Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවක වදේ - Campous unta
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔකේ දෙපැත්තක් තියෙනවා..

ප්‍රයිවට් කැම්පස් වහන්න කියල ගවර්මන්ට් උන් කෑගහන එක ලොවෙත් වැරදි..

මොකද දැන් A 3ක් අරගෙනත් කැම්පස් යන්න බැරි උන් ඉන්නව...

උන්ටත් අධ්‍යාපන අවස්ථාවක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ..

ඔය ප්‍රයිවට් කම්පම් වහන්න කියා කියා උද්ගෝෂණය කරන්නේ නං උන්ගේ තියෙන කුහක කමට..

රැග් ගැනත් කියල තියෙනවනේ...

මාත් කැම්පස් ගියා...

මටත් රැග් හම්බ වුනා මාත් රැග් දුන්න...

අපිට දුන්නෙත් හෙන ආතල් ඒවා අපි දුන්නෙත් හෙන ආතල් ඒවා...

එක පාරක් මට සෙට් උනා රෝස මලක් අරං බිම පෙරලි පෙරලි ගිහින් අපිට වඩා සීනියර් බැච් එකේ කෙල්ලෙකුට රෝස මලක් දීල i love you baba.. කියන්න කියල...

මට කෙල්ලෙක් පෙන්නලා පලයන් අර කෙල්ලට දීපන් කිව්වා... කෙල්ලෝ තුන් දෙනෙක් හිටියේ...

මම උන් ලං උනාම රෝස මලත් අරන් පෙරලි පෙරලි එකී ලගට ගිහිං i love you baba කිව්වා...

එකි වටපිට බැලුව... රැගක් කියල දැක්ක...

මෙකි එක පාරට මට දනගහගන්න කිව්වා... මම දැනගහුවට පස්සේ මෙකි කියපි ඔය මල මගේ බුරියේ ගෑවෙන විදිහට කලිසමේ වාටියේ ගහන්න කියල...

මම අන්දුන් කුන්දුන් උනා කියපන්කො...

මම ඔහේ බලාගෙන හිටිය...

මෙකි ඇහුන නැද්ද ආ මම කියපු එක ඇහුව හෙන සැරෙන්..

මම එතකොටම මල අරගෙන අරකිගේ කලිසමේ ගහන්න ලූප් එකකින් අල්ලලා කලිසම ඉස්සරහට අදිද්දි මෙන්න මෙකි කෑගහපි ලජ්ජ නැද්ද ඔයි මෙහෙම කෙල්ලන්ගේ කලිසම් ගලවන්න..

කැම්පස් එකට ඇවිල්ල දවස් කීයද දැම්ම පටන් ගත්ත නේද වල්කන් කරන්න කියාගෙන මෙකි අතේ තිබ්බ පොත් ටිකෙන් මට ගහගෙන ගහගෙන ගියා..

ඒ එක්කම එකියේ යාළුවො දෙන්නත් අතේ තිබ්බ පොත් ටිකෙන් තඩි බෑවා කියපන්කො මට...

මම දිව්වා දිවිල්ලක් ආයේ ලොවෙත් නැති වෙන්න...

ඕවගේ රැග් නං පට්ට ආතල බං අදත් මතක් වෙද්දී හිනා යනවා...

මම නං කියන්නේ රැග් කියන එක තියෙන්න ඕනේ..

නමුත් දැන් මේ යන අමානුෂික ස්වරූපය නං අනිවා අයින් වෙන්නම ඕනේ...

''උඹලා අවුරුදු 25 ක් වෙද්දී එලියට එද්දී අපි 23 24 වෙද්දී සමාජේ කාලා ඉවරයි.''

මෙන්න මේ කතාව නං වැරදි මචං...

රජයේ කැම්පස් එකක ගෙවන්නේ වෙනමම ජීවිතයක්..

එක ආයේ ප්‍රයිවට් යුනි එකකවත්, වෙන කිසිම තැනකින් වත් ගන්න බෑ බෑම තමයි එකනං...

පිස්සු කොර ජීවිතයක් එක...

අනික අවුරුද්දක් දෙකක් පරක්කු උනාට මොකද රජයේ degree එකක තියෙන පිළිගැනීම ප්‍රයිවට් degree වලට ලංකාවේ නෑ..

මෝරා ඉන්ජෙක් ට තියෙන පිළිගැනීම කොච්චර කොහොම කිව්වත් ප්‍රයිවට් ඉන්ජෙක්ට නෑනේ බං..

එතන වෙනසක් ලොවෙත් තියෙනවා...

ඒ නිසා ඔය කතාව නං වැරදි..

නමුත් දැන් රජයේ කැම්පස් උන් හෙන කුහක වෙලා කියන එක නං ලොවෙත් පිළිගන්නවා..

උන්ට ඕනේ අනිත් උන්ට වලකපාගෙන තනියෙන් වැජබෙන්න...

එක වැරදි...

ඉගෙන ගන්න අවස්ථාව හැමෝටම තියෙන්න ඕනේ..

ප්‍රයිවට් යුනි ලංකාවේ අනිවා හැදෙන්න ඕනේ...

[QUOTE="thanujaka, post: 17929442, member: 123679"] [SIZE="3"][COLOR="Navy"][B]ඔකේ දෙපැත්තක් තියෙනවා.. ප්‍රයිවට් කැම්පස් වහන්න කියල ගවර්මන්ට් උන් කෑගහන එක ලොවෙත් වැරදි.. මොකද දැන් A 3ක් අරගෙනත් කැම්පස් යන්න බැරි උන් ඉන්නව... උන්ටත් අධ්‍යාපන අවස්ථාවක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ.. ඔය ප්‍රයිවට් කම්පම් වහන්න කියා කියා උද්ගෝෂණය කරන්නේ නං උන්ගේ තියෙන කුහක කමට.. රැග් ගැනත් කියල තියෙනවනේ... මාත් කැම්පස් ගියා... මටත් රැග් හම්බ වුනා මාත් රැග් දුන්න... අපිට දුන්නෙත් හෙන ආතල් ඒවා අපි දුන්නෙත් හෙන ආතල් ඒවා... එක පාරක් මට සෙට් උනා රෝස මලක් අරං බිම පෙරලි පෙරලි ගිහින් අපිට වඩා සීනියර් බැච් එකේ කෙල්ලෙකුට රෝස මලක් දීල i love you baba.. කියන්න කියල... මට කෙල්ලෙක් පෙන්නලා පලයන් අර කෙල්ලට දීපන් කිව්වා... කෙල්ලෝ තුන් දෙනෙක් හිටියේ... මම උන් ලං උනාම රෝස මලත් අරන් පෙරලි පෙරලි එකී ලගට ගිහිං i love you baba කිව්වා... එකි වටපිට බැලුව... රැගක් කියල දැක්ක... මෙකි එක පාරට මට දනගහගන්න කිව්වා... මම දැනගහුවට පස්සේ මෙකි කියපි ඔය මල මගේ බුරියේ ගෑවෙන විදිහට කලිසමේ වාටියේ ගහන්න කියල... මම අන්දුන් කුන්දුන් උනා කියපන්කො... මම ඔහේ බලාගෙන හිටිය... මෙකි ඇහුන නැද්ද ආ මම කියපු එක ඇහුව හෙන සැරෙන්.. මම එතකොටම මල අරගෙන අරකිගේ කලිසමේ ගහන්න ලූප් එකකින් අල්ලලා කලිසම ඉස්සරහට අදිද්දි මෙන්න මෙකි කෑගහපි ලජ්ජ නැද්ද ඔයි මෙහෙම කෙල්ලන්ගේ කලිසම් ගලවන්න.. කැම්පස් එකට ඇවිල්ල දවස් කීයද දැම්ම පටන් ගත්ත නේද වල්කන් කරන්න කියාගෙන මෙකි අතේ තිබ්බ පොත් ටිකෙන් මට ගහගෙන ගහගෙන ගියා.. ඒ එක්කම එකියේ යාළුවො දෙන්නත් අතේ තිබ්බ පොත් ටිකෙන් තඩි බෑවා කියපන්කො මට... මම දිව්වා දිවිල්ලක් ආයේ ලොවෙත් නැති වෙන්න... ඕවගේ රැග් නං පට්ට ආතල බං අදත් මතක් වෙද්දී හිනා යනවා... මම නං කියන්නේ රැග් කියන එක තියෙන්න ඕනේ.. නමුත් දැන් මේ යන අමානුෂික ස්වරූපය නං අනිවා අයින් වෙන්නම ඕනේ... ''උඹලා අවුරුදු 25 ක් වෙද්දී එලියට එද්දී අපි 23 24 වෙද්දී සමාජේ කාලා ඉවරයි.'' මෙන්න මේ කතාව නං වැරදි මචං... රජයේ කැම්පස් එකක ගෙවන්නේ වෙනමම ජීවිතයක්.. එක ආයේ ප්‍රයිවට් යුනි එකකවත්, වෙන කිසිම තැනකින් වත් ගන්න බෑ බෑම තමයි එකනං... පිස්සු කොර ජීවිතයක් එක... අනික අවුරුද්දක් දෙකක් පරක්කු උනාට මොකද රජයේ degree එකක තියෙන පිළිගැනීම ප්‍රයිවට් degree වලට ලංකාවේ නෑ.. මෝරා ඉන්ජෙක් ට තියෙන පිළිගැනීම කොච්චර කොහොම කිව්වත් ප්‍රයිවට් ඉන්ජෙක්ට නෑනේ බං.. එතන වෙනසක් ලොවෙත් තියෙනවා... ඒ නිසා ඔය කතාව නං වැරදි.. නමුත් දැන් රජයේ කැම්පස් උන් හෙන කුහක වෙලා කියන එක නං ලොවෙත් පිළිගන්නවා.. උන්ට ඕනේ අනිත් උන්ට වලකපාගෙන තනියෙන් වැජබෙන්න... එක වැරදි... ඉගෙන ගන්න අවස්ථාව හැමෝටම තියෙන්න ඕනේ.. ප්‍රයිවට් යුනි ලංකාවේ අනිවා හැදෙන්න ඕනේ...[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom