Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවසීලන්ත කිරි තවත් අර්බුධයක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවසීලන්ත කිරි තවත් අර්බුධයක

නවසීලන්ත කිරි තවත් අර්බුධයක : චීනයට යැවූ කිරි සංඝටක තොගයක ඉහල නයිට්රේට ප්‍රතිශතයක්!

මේ අර්බුදයට පැටලී ඇත්තේ කුප්‍රකට ෆොන්ටෙරා සමාගම නොව "වෙස්ට්ලන්ඩ් මිල්ක් ප්‍රඩක්ට්ස්" නම් නිශ්පාදකයෙකි. වෙස්ට්ලන්ඩ් සමාගම චීනය වෙත යැවූ ලක්ටෝෆෙරින් අඩංගු කිරිපිටි වල නයිට්‍රටේ ප්‍රමාණය 15 ගුණයක් දක්වා වැඩි බව සොයා ගැනීමත් සමග ඒවා බෙදා හැරීම වහාම නතර කර ඇත.

කිරි වල අඩංගු උපරිම නයිට්‍රටේ ප්‍රමාණය 150ppm වුවද සාම්පල වල 2198ppm දක්වා අඩංගු වූ බව තහවුරු වී ඇත. මෙම ලක්ටෝෆෙරින් ප්‍රෝටීනය අඩංගු කිරිපිටි ළදරුවන්ට විශේෂයෙන් ගුණදායි ලෙස පෙන්වමින් අලෙවි කරයි. තවද යෝගර්ට් නිෂ්පාදනයටද යොදා ගනී.නවසීලන්ත කිරි නිෂ්පාදනය මුහුණ දෙන අලුත්ම ප්රශ්නය පිළිබද මීට සුළු වෙලාවකට පෙර එරට Radio New Zealand ගුවන් විදුලියද විකාශය කර තිබුණි.

සමාගම පවසන ආකාරයට කිලෝ 390ක්වූ තොග දෙකක මෙම ඉහල නයිට්රේට් ප්‍රතිශතය අඩංගුවූ බවත්, ඒ පිලිබඳව අදාල රේඛීය අමාත්‍යාංශය දැනුවත් කල බවත්ය.

අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කරන ආකාරයට ලැක්ටොෆෙරින් යනු වෙනත් කිරි නිශ්පාදන සඳහා සුළුවෙන් යොදාගන්නා අමුද්‍රව්‍යයකි. එබැවින්, ලැක්ටොෆෙරින්වල නයිට්රේට ඉහල ප්‍රතිශතයක් අඩංගු වුවද, එය ඉතා සුළුවශයෙන් එකතුකරන බැවින් සෞඛ්‍ය හානියක් සිදුකල හැකි ප්‍රමාණය කිරි ආහාර තුලට ඇතුළු නොවන බව ඔවුන් පවසති.

source

http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=11110892

හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා

තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න

[QUOTE="IDG, post: 15477877, member: 411624"] [b]නවසීලන්ත කිරි තවත් අර්බුධයක[/b] [B][SIZE=6][COLOR=DarkRed]නවසීලන්ත කිරි තවත් අර්බුධයක : චීනයට යැවූ කිරි සංඝටක තොගයක ඉහල නයිට්රේට ප්‍රතිශතයක්! [/COLOR][/SIZE][/B] [CENTER] [URL="http://4.bp.blogspot.com/-sh6QIhtVCZk/UhLQQxP3EtI/AAAAAAAAEls/GQdZoUD6-4A/s1600/dd.jpg"][IMG]http://4.bp.blogspot.com/-sh6QIhtVCZk/UhLQQxP3EtI/AAAAAAAAEls/GQdZoUD6-4A/s320/dd.jpg[/IMG][/URL] [IMG]http://www.elakiri.com/forum/[/IMG] [SIZE=5][COLOR=DimGray]මේ අර්බුදයට පැටලී ඇත්තේ කුප්‍රකට ෆොන්ටෙරා සමාගම නොව "වෙස්ට්ලන්ඩ් මිල්ක් ප්‍රඩක්ට්ස්" නම් නිශ්පාදකයෙකි. වෙස්ට්ලන්ඩ් සමාගම චීනය වෙත යැවූ ලක්ටෝෆෙරින් අඩංගු කිරිපිටි වල නයිට්‍රටේ ප්‍රමාණය 15 ගුණයක් දක්වා වැඩි බව සොයා ගැනීමත් සමග ඒවා බෙදා හැරීම වහාම නතර කර ඇත. කිරි වල අඩංගු උපරිම නයිට්‍රටේ ප්‍රමාණය 150ppm වුවද සාම්පල වල 2198ppm දක්වා අඩංගු වූ බව තහවුරු වී ඇත. මෙම ලක්ටෝෆෙරින් ප්‍රෝටීනය අඩංගු කිරිපිටි ළදරුවන්ට විශේෂයෙන් ගුණදායි ලෙස පෙන්වමින් අලෙවි කරයි. තවද යෝගර්ට් නිෂ්පාදනයටද යොදා ගනී.නවසීලන්ත කිරි නිෂ්පාදනය මුහුණ දෙන අලුත්ම ප්රශ්නය පිළිබද මීට සුළු වෙලාවකට පෙර එරට Radio New Zealand ගුවන් විදුලියද විකාශය කර තිබුණි. සමාගම පවසන ආකාරයට කිලෝ 390ක්වූ තොග දෙකක මෙම ඉහල නයිට්රේට් ප්‍රතිශතය අඩංගුවූ බවත්, ඒ පිලිබඳව අදාල රේඛීය අමාත්‍යාංශය දැනුවත් කල බවත්ය. අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කරන ආකාරයට ලැක්ටොෆෙරින් යනු වෙනත් කිරි නිශ්පාදන සඳහා සුළුවෙන් යොදාගන්නා අමුද්‍රව්‍යයකි. එබැවින්, ලැක්ටොෆෙරින්වල නයිට්රේට ඉහල ප්‍රතිශතයක් අඩංගු වුවද, එය ඉතා සුළුවශයෙන් එකතුකරන බැවින් සෞඛ්‍ය හානියක් සිදුකල හැකි ප්‍රමාණය කිරි ආහාර තුලට ඇතුළු නොවන බව ඔවුන් පවසති.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DimGray]source [/COLOR][/SIZE] [URL]http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=11110892[/URL] [/CENTER] [LEFT][URL="http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=11110892"][SIZE=3][COLOR=#000000][B][COLOR=blue][COLOR=DarkRed]හොදනම් [COLOR=Red]රේපක්[/COLOR] දිලායන්න අමතක කරන්නේපා [/COLOR][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=3] [/SIZE][COLOR=#000000][SIZE=3][B][COLOR=blue][COLOR=DarkRed] තව කාටහරි බලන්න [COLOR=Red]බම්ප්[/COLOR] එකක් දාලා යන්න[/COLOR][/COLOR][/B][/SIZE] [/COLOR][/URL][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom