Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවක_වධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වධක මානසිකත්වයට දැන් වත් තිත තබමු ද?

“නවක වධය යනු මිනිසා ගේ නොමිනිස්කම විදහා දක්වන ක්‍රියාවලියකි”

එසේ ලියන්නේ Ragging in India නැමැති නිබන්ධයේ කතුවරයා වන කර්නාටක විශ්වවිද්‍යාලයයේ අපරාධ විද්‍යා මහාචාර්ය ජේ. එල්. කල්යාන් ය.

ඔහු ගේ නිබන්ධය Reviews of Literature ජර්නලයේ 2014 ජනවාරි කලාපයේ (පළමු වෙළුම) පළ විය. (ISSN – 2347 – 2723)

ඔහු මේ ප්‍රකාශය සිදු කරන්නේ ඉන්දීය විශ්වවිද්‍යාලයක් හා වෙනත් රටවල විශ්වවිද්‍යාල රැසක් සම්බන්ධ කරන ලද අධ්‍යයනයක් පාදක කරගනිමිනි.

ඔහු ගේ අධ්‍යයනය අවසානයේ ඉදිරිපත් වන නිගමනය වන්නේ නවක වධය එයට ගොදුරු වන පුද්ගලයන්ටත් ඒ පවුල්වල අයටත් හිරිහැරයක් ම ගෙන එන ක්‍රියාවක් බවයි.

ඔහු තම පර්යේෂණ පත්‍රිකාවේ එක් තැනක ශ්‍රී ලංකාව ගැන ද සඳහන් කරයි. පර්යේෂණ පත්‍රිකාවක අපේ රටේ නම සඳහන් වීම සාමාන්‍යයෙන් අපට ආඩම්බරයක් වේ. එහෙත් ඒ පර්යේණ පත්‍රිකාවේ අපේ නම සඳහන් වන්නේ අපට අගෞරවයක් අත් කර දෙමිනි.

එහි මෙසේ සඳහන් වෙයි.

”Currently, Sri Lanka (related to ragging) is said to be its worst affected country in the world”

මෙයින් කියවෙන්නේ ලෝකයේ නවක වධයෙන් වැඩියෙන් ම බැට කන රට ශ්‍රී ලංකාව බවට පිළිගැනීමක් ඇති බවයි.

මේ අපකීර්තිමත් තත්ත්වය ගැන දැනගන්නට අධ්‍යයන ම අවශ්‍ය නො වෙතත් තවත් අධ්‍යයන කීපයක් ගැන අපේ අවධානය යොමු කරමු.

මෑතක දී ඉන්දියාවේ සිදු කරන ලද තවත් අධ්‍යයනයකින් පෙනී ගොස් ඇත්තේ නවකවදයට ලක් වන සිසුන් ගෙන් සියයට විසි පහකට ආසන්න පිරිසක් ඒ හේතුව නිසා මානසික ව්‍යාකූලතාවට පත් වන අතර අවධානය පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන බව ය. මෙනිසා ඔවුන් ගේ ඉදිරි අධ්‍යාපන හා සාමාජීය කටයුතුවලට අවදානමක් එල්ල වන බව පෙනී ගොස් තිබේ. මේ අතර සියයට හැට පහක ගේ පමණ ආත්ම විශ්වාසය බිඳ වැටෙන්නට නවකවදය හේතු වන බව මේ අධ්‍යයනය පෙන්වා දෙයි. මේ අධ්‍යයනය මගින් පෙන්වා දෙන තව කරුණක් වන්නේ සියයට හතරක පමණ පිරිස් නවකවදයේ දී ලිංගික වධහිංසාවලට ද ලක් වන බවයි. නවදිල්ලියේ ජවහල්ලාල් නේරු විශ්වවිද්‍යාලයයේ සමාජීය විද්‍යා මහාචාර්ය Mohan Rao ඇතුළු පිරිස විසින් මේ අධ්‍යයනය සිදු කරනු ලැබ තිබේ.

2010 වසරේ දී නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් පරිදි ආචාර්ය හර්ෂ අග්රවල් ද ඉන්දීය සරසවි තුළ නවකවදය ගැන පර්යේෂණයක් සිදු කළේ ය. එම අධ්‍යයනයේ ප්‍රතිඵල ඔහු 2010 මාර්තු 20 වැනි දා Vallabhbhai Chest Institute ශ්‍රවණාගාරයේ පැවැති ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක දී ඉදිරිපත් කළේ ය. එමගින් ඔහු පෙන්වා දුන්නේ නවකවදය නවක සිසුන් මානසික රෝගීන් බවට පත් කරවන්නට හේතු වන බවයි. නවක සිසුන් ගේ පෞරුෂය වර්ධනයට නවකවදයෙන් කිසිදු පිටිවහලක් නොලැබෙන බව ද කණිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සබඳතා වර්ධනයට සහායක් නො ලැබෙන බව ද එම අධ්‍යයනය පෙන්වා දෙයි.

උක්ත පර්යේෂණ අධ්‍යයනයන් අප ගෙනහැර දක්වන්නේ විශ්වවිද්‍යාල තුළ නින්දිත ආකාරයේ නවක වධ දීමේ යෙදී සිටින වධකයන්ට පමණක් කියවන්නට නො වේ. මෙරට සිටින බුද්ධිමතුන්ට ද දැනුවත් වන්නට ය. නවක වධය නිසා සබඳතා වර්ධනය වනවා ය යන මැටි මෝල් කතාව නවකවධය මෙහෙයවන්නන් හෝ ඊට උඩගෙඩි දෙන්නන් නිතර ම කියන්නකි. එහෙත් එය අමු විකාරයක් බව මේ අධ්‍යයන සියල්ල පෙන්වා දෙයි. ඇත්තෙන් ම නවක වධය යනු නවක වධ දෙන්නන් ගේ පමණක් නො ව මේ කාලකණ්ණි සමාජය ම පෙළන්නා වූ ව්‍යාධියක රෝග ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකි ය.

මනෝ විශ්ලේෂණයකට අනුව අප ගේ ක්‍රියා තුළින් විද්‍යමාන වන්නේ අප ගේ රෝග ලක්ෂණයන් ය. එහෙත් නවක වධ රෝග ලක්ෂණයට තවමත් නිසි ප්‍රතිකාර ලැබී නැති බව පෙනේ. එහෙයින් මේ එම මාතෘකාව පිළිබඳ දීර්ඝ සංකථනයකට කාලයයි.

මේ ලිපිය සඳහා සමීපතම නිමිත්ත වන්නේ කැලණියේ නවක වධ සිද්ධියයයි. නවක ශිෂ්‍යාවකට නවක වධය දීමේ සිද්ධිය පාදක කරගෙන ඊට සම්බන්ධ සිසු සිසුවියන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට ජන මාධ්‍යවලින් Breaking News ක්‍රමයට හා ප්‍රධාන ප්රවෘත්ති ලෙසින් විශාල ප්‍රසිද්ධියක් ලැබිණි.

අදාළ විද්‍යුත් මාධ්‍ය පුවත්වල වූ එක් විශේෂ දර්ශනයකට ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. එය නම් අත්අඩංගුවට පත් වූ එක් ශිෂ්‍යාවක ගේ මවක තම දියණියක තුරුලු කර ගනිමින් හඬා වැටුණු ආකාරයයි. එහි දී ඇය කියා සිටි දෙයින් වැටහුණේ දරුවන් ඈතට වී (කැලණියට වී) කරන්නේ මොනවා දැයි යන්න ගැන ඔවුනට අවබෝධයක් නොමැති බවයි. එසේ ම ඇය රූපවාහිනි වාර්තාකරු ගෙන් අසා සිටියේ “අනේ මං ගමට මුහුණ දෙන්නේ කොහොම ද?” යන ප්රශ්නයයි. එය ඇය ඇසුවේ රූපවාහිනි වාර්තාකරුගෙන් වුව ද සැබැවින් ම එය ඇසුවේ රූපවාහිනි බලන නො බලන අප සැම දෙනා ගෙන් ම ය.

එසේ ම එය අප ද අප සැම දෙනා ගෙන් ම ද අසාගත යුතු ව තිබූ ප්රශ්නයයි. මේ කාන්තාව ගේ හා අනෙක් මවුපියන්ගේ කතාබහ ගැන විශ්ලේෂණයක යෙදෙන විට අපට පෙනී යන්නේ කැලණිය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතා ගේ ප්‍රකාශය ඉතා නිවැරැදි බවයි. එනම් මේ විශ්වවිද්‍යාල දරු දැරියන්ගේ මාපිය සබඳතා ඉතා දුර්වල බවයි. අප දන්නා තරමින් සරසවියට එන කිසිදු දරුවකුගේ අම්මෙක්ු තාත්තෙකු තම දුව පුතා අමානුෂික වධයකට ලක් වනවාට කැමැති නැත. එසේ ම ඒ දරුවා අනෙක් දරුවාට වධ දෙනවාටත් මාපියන් කැමැති නැත. කෙසේ වෙතත් මේ දරුවන් අත්අඩංගුවට පත් වීම නිසා අවසන් වශයෙන් ඔවුන්ගේ මවුපියන් ඇතුළු සමීපතම ඥතීන් සියලු දෙනා වධයට පත් වෙති.

දේශීය අධ්‍යයන

මහාචාර්ය ඒ. ජේ. වීරමුණ්ඩ ((A.J. Weeramunda) විසින් ලෝක බැංකු ආධාර ඇති ව කරන ලද (2009) අධ්‍යයනයකින් ද පෙනී යන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කරන කියන දේ පිළිබඳව ඈත පිටිසර පළාත්වල සිටින ඔවුන් ගේ මාපියන් තුළ දැනුවත්කමක් නොමැති බවයි.

(Report of the Research Study on Impact of Violence in Universities (P. 64) Study Series – No .05 (2007/ 2008)

වීරමුණ්ඩ ගේ අධ්‍යයනයේ දී සම්මුඛ සාකච්ඡාවට බඳුන් කරන ලද ශිෂ්‍ය මාපියන් බහුතරයක් දැක්වූ අදහස්වලින් ද පෙනී ගියේ හානිකර ක්‍රියාවලට තම දරුවන් පෙළඹෙනවාට මාපියන් අකැමැති බවයි.

එසේ නම් සැබැවින් ම දේශබන්ධු තෙන්නකෝන් මහතා යෝජනා කළාක් පරිදි උසස් මට්ටමේ මවුපිය දූදරු සංකථනයක් විශ්වවිද්‍යාල තුළ වර්ධනය විය යුතු ය. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේ ද යන්න බලවත් ගැටලුවකි. සමහර විට එය හිතන තරම් පහසු කාර්යයක් නො වනු ඇත. මන්ද යත් දැනට පවතින විනාශකාරී යාන්ත්‍රණය, එම යාන්ත්‍රණය හායනයට ඉදිරිපත් වන ක්‍රමවේද උපේක්ෂාවෙන් දරා ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි හෙයිනි.

විරෝධය

ඉන්දියාවේ නම් නවක වධ විරෝධය සඳහා ජාතික මට්ටමේ ව්‍යාපාර බිහි වී ඇත. ලංකාවේ එවැනි මට්ටමේ ව්‍යාපාර නැතත් ආචාර්යවරුන් හා ශිෂ්‍යයන් විවිධ අවස්ථාවල දී මීට විරෝධය දක්වා තිබේ. පසුගිය දා කැලණි විශ්වවිද්‍යාලයයේ (කලිසම් ඇඳීම තහනම් කිරීමේ අදාළ සිද්ධියට පෙර) නවකවදය දීමට එරෙහි වූ විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට පහර දෙන්නට නවක වධකයෝ ඉදිරිපත් වූ හ. මේ පහර දෙන්නට ගිය ගුරුවරුන් විශ්වවිද්‍යාලයට කර ඇති හා කරමින් සිටින මෙහෙය ගැන ජ්‍යෙෂ්ඨ යෑයි කියාගන්නා මේ වධකයන් දන්නේ නැත. ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර මහත් ආදර භක්තිය දිනා සිටින එම ගුරුවරුන් ගැන බ්‍රොයිලර් කුකුළු පැටවුන් මෙන් ජ්‍යෙෂ්ඨත්වයට පත් වන මේ වධකයන් දැනගන්නේ කෙලෙස ද?

මේ නවක වධ ක්රියාවේ මහ මොළකරුවන් තිරයෙන් පිටුපස සිටිය ද සක්‍රියව එය ක්රියාවේ යොදවන්නේ පසුගිය වසරේ නවකයන් ව සිටි යාන්තම් දවසකට දෙකකට පෙර ජ්‍යෙෂ්ඨත්වයට (දෙවැනි වසරට) පත් පිරිසකි. ඔවුන් ගෙන් සමහර දෙනකු විශ්වවිද්‍යාලයයේ පවතින දෙපාර්තමේන්තු ගණන හෝ දන්නේ නැත. කෙසේ වෙතත් ඉහත කී මැර ක්‍රියාවට එරෙහි ව ආචාර්ය මණ්ඩලය දේශනවලින් ඉවත් වූ අතර පසුව ගැටලුවට සමථයකට පත් විය.

මිලිටරිකරණයට එරෙහි වීම හා මිලිටරි අනුභූතියට යට වීම

නවක වධය ඓතිහාසික රෝග ලක්ෂණයක් මෙන්ම ඓතිහාසික උත්ප්රාසයක් ද ඇතුළත් සංසිද්ධියකි. මන්ද යත් නවක වධය ප්රවර්ධනයෙහි යෙදෙන ශිෂ්‍යයන් ගේ ව්‍යවහාරයට අනුව ඔවුන් මිලිටරිකරණයට හා හමුදා අභ්‍යාසමය ක්‍රියාවන්ට විරුද්ධ ය. එහෙත් නවක වධයෙහි දේශීය ඉතිහාසය සලකා බැලූ කල එය අපට බෝ වී ඇත්තේ සුද්දන් යටතේ මිලිටරි සේවයට ගිය කළු සුද්දන් වෙතිනි. මන්ද යත් මේ මෝඩ වධය අපගේ උරුමයක් නො වන බැවිනි. අප ගේ පුරාණ උසස් අධ්‍යාපන ආයතනවල රැග් කියා දෙයක් තිබූ බවට කිසිදු සාක්ෂියක් නොමැත. බ්‍රිතාන්‍යයේ යුද සේවයට ගොස් පැමිණි තරුණ වියේ පසු වූ සෙබළුන් නැවත අධ්‍යාපනය ලැබීම සඳහා අධ්‍යාපන ආයතන වෙත ඇතුළත් වීමේ වරම් ලද අතර ඔවුන් තමන් ලද වධ අත්දැකීම් ඒ ආයතන තුළ වැපිරූ බව කියෑවේ.

අද අපේ උන්මන්තකයන් මහත් සේ ගරු කරමින් පුද දෙන්නේ මිලිටරි සේවාවෙන් උරුම වූ ඒ වදයයි.

නවක වධයෙන් ගැටලුවලට විසඳුම් ලැබේ ද?

විශ්වවිද්‍යාල ගැටලු නැතැයි අපි කිසිසේත් නො කියමු. බොහෝ විශ්වවිද්‍යාල තවමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්‍යවශ්‍ය පහසුකම් සලසන්නේ නැත.

අප මොන තරම් උදම් ඇනුවත් උගන්ඩාවේ සමහර විශ්වවිද්‍යාල (උදා – Makerere) තරමට වත් ඉහළ නැගී සිටින්නට අපට හැකි වී නොමැත.

උගන්ඩාවේ Makerere සරසවියේ ලෝක වර්ගීකරණ අංකය 1156 වෙද්දී අපේ කොළඹට 2092 ලැබී තිබේ. කැලණියට 2815 ලැබී තිබේ. ඌව වෙල්ලස්ස 15362 දිනාගනිද්දී වර්ෂ 2004 දී බිහි වූ අප්‍රිකානු විශ්වවිද්‍යාලයක් වන Kwazula Natal 717 ස්ථානය දිනාගෙන ඇත.

එහෙත් පහසුකම් දිනාගැනීම ගැහැනු ළමයින්ට ජීන්ස් ඇඳීම තහනම් කිරීම මගින් කරගත නොහැකි බව අප ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අවබෝධ කරගත යුතු ව ඇත.

ප්‍රතිකර්ම

පසුගිය දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා පවසා සිටියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගේ මාපියන් ද නවක වධ විරෝධී පනත ගැන දැනුම්වත් කිරීම අවශ්‍ය බවයි. එමෙන් ම මේ ගැන දැනුවත් බවට දිව්රුම් පෙත්සම් මාපියන් ගෙන් ලබාගැනීමට ද කටයුතු කරන්නට යන බව කියෑවේ.

එසේ ම අන්තර්ජාලය හරහා නවක වධ නිරීක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නට ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම බලපොරොත්තුවෙන් සිටී.

ඉන්දියාව සැලකුව හොත් එහි තත්ත්වය මීට වඩා බොහෝ දියුණු ය. එහි නවක වධය අප ගේ තරම් දරුණු නැතත් යම් පමණකට සිදු වන නිසා එරටට ද නවක වධය ගැටලුවක් ව පවතී. ඉන්දියාවේ විශ්වවිද්‍යාල 740ක් ඇත. එහෙත් එහි නවක වධයට ගොදුරු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ ගැන පැමිණිලි කරන්නට පොලිසි ගානේ බඩගාන්නට සිදු වන්නේ නැත. Online ක්‍රමයෙන් පැමිණිලි කරන්නට ඔවුනට හැකි ව තිබේ. ඉන්දීය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ලේකම් මහාචාර්ය J.S.Sandhu අනුව එරට සරසවිවල නේවාසිකාගාරවල නවකවදය ක්‍රියාත්මක වේ දැයි නිරීක්ෂණය කරන්නට රාජ්‍ය නො වන සංවිධානවලට ද ඉඩ ලබා දී ඇත.

නීතිමය තත්ත්වය

කැලණිය විශ්වවිද්‍යාලයේ නවක වධ සිද්ධියට අදාළ නීතිමය කටයුතු බාර ව සිටින්නේ කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතා ය. ඔහු කැලණිය කලාපයේ නීතිය හා සාමය සුරැකීමේ බලධාරියා වන අතර ම විශ්වවිද්‍යාල අත්දැකීම් ලත් පුද්ගලයෙක් ද වෙයි. ඔහුට අනුව අනාගතයේ දී මේ ව්‍යසනය මර්දනය සඳහා සරසවි දූ දරු සබඳතා වර්ධනය විය යුතු වේ. මේ ඔහු පොදුවේ නවකවදය ගැනත් කැලණිය සිද්ධිය ගැනත් කළ ප්‍රකාශයයි.

“මමත් කොළඹ විශ්වවිද්‍යාලයයේ උපාධිධාරියෙක්. 1993-97 කාලය තුළයි මා විශ්වවිද්‍යාලයයේ අධ්‍යයන කටයුතුවල නිරත වුණේ. ඒ කාලේ ඔය නවක වධයට අපත් මුහුණ දුන්නා. හැබැයි මේ වගේ නො වෙයි. ඒවා විනෝදාත්මක දේවල්. හඳුනාගැනීමට අදාළ සුළු සුළු විනෝදාත්මක දේ කළේ.

කැලණිය සිද්ධිය සැලකුව හොත් එහි දී විශේෂ තත්ත්වයක් පැවතියා. වින්දිතයාමයි පොලිසියට පැමිණිලි කළේ. වෙනත් අවස්ථාවල දී එහෙම වෙන්නේ කලාතුරකින්. මෙවර නවකවදයට අදළව පොලිසියට කැලණි විශ්වවිද්‍යාලයෙන් පමණක් පැමිණිලි 5ක් ලැබිලා තිබුණා.

එයින් එක් සිද්ධියක් තමයි වඩාත් බරපතළ. ශිෂ්‍යාවකට දරුණු ලෙස වධහිංසා කර තිබුණා. තර්ජනය කිරීම් ආදිය ද සිදු ව තිබුණා.

මේක ළමයි ටිකක් දෙපිල බෙදිලා ගහගත්තා වගේ දෙයක් නො වෙයි. එහෙම දෙයකදී ඇප දෙන්න පවා පුළුවන්. මේ ප්රශ්නය නවක වධ පනත යටතට ගැනෙන්නක්. 1998 අංක 22 දරන පනතේ වගන්ති අංක 2.1 හා 2.2 යටතට මේ වැරැදි ගොනු වෙනවා.

2.2 යටතේ ගැනෙන වරදකට ඇප දීමට මහේස්ත්‍රාත්ට බලයක් නැහැ. හැබැයි මේ ප්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් අවශ්‍යයි. නීතිය හා සාමය සුරකින නිලධාරීන් ලෙස අපත් විශ්වවිද්‍යාල පරිපාලනයත් උත්සාහ ගන්නේ දිගුකාලීන විසඳුමකටයි. මගේ අදහස නම් මේ නවක වධ ගැටලුව මෙන්ම වෙනත් අර්බුදත් උත්සන්න වන්නේ සබඳතා ගැටලු පාදක කරගෙනයි. විශේෂයෙන් ම මේ නවක වධය දුන් ශිෂ්‍යයන් හා ඔවුන්ගේ මාපියන් අතර සබඳතා බොහෝම දුර්වලයි. සමහර අම්මලා තාත්තලා දන්නේ නැහැ දරුවෝ විශ්වවිද්‍යාලයට වෙලා මොනවා කරනවා ද කියලා. ඇතැම් අය දැනගෙන හිටියේ නැහැ දරුවන් අත්අඩංගුවට ගත් බව වත්. මේ මාපිය දූ දරු සබඳතා බිඳී යැම ලොකු ප්‍රශ්නයක්. මේ නිසා ළමයින් නොයෙක් අහිතකර බලවේගවලට ගොදුරු වන්න ඉඩකඩ වැඩියි. ඔවුන් මේ දේවල් කරල තමන් ගේ අනාගතය අඳුරු කරගන්නවා. මං හිතන්නේ නම් නිතර ම අම්මලා තාත්තලා විශ්වවිද්‍යාලයේ ඉන්න තම දූ දරුවෝ ගැන හොයන්න ඕනේ. මේ ප්රශ්නය ඇති වූ සාකච්ඡාවේදී ඒ වගේ දෙයක් ගැන යෝජනාවක් ඉදිරිපත් වුණා. අවුරුද්දකට වරක් වත් මාපියන් දරුවන් අතර සංකථනයක් (Dialog) ඇති වුණොත් හොඳයි කියලා. දැන් මෙහෙම හිතන්න. පාසල් යන කාලෙදී ගුරුදෙගුරු රැස්වීම් නිතර තියෙනවා. ඉතිං අම්මා තාත්තා ළමයා ගේ වැඩ ගැන දන්නවා. දුර බැහැර ඉඳලා සරසවියට එන දරුවන් ගේ මාපිය සබඳතා බිඳ වැටිලා. ඒ වගේ ම තවත් අදහසක් පවතිනවා. ගිහි පැවිදි උගතුන් (ප්‍රදේශයේ) පොලිසිය, ශිෂ්‍යයන්, මාපියන් ඇතුළත් කමිටුවක් බලගන්වන්න.

උපසංස්කෘතිය හා නවකවදය

මේ ප්රශ්නය ගැන අප හා කතා කළ නවකවදයට ලැදි ජ්‍යෙෂ්ඨ සිසුවකු කීවේ නවකවදය සරසවි උපසංස්කෘතියේ අනිවාර්ය අංගයක් බවයි.

මට ඒ ගැන තවදුරටත් පැහැදිලි කරන්නැයි මම කීවෙමි.

“අයියේ විශ්වවිද්‍යාලයේ ගිය නැති කෙනකුට උපසංස්කෘතියක් ගැන වත් උපසංස්කෘතිය තුළ නවක වධයේ ක්‍රියාකාරිත්වය ගැන වත් කියා දීම හරකකුට අවකලනය කියා දීම වගේ වැඩක්” යෑයි කියා ඔහු මා මගහැර ගියේ ය.

මේ ශිෂ්‍යයන් එල්ල කරන ප්‍රබල චෝදනාවක් වන්නේ විශ්වවිද්‍යාල පරිපාලනය උපසංස්කෘතියක් ගැන අවධානයක් නො දක්වමින් තමන් මර්දනයට නවක වධ පනත යොදා ගන්නා බවයි. එහෙත් මිට පිළිතුරු දෙමින් කැලණි සරසවියේ ශිෂ්‍ය සේවා අධ්යක්ෂ ආචාර්ය චාමින්ද අබේසිංහ කීවේ එවැනි මර්දනයක් නොමැති බවයි.

“ශිෂ්‍යයන් ගේ උප සංස්කෘතියට හෝ හඳුනාගැනීමේ කටයුතුවලට හෝ අපෙන් බාධාවක් නැහැ. නමුත් සිසුන්ට කායික හා මානසික වධ දෙනවට අප විරුද්ධයි.  ශිෂ්‍ය කටයුතු සම්බන්ධ ප්‍රධානියා මමයි. මට වගකීමක් තියෙනවා හැම සිසුවෙක් සිසුවියක් ගැන ම. එක්කනකුට හරි හිරිහැරයක් වෙනවා නම් මට ඇහැ කන පියාගෙන ඉන්න බැහැ. උපසංස්කෘතිය කියන්නේ කෙනකුට වධ හිංසා දීම නම් ඒක මහ ම්ලේච්ඡ සංස්කෘතියක් නේ.

“රැග් කරන කණ්ඩායම්වල වුවමනාව ළමයින් බියගන්වා තම දේශපාලන අරමුණු ඉටු කරගැනීම. රටේ ඉදිරි නායකත්වය ගොඩනැෙගන්න ඕනේ විශ්වවිද්‍යාල තුළින්. හැබැයි මේ විදිහට ගියොත් ගොඩනැෙගන්නේ ෆැසිස්ට්වාදී නායකයෝ. මේ දේවල් කරන අයට පංති සටන ගැන වත් අවබෝධයක් නැහැ. මේ අය අතර දේශපාලන විද්‍යාව ගැන හෝ හැදැරීමක් ඇති පිරිස් නැහැ. විශ්වවිද්‍යාල තුළ බලය අල්ලාගෙන සිටින ක්‍රියාකාරීන්ගේ විනය පිළිබඳ ප්‍රශ්නයක් මේක. ඉස්සර හිටි අයට තිබූ ප්රතිපත්තිවත් මේ අයට නැහැ.

“නවකයන්ට පහර දෙනවා. අර පැමිණිල්ල කළ ශිෂ්‍යාවටත් හිරිහැර කර තිබුණා. ඒ දියණිය මට කතා කරලා දුරකථනයෙන් මට කරදර කරනවා. මාව බේරගන්න සර් කියද්දී මා ඉදිරිපත් නො වී ඉන්න ද? එහෙනම් මොකට ද මගේ තනතුර? අපි නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න පෙර සරසවිය පුරා ම දැන්වීම් දැම්මා මේ නවක හිරිහැර නවත්වන්න කියලා. ඇහුවා ද? මේ වධය නිසා මේ වසරෙ දි පමණක් ශිෂ්‍යයන් ගණනාවක් සරසවි අතහැරලා ගියා. 25ක් පමණ මානසික ගැටලුවලට මැදි වෙලා උපදේශනවලට යොමු වුණා. මහ සමාජය අපට චෝදනා කරනවා, පරිපාලනය මේ දේවල් ගැන ඇහැක් ඇරලා බලන්නේ නැහැ කියලා.

“මේ ගැටලුව කවදා හරි ඉවර වෙන්න ඕනේ නේ. මේක අභියෝගයක් තමයි. ඒත් ශිෂ්‍යයන් ගේ අනාගතය වෙනුවෙන් ඕනෑ ම අභියෝගයකට මුහුණ දෙනවා. අතිබහුතරය නිශ්ශබ්ද ව ඉන්නවා. ඒක වැරැදියි. හරි දේ කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ.”

සමන්ත විතානගේ සිද්ධිය

සමන්ත විතානගේ යනු නවකවදයෙන් නො ව නවකවදයට එරෙහි වීමෙන් මරුමුවට පත් වූ සිසුවෙකි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ක්‍රියාත්මක වූ නවකවදයට එරෙහි ව ක්‍රියා කළ අයෙකි. ඔහු නවකවදය දීමට එරෙහි ව නවකවද කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටිය දී ඒ ස්ථානයට පැමිණි මැරවර සිසුන් කණ්ඩායමක් ඔහුට පහර දෙන්නට පටන්ගත් අතර සමහරු වීදුරුවලින් ඔහුගේ සිරුර කපා දැමූ හ.  එසේ ම ඔහුව රෝහල්ගත කරන්නට වාහන රැගෙන ආ අයට ද මේ මැර කණ්ඩායම බාධා කළේ ය. දින දෙකකට පසු ඔහු මිය ගියේ ය.

නවක වධය නැති කරන්න

නවක වධය අපේ රටට ලැජ්ජාවක්. නවක වධයට එරෙහි ව නීතිය අකුරට ම ක්‍රියාත්මක කරනවා” යෑයි උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගිය දා මාධ්‍යයට කියා සිටියේ ය.

වෙබ් අඩවිවල පළ වූ ඒ ප්‍රවෘත්තියට යටින් වූ සියලු ප්‍රකාශවලින් ඔහුට ඊට ප්‍රශංසා කර තිබිණි. ඒ අතර රසවත් ප්‍රකාශ ද විය. මේ එවැන්නකි.

“මේ ඇමැතිතුමාට මං එච්චර කැමැති නැහැ. එහෙත් ඔබතුමා නවකවදය නැවැත්තුවොත් මගේ මනාපය ඔබට දෙනවා”

එසේ කියා තිබුණේ මේ වසරේ උසස් පෙළට වැඩි ලකුණු ගත් සරසවි යන්නට බලාපොරොත්තු වන සිසුවෙක් ය.

අප විශ්වවිද්‍යාලයයේ ඉගෙනගත් කාලයේ තිබූ නවක වධය හොඳ යෑයි ද දැන් නවක වධය හොඳ නැතැයි ද කීමට තරම් අප බොළඳ නො විය යුතු ය. අතීතයේ දී ද ශාරීරික හා ලිංගික වධ හිංසා දීම පැවතුණි. රූපා රත්නසීලිගේ සිද්ධිය ඊට හොඳ ම නිදසුනකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ අධ්‍යාපනය ලද ඇයට ඇයට ලිංගිකව හිරිහැර කරන්නට සැරසෙන අවස්ථාවක දී ය ඇය උඩු තට්ටුවෙන් පිටතට පැන තිබුණේ. ඇය ඉන් පසු අංශභාග තත්ත්වයට පත් වූ අතර ඇය ගේ මුළු දිවිය ම අඳුරු වී ගියේ ය. පසුව ඇය දිවිනසාගත්තා ය. නවක වධය දීමට සහභාගි වූ නරුමයන් කිසිදු දඩුවමක් නො ලද මුත් දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන්නට සිටි ඇය දඬුවමකට ලක් වූවා ය.

ඇත්තෙන් ම සුන්දර ද?

නවක වධය සුන්දර අත්දැකීමක් යෑයි ඇතැමෙක් කියති. එහෙත් ඒ ගැන අපට ස්ථීර නිගමනයකට එන්නට නොහැකි ය. මන්ද යත් නවක වධයෙහි ස්වරූපය ස්ථීතික දෙයක් නො වේ. නවක වධය සුන්දර යෑයි කියන අය බොහෝ විට නවක වධයට පක්ෂ වූ අයයි. එමෙන් ම ඔවුන් ශාරීරික වධ හිංසා හෝ ප්‍රබල මානසික වධ නො ලද අය ය. එසේත් නැතිනම් එවැනි වධ ලබන්නට ප්‍රිය අය ය. එහෙත් හැම දෙනකු ම එලෙස වධ විඳින්නට කැමැති යෑයි සිතිය යුතු නො වේ. සමහර විට සමහර ස්ථානවල සුන්දර දේ පමණක් සිදු වනවා විය හැකි ය. එහෙත් මේ සුන්දරත්වය ද සාපේක්ෂ දෙයකි. කෙනකු ඉදිරියේ දණ ගසාගෙන තමන් ගේ ම කන් තමා ගේ ම අත්වලින් අල්ලාගෙන සිටීම සුන්දර යෑයි කෙනකුට සිතෙන්නට ඉඩ තිබේ. එසේ ම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් හා ශිෂ්‍යාවන් අසභ්‍ය කරුණු විමසද්දී එයින් කෙනකුට තෘප්තියක් ලැබෙන්නට ඉඩ තිබේ. එහෙත් හැම දෙනා ම එසේ නො වේ. එය හැම දෙනාට ම සුන්දර අත්දැකීමක් වන්නේ නම් නවක වධය නිසා සිසු සිසුවියන් මරු දකින්නේ නැත. ඒවා සෘජු නවක වධ පහර දීම් මරණ හෝ දිවි නසාගැනීම් වුව ද හේතුව නවක වධයයි. නවක වධය නිසා ම තමන් දිවි නසාගන්නා බවට ලියුම් ලියා දිවි නසාගත් අය සිටිති. එවැනි සමහරුන් වැඩිදුරටත් ලියා තිබුණේ තමා උගත් විශ්වවිද්‍යාලයයේ අයට මරණයට වත් එන්න අවසර දෙන්න එපා කියා ය.

(2016 ජුනි 1 දින විදුසර පුවත්පතින් උපුටා ගන්නා ලදී)

[QUOTE="csharp, post: 21272590, member: 560481"] [SIZE="3"]වධක මානසිකත්වයට දැන් වත් තිත තබමු ද? [SIZE="6"][COLOR="Red"] “නවක වධය යනු මිනිසා ගේ නොමිනිස්කම විදහා දක්වන ක්‍රියාවලියකි”[/COLOR][/SIZE] එසේ ලියන්නේ Ragging in India නැමැති නිබන්ධයේ කතුවරයා වන කර්නාටක විශ්වවිද්‍යාලයයේ අපරාධ විද්‍යා මහාචාර්ය ජේ. එල්. කල්යාන් ය. ඔහු ගේ නිබන්ධය Reviews of Literature ජර්නලයේ 2014 ජනවාරි කලාපයේ (පළමු වෙළුම) පළ විය. (ISSN – 2347 – 2723) [COLOR="Navy"]ඔහු මේ ප්‍රකාශය සිදු කරන්නේ ඉන්දීය විශ්වවිද්‍යාලයක් හා වෙනත් රටවල විශ්වවිද්‍යාල රැසක් සම්බන්ධ කරන ලද අධ්‍යයනයක් පාදක කරගනිමිනි. ඔහු ගේ අධ්‍යයනය අවසානයේ ඉදිරිපත් වන නිගමනය වන්නේ නවක වධය එයට ගොදුරු වන පුද්ගලයන්ටත් ඒ පවුල්වල අයටත් හිරිහැරයක් ම ගෙන එන ක්‍රියාවක් බවයි. ඔහු තම පර්යේෂණ පත්‍රිකාවේ එක් තැනක ශ්‍රී ලංකාව ගැන ද සඳහන් කරයි. පර්යේෂණ පත්‍රිකාවක අපේ රටේ නම සඳහන් වීම සාමාන්‍යයෙන් අපට ආඩම්බරයක් වේ. එහෙත් ඒ පර්යේණ පත්‍රිකාවේ අපේ නම සඳහන් වන්නේ අපට අගෞරවයක් අත් කර දෙමිනි. එහි මෙසේ සඳහන් වෙයි.[/COLOR] [COLOR="Blue"][SIZE="5"] ”Currently, Sri Lanka (related to ragging) is said to be its worst affected country in the world”[/SIZE][/COLOR] :baffled::baffled: මෙයින් කියවෙන්නේ ලෝකයේ නවක වධයෙන් වැඩියෙන් ම බැට කන රට ශ්‍රී ලංකාව බවට පිළිගැනීමක් ඇති බවයි. මේ අපකීර්තිමත් තත්ත්වය ගැන දැනගන්නට අධ්‍යයන ම අවශ්‍ය නො වෙතත් තවත් අධ්‍යයන කීපයක් ගැන අපේ අවධානය යොමු කරමු. [COLOR="Sienna"]මෑතක දී ඉන්දියාවේ සිදු කරන ලද තවත් අධ්‍යයනයකින් පෙනී ගොස් ඇත්තේ නවකවදයට ලක් වන සිසුන් ගෙන් සියයට විසි පහකට ආසන්න පිරිසක් ඒ හේතුව නිසා මානසික ව්‍යාකූලතාවට පත් වන අතර අවධානය පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන බව ය. මෙනිසා ඔවුන් ගේ ඉදිරි අධ්‍යාපන හා සාමාජීය කටයුතුවලට අවදානමක් එල්ල වන බව පෙනී ගොස් තිබේ. මේ අතර සියයට හැට පහක ගේ පමණ ආත්ම විශ්වාසය බිඳ වැටෙන්නට නවකවදය හේතු වන බව මේ අධ්‍යයනය පෙන්වා දෙයි. මේ අධ්‍යයනය මගින් පෙන්වා දෙන තව කරුණක් වන්නේ සියයට හතරක පමණ පිරිස් නවකවදයේ දී ලිංගික වධහිංසාවලට ද ලක් වන බවයි. නවදිල්ලියේ ජවහල්ලාල් නේරු විශ්වවිද්‍යාලයයේ සමාජීය විද්‍යා මහාචාර්ය Mohan Rao ඇතුළු පිරිස විසින් මේ අධ්‍යයනය සිදු කරනු ලැබ තිබේ.[/COLOR] [COLOR="DarkGreen"]2010 වසරේ දී නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් පරිදි ආචාර්ය හර්ෂ අග්රවල් ද ඉන්දීය සරසවි තුළ නවකවදය ගැන පර්යේෂණයක් සිදු කළේ ය. එම අධ්‍යයනයේ ප්‍රතිඵල ඔහු 2010 මාර්තු 20 වැනි දා Vallabhbhai Chest Institute ශ්‍රවණාගාරයේ පැවැති ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක දී ඉදිරිපත් කළේ ය. එමගින් ඔහු පෙන්වා දුන්නේ නවකවදය නවක සිසුන් මානසික රෝගීන් බවට පත් කරවන්නට හේතු වන බවයි. නවක සිසුන් ගේ පෞරුෂය වර්ධනයට නවකවදයෙන් කිසිදු පිටිවහලක් නොලැබෙන බව ද කණිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සබඳතා වර්ධනයට සහායක් නො ලැබෙන බව ද එම අධ්‍යයනය පෙන්වා දෙයි. උක්ත පර්යේෂණ අධ්‍යයනයන් අප ගෙනහැර දක්වන්නේ විශ්වවිද්‍යාල තුළ නින්දිත ආකාරයේ නවක වධ දීමේ යෙදී සිටින වධකයන්ට පමණක් කියවන්නට නො වේ. මෙරට සිටින බුද්ධිමතුන්ට ද දැනුවත් වන්නට ය. නවක වධය නිසා සබඳතා වර්ධනය වනවා ය යන මැටි මෝල් කතාව නවකවධය මෙහෙයවන්නන් හෝ ඊට උඩගෙඩි දෙන්නන් නිතර ම කියන්නකි. එහෙත් එය අමු විකාරයක් බව මේ අධ්‍යයන සියල්ල පෙන්වා දෙයි. ඇත්තෙන් ම නවක වධය යනු නවක වධ දෙන්නන් ගේ පමණක් නො ව මේ කාලකණ්ණි සමාජය ම පෙළන්නා වූ ව්‍යාධියක රෝග ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකි ය.[/COLOR] [COLOR="Red"][SIZE="4"]මනෝ විශ්ලේෂණයකට අනුව අප ගේ ක්‍රියා තුළින් විද්‍යමාන වන්නේ අප ගේ රෝග ලක්ෂණයන් ය. එහෙත් නවක වධ රෝග ලක්ෂණයට තවමත් නිසි ප්‍රතිකාර ලැබී නැති බව පෙනේ. එහෙයින් මේ එම මාතෘකාව පිළිබඳ දීර්ඝ සංකථනයකට කාලයයි. මේ ලිපිය සඳහා සමීපතම නිමිත්ත වන්නේ කැලණියේ නවක වධ සිද්ධියයයි. නවක ශිෂ්‍යාවකට නවක වධය දීමේ සිද්ධිය පාදක කරගෙන ඊට සම්බන්ධ සිසු සිසුවියන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට ජන මාධ්‍යවලින් Breaking News ක්‍රමයට හා ප්‍රධාන ප්රවෘත්ති ලෙසින් විශාල ප්‍රසිද්ධියක් ලැබිණි. අදාළ විද්‍යුත් මාධ්‍ය පුවත්වල වූ එක් විශේෂ දර්ශනයකට ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. එය නම් අත්අඩංගුවට පත් වූ එක් ශිෂ්‍යාවක ගේ මවක තම දියණියක තුරුලු කර ගනිමින් හඬා වැටුණු ආකාරයයි. එහි දී ඇය කියා සිටි දෙයින් වැටහුණේ දරුවන් ඈතට වී (කැලණියට වී) කරන්නේ මොනවා දැයි යන්න ගැන ඔවුනට අවබෝධයක් නොමැති බවයි. එසේ ම ඇය රූපවාහිනි වාර්තාකරු ගෙන් අසා සිටියේ “අනේ මං ගමට මුහුණ දෙන්නේ කොහොම ද?” යන ප්රශ්නයයි. එය ඇය ඇසුවේ රූපවාහිනි වාර්තාකරුගෙන් වුව ද සැබැවින් ම එය ඇසුවේ රූපවාහිනි බලන නො බලන අප සැම දෙනා ගෙන් ම ය. [/SIZE][/COLOR] [COLOR="Indigo"]එසේ ම එය අප ද අප සැම දෙනා ගෙන් ම ද අසාගත යුතු ව තිබූ ප්රශ්නයයි. මේ කාන්තාව ගේ හා අනෙක් මවුපියන්ගේ කතාබහ ගැන විශ්ලේෂණයක යෙදෙන විට අපට පෙනී යන්නේ කැලණිය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතා ගේ ප්‍රකාශය ඉතා නිවැරැදි බවයි. එනම් මේ විශ්වවිද්‍යාල දරු දැරියන්ගේ මාපිය සබඳතා ඉතා දුර්වල බවයි. අප දන්නා තරමින් සරසවියට එන කිසිදු දරුවකුගේ අම්මෙක්ු තාත්තෙකු තම දුව පුතා අමානුෂික වධයකට ලක් වනවාට කැමැති නැත. එසේ ම ඒ දරුවා අනෙක් දරුවාට වධ දෙනවාටත් මාපියන් කැමැති නැත. කෙසේ වෙතත් මේ දරුවන් අත්අඩංගුවට පත් වීම නිසා අවසන් වශයෙන් ඔවුන්ගේ මවුපියන් ඇතුළු සමීපතම ඥතීන් සියලු දෙනා වධයට පත් වෙති. දේශීය අධ්‍යයන මහාචාර්ය ඒ. ජේ. වීරමුණ්ඩ ((A.J. Weeramunda) විසින් ලෝක බැංකු ආධාර ඇති ව කරන ලද (2009) අධ්‍යයනයකින් ද පෙනී යන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කරන කියන දේ පිළිබඳව ඈත පිටිසර පළාත්වල සිටින ඔවුන් ගේ මාපියන් තුළ දැනුවත්කමක් නොමැති බවයි. [/COLOR] (Report of the Research Study on Impact of Violence in Universities (P. 64) Study Series – No .05 (2007/ 2008) වීරමුණ්ඩ ගේ අධ්‍යයනයේ දී සම්මුඛ සාකච්ඡාවට බඳුන් කරන ලද ශිෂ්‍ය මාපියන් බහුතරයක් දැක්වූ අදහස්වලින් ද පෙනී ගියේ හානිකර ක්‍රියාවලට තම දරුවන් පෙළඹෙනවාට මාපියන් අකැමැති බවයි. එසේ නම් සැබැවින් ම දේශබන්ධු තෙන්නකෝන් මහතා යෝජනා කළාක් පරිදි උසස් මට්ටමේ මවුපිය දූදරු සංකථනයක් විශ්වවිද්‍යාල තුළ වර්ධනය විය යුතු ය. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේ ද යන්න බලවත් ගැටලුවකි. සමහර විට එය හිතන තරම් පහසු කාර්යයක් නො වනු ඇත. මන්ද යත් දැනට පවතින විනාශකාරී යාන්ත්‍රණය, එම යාන්ත්‍රණය හායනයට ඉදිරිපත් වන ක්‍රමවේද උපේක්ෂාවෙන් දරා ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි හෙයිනි. [B][SIZE="4"]විරෝධය[/SIZE][/B] ඉ[COLOR="Red"]න්දියාවේ නම් නවක වධ විරෝධය සඳහා ජාතික මට්ටමේ ව්‍යාපාර බිහි වී ඇත. ලංකාවේ එවැනි මට්ටමේ ව්‍යාපාර නැතත් ආචාර්යවරුන් හා ශිෂ්‍යයන් විවිධ අවස්ථාවල දී මීට විරෝධය දක්වා තිබේ. පසුගිය දා කැලණි විශ්වවිද්‍යාලයයේ (කලිසම් ඇඳීම තහනම් කිරීමේ අදාළ සිද්ධියට පෙර) නවකවදය දීමට එරෙහි වූ විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට පහර දෙන්නට නවක වධකයෝ ඉදිරිපත් වූ හ. මේ පහර දෙන්නට ගිය ගුරුවරුන් විශ්වවිද්‍යාලයට කර ඇති හා කරමින් සිටින මෙහෙය ගැන ජ්‍යෙෂ්ඨ යෑයි කියාගන්නා මේ වධකයන් දන්නේ නැත. ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර මහත් ආදර භක්තිය දිනා සිටින එම ගුරුවරුන් ගැන බ්‍රොයිලර් කුකුළු පැටවුන් මෙන් ජ්‍යෙෂ්ඨත්වයට පත් වන මේ වධකයන් දැනගන්නේ කෙලෙස ද? මේ නවක වධ ක්රියාවේ මහ මොළකරුවන් තිරයෙන් පිටුපස සිටිය ද සක්‍රියව එය ක්රියාවේ යොදවන්නේ පසුගිය වසරේ නවකයන් ව සිටි යාන්තම් දවසකට දෙකකට පෙර ජ්‍යෙෂ්ඨත්වයට (දෙවැනි වසරට) පත් පිරිසකි. ඔවුන් ගෙන් සමහර දෙනකු විශ්වවිද්‍යාලයයේ පවතින දෙපාර්තමේන්තු ගණන හෝ දන්නේ නැත. කෙසේ වෙතත් ඉහත කී මැර ක්‍රියාවට එරෙහි ව ආචාර්ය මණ්ඩලය දේශනවලින් ඉවත් වූ අතර පසුව ගැටලුවට සමථයකට පත් විය. [/COLOR] [B][SIZE="4"]මිලිටරිකරණයට එරෙහි වීම හා මිලිටරි අනුභූතියට යට වීම[/SIZE][/B] [COLOR="DarkSlateBlue"]නවක වධය ඓතිහාසික රෝග ලක්ෂණයක් මෙන්ම ඓතිහාසික උත්ප්රාසයක් ද ඇතුළත් සංසිද්ධියකි. මන්ද යත් නවක වධය ප්රවර්ධනයෙහි යෙදෙන ශිෂ්‍යයන් ගේ ව්‍යවහාරයට අනුව ඔවුන් මිලිටරිකරණයට හා හමුදා අභ්‍යාසමය ක්‍රියාවන්ට විරුද්ධ ය. එහෙත් නවක වධයෙහි දේශීය ඉතිහාසය සලකා බැලූ කල එය අපට බෝ වී ඇත්තේ සුද්දන් යටතේ මිලිටරි සේවයට ගිය කළු සුද්දන් වෙතිනි. මන්ද යත් මේ මෝඩ වධය අපගේ උරුමයක් නො වන බැවිනි. අප ගේ පුරාණ උසස් අධ්‍යාපන ආයතනවල රැග් කියා දෙයක් තිබූ බවට කිසිදු සාක්ෂියක් නොමැත. බ්‍රිතාන්‍යයේ යුද සේවයට ගොස් පැමිණි තරුණ වියේ පසු වූ සෙබළුන් නැවත අධ්‍යාපනය ලැබීම සඳහා අධ්‍යාපන ආයතන වෙත ඇතුළත් වීමේ වරම් ලද අතර ඔවුන් තමන් ලද වධ අත්දැකීම් ඒ ආයතන තුළ වැපිරූ බව කියෑවේ. අද අපේ උන්මන්තකයන් මහත් සේ ගරු කරමින් පුද දෙන්නේ මිලිටරි සේවාවෙන් උරුම වූ ඒ වදයයි. [/COLOR] [B][SIZE="4"]නවක වධයෙන් ගැටලුවලට විසඳුම් ලැබේ ද?[/SIZE][/B] [COLOR="SeaGreen"]විශ්වවිද්‍යාල ගැටලු නැතැයි අපි කිසිසේත් නො කියමු. බොහෝ විශ්වවිද්‍යාල තවමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්‍යවශ්‍ය පහසුකම් සලසන්නේ නැත. අප මොන තරම් උදම් ඇනුවත් උගන්ඩාවේ සමහර විශ්වවිද්‍යාල (උදා – Makerere) තරමට වත් ඉහළ නැගී සිටින්නට අපට හැකි වී නොමැත. උගන්ඩාවේ Makerere සරසවියේ ලෝක වර්ගීකරණ අංකය 1156 වෙද්දී අපේ කොළඹට 2092 ලැබී තිබේ. කැලණියට 2815 ලැබී තිබේ. ඌව වෙල්ලස්ස 15362 දිනාගනිද්දී වර්ෂ 2004 දී බිහි වූ අප්‍රිකානු විශ්වවිද්‍යාලයක් වන Kwazula Natal 717 ස්ථානය දිනාගෙන ඇත. එහෙත් පහසුකම් දිනාගැනීම ගැහැනු ළමයින්ට ජීන්ස් ඇඳීම තහනම් කිරීම මගින් කරගත නොහැකි බව අප ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අවබෝධ කරගත යුතු ව ඇත. [/COLOR] [B][SIZE="4"]ප්‍රතිකර්ම[/SIZE][/B] ප[COLOR="DarkRed"]සුගිය දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා පවසා සිටියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගේ මාපියන් ද නවක වධ විරෝධී පනත ගැන දැනුම්වත් කිරීම අවශ්‍ය බවයි. එමෙන් ම මේ ගැන දැනුවත් බවට දිව්රුම් පෙත්සම් මාපියන් ගෙන් ලබාගැනීමට ද කටයුතු කරන්නට යන බව කියෑවේ. එසේ ම අන්තර්ජාලය හරහා නවක වධ නිරීක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නට ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම බලපොරොත්තුවෙන් සිටී. ඉන්දියාව සැලකුව හොත් එහි තත්ත්වය මීට වඩා බොහෝ දියුණු ය. එහි නවක වධය අප ගේ තරම් දරුණු නැතත් යම් පමණකට සිදු වන නිසා එරටට ද නවක වධය ගැටලුවක් ව පවතී. ඉන්දියාවේ විශ්වවිද්‍යාල 740ක් ඇත. එහෙත් එහි නවක වධයට ගොදුරු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ ගැන පැමිණිලි කරන්නට පොලිසි ගානේ බඩගාන්නට සිදු වන්නේ නැත. Online ක්‍රමයෙන් පැමිණිලි කරන්නට ඔවුනට හැකි ව තිබේ. ඉන්දීය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ලේකම් මහාචාර්ය J.S.Sandhu අනුව එරට සරසවිවල නේවාසිකාගාරවල නවකවදය ක්‍රියාත්මක වේ දැයි නිරීක්ෂණය කරන්නට රාජ්‍ය නො වන සංවිධානවලට ද ඉඩ ලබා දී ඇත.[/COLOR] [B][SIZE="4"]නීතිමය තත්ත්වය[/SIZE][/B] [COLOR="YellowGreen"]කැලණිය විශ්වවිද්‍යාලයේ නවක වධ සිද්ධියට අදාළ නීතිමය කටයුතු බාර ව සිටින්නේ කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතා ය. ඔහු කැලණිය කලාපයේ නීතිය හා සාමය සුරැකීමේ බලධාරියා වන අතර ම විශ්වවිද්‍යාල අත්දැකීම් ලත් පුද්ගලයෙක් ද වෙයි. ඔහුට අනුව අනාගතයේ දී මේ ව්‍යසනය මර්දනය සඳහා සරසවි දූ දරු සබඳතා වර්ධනය විය යුතු වේ. මේ ඔහු පොදුවේ නවකවදය ගැනත් කැලණිය සිද්ධිය ගැනත් කළ ප්‍රකාශයයි. “මමත් කොළඹ විශ්වවිද්‍යාලයයේ උපාධිධාරියෙක්. 1993-97 කාලය තුළයි මා විශ්වවිද්‍යාලයයේ අධ්‍යයන කටයුතුවල නිරත වුණේ. ඒ කාලේ ඔය නවක වධයට අපත් මුහුණ දුන්නා. හැබැයි මේ වගේ නො වෙයි. ඒවා විනෝදාත්මක දේවල්. හඳුනාගැනීමට අදාළ සුළු සුළු විනෝදාත්මක දේ කළේ. කැලණිය සිද්ධිය සැලකුව හොත් එහි දී විශේෂ තත්ත්වයක් පැවතියා. වින්දිතයාමයි පොලිසියට පැමිණිලි කළේ. වෙනත් අවස්ථාවල දී එහෙම වෙන්නේ කලාතුරකින්. මෙවර නවකවදයට අදළව පොලිසියට කැලණි විශ්වවිද්‍යාලයෙන් පමණක් පැමිණිලි 5ක් ලැබිලා තිබුණා. එයින් එක් සිද්ධියක් තමයි වඩාත් බරපතළ. ශිෂ්‍යාවකට දරුණු ලෙස වධහිංසා කර තිබුණා. තර්ජනය කිරීම් ආදිය ද සිදු ව තිබුණා. මේක ළමයි ටිකක් දෙපිල බෙදිලා ගහගත්තා වගේ දෙයක් නො වෙයි. එහෙම දෙයකදී ඇප දෙන්න පවා පුළුවන්. මේ ප්රශ්නය නවක වධ පනත යටතට ගැනෙන්නක්. 1998 අංක 22 දරන පනතේ වගන්ති අංක 2.1 හා 2.2 යටතට මේ වැරැදි ගොනු වෙනවා. [/COLOR] [COLOR="DarkRed"] 2.2 යටතේ ගැනෙන වරදකට ඇප දීමට මහේස්ත්‍රාත්ට බලයක් නැහැ. හැබැයි මේ ප්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් අවශ්‍යයි. නීතිය හා සාමය සුරකින නිලධාරීන් ලෙස අපත් විශ්වවිද්‍යාල පරිපාලනයත් උත්සාහ ගන්නේ දිගුකාලීන විසඳුමකටයි. මගේ අදහස නම් මේ නවක වධ ගැටලුව මෙන්ම වෙනත් අර්බුදත් උත්සන්න වන්නේ සබඳතා ගැටලු පාදක කරගෙනයි. විශේෂයෙන් ම මේ නවක වධය දුන් ශිෂ්‍යයන් හා ඔවුන්ගේ මාපියන් අතර සබඳතා බොහෝම දුර්වලයි. සමහර අම්මලා තාත්තලා දන්නේ නැහැ දරුවෝ විශ්වවිද්‍යාලයට වෙලා මොනවා කරනවා ද කියලා. ඇතැම් අය දැනගෙන හිටියේ නැහැ දරුවන් අත්අඩංගුවට ගත් බව වත්. මේ මාපිය දූ දරු සබඳතා බිඳී යැම ලොකු ප්‍රශ්නයක්. මේ නිසා ළමයින් නොයෙක් අහිතකර බලවේගවලට ගොදුරු වන්න ඉඩකඩ වැඩියි. ඔවුන් මේ දේවල් කරල තමන් ගේ අනාගතය අඳුරු කරගන්නවා. මං හිතන්නේ නම් නිතර ම අම්මලා තාත්තලා විශ්වවිද්‍යාලයේ ඉන්න තම දූ දරුවෝ ගැන හොයන්න ඕනේ. මේ ප්රශ්නය ඇති වූ සාකච්ඡාවේදී ඒ වගේ දෙයක් ගැන යෝජනාවක් ඉදිරිපත් වුණා. අවුරුද්දකට වරක් වත් මාපියන් දරුවන් අතර සංකථනයක් (Dialog) ඇති වුණොත් හොඳයි කියලා. දැන් මෙහෙම හිතන්න. පාසල් යන කාලෙදී ගුරුදෙගුරු රැස්වීම් නිතර තියෙනවා. ඉතිං අම්මා තාත්තා ළමයා ගේ වැඩ ගැන දන්නවා. දුර බැහැර ඉඳලා සරසවියට එන දරුවන් ගේ මාපිය සබඳතා බිඳ වැටිලා. ඒ වගේ ම තවත් අදහසක් පවතිනවා. ගිහි පැවිදි උගතුන් (ප්‍රදේශයේ) පොලිසිය, ශිෂ්‍යයන්, මාපියන් ඇතුළත් කමිටුවක් බලගන්වන්න.[/COLOR] [B][CENTER][SIZE="4"]උපසංස්කෘතිය හා නවකවදය[/SIZE][/CENTER][/B] මේ ප්රශ්නය ගැන අප හා කතා කළ නවකවදයට ලැදි ජ්‍යෙෂ්ඨ සිසුවකු කීවේ නවකවදය සරසවි උපසංස්කෘතියේ අනිවාර්ය අංගයක් බවයි. මට ඒ ගැන තවදුරටත් පැහැදිලි කරන්නැයි මම කීවෙමි. [SIZE="5"][I]“අයියේ විශ්වවිද්‍යාලයේ ගිය නැති කෙනකුට උපසංස්කෘතියක් ගැන වත් උපසංස්කෘතිය තුළ නවක වධයේ ක්‍රියාකාරිත්වය ගැන වත් කියා දීම හරකකුට අවකලනය කියා දීම වගේ වැඩක්” යෑයි කියා ඔහු මා මගහැර ගියේ ය.[/I][/SIZE] :oo: මේ ශිෂ්‍යයන් එල්ල කරන ප්‍රබල චෝදනාවක් වන්නේ විශ්වවිද්‍යාල පරිපාලනය උපසංස්කෘතියක් ගැන අවධානයක් නො දක්වමින් තමන් මර්දනයට නවක වධ පනත යොදා ගන්නා බවයි. එහෙත් මිට පිළිතුරු දෙමින් කැලණි සරසවියේ ශිෂ්‍ය සේවා අධ්යක්ෂ ආචාර්ය චාමින්ද අබේසිංහ කීවේ එවැනි මර්දනයක් නොමැති බවයි. :) “[SIZE="4"][U]ශිෂ්‍යයන් ගේ උප සංස්කෘතියට හෝ හඳුනාගැනීමේ කටයුතුවලට හෝ අපෙන් බාධාවක් නැහැ. නමුත් සිසුන්ට කායික හා මානසික වධ දෙනවට අප විරුද්ධයි. :frown::frown: [/U][/SIZE]ශිෂ්‍ය කටයුතු සම්බන්ධ ප්‍රධානියා මමයි. මට වගකීමක් තියෙනවා හැම සිසුවෙක් සිසුවියක් ගැන ම. එක්කනකුට හරි හිරිහැරයක් වෙනවා නම් මට ඇහැ කන පියාගෙන ඉන්න බැහැ. උපසංස්කෘතිය කියන්නේ කෙනකුට වධ හිංසා දීම නම් ඒක මහ ම්ලේච්ඡ සංස්කෘතියක් නේ. [SIZE="5"]“රැග් කරන කණ්ඩායම්වල වුවමනාව ළමයින් බියගන්වා තම දේශපාලන අරමුණු ඉටු කරගැනීම. රටේ ඉදිරි නායකත්වය ගොඩනැෙගන්න ඕනේ විශ්වවිද්‍යාල තුළින්. හැබැයි මේ විදිහට ගියොත් ගොඩනැෙගන්නේ ෆැසිස්ට්වාදී නායකයෝ. මේ දේවල් කරන අයට පංති සටන ගැන වත් අවබෝධයක් නැහැ. මේ අය අතර දේශපාලන විද්‍යාව ගැන හෝ හැදැරීමක් ඇති පිරිස් නැහැ. විශ්වවිද්‍යාල තුළ බලය අල්ලාගෙන සිටින ක්‍රියාකාරීන්ගේ විනය පිළිබඳ ප්‍රශ්නයක් මේක. ඉස්සර හිටි අයට තිබූ ප්රතිපත්තිවත් මේ අයට නැහැ.[/SIZE] “නවකයන්ට පහර දෙනවා. අර පැමිණිල්ල කළ ශිෂ්‍යාවටත් හිරිහැර කර තිබුණා. ඒ දියණිය මට කතා කරලා දුරකථනයෙන් මට කරදර කරනවා. මාව බේරගන්න සර් කියද්දී මා ඉදිරිපත් නො වී ඉන්න ද? එහෙනම් මොකට ද මගේ තනතුර? අපි නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න පෙර සරසවිය පුරා ම දැන්වීම් දැම්මා මේ නවක හිරිහැර නවත්වන්න කියලා. ඇහුවා ද? මේ වධය නිසා මේ වසරෙ දි පමණක් ශිෂ්‍යයන් ගණනාවක් සරසවි අතහැරලා ගියා. 25ක් පමණ මානසික ගැටලුවලට මැදි වෙලා උපදේශනවලට යොමු වුණා. මහ සමාජය අපට චෝදනා කරනවා, පරිපාලනය මේ දේවල් ගැන ඇහැක් ඇරලා බලන්නේ නැහැ කියලා. “මේ ගැටලුව කවදා හරි ඉවර වෙන්න ඕනේ නේ. මේක අභියෝගයක් තමයි. ඒත් ශිෂ්‍යයන් ගේ අනාගතය වෙනුවෙන් ඕනෑ ම අභියෝගයකට මුහුණ දෙනවා. අතිබහුතරය නිශ්ශබ්ද ව ඉන්නවා. ඒක වැරැදියි. හරි දේ කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ.” [B][SIZE="4"]සමන්ත විතානගේ සිද්ධිය[/SIZE][/B] සමන්ත විතානගේ යනු නවකවදයෙන් නො ව නවකවදයට එරෙහි වීමෙන් මරුමුවට පත් වූ සිසුවෙකි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ක්‍රියාත්මක වූ නවකවදයට එරෙහි ව ක්‍රියා කළ අයෙකි. ඔහු නවකවදය දීමට එරෙහි ව නවකවද කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටිය දී ඒ ස්ථානයට පැමිණි මැරවර සිසුන් කණ්ඩායමක් ඔහුට පහර දෙන්නට පටන්ගත් අතර සමහරු වීදුරුවලින් ඔහුගේ සිරුර කපා දැමූ හ. :angry::angry: එසේ ම ඔහුව රෝහල්ගත කරන්නට වාහන රැගෙන ආ අයට ද මේ මැර කණ්ඩායම බාධා කළේ ය. දින දෙකකට පසු ඔහු මිය ගියේ ය. :no: [B][SIZE="4"] නවක වධය නැති කරන්න [/SIZE][/B] “[SIZE="4"] නවක වධය අපේ රටට ලැජ්ජාවක්. නවක වධයට එරෙහි ව නීතිය අකුරට ම ක්‍රියාත්මක කරනවා” යෑයි උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගිය දා මාධ්‍යයට කියා සිටියේ ය. වෙබ් අඩවිවල පළ වූ ඒ ප්‍රවෘත්තියට යටින් වූ සියලු ප්‍රකාශවලින් ඔහුට ඊට ප්‍රශංසා කර තිබිණි. ඒ අතර රසවත් ප්‍රකාශ ද විය. මේ එවැන්නකි. “මේ ඇමැතිතුමාට මං එච්චර කැමැති නැහැ. එහෙත් ඔබතුමා නවකවදය නැවැත්තුවොත් මගේ මනාපය ඔබට දෙනවා” එසේ කියා තිබුණේ මේ වසරේ උසස් පෙළට වැඩි ලකුණු ගත් සරසවි යන්නට බලාපොරොත්තු වන සිසුවෙක් ය. අප විශ්වවිද්‍යාලයයේ ඉගෙනගත් කාලයේ තිබූ නවක වධය හොඳ යෑයි ද දැන් නවක වධය හොඳ නැතැයි ද කීමට තරම් අප බොළඳ නො විය යුතු ය. අතීතයේ දී ද ශාරීරික හා ලිංගික වධ හිංසා දීම පැවතුණි. රූපා රත්නසීලිගේ සිද්ධිය ඊට හොඳ ම නිදසුනකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ අධ්‍යාපනය ලද ඇයට ඇයට ලිංගිකව හිරිහැර කරන්නට සැරසෙන අවස්ථාවක දී ය ඇය උඩු තට්ටුවෙන් පිටතට පැන තිබුණේ. ඇය ඉන් පසු අංශභාග තත්ත්වයට පත් වූ අතර ඇය ගේ මුළු දිවිය ම අඳුරු වී ගියේ ය. පසුව ඇය දිවිනසාගත්තා ය. නවක වධය දීමට සහභාගි වූ නරුමයන් කිසිදු දඩුවමක් නො ලද මුත් දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන්නට සිටි ඇය දඬුවමකට ලක් වූවා ය.[/SIZE] [B][SIZE="4"]ඇත්තෙන් ම සුන්දර ද?[/SIZE][/B] [COLOR="DarkSlateBlue"]නවක වධය සුන්දර අත්දැකීමක් යෑයි ඇතැමෙක් කියති. එහෙත් ඒ ගැන අපට ස්ථීර නිගමනයකට එන්නට නොහැකි ය. මන්ද යත් නවක වධයෙහි ස්වරූපය ස්ථීතික දෙයක් නො වේ. නවක වධය සුන්දර යෑයි කියන අය බොහෝ විට නවක වධයට පක්ෂ වූ අයයි. එමෙන් ම ඔවුන් ශාරීරික වධ හිංසා හෝ ප්‍රබල මානසික වධ නො ලද අය ය. එසේත් නැතිනම් එවැනි වධ ලබන්නට ප්‍රිය අය ය. එහෙත් හැම දෙනකු ම එලෙස වධ විඳින්නට කැමැති යෑයි සිතිය යුතු නො වේ. සමහර විට සමහර ස්ථානවල සුන්දර දේ පමණක් සිදු වනවා විය හැකි ය. එහෙත් මේ සුන්දරත්වය ද සාපේක්ෂ දෙයකි. කෙනකු ඉදිරියේ දණ ගසාගෙන තමන් ගේ ම කන් තමා ගේ ම අත්වලින් අල්ලාගෙන සිටීම සුන්දර යෑයි කෙනකුට සිතෙන්නට ඉඩ තිබේ. එසේ ම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් හා ශිෂ්‍යාවන් අසභ්‍ය කරුණු විමසද්දී එයින් කෙනකුට තෘප්තියක් ලැබෙන්නට ඉඩ තිබේ. එහෙත් හැම දෙනා ම එසේ නො වේ. එය හැම දෙනාට ම සුන්දර අත්දැකීමක් වන්නේ නම් නවක වධය නිසා සිසු සිසුවියන් මරු දකින්නේ නැත. ඒවා සෘජු නවක වධ පහර දීම් මරණ හෝ දිවි නසාගැනීම් වුව ද හේතුව නවක වධයයි. නවක වධය නිසා ම තමන් දිවි නසාගන්නා බවට ලියුම් ලියා දිවි නසාගත් අය සිටිති. එවැනි සමහරුන් වැඩිදුරටත් ලියා තිබුණේ තමා උගත් විශ්වවිද්‍යාලයයේ අයට මරණයට වත් එන්න අවසර දෙන්න එපා කියා ය.[/COLOR] (2016 ජුනි 1 දින විදුසර පුවත්පතින් උපුටා ගන්නා ලදී)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom