හොයාගෙන කන කට්ටත් නොදන්නවා නෙමෙයි..

ඒත් ඉගෙන ගන්න ගියා නම් ඒ දේ කරගනින්..

නවක වදේ දෙනවා නම් පොඩි සින්දු කියන වගේ පොඩි ඒවා දීපන්..

නැතුව ටොයිලට් වල වතුර පොවන්නයි කොල්ලෝ එක්ක නිදා ගන්න කෙල්ලෝ දාන්නයි නැතුව..

කැම්පස් නොගියට උඹලට කලින් අපි සමාජෙට බැහැලා රස්සා කරන්න ඉගෙන ගත්තේ..

උඹලා අවුරුදු 25 ක් වෙද්දී එලියට එද්දී අපි 23 24 වෙද්දී සමාජේ කාලා ඉවරයි.

නවක වදේ නිසා ලැබෙන අහවල් මගුලක් නෑ..

රස්සාවල් කරද්දී ඒවා ඔටෝ හැදෙනවා...

උඹලගේ ලොකු කම් තියාගෙන පැත්තකට වෙලා ඉන්න තමා වෙන්නේ සමාජෙට බැස්සම..

උඹලා ගැන නම් සැහෙන දුකයි.

ප්‍රයිවට් කැම්පස් කියන්නේ උඹලාගේ ඔය ලොකු කම් කියවන උන්ට වඩා දෙයක් ඉගෙන ගන්න ආසාවෙන් යන්න තියෙන තැනක්..

පුලුවන්නම් උඹලගේ ලොකු කම් වලින් ඒවටත් කෙලවලා මේ රටේ කොල්ලෝ කෙල්ලොන්ව මේසන් බාස්ලා කරවලා උඹලා ඉන්ජිනියර්ලා වෙයන්.

එතකොට උඹලට හොඳට නින්ද යයි.

[QUOTE="sapumal_lk, post: 17929076, member: 526450"] [SIZE=6][COLOR=DarkRed]පෙරිද සබරගමුවේ කෙල්ලෙක් නවක වදේ ඉවසගන්න බැරුව මැරිලා.. ටොයියා නායකත්ව පුහුණුව අයින් කරාට පස්සේ කට්ටිය වැඩ පටන් අරන්..[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkRed] නවක වදය හොදයිලු, පෞරුෂය වර්ධනය වෙනවලු,...අනේ ගොන් හැත්තෙනේ..AL කරන 3%යි campus යන්නේ. එතකොට අනිත් උන්ට පෞරුෂය නැද්ද? රැගින් කියල සියලු දෙන ඉදිරියේ නිරුවත් කරලා, ලිංගික අවයව වල සිධ්ධාලේප ගලා ඒවා දිහා බලමින් තොපි ගන්න පහත් ආශාවන්ගෙන් පෞරුෂය වර්ධනය වෙන්නේ කොහොමද? තොපි ඉන්නේ තාම 1980 විතර.තොපි අවු 4රේ degree එකේ පලවෙනි අවුරුද්දම රැග් කරලා out වෙනකොට අවු 5 හමාරක් වත් වෙනවා. අමාරුවෙන් හරි ලක්ෂයක් දෙකක් හොයාගෙන බාහිර degree කරලා ඒ අතරේ job එකකකුත් හොයාගත්තම අවු 24 ක් 25ක් වෙනකොට degree එකයි experience එකයි දෙකම තියෙනවා. [/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkRed] ඒහෙම හරි ලක්ෂයක් දෙකක් හොයාගන්න බැරි එකාට අද campus ගිහිල්ල හැම දේටම මුණ දෙන්න වෙනවා. එකෙනුත් තැලෙන්නේ පොඩි මිනිහා. තොපි පෞද්ගලික විශ්වවිද්‍යාල වහන්න කිව්වට වැඩක්නෑ, මේ වැඩ වලින් ඒවාට යෑමට නැබුරු වෙන ළමයි දවසින් දවස ඒවා වැඩිවෙනවා. campus එකට ගිහිල්ල 2වෙනි අවුරුද්දේම ඉල්ලනවා ඉල්ලීම්, හැබැයි අවු 12ක් 13ක් ගිය පාසල, පාසලේ ගුරුවරු අමතක වෙලා. පුලුවන්නම් ගිහිල්ල දුෂ්කර පාසලකට කැඩිච්ච පුටුවක් බැංකුවක් හදල දීපල්ලා.මහලොකුවට අයිතිවාසිකම් ගැන කතා කරනවා. තමන් ගෙන් වෙන්න ඕනි යුතුකම් ගැන අවබෝදයක් නෑ. [I][U]squint emoticon[/U][/I] ඕක නිසා තමා ඔය රෙද්දේ කැම්පස් වලට වඩා ප්‍රයිවට් කැම්පස් හොඳ.කැම්පස් වල ඉන්න උන් හිතන් ඉන්නේ උන් තරම් උගත් සෙට් එකක් මේ රටේම නෑ කියලා... උඹලගේ මතක ශක්තිය හොඳ ඇති මහත්වරුනි.ඒත් උගත්කම කියන්නේ පොතේ දැනුම නෙමෙයි. කැම්පස් වලින් එලියට බැහැලා රස්සාවල් කරද්දී උඹලට ඉන්න වෙන්නේ එකම තැන.ප්‍රමෝෂන් දෙන්නේ කැම්පස් ගියාට මිසක් වැඩ බලලා නෙමෙයි. රටේ ඉස්සරහට වගේම ලෝකේ ඉස්සරහට ගිය උන්වත් උඹලා තරම් මාන්නෙන් නෑ [I][U]squint emoticon[/U][/I] ඉස්සෙල්ලා ඔය අනුන්ගේ මත වලට ගරු කරන්න ඉගෙන ගනින්. උඹලා නෙමෙයි ලෝකේ හැමදේම දන්න උන්. හිතන්න එපා උඹලා ලෝකේ කාලා වතුර බීපු උන් කියලා.. පොතේ එල්ලීගෙන ඉඳලා අවසානේ කැම්පස් යනවා.එකේ අවුරුදු 4 ක් ඉඳලා බොහොම අමාරුවෙන් එලියට එද්දී වයස 25 ක් විතර.කැම්පස් ඉන්න ගමන් එක එකාට පොඩි පොඩි ටියුෂන් දීලා කියක් හරි හොයාගන්නවා. ඒ ඔක්කොම කරලා උඹලා සමාජෙට බහිද්දී අවුරුදු 25 යි.ජොබ් අත්දැකීම් ගනිද්දී අවුරුදු 27 යි... උඹලා කැම්පස් ගිහින් රුපියල් 40 බත් එක කාලා කන කට්ට නොදන්නවා නෙමෙයි... ටියුෂන් දීලා කියක් හරි හොයාගෙන කන කට්ටත් නොදන්නවා නෙමෙයි.. ඒත් ඉගෙන ගන්න ගියා නම් ඒ දේ කරගනින්.. නවක වදේ දෙනවා නම් පොඩි සින්දු කියන වගේ පොඩි ඒවා දීපන්.. නැතුව ටොයිලට් වල වතුර පොවන්නයි කොල්ලෝ එක්ක නිදා ගන්න කෙල්ලෝ දාන්නයි නැතුව.. කැම්පස් නොගියට උඹලට කලින් අපි සමාජෙට බැහැලා රස්සා කරන්න ඉගෙන ගත්තේ.. උඹලා අවුරුදු 25 ක් වෙද්දී එලියට එද්දී අපි 23 24 වෙද්දී සමාජේ කාලා ඉවරයි. නවක වදේ නිසා ලැබෙන අහවල් මගුලක් නෑ.. රස්සාවල් කරද්දී ඒවා ඔටෝ හැදෙනවා... උඹලගේ ලොකු කම් තියාගෙන පැත්තකට වෙලා ඉන්න තමා වෙන්නේ සමාජෙට බැස්සම.. උඹලා ගැන නම් සැහෙන දුකයි. ප්‍රයිවට් කැම්පස් කියන්නේ උඹලාගේ ඔය ලොකු කම් කියවන උන්ට වඩා දෙයක් ඉගෙන ගන්න ආසාවෙන් යන්න තියෙන තැනක්.. පුලුවන්නම් උඹලගේ ලොකු කම් වලින් ඒවටත් කෙලවලා මේ රටේ කොල්ලෝ කෙල්ලොන්ව මේසන් බාස්ලා කරවලා උඹලා ඉන්ජිනියර්ලා වෙයන්. එතකොට උඹලට හොඳට නින්ද යයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom