Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවක වදේ - Campous unta
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කෙල්ල මගේ පට්ට බොක්කක්. ඒකි මට බොරු කියන්න හේතුවක් කොහෙත්ම නෑ. මම අඳුරන්නේ අවුරුදු දෙකක ඉඳන්. උන්ගේ ගෙවල් වලත් අපි ගිහිල්ලා උන්ගේ අම්මලා තාත්තලත් ත් අඳුරනවා. මට ඔය හැම මගුලම කියනවා කතා කරද්දී. මෙකි නොකිවුවා නම් මමත් විස්වාස නොකරන්න ඉඩ තිබ්බා. ඇයි ඒකි කියන ඒවා විශ්වාස කරන්නේ කියලා අහන්න එපා. එහෙම කරන්න උඹලා නොහිතන මෙතන කියන්න බැරි විශේෂ හේතු තියනවා.

ඔය මැරිච්ච කෙල්ල කරපු තව පිස්සු වැඩ දෙක තුනක් කිවුවා. ඒවා මෙතන කියන්න බෑ. හරි නෑ නේ. ඒ කියපුවගේ හැටියට අනිවා මේ කෙල්ලට අවුලක් තිබිලා තියනවා ලොකු.

කොහොමත් මම උඹට ඒක විස්වාස කරන්න කියන්නේ නෑ. මොකද මමත් මෙතන පොස්ට් දාන තවත් එකෙක් විතරයි නේ. පුළුවන් කමක් තියනවා නම් හොයලා බලන්න...

හැබැයි නවක වදේ කාලෙන් පස්සේ හෝ කලින් හෝ, මේ මං කියන කෙල්ල නොදන්නා මොනා හරි සිද්දියක් උනාද කියන්න බෑ.

අනික ඇතුලේ ඉන්න එවුන් කියන ඒවා අහන්නේ නැතුව තීරණය කරන්න කොහොමත් බෑ. මොකද අපි එතන හිටියේ නෑ නේ. අපි එළියේ ඉඳන් කොහොමද නොදැක්ක දෙයක් ගැන කතා කරන්නේ.

නවක වදයට මං කොහොමත් විරුද්දයි. වැඩක් නැති දෙයක්. එකෙන් හැදිච්ච එකෙක් නං පේන්න නෑ. නැති මිනිස්සු තියන මිනිස්සු ගැන ඇති ඉරිසියාවයි, කුහක කමයි ඕකෙන් පිරිමහ ගැනීමක් තියෙන්නේ.(හැම එකේම නොවෙන්න පුළුවන්. බොහෝ ඒවගේ.)

දැන ගත්ත දේ කියන්න ඕන නිසා විතරයි ඕක කිවුවේ.

[QUOTE="shenic, post: 17929248, member: 470894"] [SIZE=3]ඒ කෙල්ල මගේ පට්ට බොක්කක්. ඒකි මට බොරු කියන්න හේතුවක් කොහෙත්ම නෑ. මම අඳුරන්නේ අවුරුදු දෙකක ඉඳන්. උන්ගේ ගෙවල් වලත් අපි ගිහිල්ලා උන්ගේ අම්මලා තාත්තලත් ත් අඳුරනවා. මට ඔය හැම මගුලම කියනවා කතා කරද්දී. මෙකි නොකිවුවා නම් මමත් විස්වාස නොකරන්න ඉඩ තිබ්බා. ඇයි ඒකි කියන ඒවා විශ්වාස කරන්නේ කියලා අහන්න එපා. එහෙම කරන්න උඹලා නොහිතන මෙතන කියන්න බැරි විශේෂ හේතු තියනවා. :D :P ඔය මැරිච්ච කෙල්ල කරපු තව පිස්සු වැඩ දෙක තුනක් කිවුවා. ඒවා මෙතන කියන්න බෑ. හරි නෑ නේ. ඒ කියපුවගේ හැටියට අනිවා මේ කෙල්ලට අවුලක් තිබිලා තියනවා ලොකු. [U][B]කොහොමත් මම උඹට ඒක විස්වාස කරන්න කියන්නේ නෑ. මොකද මමත් මෙතන පොස්ට් දාන තවත් එකෙක් විතරයි නේ. පුළුවන් කමක් තියනවා නම් හොයලා බලන්න... :) හැබැයි නවක වදේ කාලෙන් පස්සේ හෝ කලින් හෝ, මේ මං කියන කෙල්ල නොදන්නා මොනා හරි සිද්දියක් උනාද කියන්න බෑ. [/B][/U] අනික ඇතුලේ ඉන්න එවුන් කියන ඒවා අහන්නේ නැතුව තීරණය කරන්න කොහොමත් බෑ. මොකද අපි එතන හිටියේ නෑ නේ. අපි එළියේ ඉඳන් කොහොමද නොදැක්ක දෙයක් ගැන කතා කරන්නේ. නවක වදයට මං කොහොමත් විරුද්දයි. වැඩක් නැති දෙයක්. එකෙන් හැදිච්ච එකෙක් නං පේන්න නෑ. නැති මිනිස්සු තියන මිනිස්සු ගැන ඇති ඉරිසියාවයි, කුහක කමයි ඕකෙන් පිරිමහ ගැනීමක් තියෙන්නේ.(හැම එකේම නොවෙන්න පුළුවන්. බොහෝ ඒවගේ.) දැන ගත්ත දේ කියන්න ඕන නිසා විතරයි ඕක කිවුවේ. :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom