Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවම්_පෝහෝ_දිනය_අදයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවම්_පෝහෝ_දිනය_අදයි!

නවම් පෝහෝ දිනය අදයි!

ශාසන ඉතිහාසයේ මෙම පෝය දින සිදුවූ සුවිශේෂ වූ කාරණා රාශියක් සඳහන් වෙයි. සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම ඉන් ප්‍රධාන වන අතර ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්රාතිමෝක්ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන කරුණු ඒ සමග බැඳී ඇත.

උඳුවප්, දුරුතු යන මාස ප්‍රධානව එළැඹි සිටි ශීත සෘතුව ගෙවී යද්දී එළැඹෙන හේමන්ත සෘතුව පසළොස්වක පෝය හෙවත් නවම් මාසේ පෝය උදාවත්ම බෞද්ධයාට වැදගත් වන බුද්ධ චරිතය හා බැඳුණු වැදගත් කාරණා රාශියක්ම සිතට නැඟෙන්නේ නිරායාසයෙනි. මෙම මාසය චන්ද්‍ර මාස රටාවේ හැටියට එකොළොස්වන මාසය වන අතර දහවල් කාලය දැඩි හිරු රැස් පතිත වී උණුසුමත් රැය තුළ ශීතල ස්වභාවයත් ඇති කරන්නේ ස්වභාව ධර්මය වෙනස්කම් පාමිනි.

ශාසන ඉතිහාසයේ මෙම පෝය දින සිදුවූ සුවිශේෂ වූ කාරණා රාශියක් සඳහන් වෙයි. සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම ඉන් ප්‍රධාන වන අතර ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්රාතිමෝක්ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන කරුණු ඒ සමග බැඳී ඇත. එදා ඇසළ පෝදා ඉසිපතන මිගදායේ දී බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම මංගල ධර්ම දේශනාව ශ්‍රවණය කළ පස්වග තවුසන් පැවිදිව ඇරැඹි සංඝ සමාජය වසරක පමණ කාලයක් ගතවෙද්දී නානා විධ දර්ශනයන් හි පිහිටා විවිධ ඇදහිලි විශ්වාස ඇතිව විමුක්තිය සොයා ගිය පිරිස් බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අසා යථාර්ථය අවබෝධ කරගෙන පැවිදි වීමත් සමග සංඝ ශාසනය සංකීර්ණ එකක් බවට පත්වූවේය.

උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් තම පිරිවර දහසක් සමග පැවිදි වීමත්, සැරියුත් මුගලන් දෙනම ඇතුළුÊදෙසීය පනහක භික්ෂු පිරිසද, යසකුල පුතු ඇතුළුÊපිරිසද වශයෙන් එක්දහස් තුන්සියය ඉක්ම වූ සංඝ සන්නිපාතයක් එදා නවම් මස පෝය දින රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමියේ රැස්ව සිටි විට එහිදී සුවිශේෂ කරුණු කීපයක්ම සිදුවූ වග ඉතිහාසයේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් හා වමත් සව් වශයෙන් සැරියුත් මුගලන් දෙනම තනතුරුවලට පත් කෙරුණේ එදින රැස්වූ ඒ මහා සංඝ සභාව මධ්‍යයේය. බුදුරජාණන් වහන්සේ එසේ සිදුකළ පදවි ප්රදානය ප්‍රථම වතාවට සසුන්හි තනතුරු පිරිනැමීමය. එහෙත් ඒ දෙනමට ප්‍රථම සංඝ සමාජයට ඇතුළු වූ හිමිවරුන් සිටියදී නවක දෙනමකට පදවි පිරිනැමීම "මූණ බලා" සිදුකළ එකක් බවට බුදුහිමියන් වෙතට සංඝයාගෙන් චෝදනා එල්ල විය. විශේෂයෙන්ම බුදු හිමියන් හා ගිහිකළ එක්ව සිටි ඡන්න හිමියන් (ඡන්න ඇමැති) තනතුරු ප්රදානයේ දී තමා අමතක කළ බවට චෝදනා කරමින් බුදු සසුන්හි පළමුවරට අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ බව සඳහන් වේ. බුදුන් වහන්සේ ඊට පිළිතුරු දෙමින් මේ අවස්ථාව දක්වා සංඝ සමාජයට ඇතුළත් වූ කිසිම හිsමිනමක් පෙර අත් භවවලදී අගසව් තනතුරු නොපැතූ අතර මෙම සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරු පතමින් පින් රැස්කළ බව පැහැදිලි කරමින් අපදාන පාලි දේශනාවෙන් අතීත කතාව ගෙනහැර පා සංඝයා අතරවූ දුර්මත නැති කළ සේක.

අගසව් තනතුරු ලැබූ මෙම දෙනම අනෝමදස්සි නම් බුදුවරයාණන් වහන්සේ දවස සරද හා සිරිවර්ධන යන නම් ලැබූ මහා සිටුවරු වූහ. අනේක විධ වූ සැප සම්පත් වින්දනය කරමින් බොහෝ කලක් වැස ඉන් කළකිරී ප්රවෘජා භූමියට පත්වූහ. එහිදී ගෞතම නම් වන අනාගතයේ ලොව පහළව වදාරන්නා වූ බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක තනතුරු සඳහා ඉහත කී අනෝමදස්සී බුදු හිමියන් ගෙන් නියත විවරණ ලද්දේය. මෙම දෙදෙන එම තනතුරු පතා සසර පුරා පින් දහම් හි හැසිර ගෞතම බුද්ධ රාජ්‍ය සමයෙහි සරද තවුසා උපතිස්ස නමින්ද සිරිවර්ධන තවුසා කෝලිත නමින්ද උපන්හ. සසර පුරුදු ලෙසින් දෙදෙනා මිත්‍රයෝද වූහ. එකල්හිද සැප සම්පත් අනුභව කොට එදා රජගහ නුවර පැවැති ගිරග්ගසමඡ්ජ නම්වූ ප්‍රීති උත්සවයට සම්බන්ධව විනෝද වෙද්දී එලෙස නිසරු බව අවබෝධ වූවෝ විමුක්තිය සොයා සංජය පිරිවැජි යටතේ පිරිවැජි වෙස්ගෙන භාවනායෝගී වූහ. කල්ගත වෙද්දී දෙදෙනා විමුක්තිය සොයා වෙන්ව දෙමඟක යන්නේ උපතිස්ස පිරිවැජියාට අස්සජී තෙරුන් වහන්සේ හමුවී පැහැද හේතු ප්‍රත්‍ය ධර්මය විස්තර වන "යෙ ධම්මා හේතුප්පබවා" නම්වූ ගාථාව අසා පැහැද ධර්මය අවබෝධ වී සිය මිතුරා සමග තවත් සිය ගණනක් අතවැස්සන් කැටුව බුදුරජාණන් වහන්සේ හමුවට ගියහ.

එදවසැ වේළුවනාරාමයෙහි ධර්ම සභා මධ්‍යයේ බුදු හිමි වැඩ වසන්නා වූ ඈතින් එන පිරිස් දැක "අර එන්නේ මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක දෙනම යෑයි පැවසු සේක. පැමිණි පිරිස ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලද අතර සැරියුත් හිමි දකුණත් සව්ද, මුගලන් හිමි වමත් සව් ලෙසටද නම්කරනු ලැබූ සේක.

සාරි නම් බැමිණියගේ පුතා සාරිපුත්ත (සැරියුත්) නමින්ද, මොග්ගලී බැමිණියගේ පුතා මොග්ගල්ලාන (මුගලන්) නමින්ද හැඳින්වූයේ මවුවරුන්ට ගරු කිරීමක් හැටියට ය. පැවිදිව සත් දිනකින් මුගලන් හිමි රහත් ඵලයට පත් විය. දීඝනක පරිභ්රාජකයාට දේශනා කළ දහම් අසා සැරියුත් හිමිද රහත් භාවය ලද්දේ ය. අගසව් දෙනම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වරෙක මෙලෙසට ප්‍රකාශ කළ සේක.

"එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූ නං පඤ්Æ වන්තානං යදිදිං සාරිපුත්තො ඉද්ධිමන්තානං මහා මොග්ගල්ලානො" (අංගුත්තර නිකාය) "මහණෙනි, මාගේ ශ්‍රාවකයන්ගෙන් මහා ප්‍රාඥයන් අතුරෙන් සැරියුත් තෙරුණුවෝද, සෘද්ධිමතුන් අතුරෙන් මුගලන් තෙරණුවෝද අග්‍රවෙති. තවද "සෙවෙථ භික්ඛවෙ සාරිපුත්ත මොග්ගලීලාතො භජථ භික්ඛවෙ සාරිපුත්ත මොග්ගල්ලානො.." යන ලෙසට සැරියුත් මුගලන්a දෙනම ඇසුරු කිරීමේ වැදගත්කමද සච්ච විභංග සූත්‍ර දේශනාවේදී බුදුන් වහන්සේ දේශනා කළ සේක.

මෙලෙසට ශාසනයේ චිරස්ථිතිය උදෙසා අගසව් තනතුරු ආදී තනතුරු ප්රදානය කරන්නට සිදුවු බව බුදු හිමි අපේක්ෂා කළහ. එපමණක්ද නොව තනතුරු නොලද හිමිවරුන්ගේ දුර්මත නැති කිරීම් වස් ප්‍රථම "ඕවාද ප්රාතිමෝක්ෂය" (අවවාද කිරීම) දේශනා කළේ ද නවම් පෝ දිනයේය. මුල් යුගයේද භික්ෂු සමාජයට අවවාද විනය නීති අවශ්‍ය වූයේ නැති අතර සිහි කිරීම පමණක් ප්‍රමාණවත් වූ බව පාරාජිකා පාලි දේශනාවට ඇතුළත්ව තිබේ. බුද්ධත්වයෙන් මුල් විසිවස (පඨමාභිසම්බෝධි සමය) තුළ භික්ෂු සමාජයේ විනය ශික්ෂා නොමැති වුවද පසුව කල්යැමේදී ඕවාද ප්රාතිමෝක්ෂය අවශ්‍ය බව සඳහන් කළ හැකිය.

මෙම පෝය දින වැදගත් වන තවත් එක් කරුණක් වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා ආයු සංස්කාරය අතහැරීමට තීරණය කර ප්‍රකාශ කිරීමය. මෙම අනුවේදනීය අවස්ථාව වන විට බුදු හිමිට වයස අවුරුදු අසූව සම්පූර්ණ වීමට මාස තුනක් තිබිණි. මෙම අවස්ථාව වන විට බුදුරජාණන් වහන්සේ අග්‍ර උස්ථායක ආනන්ද හිමියන් සමග රජගහ නුවර චාපාල චෛත්‍ය නම්වූ ස්ථානයේ වැඩ විසූහ. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් ලෙසට බුදුවරයකුගේ ආයු සංස්කාරය අත්හැරීම් අටක් පිළිබඳව ආනන්ද හිමිට දේශනා කොට තිබේ. "ඡන්ද, වීරිය, චිත්ත, විමංසා" යන සතර සෘද්ධිපාද වැඩූ බුදුවරයකුට කල්පයක් කාලයක් වැඩ සිටිය හැකි බවද බුදුහිමි තෙවරක්ම ආනන්ද හිමිට ප්‍රකාශ කළද "එසේ කල්පයක කාලයක් වැඩ සිටින ලෙසට" බුදු හිමියන්ගෙන් ආනන්ද හිමිට ඉල්ලා සිටීමට තරම් සිහි කල්පනාවක් ඒ මොහොතේ පහළ නොවූයේ දුකට පත්ව වික්ෂිප්තව සිටි නිසා බව පසුව අනාවරණය විය. ප්‍රථම ධර්ම සංගායනා අවස්ථාවේදී මේ ගැන ආනන්ද හිමියන්ට චෝදනා එල්ල වී ඉහත කී ලෙසින් පිළිතුරු දීමටද සිදු වූයේය.

මෙපරිද්දෙන් සලකා බලන කල්හි නවම් පුර පසළොස්වක පෝය දින බුද්ධ චරිතය හා සම්බන්ධ සුවිශේෂ සිදුවීම් රාශියකට මුල්වූ බව පැහැදිලි වෙයි. ලෝක සත්වයාට වසර හතළිස් පහක් පුරා ධර්මය දේශනා කරමින් විමුක්ති මාර්ගය පෙන්වා සිය දහසක් ලෝ සතුන්ට යහපත සලසා දුන් ශාස්තෘවරයාණන් වහන්සේගේ ජීවිතයෙහි අවසාන තුන්මස ඇරැඹෙන්නේ මෙකී ඓතිහාසික පෝයත් සමගය.

දිවයින

[QUOTE="910, post: 14535193, member: 159085"] [b]නවම්_පෝහෝ_දිනය_අදයි![/b] [COLOR="DarkOrange"][SIZE="6"][CENTER]නවම් පෝහෝ දිනය අදයි![/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://www.lakehouse.lk/budusarana/2010/01/29/z_p04-aga.jpg[/IMG][/CENTER] [SIZE="4"]ශාසන ඉතිහාසයේ මෙම පෝය දින සිදුවූ සුවිශේෂ වූ කාරණා රාශියක් සඳහන් වෙයි. සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම ඉන් ප්‍රධාන වන අතර ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්රාතිමෝක්ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන කරුණු ඒ සමග බැඳී ඇත. උඳුවප්, දුරුතු යන මාස ප්‍රධානව එළැඹි සිටි ශීත සෘතුව ගෙවී යද්දී එළැඹෙන හේමන්ත සෘතුව පසළොස්වක පෝය හෙවත් නවම් මාසේ පෝය උදාවත්ම බෞද්ධයාට වැදගත් වන බුද්ධ චරිතය හා බැඳුණු වැදගත් කාරණා රාශියක්ම සිතට නැඟෙන්නේ නිරායාසයෙනි. මෙම මාසය චන්ද්‍ර මාස රටාවේ හැටියට එකොළොස්වන මාසය වන අතර දහවල් කාලය දැඩි හිරු රැස් පතිත වී උණුසුමත් රැය තුළ ශීතල ස්වභාවයත් ඇති කරන්නේ ස්වභාව ධර්මය වෙනස්කම් පාමිනි. ශාසන ඉතිහාසයේ මෙම පෝය දින සිදුවූ සුවිශේෂ වූ කාරණා රාශියක් සඳහන් වෙයි. සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම ඉන් ප්‍රධාන වන අතර ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්රාතිමෝක්ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන කරුණු ඒ සමග බැඳී ඇත. එදා ඇසළ පෝදා ඉසිපතන මිගදායේ දී බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම මංගල ධර්ම දේශනාව ශ්‍රවණය කළ පස්වග තවුසන් පැවිදිව ඇරැඹි සංඝ සමාජය වසරක පමණ කාලයක් ගතවෙද්දී නානා විධ දර්ශනයන් හි පිහිටා විවිධ ඇදහිලි විශ්වාස ඇතිව විමුක්තිය සොයා ගිය පිරිස් බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අසා යථාර්ථය අවබෝධ කරගෙන පැවිදි වීමත් සමග සංඝ ශාසනය සංකීර්ණ එකක් බවට පත්වූවේය. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් තම පිරිවර දහසක් සමග පැවිදි වීමත්, සැරියුත් මුගලන් දෙනම ඇතුළුÊදෙසීය පනහක භික්ෂු පිරිසද, යසකුල පුතු ඇතුළුÊපිරිසද වශයෙන් එක්දහස් තුන්සියය ඉක්ම වූ සංඝ සන්නිපාතයක් එදා නවම් මස පෝය දින රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමියේ රැස්ව සිටි විට එහිදී සුවිශේෂ කරුණු කීපයක්ම සිදුවූ වග ඉතිහාසයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් හා වමත් සව් වශයෙන් සැරියුත් මුගලන් දෙනම තනතුරුවලට පත් කෙරුණේ එදින රැස්වූ ඒ මහා සංඝ සභාව මධ්‍යයේය. බුදුරජාණන් වහන්සේ එසේ සිදුකළ පදවි ප්රදානය ප්‍රථම වතාවට සසුන්හි තනතුරු පිරිනැමීමය. එහෙත් ඒ දෙනමට ප්‍රථම සංඝ සමාජයට ඇතුළු වූ හිමිවරුන් සිටියදී නවක දෙනමකට පදවි පිරිනැමීම "මූණ බලා" සිදුකළ එකක් බවට බුදුහිමියන් වෙතට සංඝයාගෙන් චෝදනා එල්ල විය. විශේෂයෙන්ම බුදු හිමියන් හා ගිහිකළ එක්ව සිටි ඡන්න හිමියන් (ඡන්න ඇමැති) තනතුරු ප්රදානයේ දී තමා අමතක කළ බවට චෝදනා කරමින් බුදු සසුන්හි පළමුවරට අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ බව සඳහන් වේ. බුදුන් වහන්සේ ඊට පිළිතුරු දෙමින් මේ අවස්ථාව දක්වා සංඝ සමාජයට ඇතුළත් වූ කිසිම හිsමිනමක් පෙර අත් භවවලදී අගසව් තනතුරු නොපැතූ අතර මෙම සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරු පතමින් පින් රැස්කළ බව පැහැදිලි කරමින් අපදාන පාලි දේශනාවෙන් අතීත කතාව ගෙනහැර පා සංඝයා අතරවූ දුර්මත නැති කළ සේක. අගසව් තනතුරු ලැබූ මෙම දෙනම අනෝමදස්සි නම් බුදුවරයාණන් වහන්සේ දවස සරද හා සිරිවර්ධන යන නම් ලැබූ මහා සිටුවරු වූහ. අනේක විධ වූ සැප සම්පත් වින්දනය කරමින් බොහෝ කලක් වැස ඉන් කළකිරී ප්රවෘජා භූමියට පත්වූහ. එහිදී ගෞතම නම් වන අනාගතයේ ලොව පහළව වදාරන්නා වූ බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක තනතුරු සඳහා ඉහත කී අනෝමදස්සී බුදු හිමියන් ගෙන් නියත විවරණ ලද්දේය. මෙම දෙදෙන එම තනතුරු පතා සසර පුරා පින් දහම් හි හැසිර ගෞතම බුද්ධ රාජ්‍ය සමයෙහි සරද තවුසා උපතිස්ස නමින්ද සිරිවර්ධන තවුසා කෝලිත නමින්ද උපන්හ. සසර පුරුදු ලෙසින් දෙදෙනා මිත්‍රයෝද වූහ. එකල්හිද සැප සම්පත් අනුභව කොට එදා රජගහ නුවර පැවැති ගිරග්ගසමඡ්ජ නම්වූ ප්‍රීති උත්සවයට සම්බන්ධව විනෝද වෙද්දී එලෙස නිසරු බව අවබෝධ වූවෝ විමුක්තිය සොයා සංජය පිරිවැජි යටතේ පිරිවැජි වෙස්ගෙන භාවනායෝගී වූහ. කල්ගත වෙද්දී දෙදෙනා විමුක්තිය සොයා වෙන්ව දෙමඟක යන්නේ උපතිස්ස පිරිවැජියාට අස්සජී තෙරුන් වහන්සේ හමුවී පැහැද හේතු ප්‍රත්‍ය ධර්මය විස්තර වන "යෙ ධම්මා හේතුප්පබවා" නම්වූ ගාථාව අසා පැහැද ධර්මය අවබෝධ වී සිය මිතුරා සමග තවත් සිය ගණනක් අතවැස්සන් කැටුව බුදුරජාණන් වහන්සේ හමුවට ගියහ. එදවසැ වේළුවනාරාමයෙහි ධර්ම සභා මධ්‍යයේ බුදු හිමි වැඩ වසන්නා වූ ඈතින් එන පිරිස් දැක "අර එන්නේ මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක දෙනම යෑයි පැවසු සේක. පැමිණි පිරිස ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලද අතර සැරියුත් හිමි දකුණත් සව්ද, මුගලන් හිමි වමත් සව් ලෙසටද නම්කරනු ලැබූ සේක. සාරි නම් බැමිණියගේ පුතා සාරිපුත්ත (සැරියුත්) නමින්ද, මොග්ගලී බැමිණියගේ පුතා මොග්ගල්ලාන (මුගලන්) නමින්ද හැඳින්වූයේ මවුවරුන්ට ගරු කිරීමක් හැටියට ය. පැවිදිව සත් දිනකින් මුගලන් හිමි රහත් ඵලයට පත් විය. දීඝනක පරිභ්රාජකයාට දේශනා කළ දහම් අසා සැරියුත් හිමිද රහත් භාවය ලද්දේ ය. අගසව් දෙනම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වරෙක මෙලෙසට ප්‍රකාශ කළ සේක. "එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූ නං පඤ්Æ වන්තානං යදිදිං සාරිපුත්තො ඉද්ධිමන්තානං මහා මොග්ගල්ලානො" (අංගුත්තර නිකාය) "මහණෙනි, මාගේ ශ්‍රාවකයන්ගෙන් මහා ප්‍රාඥයන් අතුරෙන් සැරියුත් තෙරුණුවෝද, සෘද්ධිමතුන් අතුරෙන් මුගලන් තෙරණුවෝද අග්‍රවෙති. තවද "සෙවෙථ භික්ඛවෙ සාරිපුත්ත මොග්ගලීලාතො භජථ භික්ඛවෙ සාරිපුත්ත මොග්ගල්ලානො.." යන ලෙසට සැරියුත් මුගලන්a දෙනම ඇසුරු කිරීමේ වැදගත්කමද සච්ච විභංග සූත්‍ර දේශනාවේදී බුදුන් වහන්සේ දේශනා කළ සේක. මෙලෙසට ශාසනයේ චිරස්ථිතිය උදෙසා අගසව් තනතුරු ආදී තනතුරු ප්රදානය කරන්නට සිදුවු බව බුදු හිමි අපේක්ෂා කළහ. එපමණක්ද නොව තනතුරු නොලද හිමිවරුන්ගේ දුර්මත නැති කිරීම් වස් ප්‍රථම "ඕවාද ප්රාතිමෝක්ෂය" (අවවාද කිරීම) දේශනා කළේ ද නවම් පෝ දිනයේය. මුල් යුගයේද භික්ෂු සමාජයට අවවාද විනය නීති අවශ්‍ය වූයේ නැති අතර සිහි කිරීම පමණක් ප්‍රමාණවත් වූ බව පාරාජිකා පාලි දේශනාවට ඇතුළත්ව තිබේ. බුද්ධත්වයෙන් මුල් විසිවස (පඨමාභිසම්බෝධි සමය) තුළ භික්ෂු සමාජයේ විනය ශික්ෂා නොමැති වුවද පසුව කල්යැමේදී ඕවාද ප්රාතිමෝක්ෂය අවශ්‍ය බව සඳහන් කළ හැකිය. මෙම පෝය දින වැදගත් වන තවත් එක් කරුණක් වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා ආයු සංස්කාරය අතහැරීමට තීරණය කර ප්‍රකාශ කිරීමය. මෙම අනුවේදනීය අවස්ථාව වන විට බුදු හිමිට වයස අවුරුදු අසූව සම්පූර්ණ වීමට මාස තුනක් තිබිණි. මෙම අවස්ථාව වන විට බුදුරජාණන් වහන්සේ අග්‍ර උස්ථායක ආනන්ද හිමියන් සමග රජගහ නුවර චාපාල චෛත්‍ය නම්වූ ස්ථානයේ වැඩ විසූහ. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් ලෙසට බුදුවරයකුගේ ආයු සංස්කාරය අත්හැරීම් අටක් පිළිබඳව ආනන්ද හිමිට දේශනා කොට තිබේ. "ඡන්ද, වීරිය, චිත්ත, විමංසා" යන සතර සෘද්ධිපාද වැඩූ බුදුවරයකුට කල්පයක් කාලයක් වැඩ සිටිය හැකි බවද බුදුහිමි තෙවරක්ම ආනන්ද හිමිට ප්‍රකාශ කළද "එසේ කල්පයක කාලයක් වැඩ සිටින ලෙසට" බුදු හිමියන්ගෙන් ආනන්ද හිමිට ඉල්ලා සිටීමට තරම් සිහි කල්පනාවක් ඒ මොහොතේ පහළ නොවූයේ දුකට පත්ව වික්ෂිප්තව සිටි නිසා බව පසුව අනාවරණය විය. ප්‍රථම ධර්ම සංගායනා අවස්ථාවේදී මේ ගැන ආනන්ද හිමියන්ට චෝදනා එල්ල වී ඉහත කී ලෙසින් පිළිතුරු දීමටද සිදු වූයේය. මෙපරිද්දෙන් සලකා බලන කල්හි නවම් පුර පසළොස්වක පෝය දින බුද්ධ චරිතය හා සම්බන්ධ සුවිශේෂ සිදුවීම් රාශියකට මුල්වූ බව පැහැදිලි වෙයි. ලෝක සත්වයාට වසර හතළිස් පහක් පුරා ධර්මය දේශනා කරමින් විමුක්ති මාර්ගය පෙන්වා සිය දහසක් ලෝ සතුන්ට යහපත සලසා දුන් ශාස්තෘවරයාණන් වහන්සේගේ ජීවිතයෙහි අවසාන තුන්මස ඇරැඹෙන්නේ මෙකී ඓතිහාසික පෝයත් සමගය. [/SIZE]දිවයින [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom