Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවක වදේ - Campous unta
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මහා ලොකු වචන හරබයක් කරලා තියෙනවා, එකේ ඇත්තක් වගේම කුහක කමකුත් ගැබ් වෙලා තියෙනවා.

මචං රජයේ කැම්පස් යන හැම එකාම රැග් දෙන්න යන්නේ නැහැ, ගමේ ඉදන් ආපු සමහර එවුන් කොලබ එවුන් එක්ක ඉරිසියාවට ගැටී ගහල උන්ව වැඩිපුර රැග් කරනවා. ඔය අතරේ ඉන්න මානසික රෝගියෝ 10-15 දෙනෙක් තමයි ඔය බලු වැඩේ කරන්නේ. (අන්තරේ සක්කිලි)

අපිත් පොඩි එවුන් ආවම උන්ව සමාජ ගත කරන්න එක එක වැඩසටහන් කළා, එත් කවදාවත් රැග් එක මානසික වදයක් කලේ නැහැ. අපේ අවුරුද්දක් ගානේ පීට ශිෂ්‍ය සංගමේට සභාපති කෙනෙක් ශිෂ්‍ය චන්දෙන් පත් කරගන්නවා, එකෙක් අන්තරේ නියෝජනය කරනවා, (අමානුෂික රැග් කාරයෝ) අනික අන්තරේට විරුද්ධව දේශපාලන මත දරනවා.

අවුරුදු ගානක් තිස්සේ වැඩි චන්දෙන් දිනන්නේ අපේ අය. (අන්තරේට විරුද්ද අය, අන්තරේ මෙහෙයවන්නේ මොන දේශපාලන හස්තයද කියන්න යන්නේ නැහැ මම, එක හැමෝම දන්නවනේ)

අපේ රැග් එක වෙනුවට කරන දේවල් කරලා අන්තිමට සෝෂල් දවසේ පොඩි එවුන් ඔක්කොම කියන්නේ උන් වෙනස් වෙලා, ඒ වෙනස් වීමට උන් කැමති කියල. (අන්න එක නිසයි උන් සෝෂල් ඉවර වෙලා අපිට චන්දෙ දෙන්නේ)

මචං අපි කවදාවත් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන්නේ නැහැ, අපි කියන්නේ ඒවා වල ගුණාත්මක බවය වැඩි වෙන්න ඕනේ කියල.

කුහක වෙලා කැම්පස් යන්න ඉන්න එවුන්ව බය කරන්න එපා, ඒ අයටත් ජීවිතය විදින්න ඉඩ අරින්න.

උබල ජොබ් කරලා අවුරුදු 2,3 ක් ගන්න සමාජ අත්දැකීමම අපිත් සමාජේ විවිද කට්ටියව ආශ්‍රය කරලා ලබාගෙන තමයි එන්නේ එලියට.

රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගෙන උබලගේ ළමයින්ට හරි ඒවා වලින් ලබා ගන්න පුළුවන් දේවල් ලබාගන්න ඉඩ හරින්න.

ජය වේවා!!!!

[QUOTE="කෑප්ටන් Jack Sparrow, post: 17929348, member: 364301"] [CENTER][SIZE="4"][COLOR="Navy"]උබ මහා ලොකු වචන හරබයක් කරලා තියෙනවා, එකේ ඇත්තක් වගේම කුහක කමකුත් ගැබ් වෙලා තියෙනවා. මචං රජයේ කැම්පස් යන හැම එකාම රැග් දෙන්න යන්නේ නැහැ, ගමේ ඉදන් ආපු සමහර එවුන් කොලබ එවුන් එක්ක ඉරිසියාවට ගැටී ගහල උන්ව වැඩිපුර රැග් කරනවා. ඔය අතරේ ඉන්න මානසික රෝගියෝ 10-15 දෙනෙක් තමයි ඔය බලු වැඩේ කරන්නේ. (අන්තරේ සක්කිලි) අපිත් පොඩි එවුන් ආවම උන්ව සමාජ ගත කරන්න එක එක වැඩසටහන් කළා, එත් කවදාවත් රැග් එක මානසික වදයක් කලේ නැහැ. අපේ අවුරුද්දක් ගානේ පීට ශිෂ්‍ය සංගමේට සභාපති කෙනෙක් ශිෂ්‍ය චන්දෙන් පත් කරගන්නවා, එකෙක් අන්තරේ නියෝජනය කරනවා, (අමානුෂික රැග් කාරයෝ) අනික අන්තරේට විරුද්ධව දේශපාලන මත දරනවා. අවුරුදු ගානක් තිස්සේ වැඩි චන්දෙන් දිනන්නේ අපේ අය. (අන්තරේට විරුද්ද අය, අන්තරේ මෙහෙයවන්නේ මොන දේශපාලන හස්තයද කියන්න යන්නේ නැහැ මම, එක හැමෝම දන්නවනේ) අපේ රැග් එක වෙනුවට කරන දේවල් කරලා අන්තිමට සෝෂල් දවසේ පොඩි එවුන් ඔක්කොම කියන්නේ උන් වෙනස් වෙලා, ඒ වෙනස් වීමට උන් කැමති කියල. (අන්න එක නිසයි උන් සෝෂල් ඉවර වෙලා අපිට චන්දෙ දෙන්නේ) මචං අපි කවදාවත් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන්නේ නැහැ, අපි කියන්නේ ඒවා වල ගුණාත්මක බවය වැඩි වෙන්න ඕනේ කියල. කුහක වෙලා කැම්පස් යන්න ඉන්න එවුන්ව බය කරන්න එපා, ඒ අයටත් ජීවිතය විදින්න ඉඩ අරින්න. උබල ජොබ් කරලා අවුරුදු 2,3 ක් ගන්න සමාජ අත්දැකීමම අපිත් සමාජේ විවිද කට්ටියව ආශ්‍රය කරලා ලබාගෙන තමයි එන්නේ එලියට. රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගෙන උබලගේ ළමයින්ට හරි ඒවා වලින් ලබා ගන්න පුළුවන් දේවල් ලබාගන්න ඉඩ හරින්න. ජය වේවා!!!![/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom