Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවක වදේ - Campous unta
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උබ කතා කරන්නේ උබ උසස් පෙළ කලේ ප්‍රයිවට් කැම්පස් යන්නම වගේනේ.

මචං එකෙක්ට ඇල්ගොරිදම් බැරි උනා කියල උට SE කෙනෙක් නොවී ඉන්න බැරි කමක් නැහැ. කවුරුත් perfect නැහැ.

මොරටුවේ එවුන් විතරක් නම් උබට පොරවල් උබට සෑහෙන්න වැරදිලා.

උබ උසස් පෙළ විද්‍යා අංශෙන් කරන්න ඇති, ප්‍රයිවට් දිග්රිත් ගන්න ඇති.

මමත් විද්‍යා විශයෙන් තමයි උසස් පෙළ කලේ, මට නම් ආර්ට් එකේ එකත් සිරා වැඩ කාරයෙක්, මොකද උන්ගේ සිතුවිලි, සිතුම් පැතුම් අපිට ගන්න බැහැ, උන් වචන දහයකින් ජිවිතේ ගැන ලිව්වත් කියාන එවුන්ට කදුළු එන්නම එකත් ලියනවා.

උබේ හිතන විදිහ වෙනස් කරලා වයිර නොකර ඉන්න උත්සහ කරපන්.

ජය වේවා!!!!

මේ ගැන මේ වගේ කතා කරලා වැඩක් නැහැ මචං. මෙතන ඉන්න සමහරක් කතා කරන්නේ පට්ටම ඉරිසියාවකින්, සමහරක් එළිවෙනකන් පාඩම් කරලා උසස් පෙළ කරලා තියෙන්නේ ප්‍රයිවට් කැම්පස් එකකට ඇතුල් වෙන්න වගේ තමයි මෙතන කතාව.

ජිවිතේ විදපු ඒ සුන්දර කාලේ ආයේ එන්නේ නැහැ මචං.

ජිවිතේ ගැන මාරම දැනුමක් ලබාගත්තේ.

සරසවියට පස්සේ එළකිරියත් ඒ වගේම සුන්දර තැනක්.

[QUOTE="කෑප්ටන් Jack Sparrow, post: 17929942, member: 364301"] [SIZE="4"][COLOR="Navy"]මචං උබ කතා කරන්නේ උබ උසස් පෙළ කලේ ප්‍රයිවට් කැම්පස් යන්නම වගේනේ. මචං එකෙක්ට ඇල්ගොරිදම් බැරි උනා කියල උට SE කෙනෙක් නොවී ඉන්න බැරි කමක් නැහැ. කවුරුත් perfect නැහැ. මොරටුවේ එවුන් විතරක් නම් උබට පොරවල් උබට සෑහෙන්න වැරදිලා. උබ උසස් පෙළ විද්‍යා අංශෙන් කරන්න ඇති, ප්‍රයිවට් දිග්රිත් ගන්න ඇති. මමත් විද්‍යා විශයෙන් තමයි උසස් පෙළ කලේ, මට නම් ආර්ට් එකේ එකත් සිරා වැඩ කාරයෙක්, මොකද උන්ගේ සිතුවිලි, සිතුම් පැතුම් අපිට ගන්න බැහැ, උන් වචන දහයකින් ජිවිතේ ගැන ලිව්වත් කියාන එවුන්ට කදුළු එන්නම එකත් ලියනවා. උබේ හිතන විදිහ වෙනස් කරලා වයිර නොකර ඉන්න උත්සහ කරපන්. ජය වේවා!!!![/COLOR][/SIZE] [LEFT][CENTER][SIZE="4"][COLOR="Navy"] මේ ගැන මේ වගේ කතා කරලා වැඩක් නැහැ මචං. මෙතන ඉන්න සමහරක් කතා කරන්නේ පට්ටම ඉරිසියාවකින්, සමහරක් එළිවෙනකන් පාඩම් කරලා උසස් පෙළ කරලා තියෙන්නේ ප්‍රයිවට් කැම්පස් එකකට ඇතුල් වෙන්න වගේ තමයි මෙතන කතාව. ජිවිතේ විදපු ඒ සුන්දර කාලේ ආයේ එන්නේ නැහැ මචං. ජිවිතේ ගැන මාරම දැනුමක් ලබාගත්තේ. සරසවියට පස්සේ එළකිරියත් ඒ වගේම සුන්දර තැනක්. :yes: [/COLOR][/SIZE][/CENTER][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom