Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවක වධය - Rag එක ගැන - සරසවිය, මම සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවක වධය - Rag එක ගැන - සරසවිය, මම සහ අපි

මේක මම දන්නා කෙනෙක්ගේ බ්ලොග් එකකින් ගත්තේ. ගොඩක් කල් ලියල. එත් කියවල බලන්න. අයිතිය කතෘ සතුය.

සරසවිය, මම සහ අපි

සති දෙකකට පමණ පසු බ්ලොග් සටහනට අත තැබීමට අවස්ථාවක් ලැබුණේ මේ දැන් ය. අවුරුද්දකට ආසන්න කාලයක් පුරාවට දිවියේ තිබූ ඒකාකාරී, නිස්කලංක, සන්සුන් ස්වභාවය මුලුමනින් ම වෙනස් වී කාර්ය බහුල තත්ත්වයකට මම පත්ව ඇති නිසාත් නැවත යමක් ලිවීමට විවේකයක් ලැබෙන්නේ කොයි මොහොතේ දැයි කීමට අපහසු නිසාත් මේ කාලය ප්‍රයෝජනයට ගෙන යමක් සටහන් කර තැබීමට ඉටා ගතිමි. ලියන්නට සුදුසු බොහෝ දේ මේ කාලය ප්‍රාන්තරය තුළ සමාජයේ සිදු වුණත්, කලින් ලියූ ලිපි වලට එල්ල වූ විවේචන අරභයා තවත් ලිවීමට දහසක් දේ මා සිත තුළ එක් රැස් වී තිබුණත් ඒ සියල්ල ලිවීමට කාල වේලාව නොමැති වීම පිළිබඳ මම බෙහෙවින් කණගාටු වෙමි. ඒ වෙනුවට වඩාත් සුවිශේෂී කාරණය වන මා මේ සති දෙක ගතකළ අන්දම ගැන ලිවීමට සිත් වේ.

2009 ජූලි 21 වන අඟහරුවාදා දිනය සනිටුහන් කළේ මගේ දිවියේ තවත් සුවිශේෂී කඩඉමකි. තවත් මා වැනි සහෝදර සහෝදරියන් 408 දෙනෙකු සමඟ මමත් එදින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට පිය නැගුවේ ප්‍රබෝධමත් සිතිනි. තවත් වසර හතරකට අපේ නවාතැන වන මෙම පින්බිමේ සුවය ගතට මෙන්ම සිතටත් දැනෙමින් තිබිණි. කවුරුන් මොනවා කීවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය යනු පට්ට තැනකි. ඒ ගැන විවාදයක් නැත.

කරුණු දෙකක් නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලය සුවිශේෂී වේ. පළමුවැන්න එහි පවතින අති සෞන්දර්යාත්මක පරිසරයයි. අධ්‍යාපනය සඳහා මෙතරම් උචිත වූ වටපිටාවක් සහිත ආයතනයක් මිහිපිට වේ නම් ඒ ඉතාමත් කලාතුරකින් බව කිව යුතුය. දෙවැන්න එහි ශිෂ්‍ය විවිධත්වයයි. විවිධ ජාති, ආගම්, කුල නියෝජනය කරන දස දහසකට වැඩි ශිෂ්‍ය ප්රජාවකට එම නවාතැන වන භූමි භාගයකි එය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විශ්ව විද්‍යාලයක් ලෙස නම් කළ හැකි උසස් අධ්‍යාපන ආයතනයක් ශ්‍රී ලංකාවේ වේ නම් ඒ පේරාදෙණිය ම බව කියන්නෝ ඒ පිළිබඳව අත්දැකීම් ඇත්තෝ ය.

ශ්‍රී ලංකාවේ අය වැය මගින් උසස් අධ්‍යාපනයට වැය කරන මුදලින් 1/4ක් වෙන් වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යැයි කිවහොත් ඔබ පුදුම වනු ඇත. නමුත් සත්‍යය එයයි. එබැවින් එවන් විශාල මුදලක් වැය කර නඩත්තු කරන විශ්ව විද්‍යාලයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම එහි අධ්‍යාපනය ලබන සියලුම ශිෂ්‍යයන්ගේ යුතුකම හා වගකීම වන අතර එසේ නොකර වෙනත් පිස්සු නැටීමට යාමෙන් සිදුවන්නේ රටේ මහජනතාවගේ මුදල් කාබාසිනියා වීම පමණෙකි. මා ඉහත කරුණ සඳහන් කළේ මා දැන් කීමට යන කරුණු සහ ඒ අතර පවතින සම්බන්ධය ඔබට අවබෝධ කරගැනීම පිණිස ය. ලිපිය අවසානයේ නැවතත් මෙම කරුණ ඔබට සිහිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි.

එසේ නම් නැවත උක්ත සිදුවීම් මාලාව දෙසට යොමු වෙමු. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකට (කිහිපයක හැර) පිවිසෙන ඕනෑම කෙනෙකුගේ සිතට නැගෙන මුල්ම සිතුවිල්ල "නවක වදය" බව ඒ අත්දැකීම ලද ඕනෑම කෙනෙකු දනී. අන් සෑම සිසුවෙකුට මෙන්ම 2009 ජූලි 21 වන දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පිවිසි සෑම නවක සිසුවෙකුගේ ම සිත තුළටත් එම හැඟිම තදින් කාවැදී තිබුණු බව ඔවුන් සමඟ කතාබහ තුළින් මට පසක් විය. නමුත් ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව අදහසක් තිබුණේ ඉතාම අතළොස්සකට පමණකැයි කීම සාධාරණ ය.

විශ්ව විද්‍යාලයට පිවිසීමට පෙර සිට ම කිසිවෙකුට හෝ මා අතවරයට/අපයෝජනයට ලක් කිරීමට ඉඩ නොදෙන බවට ප්‍රබල හැඟීමක් මා තුළ වූ අතර එය ක්‍රියාවට නැංවීමට ද මට කිසිදු බාධාවක් තිබුණේ නැත. සරසවිය තුළට පිවිස පැයක් යාමට මත්තෙන් තෙල බෙදීමේ ව්‍යාපාරය ඇරඹුණු අතර එක් එක් ශිෂ්‍යයාගේ කරට අත දමාගෙන අහු මුලු වලට ඇදගෙන ගොස් "කැම්පස් එකේ නියම fun එක ගන්න නම් අපිත් එක්ක එන්න" යන පණිවිඩය විවිධාකාරයෙන් සිසුන් වෙත ගෙන යෑමට ඇතැම් ජ්‍යෙෂ්ඨයන් කටයුතු කරන අයුරු දක්නට ලැබිණි.

නමුත් කලින් මෙම විෂය අළලා කළ කී දෑ දන්නා නිසා දෝ මා කෙරෙහි ලැබුණේ වෙනස් ආකාරයක ප්රතිචාරයකි. අනෙක් බොහෝ සිසුනට මෙන් තෙලක් ගැසීමට ඔවුන් මා අරභයා උත්සාහ කළේ නැත. ඒ වෙනුවට හතර පස් වතාවක් මා වටා කැරකී එකම එක ප්‍රශ්නයක් යොමු කිරීමට එක් ජ්‍යෙෂ්ඨයෙකු ඉදිරිපත් විය. "එහෙනම් මල්ලි අපි කෙළින්ම කතා කරමුකො. මොකද කියන්නෙ මේක ගැන?" මම ඊට යමක් පවසා නැවත ඔහුට ප්‍රශ්නයක් යොමු කළෙමි, "දැන් අයියලා ඔය කරන්න යන වැඩේ හරිද?". පිළිතුර : "අපි කියන්නෙ නෑ වැඩේ හරිද වැරදිද කියල. ඒක ඕගොල්ලො තීරණය කරන්න. අපි කියන්නෙ හැමෝම එක්ක එකට ඉන්න ඕනෙ නම් මේකට එන්න".

"හැමෝම එක්ක එකට ඉන්න? කවුද ඒකට කැමති නැත්තෙ? නමුත් ඒකට කියල ඔයගොල්ලො කියන කියන හැම එකම කරන්න ඕනෙද?" යන පිළිතුර මගෙන් යොමු විය. ඒවාට නිසි පිළිතුරු නොලැබුණු අතර ඔවුන්ට කීමට තිබූ එකම කාරණය "එකට ඉන්න නම් මේක කරන්න" යන්න පමණි. දැන් මෙතැන ඇති එකම ප්රශ්නය එකට සිටීම ය. දැන් ඔවුන් කියන්නේ නවක වදයට භාජනය වීමට අකැමැති නම් වෙන්වී තනියම සිටිය යුතු බවයි. නමුත් එය හුදු මිථ්‍යාවක් පමණක් බව මම දැන් අත්දැකීමෙන් දනිමි.

ඔවුන් කියන මේ "එකට සිටීමේ" ගැටලුවට අපි ඉතා සාර්ථකව මුහුණ දුනෙමු. ගතවූ දින 9 ඇතුළත 409ක් වූ සමස්ත බැච් එකෙන් අඩකටත් අධික සහෝදර කැළක් සමඟ ඉතා ධනාත්මක සබඳතාවයක් ගොඩනගා ගැනීමට මම පෞද්ගලිකව සමත් වූ බව නිහතමානීව සඳහන් කරමි. අවසානයේ දී මා සමඟ කතා කිරීමත් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කිරීමට මේ ජ්‍යෙෂ්ඨයන් නිහීන වී ඇත. "උඹල එක්ක එකට ඉන්න උන් උඹලව හලන හැටි තව ටික දවසකින් බලනවකො" වරක් එක් ජ්‍යෙෂ්ඨ උත්තමයෙක් මට තර්ජනය කළේ ය. "පුලුවන් නම් ට්‍රයි කරල බලනවකො" කියා කීමට මට සිතුණත් මුවින් නොබැන සිටීමට මම කටයුතු කළෙමි. නවක වදයට විරුද්ධ සිසුන් අනෙක් සිසුනගෙන් වෙන් කිරීමට දත කන මේ ඇත්තන්ට, එම සිසුන් අප සමඟ ඇති කරගෙන ඇති මිත්‍රත්වය ගැන දන්නේ නම් මහවැලි ගඟට පැනීමට සිදුවනු ඇත. වැඩිදුර විස්තර කීම මගින් එම සිසුනට හානියක් විය හැකි බැවින් නැවතත් නිශ්ශබ්ද වීමට මම කටයුතු කරමි.

විශ්ව විද්‍යාලය තුළ නවක වදයට ලක් වීම හඳුන්වන්නේ "වාත වෙනවා" යන නමිනි. ඊට විරුද්ධ වීම "අල වීම" නම් වේ.

උක්ත ආකාරයට අප කෙරෙහි වාත වන සිසුන් බිඳවීමට නොහැකි වූ කල අප පිළිබඳ ඉතා වැරදි ප්‍රචාරයක් ගෙ..................................................................

..............කළ යුතු ය යන්නයි. යම් හෙයකින් මෙවන් ගල් පැලෙන බොරු සත්‍ය වී නම් මා ද අලයෙකු නොවේ!

මම මේක මෙතන කොපි කරේ පොඩ්ඩයි... ඉතිරිටික බ්ලොග් එකටම ගිහිල්ල කියවල බලන්න

ඉතිරි ටික මෙතනින් කියවන්න : http://goo.gl/RUjHO

[QUOTE="llrajitha, post: 15029690, member: 71849"] [b]නවක වධය - Rag එක ගැන - සරසවිය, මම සහ අපි[/b] [B][SIZE=3][COLOR=SeaGreen]මේක මම දන්නා කෙනෙක්ගේ බ්ලොග් එකකින් ගත්තේ. ගොඩක් කල් ලියල. එත් කියවල බලන්න. අයිතිය කතෘ සතුය. [/COLOR][/SIZE][/B] [B][SIZE=5]සරසවිය, මම සහ අපි[/SIZE][/B] [SIZE=3]සති දෙකකට පමණ පසු බ්ලොග් සටහනට අත තැබීමට අවස්ථාවක් ලැබුණේ මේ දැන් ය. අවුරුද්දකට ආසන්න කාලයක් පුරාවට දිවියේ තිබූ ඒකාකාරී, නිස්කලංක, සන්සුන් ස්වභාවය මුලුමනින් ම වෙනස් වී කාර්ය බහුල තත්ත්වයකට මම පත්ව ඇති නිසාත් නැවත යමක් ලිවීමට විවේකයක් ලැබෙන්නේ කොයි මොහොතේ දැයි කීමට අපහසු නිසාත් මේ කාලය ප්‍රයෝජනයට ගෙන යමක් සටහන් කර තැබීමට ඉටා ගතිමි. ලියන්නට සුදුසු බොහෝ දේ මේ කාලය ප්‍රාන්තරය තුළ සමාජයේ සිදු වුණත්, කලින් ලියූ ලිපි වලට එල්ල වූ විවේචන අරභයා තවත් ලිවීමට දහසක් දේ මා සිත තුළ එක් රැස් වී තිබුණත් ඒ සියල්ල ලිවීමට කාල වේලාව නොමැති වීම පිළිබඳ මම බෙහෙවින් කණගාටු වෙමි. ඒ වෙනුවට වඩාත් සුවිශේෂී කාරණය වන මා මේ සති දෙක ගතකළ අන්දම ගැන ලිවීමට සිත් වේ. 2009 ජූලි 21 වන අඟහරුවාදා දිනය සනිටුහන් කළේ මගේ දිවියේ තවත් සුවිශේෂී කඩඉමකි. තවත් මා වැනි සහෝදර සහෝදරියන් 408 දෙනෙකු සමඟ මමත් එදින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට පිය නැගුවේ ප්‍රබෝධමත් සිතිනි. තවත් වසර හතරකට අපේ නවාතැන වන මෙම පින්බිමේ සුවය ගතට මෙන්ම සිතටත් දැනෙමින් තිබිණි. කවුරුන් මොනවා කීවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය යනු පට්ට තැනකි. ඒ ගැන විවාදයක් නැත. කරුණු දෙකක් නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලය සුවිශේෂී වේ. පළමුවැන්න එහි පවතින අති සෞන්දර්යාත්මක පරිසරයයි. අධ්‍යාපනය සඳහා මෙතරම් උචිත වූ වටපිටාවක් සහිත ආයතනයක් මිහිපිට වේ නම් ඒ ඉතාමත් කලාතුරකින් බව කිව යුතුය. දෙවැන්න එහි ශිෂ්‍ය විවිධත්වයයි. විවිධ ජාති, ආගම්, කුල නියෝජනය කරන දස දහසකට වැඩි ශිෂ්‍ය ප්රජාවකට එම නවාතැන වන භූමි භාගයකි එය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විශ්ව විද්‍යාලයක් ලෙස නම් කළ හැකි උසස් අධ්‍යාපන ආයතනයක් ශ්‍රී ලංකාවේ වේ නම් ඒ පේරාදෙණිය ම බව කියන්නෝ ඒ පිළිබඳව අත්දැකීම් ඇත්තෝ ය. ශ්‍රී ලංකාවේ අය වැය මගින් උසස් අධ්‍යාපනයට වැය කරන මුදලින් 1/4ක් වෙන් වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යැයි කිවහොත් ඔබ පුදුම වනු ඇත. නමුත් සත්‍යය එයයි. එබැවින් එවන් විශාල මුදලක් වැය කර නඩත්තු කරන විශ්ව විද්‍යාලයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම එහි අධ්‍යාපනය ලබන සියලුම ශිෂ්‍යයන්ගේ යුතුකම හා වගකීම වන අතර එසේ නොකර වෙනත් පිස්සු නැටීමට යාමෙන් සිදුවන්නේ රටේ මහජනතාවගේ මුදල් කාබාසිනියා වීම පමණෙකි. මා ඉහත කරුණ සඳහන් කළේ මා දැන් කීමට යන කරුණු සහ ඒ අතර පවතින සම්බන්ධය ඔබට අවබෝධ කරගැනීම පිණිස ය. ලිපිය අවසානයේ නැවතත් මෙම කරුණ ඔබට සිහිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි. එසේ නම් නැවත උක්ත සිදුවීම් මාලාව දෙසට යොමු වෙමු. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකට (කිහිපයක හැර) පිවිසෙන ඕනෑම කෙනෙකුගේ සිතට නැගෙන මුල්ම සිතුවිල්ල "නවක වදය" බව ඒ අත්දැකීම ලද ඕනෑම කෙනෙකු දනී. අන් සෑම සිසුවෙකුට මෙන්ම 2009 ජූලි 21 වන දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පිවිසි සෑම නවක සිසුවෙකුගේ ම සිත තුළටත් එම හැඟිම තදින් කාවැදී තිබුණු බව ඔවුන් සමඟ කතාබහ තුළින් මට පසක් විය. නමුත් ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව අදහසක් තිබුණේ ඉතාම අතළොස්සකට පමණකැයි කීම සාධාරණ ය. විශ්ව විද්‍යාලයට පිවිසීමට පෙර සිට ම කිසිවෙකුට හෝ මා අතවරයට/අපයෝජනයට ලක් කිරීමට ඉඩ නොදෙන බවට ප්‍රබල හැඟීමක් මා තුළ වූ අතර එය ක්‍රියාවට නැංවීමට ද මට කිසිදු බාධාවක් තිබුණේ නැත. සරසවිය තුළට පිවිස පැයක් යාමට මත්තෙන් තෙල බෙදීමේ ව්‍යාපාරය ඇරඹුණු අතර එක් එක් ශිෂ්‍යයාගේ කරට අත දමාගෙන අහු මුලු වලට ඇදගෙන ගොස් "කැම්පස් එකේ නියම fun එක ගන්න නම් අපිත් එක්ක එන්න" යන පණිවිඩය විවිධාකාරයෙන් සිසුන් වෙත ගෙන යෑමට [B]ඇතැම්[/B] ජ්‍යෙෂ්ඨයන් කටයුතු කරන අයුරු දක්නට ලැබිණි. නමුත් කලින් මෙම විෂය අළලා කළ කී දෑ දන්නා නිසා දෝ මා කෙරෙහි ලැබුණේ වෙනස් ආකාරයක ප්රතිචාරයකි. අනෙක් බොහෝ සිසුනට මෙන් තෙලක් ගැසීමට ඔවුන් මා අරභයා උත්සාහ කළේ නැත. ඒ වෙනුවට හතර පස් වතාවක් මා වටා කැරකී එකම එක ප්‍රශ්නයක් යොමු කිරීමට එක් ජ්‍යෙෂ්ඨයෙකු ඉදිරිපත් විය. "එහෙනම් මල්ලි අපි කෙළින්ම කතා කරමුකො. මොකද කියන්නෙ මේක ගැන?" මම ඊට යමක් පවසා නැවත ඔහුට ප්‍රශ්නයක් යොමු කළෙමි, "දැන් අයියලා ඔය කරන්න යන වැඩේ හරිද?". පිළිතුර : "අපි කියන්නෙ නෑ වැඩේ හරිද වැරදිද කියල. ඒක ඕගොල්ලො තීරණය කරන්න. අපි කියන්නෙ හැමෝම එක්ක එකට ඉන්න ඕනෙ නම් මේකට එන්න". "හැමෝම එක්ක එකට ඉන්න? කවුද ඒකට කැමති නැත්තෙ? නමුත් ඒකට කියල ඔයගොල්ලො කියන කියන හැම එකම කරන්න ඕනෙද?" යන පිළිතුර මගෙන් යොමු විය. ඒවාට නිසි පිළිතුරු නොලැබුණු අතර ඔවුන්ට කීමට තිබූ එකම කාරණය "එකට ඉන්න නම් මේක කරන්න" යන්න පමණි. දැන් මෙතැන ඇති එකම ප්රශ්නය එකට සිටීම ය. දැන් ඔවුන් කියන්නේ නවක වදයට භාජනය වීමට අකැමැති නම් වෙන්වී තනියම සිටිය යුතු බවයි. නමුත් එය හුදු මිථ්‍යාවක් පමණක් බව මම දැන් අත්දැකීමෙන් දනිමි. ඔවුන් කියන මේ "එකට සිටීමේ" ගැටලුවට අපි ඉතා සාර්ථකව මුහුණ දුනෙමු. ගතවූ දින 9 ඇතුළත 409ක් වූ සමස්ත බැච් එකෙන් අඩකටත් අධික සහෝදර කැළක් සමඟ ඉතා ධනාත්මක සබඳතාවයක් ගොඩනගා ගැනීමට මම පෞද්ගලිකව සමත් වූ බව නිහතමානීව සඳහන් කරමි. අවසානයේ දී මා සමඟ කතා කිරීමත් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කිරීමට මේ ජ්‍යෙෂ්ඨයන් නිහීන වී ඇත. "උඹල එක්ක එකට ඉන්න උන් උඹලව හලන හැටි තව ටික දවසකින් බලනවකො" වරක් එක් ජ්‍යෙෂ්ඨ උත්තමයෙක් මට තර්ජනය කළේ ය. "පුලුවන් නම් ට්‍රයි කරල බලනවකො" කියා කීමට මට සිතුණත් මුවින් නොබැන සිටීමට මම කටයුතු කළෙමි. නවක වදයට විරුද්ධ සිසුන් අනෙක් සිසුනගෙන් වෙන් කිරීමට දත කන මේ ඇත්තන්ට, එම සිසුන් අප සමඟ ඇති කරගෙන ඇති මිත්‍රත්වය ගැන දන්නේ නම් මහවැලි ගඟට පැනීමට සිදුවනු ඇත. වැඩිදුර විස්තර කීම මගින් එම සිසුනට හානියක් විය හැකි බැවින් නැවතත් නිශ්ශබ්ද වීමට මම කටයුතු කරමි. විශ්ව විද්‍යාලය තුළ නවක වදයට ලක් වීම හඳුන්වන්නේ "වාත වෙනවා" යන නමිනි. ඊට විරුද්ධ වීම "අල වීම" නම් වේ. උක්ත ආකාරයට අප කෙරෙහි වාත වන සිසුන් බිඳවීමට නොහැකි වූ කල අප පිළිබඳ ඉතා වැරදි ප්‍රචාරයක් ගෙ.................................................................. ................................................................... ............................................................................ ..............කළ යුතු ය යන්නයි. යම් හෙයකින් මෙවන් ගල් පැලෙන බොරු සත්‍ය වී නම් මා ද අලයෙකු නොවේ![/SIZE] [CENTER][B][SIZE=4][COLOR=SeaGreen]මම මේක මෙතන කොපි කරේ පොඩ්ඩයි... ඉතිරිටික බ්ලොග් එකටම ගිහිල්ල කියවල බලන්න [/COLOR][/SIZE][COLOR=SeaGreen] [/COLOR][/B][/CENTER] [SIZE=7] ඉතිරි ටික මෙතනින් කියවන්න : [URL]http://goo.gl/RUjHO[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom