Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැග් එකේ ගුණ රැග් එක නිසා තමන්ට වුණු සෙතේ ගැන හුඟක් අය තරගෙට වගේ කියවන නිසා තමා මේ ටික කියන්න මටත් හිතුණේ. මමත් කැලණි කැම්පස් එකේ. අවුට් වුණේ 2014. හොස්ටල් නම් නෙමේ ඒත් පාරේ තොටේ රැග්වලට වගේම කොමන් රැග්වලටත් අහුවෙච්ච එකෙක්.

ඒත් මේ සමහර ඇත්තෝ කියනවා වගේ කැම්පස් එකේ තැන් මොනවද ? කැම්පස් එකේ ලොක්කෝ කවුද ? කැම්පස් එකේ වැඩ කරන්නේ කොහොමද ? වගේම යාලු මිත්‍රාදීන් මම නම් ඇති කරගත්තේ රැග් එකට පින් සිද්ධ වෙන්න නම් නෙමේ.

රැග් එකේ අමිහිරි මතක කියලා දෙයක් මට නැතත් ඒකෙන් ඇත්තටම සිද්ධ වුණේ අපිව බයිට් කරලා සින්නෝ ආතල් එකක් ගත්තු එකත්, උන්ට ගිය අවුරුද්දේ සිද්ධ වුණු දේවල්වලට ඇරියස් කවර් කරගැනිල්ලකුත් විතරයි. එහෙම නැත්නම් උන් ගොඩයන්න ට්‍රයි කරපු එක. ඒ අය අතුරින් තග නැතුව කුණුහරුප නැතුව අපිට දෙයක් කියාදෙන්න හැදුව සින්නෝ නොහිටියා නෙමේ. මට නම් අදත් මතක තියෙන්නේ උන්ව. නමෙන් මතක නැතත් මූණෙන් හරි මතක උන්ව.

රැග් එක නිසා, කොමන් රැග් එකේ එක ටොපිය කෑවා කියලා එක බත් එක බෙරිවෙන්න අනලා කෑවා කියලා හිතවත් වෙච්ච මිනිස්සු නෑ මට. මම කැම්පස් එකේදී මිනිස්සු එක්ක හිතවත් වුණේ කථා බහ කරලා වගේම කරන්න පුලුවන් උදව්වක් කරලා. රැග් පටන් ගන්නත් කලින් අපේ එවුන් විතරක් හිටියේ ඔරියන්ටේෂන් මාසේ ඉවර වෙද්දී මම එහෙම කථා කරලම මිනිස්සු අඳුරගෙන හිටියේ. මං ගැන දන්න ඕනේ එකෙක් කියයි මගේ වැඩත් පාඩුකරගෙන සමහර වෙලාවට මම අනික් එවුන්ට උදව් කරපු හැටි. ඒ වගේමයි මම ලොකු ගැට්ටකින් හිටියේ නැහැ හැම එකා එක්කම හැම එකී එක්කම කථා කළා. අපේ බැච් එකේම හිටිය හොස්ටල් එකෙක් මට භීෂණයක් දාන්නත් ආවා මම පොර වෙන්න යනවා කියලා. ඒකට හේතුව වෙලා තිබුණේ මම හැම එකාම එක්ක විශේෂයෙන් කෙල්ලෝ එක්ක කථා කරන එක. ඒ වගෙමයි ගැට්ටෙන් ඉන්නවා කියලා කියන පොෂ් කෙල්ලෝ එක්ක වුණත් මම හිතවත් වුණේ කථා කරලා. එහෙම ගැට්ටක් උන්ට තිබුණෙත් නැහැ. සින්නෝ තමා ඒවා ඔළුවට දාලා තිබ්බෙත්.

හොස්ටල් නොවුණා කියලා අපිට පොඩි කැපිල්ලක් තිබුණත් පළවෙනි අවුරුද්දේ රැග් සීසන් එකේ විතරක් නෙමේ ඊට පස්සෙත් තිබ්බ පිකට්වලට පවා මම ගියේ අපේකමට අපේ එවුන් නිසා. නැතුව රැග් එකක් නිසා නෙමේ.

මම දන්න හොඳටම රැග් වුණු එවුනුත් ඒ කාලෙන් පස්සේ ආත්මාර්ථකාමී විදිහට තමන් විතරක් ගොඩයන්න නෝට් හංගපු හැටි නෝට් නොදී හිටපු හැටි පොත් හංගපු හැටි වගේම කේලම් පවා කියලා තමන්ගේම එවුන්ට කපපු හැටි මම දන්නවා.

අපි සින්නෝ විදිහට අපේ පහළ බැච්වල එවුන්ට රැග් කරන්න ගියෙත් නැහැ. උන්ට පුලුවන් හැම වෙලාවෙම උදව් කළා විතරයි. අපේ පහළ බැච් එකේ හිස්ට්‍රි කරපු එවුන්ට අපි කොළඹ බලන්න ට්‍රිප් එකක් එක්කගෙන ගියා. කොළඹ නොදන්න නොදැකපු එවුන්ට අපි කොළඹ පෙන්නුවා. අපි උන්ගේ වෙල්කම් එකට ලී කෑලි ප්ලාස්ටික් කෑලි දුන්නේ නැහැ වැදගත් වෙන අධ්‍යාපනික පොත් දුන්නා. පහළ බැච් එකේ හැම එකාටම එකීටම අපේ බැච් එකෙන් එක් කෙනෙක් දුන්නා භාරකාරයෙක් විදිහට උදව් ඉල්ලගන්න.

ඒක නිසා මට කියන්න තියෙන්නේ මෙච්චරයි අවුරුදු 13 ක් ඉස්කෝලේ ගිහින් අවුරුදු 20 ක් විතර මොකක් හරි ක්‍රමේකට හැදිච්ච එකෙක් මාස තුන හතරක රැග් එකකින් වෙනස් කරන්න පුලුවන් කියන එක බොරු වැඩක්. ටික කාලයක් යන්න කලින් හැංගුණු චරිතේ ආයේ එළියට එනවා. ඒ විතරක් නෙමේ රැග් කාලේ බුදු පොද්දෝ වගේ හිටපු එවුන් අවුරුද්දක් දෙකක් යද්දී කොච්චර තුප්පහි පොරවල් වෙනවද කියන එකත් අත්දැකීමෙන් මම දැකලා තියෙන දෙයක්.

අපි කවුරුත් කැමති නැහැ අපිට කවුරුත් බනිනවට කුණුහරුප කියනවට තග දානවට. බුදු හාමුදුරුවෝ ජේසුතුමා පවා ඒ ගැන කියලා තියෙනවා. එහෙව් එකේ දැන් ඉන්න අය බුදුවෙලාද නැත්නම් දේව පුත්‍රයා වෙලාද දන්නේ නැහැ කියන්නේ ඒවා පස්සේ මතක් කරද්දී මිහිරි මතක හරි ෂෝයි කියලා වැදි බණ. මිහිරක් ඇති ඒත් මතක් කරගන්න ඒ වෙලේ කලිසමේ චූ යන ගාණට හිටිය හැටි. කැලණි කන්ද නගිද්දී පපුව නිකම් මෝලක් වගේ ගැහුණු හැටි හවස ලෙක්චර් ඉවර වෙලා ලෙක්චර් හෝල් එකෙන් එළියට එද්දී පපුව ගැහුණු හැටි.

ඒක නිසා තග දම දමා කුණුහරුපෙන් බැන බැන පහළ එවුන් හදන්න යන්නේ නැතුව එක්කෝ පහළ එවුන්ට තමන් දන්න යමක් කරුණාවෙන් කියාදීලා උන්ට උදව් කරපල්ලා එහෙම බැරි නම් තමන්ගේ වැඩක් කරගෙන කැම්පස් එකෙන් අවුට් වෙයල්ලා.

ඕවා කැම්පස් ඉන්නකම් තේරෙන්නේ නැහැ අවුට් වුණාම තේරෙන්නේ.....

උපුටාගැනිම බුකියෙන්

[QUOTE="London Mahathun, post: 20123252, member: 542448"] [SIZE=3]රැග් එකේ ගුණ රැග් එක නිසා තමන්ට වුණු සෙතේ ගැන හුඟක් අය තරගෙට වගේ කියවන නිසා තමා මේ ටික කියන්න මටත් හිතුණේ. මමත් කැලණි කැම්පස් එකේ. අවුට් වුණේ 2014. හොස්ටල් නම් නෙමේ ඒත් පාරේ තොටේ රැග්වලට වගේම කොමන් රැග්වලටත් අහුවෙච්ච එකෙක්. ඒත් මේ සමහර ඇත්තෝ කියනවා වගේ කැම්පස් එකේ තැන් මොනවද ? කැම්පස් එකේ ලොක්කෝ කවුද ? කැම්පස් එකේ වැඩ කරන්නේ කොහොමද ? වගේම යාලු මිත්‍රාදීන් මම නම් ඇති කරගත්තේ රැග් එකට පින් සිද්ධ වෙන්න නම් නෙමේ. රැග් එකේ අමිහිරි මතක කියලා දෙයක් මට නැතත් ඒකෙන් ඇත්තටම සිද්ධ වුණේ අපිව බයිට් කරලා සින්නෝ ආතල් එකක් ගත්තු එකත්, උන්ට ගිය අවුරුද්දේ සිද්ධ වුණු දේවල්වලට ඇරියස් කවර් කරගැනිල්ලකුත් විතරයි. එහෙම නැත්නම් උන් ගොඩයන්න ට්‍රයි කරපු එක. ඒ අය අතුරින් තග නැතුව කුණුහරුප නැතුව අපිට දෙයක් කියාදෙන්න හැදුව සින්නෝ නොහිටියා නෙමේ. මට නම් අදත් මතක තියෙන්නේ උන්ව. නමෙන් මතක නැතත් මූණෙන් හරි මතක උන්ව. රැග් එක නිසා, කොමන් රැග් එකේ එක ටොපිය කෑවා කියලා එක බත් එක බෙරිවෙන්න අනලා කෑවා කියලා හිතවත් වෙච්ච මිනිස්සු නෑ මට. මම කැම්පස් එකේදී මිනිස්සු එක්ක හිතවත් වුණේ කථා බහ කරලා වගේම කරන්න පුලුවන් උදව්වක් කරලා. රැග් පටන් ගන්නත් කලින් අපේ එවුන් විතරක් හිටියේ ඔරියන්ටේෂන් මාසේ ඉවර වෙද්දී මම එහෙම කථා කරලම මිනිස්සු අඳුරගෙන හිටියේ. මං ගැන දන්න ඕනේ එකෙක් කියයි මගේ වැඩත් පාඩුකරගෙන සමහර වෙලාවට මම අනික් එවුන්ට උදව් කරපු හැටි. ඒ වගේමයි මම ලොකු ගැට්ටකින් හිටියේ නැහැ හැම එකා එක්කම හැම එකී එක්කම කථා කළා. අපේ බැච් එකේම හිටිය හොස්ටල් එකෙක් මට භීෂණයක් දාන්නත් ආවා මම පොර වෙන්න යනවා කියලා. ඒකට හේතුව වෙලා තිබුණේ මම හැම එකාම එක්ක විශේෂයෙන් කෙල්ලෝ එක්ක කථා කරන එක. ඒ වගෙමයි ගැට්ටෙන් ඉන්නවා කියලා කියන පොෂ් කෙල්ලෝ එක්ක වුණත් මම හිතවත් වුණේ කථා කරලා. එහෙම ගැට්ටක් උන්ට තිබුණෙත් නැහැ. සින්නෝ තමා ඒවා ඔළුවට දාලා තිබ්බෙත්. හොස්ටල් නොවුණා කියලා අපිට පොඩි කැපිල්ලක් තිබුණත් පළවෙනි අවුරුද්දේ රැග් සීසන් එකේ විතරක් නෙමේ ඊට පස්සෙත් තිබ්බ පිකට්වලට පවා මම ගියේ අපේකමට අපේ එවුන් නිසා. නැතුව රැග් එකක් නිසා නෙමේ. මම දන්න හොඳටම රැග් වුණු එවුනුත් ඒ කාලෙන් පස්සේ ආත්මාර්ථකාමී විදිහට තමන් විතරක් ගොඩයන්න නෝට් හංගපු හැටි නෝට් නොදී හිටපු හැටි පොත් හංගපු හැටි වගේම කේලම් පවා කියලා තමන්ගේම එවුන්ට කපපු හැටි මම දන්නවා. අපි සින්නෝ විදිහට අපේ පහළ බැච්වල එවුන්ට රැග් කරන්න ගියෙත් නැහැ. උන්ට පුලුවන් හැම වෙලාවෙම උදව් කළා විතරයි. අපේ පහළ බැච් එකේ හිස්ට්‍රි කරපු එවුන්ට අපි කොළඹ බලන්න ට්‍රිප් එකක් එක්කගෙන ගියා. කොළඹ නොදන්න නොදැකපු එවුන්ට අපි කොළඹ පෙන්නුවා. අපි උන්ගේ වෙල්කම් එකට ලී කෑලි ප්ලාස්ටික් කෑලි දුන්නේ නැහැ වැදගත් වෙන අධ්‍යාපනික පොත් දුන්නා. පහළ බැච් එකේ හැම එකාටම එකීටම අපේ බැච් එකෙන් එක් කෙනෙක් දුන්නා භාරකාරයෙක් විදිහට උදව් ඉල්ලගන්න. ඒක නිසා මට කියන්න තියෙන්නේ මෙච්චරයි අවුරුදු 13 ක් ඉස්කෝලේ ගිහින් අවුරුදු 20 ක් විතර මොකක් හරි ක්‍රමේකට හැදිච්ච එකෙක් මාස තුන හතරක රැග් එකකින් වෙනස් කරන්න පුලුවන් කියන එක බොරු වැඩක්. ටික කාලයක් යන්න කලින් හැංගුණු චරිතේ ආයේ එළියට එනවා. ඒ විතරක් නෙමේ රැග් කාලේ බුදු පොද්දෝ වගේ හිටපු එවුන් අවුරුද්දක් දෙකක් යද්දී කොච්චර තුප්පහි පොරවල් වෙනවද කියන එකත් අත්දැකීමෙන් මම දැකලා තියෙන දෙයක්. අපි කවුරුත් කැමති නැහැ අපිට කවුරුත් බනිනවට කුණුහරුප කියනවට තග දානවට. බුදු හාමුදුරුවෝ ජේසුතුමා පවා ඒ ගැන කියලා තියෙනවා. එහෙව් එකේ දැන් ඉන්න අය බුදුවෙලාද නැත්නම් දේව පුත්‍රයා වෙලාද දන්නේ නැහැ කියන්නේ ඒවා පස්සේ මතක් කරද්දී මිහිරි මතක හරි ෂෝයි කියලා වැදි බණ. මිහිරක් ඇති ඒත් මතක් කරගන්න ඒ වෙලේ කලිසමේ චූ යන ගාණට හිටිය හැටි. කැලණි කන්ද නගිද්දී පපුව නිකම් මෝලක් වගේ ගැහුණු හැටි හවස ලෙක්චර් ඉවර වෙලා ලෙක්චර් හෝල් එකෙන් එළියට එද්දී පපුව ගැහුණු හැටි. ඒක නිසා තග දම දමා කුණුහරුපෙන් බැන බැන පහළ එවුන් හදන්න යන්නේ නැතුව එක්කෝ පහළ එවුන්ට තමන් දන්න යමක් කරුණාවෙන් කියාදීලා උන්ට උදව් කරපල්ලා එහෙම බැරි නම් තමන්ගේ වැඩක් කරගෙන කැම්පස් එකෙන් අවුට් වෙයල්ලා. ඕවා කැම්පස් ඉන්නකම් තේරෙන්නේ නැහැ අවුට් වුණාම තේරෙන්නේ..... උපුටාගැනිම බුකියෙන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom