Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවනීතන් පිල්ලේට පෙත්සමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවනීතන් පිල්ලේට පෙත්සමක්

ශී‍්‍ර ලංකාව මේ වනවිටත් සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් යන සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට සමාන හා සාධාරණ වන අයුරින් වඩාත් නිවැරදි හා සුදුසු ක්‍රමවේදයක් සැකසීමේ මූලික පියවර තබා ඇති බැවින් වෙනත් බාහිර පාර්ශවයකගේ මැදිහත්මක් හෝ කාල රාමුවක් ඒ සඳහා කවරාකාරයෙන්වත් අවශ්‍ය නොවන බව පවසමින් ‘ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ශී‍්‍ර ලාංකිකයෝ’ සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ මානම හිමිකම් කවුන්සිලය වෙත අන්තර්ජාල පෙත්සමක් යොමු කරන්නට තීරණය කර තිබේ.

ඒ පිළිබඳව ජනතාව තවදුරටත් දැනුවත් කිරීම සඳහා සහ මහජන සහය ලබා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමහතාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගරු අලෙවි මව්ලානා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන හා කොමිෂන් සභාවේ සභාපති ගරු ගාමිණි සමරසේකර ඇතුලූ සියලූ ආගමික හා ජාතික නායකයන් විද්වතුන් ඇතුලූ සම්භාවනීය ආරාධිතයන් රැුසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

ලොව දරුණුතම ත්රස්තවාදීන් වනසා ලබන ලඳ සුවිශේෂී විජයග්‍රහණය ස්ථීර සාමයක් බවට පත්කර ගැනීම සඳහා ශී‍්‍ර ලංකාවටම ආවේණීක හා වඩාත් ගැලපෙන ක්‍රමවේදයක් සකසා ගැනීමේ ප්රමුඛ පියවර රැුසක් මේ වනවිටත් ගෙන ඇති බැවින් විදෙස් මැදිහත්වීමක් අනවශ්‍ය පව එම පෙත්සමේ දැක්වේ.

පෙත්සම සඳහා ශ්‍රී ලාංකික ඔබේ සලකුණත් තබන්න

මෙතනින්

Source By Lanka C News

[QUOTE="hamesh, post: 12319796, member: 177032"] [b]නවනීතන් පිල්ලේට පෙත්සමක්[/b] [CENTER][IMG]http://www.lankacnews.com/sinhala/wp-content/uploads/2011/07/navinidean-pille.gif[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Blue"]ශී‍්‍ර ලංකාව මේ වනවිටත් සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් යන සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට සමාන හා සාධාරණ වන අයුරින් වඩාත් නිවැරදි හා සුදුසු ක්‍රමවේදයක් සැකසීමේ මූලික පියවර තබා ඇති බැවින් වෙනත් බාහිර පාර්ශවයකගේ මැදිහත්මක් හෝ කාල රාමුවක් ඒ සඳහා කවරාකාරයෙන්වත් අවශ්‍ය නොවන බව පවසමින් ‘ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ශී‍්‍ර ලාංකිකයෝ’ සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ මානම හිමිකම් කවුන්සිලය වෙත අන්තර්ජාල පෙත්සමක් යොමු කරන්නට තීරණය කර තිබේ. ඒ පිළිබඳව ජනතාව තවදුරටත් දැනුවත් කිරීම සඳහා සහ මහජන සහය ලබා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමහතාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගරු අලෙවි මව්ලානා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන හා කොමිෂන් සභාවේ සභාපති ගරු ගාමිණි සමරසේකර ඇතුලූ සියලූ ආගමික හා ජාතික නායකයන් විද්වතුන් ඇතුලූ සම්භාවනීය ආරාධිතයන් රැුසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි. ලොව දරුණුතම ත්රස්තවාදීන් වනසා ලබන ලඳ සුවිශේෂී විජයග්‍රහණය ස්ථීර සාමයක් බවට පත්කර ගැනීම සඳහා ශී‍්‍ර ලංකාවටම ආවේණීක හා වඩාත් ගැලපෙන ක්‍රමවේදයක් සකසා ගැනීමේ ප්රමුඛ පියවර රැුසක් මේ වනවිටත් ගෙන ඇති බැවින් විදෙස් මැදිහත්වීමක් අනවශ්‍ය පව එම පෙත්සමේ දැක්වේ.[/COLOR][/SIZE] [CENTER][SIZE="5"]පෙත්සම සඳහා ශ්‍රී ලාංකික ඔබේ සලකුණත් තබන්න[/SIZE][/CENTER] [CENTER][URL="www.peacepetition4lk.org"][COLOR="blue"][SIZE="5"]මෙතනින්[/SIZE][/COLOR][/URL][/CENTER] Source By [URL="http://www.lankacnews.com/sinhala/news/52152/"]Lanka C News[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom