Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවක සිසුවකු සරසවි වරම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවක සිසුවකු සරසවි වරම්

මා විශ්ව විද්‍යාලයට ඇතුළු වන විට මගේ වයස අවුරුදු දහ නවයකුත් මාස හතරක් විය. අද වන විට වුවද විශ්ව විද්‍යාලයට ඇතුළුවන කිසිම සිසුවකු හෝ සිසුවියක අවුරුදු දහ අටට අඩු, තවමත් වැඩි හිටියකු සේ නොසැලකෙන, දරුවකු වේ යැයි මම නොසිතමි. එසේ නම් නවක සිසුවකු තවත් වැඩිහිටියකු සේ නොසලකා කෙරෙන ඕනෑම ආකාරයේ ශිෂ්‍ය, ආචාර්ය හෝ පරිපාලන බලපෑමක් අප විසින් ප්‍රතික්ෂේප විය යුතුය.

ලබන්නේ ඒ සඳහා අවශ්‍ය වන අවම සුදුසුකම් සැපිරීමෙන් පසුවය. අලුතින් සරසවියට එක් වන සිසුවකුට, එනම් වැඩිහිටියකුට, කන්නේ අඳින්නේ කෙසේද? පාරේ හැසිරෙන්නේ කෙසේද? යන්න කියාදීමට ඊට යන්තම් වසරකින් වැඩිමහළු තවත් සිසුවකු අවශ්‍යයැයි කිසිවෙක් සිතන්නේ නම් එය හාස්‍යයට කරුණකි. විශ්ව විද්‍යාලයයට සුවිශේෂී පාඩම් සහ ඇගැයීමේ ක්‍රම, අධ්‍යයන පාඨමාලා විස්තර, ශිෂ්‍ය සුබසාධනය, උපදේශක හා සෞඛ්‍ය සේවා, නේවාසික, ක්‍රීඩා සහ වෙනත් පහසුකම්, විනය නීති ආදිය ගැන ඒ ඒ ක්ෂෙත්රය භාර අයවළුන් විසින් සිසුන් දැනුවත් කල හැකිය. ශිෂ්‍ය සංගම් වෙතින් කෙරෙන සුබසාධන හා වෙනත් කටයුතු ඒ සංගම් විසින් සිදු කල හැකිය. මීට වඩා අවශ්‍ය වන අනුරූපණය කුමක්ද? නවක සිසුන් වනාහී වැඩිහිටියන්ය. තමාට කිසියම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඒ සඳහා යා යුත්තේ කොහාටද කියා ඔවුනට අමුතුවෙන් කියා දිය යුතු නොවේ.

දුෂ්කර ගම්බද ප්‍රදේශයකින් පැමිණි පළමු වසර නවක දැරියකට දේශන සඳහා කලිසමකින් සැරසී යාමට අවශ්‍ය නම් ඊට විරුද්ධ වීමට පළමු වසර යන්තම් සම්පූර්ණ කළ තවත් එවැනිම දැරියකට ඇති අයිතිය කුමක්ද? එසේ කියන්නේ තමන් එවන් කලිසමකින්ම සැරසී සිටින ගමන් නම්? කලිසම ඔය කියන තරම් භයානක හා සමාජ විරෝධී ඇඳුමක් නම් තමන් එයින් සැරසී සිටින්නේ මන්ද? ඔවුන් ආදර්ශයෙන් ඒ බව පෙන්විය යුතු නොවැ? නවක සිසුන්ට කරන්නට ඉඩ නොදෙන හැම දෙයක්ම පසුපස ඇත්තේ ඔය හීනමානය සහ කුහක කම හැර අන් කිසිවක් නොවේ. අනියමින් හෝ ඔය කෙරෙන්නේ අලුත් සිසුන්ගේ කොඳු කැඩීමයි; වෙනස් අදහසක් දරන්නට ඇති ආත්ම විශ්වාසය නැති කිරීමයි. නවක වදය නරක යැයි කියන්නට සිසුන් මරණයට පත්වන්නටම අවශ්‍ය නැත.

අපට අවශ්‍ය වන්නේ අවශ්‍ය විටෙක පොදු අරමුණක් වෙනුවෙන් සවිඥානකව, එක්ව වැඩ කරන්නටද හැකි, ඒ එක්කම තමන්ගේ චින්තන අනන්‍යතාව රැකගෙන, යමක් ප්‍රශ්න කිරීමේ ආත්ම ශක්තිය ඇති සරසවි සිසු පරපුරක්ය. එවන් සිසුවකුට අනුන්ගේ ගර්හාවට හෝ සමච්චලයට පාත්‍ර නොවී බහුතරයක් දරන අදහස ප්‍රශ්න කිරීමට හැකි විය යුතුය; පන්තියේදී ගුරුවරයකු ප්‍රශ්න කරන්නට හැකි විය යුතුය. එවන් සිසුවකු බිහිවීමට ඉඩ නොදෙන යල් පැනපු සියළු ආකාරයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හා ආචාර්ය බලපෑම් වලින් නවක ශිෂ්‍යයා බේරා ගත යුතුය. නවක සිසුවකු තමා හා සමයකු ලෙස නොසලකන සියළු සිසුන් හා ගුරුවරුන් පිටුදැකිය යුතුය.

උපුටා ගැනීමකි..

දැන් රිදෙන ඒවුන් අැවිත් රෙප් කපපන්..

[QUOTE="66000V, post: 20111294, member: 455680"] [b]නවක සිසුවකු සරසවි වරම්[/b] [COLOR="Magenta"][COLOR="DarkOrchid"][SIZE="5"] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13177432_1019980068050402_1457235368264491577_n.jpg?oh=e84937e2c7c4f458be49edffec81f351&oe=5799E439[/IMG] මා විශ්ව විද්‍යාලයට ඇතුළු වන විට මගේ වයස අවුරුදු දහ නවයකුත් මාස හතරක් විය. අද වන විට වුවද විශ්ව විද්‍යාලයට ඇතුළුවන කිසිම සිසුවකු හෝ සිසුවියක අවුරුදු දහ අටට අඩු, තවමත් වැඩි හිටියකු සේ නොසැලකෙන, දරුවකු වේ යැයි මම නොසිතමි. එසේ නම් නවක සිසුවකු තවත් වැඩිහිටියකු සේ නොසලකා කෙරෙන ඕනෑම ආකාරයේ ශිෂ්‍ය, ආචාර්ය හෝ පරිපාලන බලපෑමක් අප විසින් ප්‍රතික්ෂේප විය යුතුය. ලබන්නේ ඒ සඳහා අවශ්‍ය වන අවම සුදුසුකම් සැපිරීමෙන් පසුවය. අලුතින් සරසවියට එක් වන සිසුවකුට, එනම් වැඩිහිටියකුට, කන්නේ අඳින්නේ කෙසේද? පාරේ හැසිරෙන්නේ කෙසේද? යන්න කියාදීමට ඊට යන්තම් වසරකින් වැඩිමහළු තවත් සිසුවකු අවශ්‍යයැයි කිසිවෙක් සිතන්නේ නම් එය හාස්‍යයට කරුණකි. විශ්ව විද්‍යාලයයට සුවිශේෂී පාඩම් සහ ඇගැයීමේ ක්‍රම, අධ්‍යයන පාඨමාලා විස්තර, ශිෂ්‍ය සුබසාධනය, උපදේශක හා සෞඛ්‍ය සේවා, නේවාසික, ක්‍රීඩා සහ වෙනත් පහසුකම්, විනය නීති ආදිය ගැන ඒ ඒ ක්ෂෙත්රය භාර අයවළුන් විසින් සිසුන් දැනුවත් කල හැකිය. ශිෂ්‍ය සංගම් වෙතින් කෙරෙන සුබසාධන හා වෙනත් කටයුතු ඒ සංගම් විසින් සිදු කල හැකිය. මීට වඩා අවශ්‍ය වන අනුරූපණය කුමක්ද? නවක සිසුන් වනාහී වැඩිහිටියන්ය. තමාට කිසියම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඒ සඳහා යා යුත්තේ කොහාටද කියා ඔවුනට අමුතුවෙන් කියා දිය යුතු නොවේ. දුෂ්කර ගම්බද ප්‍රදේශයකින් පැමිණි පළමු වසර නවක දැරියකට දේශන සඳහා කලිසමකින් සැරසී යාමට අවශ්‍ය නම් ඊට විරුද්ධ වීමට පළමු වසර යන්තම් සම්පූර්ණ කළ තවත් එවැනිම දැරියකට ඇති අයිතිය කුමක්ද? එසේ කියන්නේ තමන් එවන් කලිසමකින්ම සැරසී සිටින ගමන් නම්? කලිසම ඔය කියන තරම් භයානක හා සමාජ විරෝධී ඇඳුමක් නම් තමන් එයින් සැරසී සිටින්නේ මන්ද? ඔවුන් ආදර්ශයෙන් ඒ බව පෙන්විය යුතු නොවැ? නවක සිසුන්ට කරන්නට ඉඩ නොදෙන හැම දෙයක්ම පසුපස ඇත්තේ ඔය හීනමානය සහ කුහක කම හැර අන් කිසිවක් නොවේ. අනියමින් හෝ ඔය කෙරෙන්නේ අලුත් සිසුන්ගේ කොඳු කැඩීමයි; වෙනස් අදහසක් දරන්නට ඇති ආත්ම විශ්වාසය නැති කිරීමයි. නවක වදය නරක යැයි කියන්නට සිසුන් මරණයට පත්වන්නටම අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ අවශ්‍ය විටෙක පොදු අරමුණක් වෙනුවෙන් සවිඥානකව, එක්ව වැඩ කරන්නටද හැකි, ඒ එක්කම තමන්ගේ චින්තන අනන්‍යතාව රැකගෙන, යමක් ප්‍රශ්න කිරීමේ ආත්ම ශක්තිය ඇති සරසවි සිසු පරපුරක්ය. එවන් සිසුවකුට අනුන්ගේ ගර්හාවට හෝ සමච්චලයට පාත්‍ර නොවී බහුතරයක් දරන අදහස ප්‍රශ්න කිරීමට හැකි විය යුතුය; පන්තියේදී ගුරුවරයකු ප්‍රශ්න කරන්නට හැකි විය යුතුය. එවන් සිසුවකු බිහිවීමට ඉඩ නොදෙන යල් පැනපු සියළු ආකාරයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හා ආචාර්ය බලපෑම් වලින් නවක ශිෂ්‍යයා බේරා ගත යුතුය. නවක සිසුවකු තමා හා සමයකු ලෙස නොසලකන සියළු සිසුන් හා ගුරුවරුන් පිටුදැකිය යුතුය.[/SIZE][/COLOR][/COLOR] [COLOR="Red"][SIZE="3"]උපුටා ගැනීමකි..[/SIZE][/COLOR] දැන් රිදෙන ඒවුන් අැවිත් රෙප් කපපන්.. :lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom