Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවතම ATM Machine (කතාවක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉවරවෙනකල් කියවහන්.පට්ටම කතාවක්. හිනා යයි

නගරයේ ඇති හොඳම බැංකුවේ ATM මැෂිම අසල මෙම නිවේදනය දක්නට ලැබින.

"ළඟදීම,..."

"ඔබට වාහනයේ සිටම මුදල් ආපසු ලබා ගැනිමේ ATM යන්ත්‍රයක සේවාව හඳුන්වාදෙන බව සියළු ගනුදෙනුකරුවන් වෙත ඉතා ප්‍රීතියෙන් දැනුම් දෙමු... එමගින් මුදල් ලබාගැනීමට පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න"

මසක පමණ කාළයක් කල සමීක්ෂනයකට පසු පහත සඳහන් නිවේදනය දකින්නට ලැබුනි.

"මුදල් ආපසු ලබාගැනීම සඳහා පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න"

"මහත්වරුන්"

1.යන්ත්‍රය අසල වාහනය නවත්වන්න.

2. වාහනයේ විදුරුව පහත් කරන්න.

3. ඔබේ කාඩ්පත් ඇතුල් කර, රහස් අංකය ලබාදෙන්න.

4. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කර මුදල් ලබාගන්න.

5. ඔබේ කාඩ්පත හා රිසීට් පත ලබාගන්න.

6. වාහනයේ වීදුරුව ඔසවන්න.

7. ස්තූතියි...ඔබට පිටත්විය හැක..

"නෝනාවරුන්...."

1. යන්ත්‍රය වෙත වාහනය පදවන්න

2. සුක්කානම අසල දොරේ වීදුරුව යන්ත්‍රයට ලඟාවන සේ වාහනය ඉදිරියට හෝ පසුපසට ගන්න.

3. "හෑන්ඩ් බ්රේක්" ඇද, වීදුරුව පහත දමන්න.

4. ඔබේ අත් බෑගය ගෙන එහි ඇති සියල්ල ඉදිරිපස අනෙත් අසුනට දමා කාඩ් පත සොයගන්න.

5. දුරකතන ඇමතුමට,මදක් රැදී සිටින ලෙස දන්වා පසෙකින් තබන්න.

6. කාඩ් පත යන්ත්‍රය වෙත යොමු කිරීමට උත්සාහ කරන්න.

7. වාහනය යන්ත්‍රයට වඩා දුර බැවින්, ඔබේ පහසුව සඳහා වාහනයේ දොර විවෘත කරන්න.

8. ඔබේ කාඩ් පත ඇතුල් කරන්න.

9. නැවත වරක් කාඩ් පතේ නිවැරදි පැත්ත ඇතුල් කරන්න.

10. ඔබේ අත් බෑගය ගෙන, දින පොතේ අවසාන පිටුවේ ඇති රහස් අංකය සොයාගන්න.

11. ඔබේ රහස් අංකය ඇතුල් කරන්න.

12. "CANCEL" බොත්තම ඔබා නැවත රහස් අංකය ඇතුලත් කරන්න.

13. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කරන්න.

14. පසු පස බලන වීදුරුවෙන් ඔබේ රුව බලන්න.

15. මුදල් හා රිසීට් පත ලබාගන්න.

16. අත් බෑගය නැවත හිස් කොට මුදල් පසුම්බිය ගෙන ලබාගත් මුදල් එහි තැන්පත් කරන්න.

17. ලබාගත් මුදල දිනපොතේ සටහන් කොට, රිසීට් පත දිනපොතේ කවරයට ඔබන්න.

18. නැවතත් කන්නාඩියෙන් ඔබේ රුව බලන්න.

19. වාහනය අඩි දෙකක් ඉදිරියට ගන්න.

20. නැවතත් යන්ත්‍රය වෙත රිවර්ස් කරන්න.

21. ඔබේ කාඩ් පත ලබාගන්න

22. නැවතත් අත් බෑගය ඉවත්කොට කාඩ් රඳවනය ගෙන නිවැරදි ස්ථානයේ එය රඳවන්න.

23. පසු පස වාහනයේ ගනුදෙනු කරු වෙත රුදුරු බැල්මක් හෙලන්න.

24. නැවත වාහනය පනගන්වා පිටත්වන්න.

25. දුරකතන ඇමතුම ගත් තැනත්තා නැවත අමතන්න.

26. සැතපුම් 2-3 වාහනය පැදයන්න.

27. "හෑන්ඩ් බ්රේක්" ලිවරය පහත දමන්න.

#මාතලන්

[QUOTE="Gccamila, post: 22450274, member: 461087"] [B][CENTER][SIZE="5"][COLOR="DarkOrange"]ඉවරවෙනකල් කියවහන්.පට්ටම කතාවක්. හිනා යයි :lol::lol::lol:[/COLOR][/SIZE][/CENTER][/B] [LEFT][COLOR="Black"][SIZE="4"]නගරයේ ඇති හොඳම බැංකුවේ ATM මැෂිම අසල මෙම නිවේදනය දක්නට ලැබින. "ළඟදීම,..." "ඔබට වාහනයේ සිටම මුදල් ආපසු ලබා ගැනිමේ ATM යන්ත්‍රයක සේවාව හඳුන්වාදෙන බව සියළු ගනුදෙනුකරුවන් වෙත ඉතා ප්‍රීතියෙන් දැනුම් දෙමු... එමගින් මුදල් ලබාගැනීමට පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න" මසක පමණ කාළයක් කල සමීක්ෂනයකට පසු පහත සඳහන් නිවේදනය දකින්නට ලැබුනි. "මුදල් ආපසු ලබාගැනීම සඳහා පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න" [B][COLOR="DarkOrchid"]"මහත්වරුන්"[/COLOR][/B] 1.යන්ත්‍රය අසල වාහනය නවත්වන්න. 2. වාහනයේ විදුරුව පහත් කරන්න. 3. ඔබේ කාඩ්පත් ඇතුල් කර, රහස් අංකය ලබාදෙන්න. 4. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කර මුදල් ලබාගන්න. 5. ඔබේ කාඩ්පත හා රිසීට් පත ලබාගන්න. 6. වාහනයේ වීදුරුව ඔසවන්න. 7. ස්තූතියි...ඔබට පිටත්විය හැක.. [B][COLOR="darkorchid"]"නෝනාවරුන්...."[/COLOR][/B] 1. යන්ත්‍රය වෙත වාහනය පදවන්න 2. සුක්කානම අසල දොරේ වීදුරුව යන්ත්‍රයට ලඟාවන සේ වාහනය ඉදිරියට හෝ පසුපසට ගන්න. 3. "හෑන්ඩ් බ්රේක්" ඇද, වීදුරුව පහත දමන්න. 4. ඔබේ අත් බෑගය ගෙන එහි ඇති සියල්ල ඉදිරිපස අනෙත් අසුනට දමා කාඩ් පත සොයගන්න. 5. දුරකතන ඇමතුමට,මදක් රැදී සිටින ලෙස දන්වා පසෙකින් තබන්න. 6. කාඩ් පත යන්ත්‍රය වෙත යොමු කිරීමට උත්සාහ කරන්න. 7. වාහනය යන්ත්‍රයට වඩා දුර බැවින්, ඔබේ පහසුව සඳහා වාහනයේ දොර විවෘත කරන්න. 8. ඔබේ කාඩ් පත ඇතුල් කරන්න. 9. නැවත වරක් කාඩ් පතේ නිවැරදි පැත්ත ඇතුල් කරන්න. 10. ඔබේ අත් බෑගය ගෙන, දින පොතේ අවසාන පිටුවේ ඇති රහස් අංකය සොයාගන්න. 11. ඔබේ රහස් අංකය ඇතුල් කරන්න. 12. "CANCEL" බොත්තම ඔබා නැවත රහස් අංකය ඇතුලත් කරන්න. 13. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කරන්න. 14. පසු පස බලන වීදුරුවෙන් ඔබේ රුව බලන්න. 15. මුදල් හා රිසීට් පත ලබාගන්න. 16. අත් බෑගය නැවත හිස් කොට මුදල් පසුම්බිය ගෙන ලබාගත් මුදල් එහි තැන්පත් කරන්න. 17. ලබාගත් මුදල දිනපොතේ සටහන් කොට, රිසීට් පත දිනපොතේ කවරයට ඔබන්න. 18. නැවතත් කන්නාඩියෙන් ඔබේ රුව බලන්න. 19. වාහනය අඩි දෙකක් ඉදිරියට ගන්න. 20. නැවතත් යන්ත්‍රය වෙත රිවර්ස් කරන්න. 21. ඔබේ කාඩ් පත ලබාගන්න 22. නැවතත් අත් බෑගය ඉවත්කොට කාඩ් රඳවනය ගෙන නිවැරදි ස්ථානයේ එය රඳවන්න. 23. පසු පස වාහනයේ ගනුදෙනු කරු වෙත රුදුරු බැල්මක් හෙලන්න. 24. නැවත වාහනය පනගන්වා පිටත්වන්න. 25. දුරකතන ඇමතුම ගත් තැනත්තා නැවත අමතන්න. 26. සැතපුම් 2-3 වාහනය පැදයන්න. 27. "හෑන්ඩ් බ්රේක්" ලිවරය පහත දමන්න.[/SIZE][/COLOR][/LEFT] [B][LEFT][SIZE="3"][COLOR="Blue"]#මාතලන්[/COLOR][/SIZE][/LEFT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom