Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවතම ආරක්ශක ක්රමයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවතම ආරක්ශක ක්රමයක්

නවතම ආරක්ශක ක්රමයක්

පරිගනකය ආරක්ශාව ගැන හැමදාම කතා කරනවනෙ විශේශයෙන් Antivirus,Antikeylogger,Antispyware වගෙ software තමා පරිගනකයක ආරක්ශක software විදියට සලකන්නේ නමුත් අලුත් ආරක පරිගනක ආරක්ශන software ජාතියක් ගැන තමා

මම මේ කියන්න හදන්නේ

System restore කියන්නේ මොකක්ද කියල හැමෝම දන්නවනෙ අපෙ පරිගනකයෙ මොකක් හරි අවුලක් උන වෙලාවට System restore කරගත්තම ඔක්කොම හරිනෙ පරිගනකය කලින් තිබ්බ විදියටම බබා වගෙ වැඩ කරනවනෙ මෙන්න මේ මූලදර්මයට අනුව වැඩ කරන සොෆ්ට්වෙයර් තමා

Deep Freeze,Shadow Defender එහෙම කියන්නේ

තව තියනවා මේව එකක් දාගත්තම අපෙ පරිගනකය සෑම restart වීමකදීම නැවත මුල් තත්වයට පරිගනකය ගන්නවා කොටින්ම කිව්වොත්

සෑම restart වීමකදීම පරිගනකය restore කරනවා

එතකොට මේකේ තියන වැදගත්කම තමා ඔන්න දැන් කොහෙහරි තියන පෙන් එකක් ගහල වයිරස් එකක් පරිගනකයට පැන ගත්තා

කියල හිතන්නකො සමහර ඒවා ගිය ගමන් ආයේ සදා සොත්ති තමා shutdown වෙලාම යනවනෙ virus guard මොක

තිබ්බත් ඉතින් මේ වෙලාවට වැඩක් නැති වෙනවා නමුත් Shadow defender වගෙ software එකක් දාලා

තිබ්බම ඉතින් කිසි ගින්නක් නැ matchine එක restart කරාම ආයේ virus හොයන්නවත් නැ matchine

එක කලින් තිබ්බ වගෙ වැඩ system restore කරන්න දගලන්න ඕන නැ මෙ software එකෙන් නිකන්ම ඒක

කරලා දෙනවා

ඒ වගේම ඔයාලටත් මෙ අත්දැකීම ඇතිනෙ සමහර software ඉන්ස්ටෝල් කරාම පුදුම වදයක් uninstall කරන්න

දෙන්නෙත් නැ සමහර වෙලාවට uninstall කරත් සමහර file ඉතුරු වෙලා පට්ට වාතයක් වෙනවා හොදටම

වාතයක් උනොත් ඉතින් matchine එක format කිරීමකට පවා යන්න වෙනවා නමුත් මම කිව්ව software

එකක් දාලා තිබ්බනම් ඉතින් ගොඩ තමා මොකද matchine එක restart කරන්න විතරයි තියන්නෙ ඔක්කොම ප්රශ්න ඉවරයි

ඒවගෙ තව දෙයක් අපිට ඕනම කරන file එකක වැරදිලා delete උනා මල කෙලියයිනෙ ආයේ ගන්න ඉතින්

එක එක සොෆ්ට්වරෙ දාගන recover කරන්න වෙනවනෙ නමුත් මේ software එකක් රන් කරල තිබ්බනම් ඉතින්

චන්ඩිය වගෙ matchine restart කරන්න තියනනෙ මෙන්න මැකුන එවා තිබ්බ විදියටම තියනවා

දැන් තේරෙනවනෙ මේ සොෆ්ට්වරෙ වල තියන වැදගත් කම

මේ software වලින් shadow defender කියන software එක ගැන තමා මම කියන්න හදන්නේ

මොකද Deep freeze ටිකක් ලොකු වැඩී දාගත්තම කේස් නමුත් Shadow defender එහෙම නෑ 2Mb

විතරයි size එක නිසා මාර පහසුයි මේ තියන්නෙ භාන්ඩේ

මෙතනින් ගන්න licence key එකත් තියනවා

http://dl1009.filejungle.com/f/dACsK8/RnPAC86iMo5O0-5SuM3bL6fMmk7EVyc_ppGrHNjnQa46cUKWLJj93oy4Wrev0qAUXb-JUiba6SlnvJ7WQsUw-vlLlnFW3UqnJOqtQxaqGkKHuJQj_ugbEyCbgpedZ3WHGuxPCZ_ZEd1o0Yt39_FLzWKCVtzvB-qKfIwTww_H7Y8./Shadow Defender 1.1.0.331.rarwww.filejungle.com/f/dACsK8

මෙක දාගන අපෙ පරිගනකයෙ තියන අපිට අවශය ඕනම partition එකක් shadow mood එකට දාගන්න පුලුවන් මේ රූපේ විදියට

ඒක කරගන්න පුලුවන් shadow mood දානකොට මෙන්න මෙහෙම අහනවා

මේකෙ පලවෙනි එක දැම්මොත් matchine එක shutdown කරනකොට shadow mood එකෙන් අයින් වෙනවා

ආයේ restart කරාම ආයේ shadow mood දාන්න ඕන දෙවනි option එක දැම්මම සෑම restart

වීමකදීම අපි select කරලා තියන partition shadow mood එකට දාගන්නවා

ඔන්න ඉතින් පුලුවන් විදියට පැහැදිලි කලා තේරුනාද මන්දා

[QUOTE="maheshsenadheera, post: 11661111, member: 181897"] [b]නවතම ආරක්ශක ක්රමයක්[/b] [CENTER][B][U][SIZE=5]නවතම ආරක්ශක ක්රමයක්:P [/SIZE][/U][/B][SIZE=4]පරිගනකය ආරක්ශාව ගැන හැමදාම කතා කරනවනෙ විශේශයෙන් Antivirus,Antikeylogger,Antispyware වගෙ software තමා පරිගනකයක ආරක්ශක software විදියට සලකන්නේ නමුත් අලුත් ආරක පරිගනක ආරක්ශන software ජාතියක් ගැන තමා මම මේ කියන්න හදන්නේ:dull: System restore කියන්නේ මොකක්ද කියල හැමෝම දන්නවනෙ අපෙ පරිගනකයෙ මොකක් හරි අවුලක් උන වෙලාවට System restore කරගත්තම ඔක්කොම හරිනෙ පරිගනකය කලින් තිබ්බ විදියටම බබා වගෙ වැඩ කරනවනෙ මෙන්න මේ මූලදර්මයට අනුව වැඩ කරන සොෆ්ට්වෙයර් තමා Deep Freeze,Shadow Defender එහෙම කියන්නේ:P:P [IMG]http://freeallsoftwares.com/wp-content/uploads/2011/05/Shadow-Defender.jpg[/IMG] තව තියනවා මේව එකක් දාගත්තම අපෙ පරිගනකය සෑම restart වීමකදීම නැවත මුල් තත්වයට පරිගනකය ගන්නවා කොටින්ම කිව්වොත් සෑම restart වීමකදීම පරිගනකය restore කරනවා එතකොට මේකේ තියන වැදගත්කම තමා ඔන්න දැන් කොහෙහරි තියන පෙන් එකක් ගහල වයිරස් එකක් පරිගනකයට පැන ගත්තා කියල හිතන්නකො සමහර ඒවා ගිය ගමන් ආයේ සදා සොත්ති තමා shutdown වෙලාම යනවනෙ virus guard මොක තිබ්බත් ඉතින් මේ වෙලාවට වැඩක් නැති වෙනවා නමුත් Shadow defender වගෙ software එකක් දාලා තිබ්බම ඉතින් කිසි ගින්නක් නැ matchine එක restart කරාම ආයේ virus හොයන්නවත් නැ:rolleyes::rolleyes: matchine එක කලින් තිබ්බ වගෙ වැඩ system restore කරන්න දගලන්න ඕන නැ මෙ software එකෙන් නිකන්ම ඒක කරලා දෙනවා:love: ඒ වගේම ඔයාලටත් මෙ අත්දැකීම ඇතිනෙ සමහර software ඉන්ස්ටෝල් කරාම පුදුම වදයක් uninstall කරන්න දෙන්නෙත් නැ සමහර වෙලාවට uninstall කරත් සමහර file ඉතුරු වෙලා පට්ට වාතයක් වෙනවා හොදටම වාතයක් උනොත් ඉතින් matchine එක format කිරීමකට පවා යන්න වෙනවා නමුත් මම කිව්ව software එකක් දාලා තිබ්බනම් ඉතින් ගොඩ තමා මොකද matchine එක restart කරන්න විතරයි තියන්නෙ ඔක්කොම ප්රශ්න ඉවරයි:rolleyes::rolleyes: ඒවගෙ තව දෙයක් අපිට ඕනම කරන file එකක වැරදිලා delete උනා මල කෙලියයිනෙ ආයේ ගන්න ඉතින් එක එක සොෆ්ට්වරෙ දාගන recover කරන්න වෙනවනෙ නමුත් මේ software එකක් රන් කරල තිබ්බනම් ඉතින් චන්ඩිය වගෙ matchine restart කරන්න තියනනෙ මෙන්න මැකුන එවා තිබ්බ විදියටම තියනවා:yes::yes: දැන් තේරෙනවනෙ මේ සොෆ්ට්වරෙ වල තියන වැදගත් කම මේ software වලින් shadow defender කියන software එක ගැන තමා මම කියන්න හදන්නේ [IMG]http://misactivos.com/wp-content/uploads/2011/01/1268253767_oblozhka-2-246x300.jpg[/IMG] මොකද Deep freeze ටිකක් ලොකු වැඩී දාගත්තම කේස් නමුත් Shadow defender එහෙම නෑ 2Mb විතරයි size එක නිසා මාර පහසුයි මේ තියන්නෙ භාන්ඩේ [IMG]http://img16.imageshack.us/img16/5861/31925917.png[/IMG] මෙතනින් ගන්න licence key එකත් තියනවා [/SIZE][URL="http://dl1009.filejungle.com/f/dACsK8/RnPAC86iMo5O0-5SuM3bL6fMmk7EVyc_ppGrHNjnQa46cUKWLJj93oy4Wrev0qAUXb-JUiba6SlnvJ7WQsUw-vlLlnFW3UqnJOqtQxaqGkKHuJQj_ugbEyCbgpedZ3WHGuxPCZ_ZEd1o0Yt39_FLzWKCVtzvB-qKfIwTww_H7Y8./Shadow%20Defender%201.1.0.331.rar"][/URL][URL="http://www.elakiri.com/forum/www.filejungle.com/f/dACsK8"]www.filejungle.com/f/dACsK8[/URL] [SIZE=4] මෙක දාගන අපෙ පරිගනකයෙ තියන අපිට අවශය ඕනම partition එකක් shadow mood එකට දාගන්න පුලුවන් මේ රූපේ විදියට [IMG]http://img209.imageshack.us/img209/4397/96485432.png[/IMG] ඒක කරගන්න පුලුවන් shadow mood දානකොට මෙන්න මෙහෙම අහනවා [IMG]http://img205.imageshack.us/img205/7159/14212701.png[/IMG] මේකෙ පලවෙනි එක දැම්මොත් matchine එක shutdown කරනකොට shadow mood එකෙන් අයින් වෙනවා ආයේ restart කරාම ආයේ shadow mood දාන්න ඕන දෙවනි option එක දැම්මම සෑම restart වීමකදීම අපි select කරලා තියන partition shadow mood එකට දාගන්නවා:rolleyes::rolleyes: ඔන්න ඉතින් පුලුවන් විදියට පැහැදිලි කලා තේරුනාද මන්දා:dull::dull: [/SIZE][B][U][SIZE=5] [/SIZE][/U][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom