Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
52 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවසීලන්ත අගමැතිනි ගැබිනියක බව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවසීලන්ත අගමැතිනි ගැබිනියක බව

වෙලින්ටන්හිදීය (ඒ.එෆ්.පී)

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් අද (19) හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් තමා ගැබිනියක බවත් ලබන ජූනි මාසයේදී දරු ප්‍රසූතිය අපේක්ෂා කරන බවත් නිවේදනය කළාය.

මේ අනුව අගමැතිනිය ධුරය දරන අතරවාරයේදී දරුවකට උපත ලබාදෙන ප්‍රථම නවසීලන්ත අගමැතිනිය බවට පත්වීමට ඇය සමත්වනු ඇත.

තිස්හත්වන වියේ පසුවන ජසින්ඞ් ආඞ්න් අගමැතිධුරයට පත්වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.

ගැබ්ගැනීම තමා අපේක්ෂා කළ දෙයක් නොවූවත් ඒ බව දැනගැනීමෙන් පසු තමාත් තමාගේ සහකරු ක්ලාක් ගයිෆෝඞ් ඉමහත් සතුටටත් පුදුමයටත් පත්වූ බව මාධ්‍යවේදීන් හමුවේ කීවාය.

“අප දෙදෙනාම ඉතාමත් සතුටට පත්වෙලා ඉන්නේ. අපට පවුලක් අවශ්‍යයි” යැයි ද ඇය පැවසුවාය. නවසීලන්ත අගමැතිනිය අනුහස් සහිත නායිකාවක යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. ඇය පසුගිය වසරේදී සුවිශේෂී ජනප්‍රියත්වයක් හිමිකරගත්තාය.

නවසීලන්තයේ මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂයේ නායකත්වය පැමිණ වසරක් ගතවෙන්නට පෙර සැලකිය යුතු ජනප්‍රියත්වයක් හිමිකරගත්තාය. මැතිවරණයේදී පසුගිය වරට වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට ඇගේ ජනප්‍රියත්වය කම්කරු පක්ෂයට සහාය විය. ඇය දැනට ලොව සිටින ළාබලතම රාජ්‍ය නායිකාව ද වන්නීය.

“අපි හිතුවේ 2017 වසර සුවිශේෂී වසරක් කියලා” යැයි සඳහන් කරමින් නවසීලන්ත අගමැතිනිය ට්විටර් පණිවිඩයක් පළ කර තිබිණි.

“මේ අවුරුද්දේ අපිත් මාපියන් ගොඩට එක්වෙනවා. මම අගමැති වගේම මවක්. ක්ලාක් පියෙක්” යැයි ද සඳහන් කළාය.

දරු ප්‍රසූතියෙන් පසු තමන් සති හයකට ආසන්න කාලයක විවේකයක් ගන්නා බවත් එම කාලයේදී නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් ධුරයේ කටයුතු කරගෙන යනු ඇතැයි ද ඇය මාධ්‍ය හමුවේදී පැවසුවාය.

මීට පෙර 1990 වසරේදී අගමැතිධුරය දරන අතරවාරයේදී පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ දියණියකට උපත දුන්නාය. රාජකීය පවුල් හැරෙන්නට රාජ්‍ය නායිකාව ධුරයේ කටයුතු කරන සමයේදීම දරුවකට උපත ලබාදුන් පළමු අවස්ථාව එය යැයි එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.

ලොව වටා සමාජජාල ගිණුම් රැසක් ඇයට සහාය දක්වමින් සහ සුබපැතුම් එක්කරමින් ඡායාරූප සහ අදහස් පළ කර තිබිණි. නවසීලන්තයේ දේශපාලනඥයන් මෙන්ම අසල්වැසි ඕස්ටේ්රලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් ඇතුළු තවත් රාජ්‍ය නායකයන් රැසක් ද ඇයට සුබපැතුම් එක් කර තිබිණි.

[QUOTE="araki, post: 22752923, member: 360239"] [b]නවසීලන්ත අගමැතිනි ගැබිනියක බව[/b] [SIZE=5][B]වෙලින්ටන්හිදීය (ඒ.එෆ්.පී) [/B] නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් අද (19) හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් තමා ගැබිනියක බවත් ලබන ජූනි මාසයේදී දරු ප්‍රසූතිය අපේක්ෂා කරන බවත් නිවේදනය කළාය. [/SIZE] [SIZE=5][IMG]http://i.dailymail.co.uk/1/2018/01/19/06/wire-2106152-1516343067-206_634x874.jpg[/IMG] මේ අනුව අගමැතිනිය ධුරය දරන අතරවාරයේදී දරුවකට උපත ලබාදෙන ප්‍රථම නවසීලන්ත අගමැතිනිය බවට පත්වීමට ඇය සමත්වනු ඇත. තිස්හත්වන වියේ පසුවන ජසින්ඞ් ආඞ්න් අගමැතිධුරයට පත්වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය. ගැබ්ගැනීම තමා අපේක්ෂා කළ දෙයක් නොවූවත් ඒ බව දැනගැනීමෙන් පසු තමාත් තමාගේ සහකරු ක්ලාක් ගයිෆෝඞ් ඉමහත් සතුටටත් පුදුමයටත් පත්වූ බව මාධ්‍යවේදීන් හමුවේ කීවාය. “අප දෙදෙනාම ඉතාමත් සතුටට පත්වෙලා ඉන්නේ. අපට පවුලක් අවශ්‍යයි” යැයි ද ඇය පැවසුවාය. නවසීලන්ත අගමැතිනිය අනුහස් සහිත නායිකාවක යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. ඇය පසුගිය වසරේදී සුවිශේෂී ජනප්‍රියත්වයක් හිමිකරගත්තාය. නවසීලන්තයේ මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂයේ නායකත්වය පැමිණ වසරක් ගතවෙන්නට පෙර සැලකිය යුතු ජනප්‍රියත්වයක් හිමිකරගත්තාය. මැතිවරණයේදී පසුගිය වරට වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට ඇගේ ජනප්‍රියත්වය කම්කරු පක්ෂයට සහාය විය. ඇය දැනට ලොව සිටින ළාබලතම රාජ්‍ය නායිකාව ද වන්නීය. “අපි හිතුවේ 2017 වසර සුවිශේෂී වසරක් කියලා” යැයි සඳහන් කරමින් නවසීලන්ත අගමැතිනිය ට්විටර් පණිවිඩයක් පළ කර තිබිණි. “මේ අවුරුද්දේ අපිත් මාපියන් ගොඩට එක්වෙනවා. මම අගමැති වගේම මවක්. ක්ලාක් පියෙක්” යැයි ද සඳහන් කළාය. දරු ප්‍රසූතියෙන් පසු තමන් සති හයකට ආසන්න කාලයක විවේකයක් ගන්නා බවත් එම කාලයේදී නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් ධුරයේ කටයුතු කරගෙන යනු ඇතැයි ද ඇය මාධ්‍ය හමුවේදී පැවසුවාය. මීට පෙර 1990 වසරේදී අගමැතිධුරය දරන අතරවාරයේදී පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ දියණියකට උපත දුන්නාය. රාජකීය පවුල් හැරෙන්නට රාජ්‍ය නායිකාව ධුරයේ කටයුතු කරන සමයේදීම දරුවකට උපත ලබාදුන් පළමු අවස්ථාව එය යැයි එකල මාධ්‍ය වාර්තා කර තිබිණි. ලොව වටා සමාජජාල ගිණුම් රැසක් ඇයට සහාය දක්වමින් සහ සුබපැතුම් එක්කරමින් ඡායාරූප සහ අදහස් පළ කර තිබිණි. නවසීලන්තයේ දේශපාලනඥයන් මෙන්ම අසල්වැසි ඕස්ටේ්රලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් ඇතුළු තවත් රාජ්‍ය නායකයන් රැසක් ද ඇයට සුබපැතුම් එක් කර තිබිණි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom