නවීන්ට, සිදත්ට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගන්න
අනූශ සමරණායක කියන්නේ මේ රටේ අවුරුදු 17ක් ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධව වැඩ කරපු කෙනෙක්. පුහුණුකරුවෙක් විදියට. ඔහු ගේ සම්පූර්ණ වීඩියෝ එක පහළින් තියෙනවා.
මේකෙදි ඔහු 6 වෙනි මිනිත්තුවේදී විශේශයෙන් සදහන් කරනවා නවීන් දිසානායක ගැන.
ඇත්තටම කියනවනම් නවීන් ඇමති වුණ ගමන් අතුරු පාලක කමිටුවක් දාලා සිදත් වෙත්තමුණි මහත්තයාව ගෙන්නුවා පාලනයට. කවුරුත් දන්නවා කලමණාකරණය, ක්‍රීඩාව පිළිබද දැනුම වගේ දේවල් ගත්තාම සිදත් වෙත්තමුණි ගේ හැකියාව. ඔහුගේ ප්‍රධානත්වයෙන් කෙත්තාරාමේ හදන්න ගත්තා විශාල ගෘහස්ථ ක්‍රීඩාගාරයක් සම්පූර්ණ පහසුකම් එක්ක. මොකද අද වෙනකොට පිටින් එන ක්‍රීඩයින් ඉන්නේ අඩි 6 * 10 වගේ පොඩි කාමරවල 4-5 දෙනෙක්. දවස් 3-4ක මැච් එකක් ගැහුවාම හම්බෙන්නේ 7500යි. සපත්තු කුට්ටමක් 23000ක් වගේ වෙනවා.
වැඩි විස්තර කියන්න ඕනේ නෑනේ. සිදත්, නවීන්ලා ගෙන් පස්සේ මෑන්ස්ලා ආවා විතරයි ඕක එහෙම් පිටින්ම නැවැත්තුවා.
වීඩියෝ ලින්ක් එක: https://www.facebook.com/NEWSBOXcommunity/videos/vb.399628823791978/296695674285630/?type=2&theater