Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවීන් නම් නිර්භීත ගුවන් භටයා කළ ඒ වීරකම කිසි මාධ්‍යයක ප්‍රචාරය නොවුණි. දියේ ගිලිනු මුස්ලිම් පිරිස ගොඩගත් වීඩියෝ දර්ශන ලබා දෙන්නට ඇතැමුන් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා තිබුණි. එක් මාධ්‍ය ආයතනයක් එයට කැමැත්ත පලකළ ද පසුව එවුන් එම වීඩියෝ දර්ශන දීමෙන් ද එය වීඩියෝ කල මුස්ලිම් පිරිස් වැළකී සිටියහ.

අනතුරක් සිදුවූ සැණින් විනාඩි ගණනකින් පාරට දහස් ගණනක් පැන රියෑදුරු මරා හෝ පහරදී වාහන ගිනි තැබීම මෙම ප්‍රදේශයේ සාමන්‍ය සිරිතය. ග්‍රීස් යකා කියා බොරුවට කලබල ඇති කරමින් විටක අලි සංගණනයට ගිය වනජීවී නිළධාරීන්ට නොසෑහෙන්නට පහර දුනි. ආරක්ෂක අංශ නිළධාරීන් කඳවුරෙන් එළියට ගිය විට ග්‍රීස් යකා බව පවසමින් දහස් ගණන් පාරට බැස විරෝධය පාන්නට වූහ. ජාතිවාදය ඉස්මතු කරමින් මොහොතින් පාරට බැස හර්තාල් කිරීමට දහස් ගණන් පාරට එන්නේ කුහුඹු ගුලක් මෙනි. පසුගියදා දෙතුන් දහසක් පමණ මඩකලපුව මංගලරාමය නිකරුණේ වටකරමින් පොලිසියට විවිධ දේ දමා ගසන්නට මහා චණ්ඩින් දෙතුන් දහසක් මඩකලපුවේ සිටිති. ඉපැරණි දාගැබ් සුණු විසුණු කරන්නට පිරිස් ද සිටිති. නමුත් තමන්ගේ වර්ගයේ පවුලක්ම දියේ ගිලෙද්දී බේරා ගන්නට පෙරකී චණ්ඩින් එකෙක්වත් නොමැත. ජාති ආලයෙන් මත් වන උන් සියල්ලම එදා නොන්ඩින් වී නරඹන්නෝ බවට පත්වූහ.

ඒ වීරකම කළේ ගුවන් හමුදාවේ සිංහල කොල්ලෙකි. ඔහුට ජාති බේදයක් නොතිබුණි. ඔහුට දැනුණේ ඒ ජීවිත කිහිපයක් බවයි. අවසානයේ ඒ වීරකම මාධ්‍යයෙන් වසන් කළේය. එයට හේතුව පවුලක් දියේ ගිලෙද්දී මහා විශාල පිරිසක් එය වීඩියෝ කර කර නැරඹිමය. බොරුවට චණ්ඩින්ව පාරට බැස පිස්සු නටන එවුන්ගේ නරුම ගතිය ලොවට පෙනෙන නිසාය. දෙතුන් සියයක් ජායාරූප ගත්ත ද වීඩියෝ කළ ද එම ජීවිත බේරාගන්නා ආකාරයේ එක් ජායාරූපයක් හෝ සොයා ගැනීමට අපට නොහැකි විය. ඒ ඒවා අන්තර්ජාලයට හෝ දමා නොතිබීම නිසාය.

මේ සියල්ලන්ම මැද නවීන් පෙන්නුවේ උතුම් ආදර්ශයකි. ආරක්ෂක අංශවලට ජාති බේදයක් නොමැති බවය. ගුවන් හමුදාවේ නිලධාරීන්ද දිවි කැප කොට ජනතාව වෙනුවෙන් කැප වෙන බවය. සිංහලයා කවදාවත් ජාතිබේද සොයන්නේ නැතිව මිනිසුන් වෙනුවෙන් කටයුතු කරන බවය. ඒ නිසා මාධ්‍යයට වසන් කළ දේ ඉරිදා දිවයිනෙන් වසන් කිරීමට නොහැකි විය. ඒ නිසා එම මහා හපන්කම කළ ඒ වීර ගුවන් භටයාටත් සමස්ත ගුවන් හමුදාවටත් උපහාර පිණිස අපි මෙසේ එය සටහන් කළෙමු.

දිවයින වාර්තාව

http://www.divaina.com/2017/01/15/feature30.html

නවීන් ධනුෂ්ක රත්නායක......

එදාත් මඩකලපුවට වෙනදා මෙන්ම චණ්ඩ හිරුරැස් වැටී වැලිතලාව උණුසුම් වෙමින් තිබුණි. මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවාරණ අංශයේ සේවය කරන නායක ගුවන් භට (46570) නවීන් ධනුෂ්ක රත්නායක ද දහවල් 11.30 ට පමණ මඩකලපුව ගුවන් හමුදා ක`දවුරෙන්a පිටවූයේ බැංකුවට යැම සඳහාය. මඩකලපුව නගරයට ප්‍රධාන පාරෙන් යනවා වෙනුවට ඔහු මඩකලපුව නගරයට යැම සඳහා අතුරු පාරකට සිය යතුරුපැදිය හැරවීය.

මඳක් ඉදිරියට යද්දී මඩකලපු කලපු දිය අසල මාර්ගයේ මිනිසුන් 150 කට ආසන්න පිරිසක් රැඳී සිටින්නට වූහ. "මෙතන කිඹුල්ලු ඉන්න නිසා කිඹුලෙක්වත් ගොඩට ඇවිල්ලද දන්නේ නැහැ." යනුවෙන් නවීන්ට සිතුණි. ඇයි මොකද වෙලා තියෙන්නේ ඔහු අයකුගෙන් ඇසීය. වාහනයක් කලපුවට වැටිලා කියත්ම නවීන් ධනුෂ්ක යතුරුපැදියෙන් බිමට බැස්සේය. කලපුව අසළ අයකු අඬමින් සිටිනු අයුරු ඔහු දුටුවේය. නමුත් දියෙහි ගිලිණු රියක සලකුණු හෝ කලපු දිය මත නොවීය.

නමුත් කිසිවකුත් රියෙහි සිටි අය බේරාගැනීම සඳහා කලපුවට නොබැස ජංගම දුරකථනවලින් වීඩියෝ කරමින් සිටින්නට වූහ. වතුර පොදක් පෙවුණත් හුස්ම ගැනීමේ අපහසුව නවීන්ට දැනුණි. රියෙහි ඉන්නා අය හුස්ම ගන්නට නොහැකිව දැඩි වේදනාවෙන් සිටින බව පමණක් නවීන්ට මතක් විණි. එය කෙතරම් වේදනාබර මරණයක් දැයි සිතුණි. සැණෙකින් තම ආම්පන්න පසෙක තබා කමිසය සහ කලිසම උනා දමද්දී නේවිද යනුවන් අයෙක් ඔහුගෙන් ඇසීය. නැහැ මම එයා පෝස් කියමින් කලපුවේ ගල්මුල් තිබේද? කම්බි තිබේද? මීනි කන කිඹුලන්ගෙන් හානියක් වේදැයි නොසිතා තම ජීවිතය දැඩි අවධානමකට ලක් කරමින් සීතල කලපු දියට පාළම මත සිට පැන්නේ එම ස්ථානය පිළිබඳ කිසිදු වග විභාගයක් නොමැතිවය.

කලපු දියට බට නලින් කිහිපවරක්ම පිහිනමින් දියේ ගිලී තිබුණු වාහනය සොයන්නට වූවේය. එම ස්ථානය අඩි 15 ක් පමණ ගැඹුරැති තැනකි. නමුත් ඔහුට වාහනය සොයා ගැනීමට නොහැකිවිය. අඩි කිහිපයක් දිය යටට ගොස් පාදයෙන් දියෙහි ගිලුණු රිය සොයද්දී එක්වරම ඔහුගේ පාදයේ යමක් වැදෙන්නට විය. ත්‍රිරෝද රියක වහළයේ ආවරණයක් බව ඔහුට සිතුණි.

සැණෙකින් දිය මතුපිටට පැමිණි ඔහු හො`ද හුස්මක් ගෙන නැවතත් දියේ ගිලුණි. කලපුවේ දිය කැළඹී ගොස් කළු පැහැති මඩෙන් දිය ද කළුවන්ව තිබුණි. එනිසා ඔහුට කිසිවක් නොපෙනුණි. ඒ සමඟම ජලයෙහි දියවී තිබුණ මඩ තට්ටුවකින් නලින්ගේ දෑස පිරී ගොස් ඇස් දෙකට දැවිල්ලක් සමඟින් මහා වේදනාවක් දැනුණි.

ඒ සියලු වේදනාවන් ඉවසා දරාගෙන දෑස් පියාපත් තදකරගෙන තව තවත් දිය යටට පිහිනූ ඔහුට කලපු පතුළේ නැවතී ඇති රිය හසුවුණි. එහි වහළය සහ ටෙන්ට් රෙද්ද නිසා දියේ ගිsලී ඇත්තේ නිසැකවම ත්‍රිරෝද රියක් බව ඔහුට දැනුණි. දෑතින් ත්‍රිරෝද රිය අතගාමින් එහි පසුපස කොටස ඇතුළත අතපත ගාද්දී කුඩා දරුවකුගේ යෑයි සිතිය හැකි අතක් හසුවූවේය. ඒ තුන් හැවිරිදි අනිපා දැරියයි. සැණෙකින් ඒ දරුවා ඇද රියෙන් එළියට ගෙන එක් අතකින් තම සිරුරට තදකර තබා අල්වා අනෙක් අතින් දිය පහර කලතමින් ශක්තිය යොදවා කලපු දියෙන් හිස එසවූහ. නමුත් කිසිවෙක් මෙම ගලවා ගැනීමේ කටයුත්තට සහායක් දෙන්නට දියට බැස නැති බව නවීන්ට පෙනුණි. සියලු දෙනාම වාගේ ජංගම දුරකථනවලින් මෙය වීඩියෝ කරමින් බලා සිටින්නට වූහ.

දියෙහි මතුවූ තැන සිට ගොඩබිමට තවත් මීටර් හත අටත් ඇත. අවුරුදු තුනක් වයසැති සිඟිත්තිය ද තුරුලු කොට ගොඩබිමට පිහිනූ නවීන් දියෙහි ගිලී දරුවා ගොඩ තබා නැවත කලපු දියට පැන්නේ ගිලී සිටින අන් අයත් බේරා ගන්නටය. ත්‍රිරෝද රිය ගිලී තිබෙන ස්ථානයට පිහිනා ගිය ඔහු හොඳ හුස්මක් අල්ලා නැවතත් දියෙහි කිමිදුනි. පෙර මෙන් දෑස් වසා අතපත ගාමින් නැවතත් පරිශ්‍රමයක් දරා ත්‍රිරෝද රිය සොයාගත් නවීන් එහි පසුපස කොටස අතපත ගාද්දී තවත් කුඩා දරුවකුගේ අතක් හසුවූවේය. ඒ සිව් හැවිරිදි හෂාන් ළදරුවාය. ඔහු ද අතින් රියෙන් එළියට ගෙන ජලය මතුපිටට ගෙනැවිත් තබද්දී උදව්වට එවරත් කිසිවකුත් කලපු දියට බැස්සේ නැත. නැවත ගොඩ බිමට පිහිනා ගොස් ඒ දරුවාද ගොඩබිමට තබා නැවතත් කලපු දියට පැන්නේය.

දැන්නම් නවීන්ට හොඳටම මහන්සිය. ක`ඵවන් කලපු දියේ රහ දිවට දැනෙමින් ඇත. නවීන්ට පෙවුණු කලපු දිය ඔහු දැඩි අසීරුතාවට පත්කළේය. පෙරසේම නැවතත් දියෙන් කිමිද ත්‍රිරෝද රිය සොයා අතපත ගෑ ඔහුට එවර කාන්තාවකගේ අතක් හසු විය. ඇය අවුරුදු 57 ක් වූ කච්චි උම්මාය. ඇය ද අතින් ඇද රියෙන් එළියට ගත් ඔහු දිය මතුපිටට විත් ඇස් ඇර බලද්දී එවරත් කිසිවෙක් සහයට නැත. නවීන් ධනුෂ්කට මහා වෙහසක් දැනුණි. ඔහු මහත් වෑයමක් දරමින් තමක්ගේ සිරුරේ තිබෙන ශක්තිය උපරිමයෙන් යොදවා එම කාන්තාව ද එක් අතකින් ගෙන අනෙක් අතින් කලපු දිය සමඟ පොර බදමින් ගොඩට ගෙනෙන ලදී.

ඇය කලපු දිය මත තැබූ නවීන් අධික වෙහෙසට පත්ව පැත්තක වැතිරී ගිමන් හරින්නට විය. ඇස් දෙක මඩ ගොස් දැවී කැවෙන්නේය. ජලය පෙවීම නිසා මඳක් හුස්ම ගැනීමටද අපහසුවක් දැනුණි. සුළු මොහොතක් තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වී තිදෙනෙත් බේරා ගැනීම නිසා දැඩිසේ මහන්සියක් දැනුණි. දැඩි අපහසුවෙන් සිටි නවීන්ට එසේ ඉන්නට ලැබුණේ තප්පර කිහිපයකි. තවත් එක්කෙනෙක් අඩුයි. තවත් එක්කෙනෙක් ඉඳලා තියෙනවා කියලා කවුද කෑගසනවා ඔහුට ඇසිණි.

ඒ වදන ඇසෙත්ම නලින් වහා ක්‍රියාත්මක වූවේය. දැඩි වෙහෙසට පත්වූ ඔහුට මෙවර කාය ශක්තිය වෙනුවට ක්‍රියාත්මක වූවේ හිතේ ශක්තියයි. නැවතත් කලපු දිය සමඟ පොර බැද පිහිනා ගිය ඔහු පෙර මෙන් දෑස් පියාගෙන කලපු දියේ ගිලෙන්නට විය. දියේ අඩි කිහිපයක් කිමිදෙන විටම ගත් හුස්ම පොද අවසන්ව යන ආකාරය දැනෙන්නට වුවේය. ත්‍රිරෝද රිය සොයාගෙන පෙර මෙන් අතපත ගාන්නට විය. ඒත් කිසිවෙක් ත්‍රිරෝද රියේ සිට හසුවූයේ නැත. ඒ සමඟම තමන්ගේ හුස්ම පොද ද හිරවෙන සෙයක් නවීන්ට දැනිණි.

මෙහි සිටි අනෙක් අයට කුමක්ද සිදුවූයේ සිතූ නලින් නැවතත් ත්ර්රsරෝද රියේ අනෙක් පසට පිහිනා යන්නට විය. එක් වරම කාන්තාවකගේ හිස හසුවිය. කිහිප වරක් එළියට ඇද්ද ද ඇය එළියට නාවේය. ත්‍රිරෝද රිය තුළට අත දමා බැලූ පසු ඇයගේ පාදයක් රියෙහි යකඩ බටයක හිරවී ඇති බවක් දැනිණි. දැන්නම් තවත් මොහොතක් හෝ දියෙහි කිමිදී ඉන්නට නොහැකිය. තමාගේ පපුව හිරවෙන සෙයක් දැනුණි. එනිසා නවීන් නැවතත් දිය මතුපිටට පිහිනා විත් හුස්ම පොදක් ගන්නට වුවේය.

එයා හිරවෙලා ඉන්නේ. මට තනියෙන් උඩට ගන්න අමාරුයි. උදව් කරන්න එන්න කියා කෑගැසුවේය. ඒත් කිසිවෙක් දියට බැස්සේ නැත. ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් ඔහේ බලාගෙන සිටින්නට වූහ. වතුර ඇතුළට යන්න එපා. මෙතෙන්ට ඇවිල්ලා මගේ කකුල් දෙකෙන් අල්ලගෙන ඉන්න. මම උඩට ආවේ නැත්නම් මගේ කකුල් දෙකෙන් උඩට ඇදලා ගන්න යෑයි නලින් කෑගසා බලා සිටින අයට කිවේය. ඒත් කිසිවෙක් දියට බැස්සේ නැත. වෙනදා බොරුවට කුලප්පුව ජාති ආලයට තප්පර ගණනින් පාරට බැස කැති පොලු ගන්නා දෙමළ සහ මුස්ලිම් නගරවාසීන් එකෙක් මේ අසරණයන් බේරා ගන්නට දියට බැස්සේ නැත.

කලපු දිය පතුලේ මේ වනවිටත් රැඳී සිටින්නේ ගැබ්බර කාන්තාවක් බව නලින් දන්නේ නැත. තවත් බලා සිටීමෙන් තේරුමක් නැති බව වටහාගත් නලින් මට මොනවා වුණත් කමක් නැහැ මම කොහොම හරි මෙයාව ගොඩට ගන්නවා යෑයි සිතා ගෙන නැවතත් දියේ ගිලිණී. අඩි 15 ක් දියේ කිමිදී සිටීම නිසා ඔහුට දැඩි අපහසුවක් දැනෙන්නට වූහ. ත්‍රිරෝද රිය තුළට හිස දමා ඉහළට යැම වැළැක්වීම සඳහා හිස වාහනයේ පියස්ස තුළ තබා හිර කර ගත්තේය. මහත් වෑයමක් දරා දියෙහි ගිලුණු එම කාන්තාවගේ හිරව තිබුණු පාදය මුදවා ගන්නට විය.

තරබාරු කාන්තාවක් වූ ඇයගේ පාදයෙන් අල්ලා දිය මතුපිටට එද්දී ද එකෙක්වත් සහයට නැත. ඇත්තේ නරඹන්නෝම පමණි. ඉතා අපහසුවෙන් ගොඩබිමට ආ කල ඇය ගැබ්බර කතක් බව නවීන්ට පෙනුණි. ඇයගේ දත කට තදව තිබුණු අතර ඇස් උඩගොස් තිබුණි. සැණෙකින් ඇයගේ කට මිරිකූ කල මුඛය විවර වන්නට වූවාය. හිස පසෙකට ඇලකර තබා ඇයගේ පපුව ප්‍රදේශය මඳක් තෙරපන විට සෙම හා ජලය පිටවන්නට වූවාය. ඇයගේ අතක් ගෙන නාඩි අල්ලා බලද්දී නාඩි තවමත් වැටෙන ආකාරය නවීන්ට දැනෙන්නට වූවේය. මේ වන විට කලින් ගොඩගත් තිදෙනාම කවුරුන් හෝ රෝහලට ගෙන ගොස් තිබුණි.

දරුවෙක් ලැබෙන්නට සිටි මවක් වන තරබාරු කතක් නිසා නවීන්ට තනිවම ඔසවා ගැනීමට අපහසු විය. මෙයා තවමත් ජීවත් වෙනවා ඉක්මනට මෙයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න උදව් කරන්න නවීන් කෑගැසුව්ය. පාරේ ත්‍රිරෝද රියක් තිබුණි. එක් අයෙක් පැමිණ දියේ ගිලුණු කතගේ පැත්තකින් ඔසවා ත්‍රිරෝද රියට නැඟ එහි පසුපස ආසනයේ තබා අනෙක් පසින් බැස යන ලදී. දැන් ත්‍රිරෝද රියෙහි දැමූ කාන්තාවගේ පාද ද එළියේය. කිසිවෙක් ඈ අල්ලා ගන්නට ත්‍රිරෝද රියට නැඟීමට ඉදිරිපත් වූයේ නැත. වටපිට බැලූ නවීන්ට කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවන බව පෙනුණි. මොහොතක් හෝ පමාවෙන් ඇයගේ ජීවිතය විනාශ වන බව දැනගත් නවීන් සැනෙකින් ත්‍රිරෝද රියට ගොඩව ඇයගේ පාද දෙක නවා රිය තූළට ගනිමින් මඩකලපුව රෝහලට යන ලදී. නමුත් මේ යන විටත් තමන් සිටින්නේ යට කලිසම පිටින් බව නවීන්ටද නොදැනුණි. මේ ජීවිතය බේරා ගැනීමේ අදිටන පමණක් ඔහුගේ සිතේ තැන්පත්ව තිබුණි.

මඩකලපුව රෝහලට ගිය නවීන් සිය දෑතින්ම එම කත ඔසවා හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇඳ මත තබද්දී රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය ඇතුළු දුටුවන් විස්මයට පත් වූහ. යට කලිසමක් පමණක් ඇඳ ගැබිනි කතක් ඔසවාගෙන එන තරුණයා කවුරුන් දැයි ඔවුන් සිතන්නට වූහ. ඒ වන විටත් දියේ ගිලී ගොඩගත් පිරිසට වෛද්‍යවරු ප්‍රතිකාර කරමින් සිටින්නට වූහ. ඔසවා ගෙන පැමිණි කාන්තාව ඇඳ මත තබා විස්තර පැවසූ නවීන්ට තමන් දැන් මේ සිටින්නේ යට ඇඳුම පිටින් බව සිතුණි. දැන් නැවතත් ගුවන් හමුදා ක`දවුරට යා යුතුය. මොකද කරන්නේ කොහොමඳ මෙහෙම යන්නේ කියා සිත සිතා ඉද්දී නවීන්ට රෝහලේ කාර්ය මණ්ඩලයේ අයෙක් මල්ලි මේක ඇද ගන්න කියා තුවායක් ගෙනත් දෙන ලදී. තු==වාය ඉනේ දවටාගෙන රෝහලෙන් එළියට එද්දී ගුවන් හමුදාවේ අයෙක් දියේ ගිලිච්ච අයෙක් බේරාගත්තා යෑයි මඩකලපුව නගරය පුරා පැතිර යන්නට වූහ.

ඒරාවුර් පදිංචිව සිටි කේ. කබීර් සිය බිරිඳත් බිරිඳගේ නැඟණියත් සිව් හැවිරිදි පුතා තුන් හැවිරිදි දියණිය සහ නැන්දණියත් සමඟින් මඩකලපුව රෝහලට යන්නට පිටත් වූයේ ප්‍රතිකාර ලබන ඥාතියකු බැලීමටය. නමුත් මඩකලපුවට එන ගමනේදී කබීර් පැදවූ ත්‍රිරෝaද රිය පාලනය කර ගැනීමට නොහැකිව මඩකලපුව කලපුවට වැටී දියේ මු`ඵමනින්ම ගිලී යන ලදී. එම අවස්ථාවේ කබීර් සහ බිරිඳගේ නැඟණිය වන ඒ.සී. අනුෂියා ත්‍රිරෝද රථයෙන් ඉවතට පිහිනා විත් දිවි ගලවාගෙන තිබුණි.

අවසානයේ දියේ ගිලුණු තුන් හැවිරිදි අන්යා සහ සිව් හැවිරිදි හෂාන් සහ කච්චි අම්මා යන තිදෙනා දියේ ගිලී මරුවා වැළඳගෙන අවසන් ගමන් යන්නට ඔන්න මෙන්න කියා තිබියදී නවීන් නිසා දිවි ගලවා ගන්නට තරම් වාසනාවන්ත වුවෝය. නමුත් අවසානයේදී ගොඩට ගත් ඒ.සි. ෂරිනා වන ගැබ්බර කත දින කිහිපයක් මරු හා සටන් වදිමින් මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියාය. නමුත් ගොඩ සිට වීඩියෝ කරමින් පොටෝ ගසමින් නරුම ලෙස බලා සිටි අයකුගෙන් එකෙකු මෙම කලපුවට බැස නවීන්ට උදව් කළේ නම් මිය ගිය කතද කලින්ම දියෙන් ගොඩගෙන ඇයගේ දිවි ද බේරා ගැනීමට හැකිවනු ඇත.

මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරිවරයා වන්නේ වින්ග් කමාන්ඩර් බුද්ධික පියසිරි මහතායි. ඔහු නිරන්තරයෙන් තම පිරිසට නිසි උපදෙස් හා මඟපෙන්වීම ලබා දෙමින් සිටින්නේ තම සේවය උපරිම ආකාරයෙන් ඕනෑම මොහොතක ලබා දෙන ලෙසටය. ඒ අනුව නවීන් නමැති වීර ගුවන් භටයා ජාති බේදයෙන් තොරව මනුස්සකමින් හදවත පුරවාගෙන තම දිවිය අනතුරේ දමා මෙවන් විස්කමක් පාන්නට විය.

වත්තල පදිංචි ශ්‍රියානි රත්නායක හා අශෝක රත්නායකගේ බාල පුතු වන්නේ නවීන් ධනුෂ්කයි. වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලෙන් සිප් සතර හැදෑරූ ඔහු කුඩා කල සිටම පිහිනීමට දස්කම් දැක්වූවේය. නවීන් 09 පංතියේ ඉගෙනුම ලබද්දී දිස්ත්‍රික් පාසල් පිහිනුම් තරගාවලියේදී පසුපස ආර ඉසව්වෙන් එවකට ජුලියන් බෝලිං ක්‍රීඩකයා තැබූ වාර්තාවක් ද අභිබවා යන ලදී. ඉන් පසුව රේන්බෝ පිහිනුම් ඇකඩමියේ ජුලියං බෝලිං මහතා යටතේ මාස තුනක පිහිනුම් පාඨමාලා දෙකක්ද හදාරා තම දස්කම් වර්ධනය කරගෙන ඇත. 2013-2014 ගුවන් හමුදාවේ ඒකක පිහිනුම් තරගාවලියේදී පසුපස ආර, නිදහස් ආර සහ ළය ආර යන ඉසව්වලින් රන් පදක්කම් දිනා ගනිමින් සමනළ ආර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත්කම් දැක්වූ පිහිනුම් ශුරයෙකි.

මට ඒ වෙලේ හිතට ආවේ දියේ ගිලිච්ච අය කොහොම හරි බේර ගන්න ඕන කියන සිතුවිල්ලයි. අවසන් කෙනා ගත්තේ මම බොහෝම අමාරුවෙන්. එයා හිරවෙලෙයි හිටියේ. මම උදව් ඉල්ලුවත් මට කවුරුවත් උදව් කළේ නැහැ. ඇස් දෙක අරින්න බැහැ මඩ ඇස්වලට යනවා. ක`ඵවරට මොනවත් පේන්නෙ නැහැ. අතගගා ත්‍රිරෝද රියේ සිටි අය මම බේරගත්තේ බොහෝම අමාරුවෙන්. ඉස්පිරිතාලෙට ගියාමයි මතක් වුණේ මම තාම ඉන්නේ දියට පැන්න විදියට යට කලිසම පිටින් කියලා. නමුත් බලන් හිටිය අයගෙන් එක්කනෙක්වත් මට උදව් කරා නම් මියගිය අයගේ ජීවිතයත් බේරගන්න තිබ්බා. බේරගත්ත අය "ඔයා දෙවියෙක් වගේ ඇවිල්ලා අපව බේරගත්තා" කියලා ස්තුති කළා යනුවෙන් ඉරිදා දිවයිනත් සමඟ දොඩම`ඵ වෙමින් මේ වීර ගුවන් භටයා නිහතමානිව පවසා සිටියහ.

නවීන් නම් නිර්භීත ගුවන් භටයා කළ ඒ වීරකම කිසි මාධ්‍යයක ප්‍රචාරය නොවුණි. දියේ ගිලි පිරිස ගොඩගත් වීඩියෝ දර්ශන ලබා දෙන්නට ඇතැමුන් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා තිබුණි. එක් මාධ්‍ය ආයතනයක් එයට කැමැත්ත පලකළ ද පසුව එවුන් එම වීඩියෝ දර්ශන දීමෙන් වැළකී සිටියහ.

අනතුරක් සිදුවූ සැණින් විනාඩි ගණනකින් පාරට දහස් ගණනක් පැන රියෑදුරු මරා හෝ පහරදී වාහන ගිනි තැබීම මෙම ප්‍රදේශයේ සාමන්‍ය සිරිතය. ග්‍රීස් යකා කියා බොරුවට කලබල ඇති කරමින් විටක අලි සංගණනයට ගිය වනජීවී නිළධාරීන්ට නොසෑහෙන්නට පහර දුනි. ආරක්ෂක අංශ නිළධාරීන් කඳවුරෙන් එළියට ගිය විට ග්‍රීස් යකා බව පවසමින් දහස් ගණන් පාරට බැස විරෝධය පාන්නට වූහ. ජාතිවාදය ඉස්මතු කරමින් මොහොතින් පාරට බැස හර්තාල් කිරීමට දහස් ගණන් පාරට එන්නේ කුහුඹු ගුලක් මෙනි. පසුගියදා දෙතුන් දහසක් පමණ මඩකලපුව මංගලරාමය නිකරුණේ වටකරමින් පොලිසියට විවිධ දේ දමා ගසන්නට මහා චණ්ඩින් දෙතුන් දහසක් මඩකලපුවේ සිටිති. ඉපැරණි දාගැබ් සුණු විසුණු කරන්නට පිරිස් ද සිටිති. නමුත් තමන්ගේ වර්ගයේ පවුලක්ම දියේ ගිලෙද්දී බේරා ගන්නට පෙරකී චණ්ඩින් එකෙක්වත් නොමැත. ජාති ආලයෙන් මත් වන උන් සියල්ලම එදා නොන්ඩින් වී නරඹන්නෝ බවට පත්වූහ.

ඒ වීරකම කළේ ගුවන් හමුදාවේ සිංහල කොල්ලෙකි. ඔහුට ජාති බේදයක් නොතිබුණි. ඔහුට දැනුණේ ඒ ජීවිත කිහිපයක් බවයි. අවසානයේ ඒ වීරකම මාධ්‍යයෙන් වසන් කළේය. එයට හේතුව පවුලක් දියේ ගිලෙද්දී මහා විශාල පිරිසක් එය වීඩියෝ කර කර නැරඹිමය. බොරුවට චණ්ඩින්ව පාරට බැස පිස්සු නටන එවුන්ගේ නරුම ගතිය ලොවට පෙනෙන නිසාය. දෙතුන් සියයක් ජායාරූප ගත්ත ද වීඩියෝ කළ ද එම ජීවිත බේරාගන්නා ආකාරයේ එක් ජායාරූපයක් හෝ සොයා ගැනීමට අපට නොහැකි විය. ඒ ඒවා අන්තර්ජාලයට හෝ දමා නොතිබීම නිසාය.

මේ සියල්ලන්ම මැද නවීන් පෙන්නුවේ උතුම් ආදර්ශයකි. ආරක්ෂක අංශවලට ජාති බේදයක් නොමැති බවය. ගුවන් හමුදාවේ නිලධාරීන්ද දිවි කැප කොට ජනතාව වෙනුවෙන් කැප වෙන බවය. සිංහලයා කවදාවත් ජාතිබේද සොයන්නේ නැතිව මිනිසුන් වෙනුවෙන් කටයුතු කරන බවය. ඒ නිසා මාධ්‍යයට වසන් කළ දේ ඉරිදා දිවයිනෙන් වසන් කිරීමට නොහැකි විය. ඒ නිසා එම මහා හපන්කම කළ ඒ වීර ගුවන් භටයාටත් සමස්ත ගුවන් හමුදාවටත් උපහාර පිණිස අපි මෙසේ එය සටහන් කළෙමු.

[QUOTE="baba4, post: 21701145, member: 562758"] [img]http://i.imgur.com/vIa2Svv.jpg[/img] [SIZE="3"][B]නවීන් නම් නිර්භීත ගුවන් භටයා කළ ඒ වීරකම කිසි මාධ්‍යයක ප්‍රචාරය නොවුණි. දියේ ගිලිනු මුස්ලිම් පිරිස ගොඩගත් වීඩියෝ දර්ශන ලබා දෙන්නට ඇතැමුන් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා තිබුණි. එක් මාධ්‍ය ආයතනයක් එයට කැමැත්ත පලකළ ද පසුව එවුන් එම වීඩියෝ දර්ශන දීමෙන් ද එය වීඩියෝ කල මුස්ලිම් පිරිස් වැළකී සිටියහ. අනතුරක් සිදුවූ සැණින් විනාඩි ගණනකින් පාරට දහස් ගණනක් පැන රියෑදුරු මරා හෝ පහරදී වාහන ගිනි තැබීම මෙම ප්‍රදේශයේ සාමන්‍ය සිරිතය. ග්‍රීස් යකා කියා බොරුවට කලබල ඇති කරමින් විටක අලි සංගණනයට ගිය වනජීවී නිළධාරීන්ට නොසෑහෙන්නට පහර දුනි. ආරක්ෂක අංශ නිළධාරීන් කඳවුරෙන් එළියට ගිය විට ග්‍රීස් යකා බව පවසමින් දහස් ගණන් පාරට බැස විරෝධය පාන්නට වූහ. ජාතිවාදය ඉස්මතු කරමින් මොහොතින් පාරට බැස හර්තාල් කිරීමට දහස් ගණන් පාරට එන්නේ කුහුඹු ගුලක් මෙනි. පසුගියදා දෙතුන් දහසක් පමණ මඩකලපුව මංගලරාමය නිකරුණේ වටකරමින් පොලිසියට විවිධ දේ දමා ගසන්නට මහා චණ්ඩින් දෙතුන් දහසක් මඩකලපුවේ සිටිති. ඉපැරණි දාගැබ් සුණු විසුණු කරන්නට පිරිස් ද සිටිති. නමුත් තමන්ගේ වර්ගයේ පවුලක්ම දියේ ගිලෙද්දී බේරා ගන්නට පෙරකී චණ්ඩින් එකෙක්වත් නොමැත. ජාති ආලයෙන් මත් වන උන් සියල්ලම එදා නොන්ඩින් වී නරඹන්නෝ බවට පත්වූහ. ඒ වීරකම කළේ ගුවන් හමුදාවේ සිංහල කොල්ලෙකි. ඔහුට ජාති බේදයක් නොතිබුණි. ඔහුට දැනුණේ ඒ ජීවිත කිහිපයක් බවයි. අවසානයේ ඒ වීරකම මාධ්‍යයෙන් වසන් කළේය. එයට හේතුව පවුලක් දියේ ගිලෙද්දී මහා විශාල පිරිසක් එය වීඩියෝ කර කර නැරඹිමය. බොරුවට චණ්ඩින්ව පාරට බැස පිස්සු නටන එවුන්ගේ නරුම ගතිය ලොවට පෙනෙන නිසාය. දෙතුන් සියයක් ජායාරූප ගත්ත ද වීඩියෝ කළ ද එම ජීවිත බේරාගන්නා ආකාරයේ එක් ජායාරූපයක් හෝ සොයා ගැනීමට අපට නොහැකි විය. ඒ ඒවා අන්තර්ජාලයට හෝ දමා නොතිබීම නිසාය. මේ සියල්ලන්ම මැද නවීන් පෙන්නුවේ උතුම් ආදර්ශයකි. ආරක්ෂක අංශවලට ජාති බේදයක් නොමැති බවය. ගුවන් හමුදාවේ නිලධාරීන්ද දිවි කැප කොට ජනතාව වෙනුවෙන් කැප වෙන බවය. සිංහලයා කවදාවත් ජාතිබේද සොයන්නේ නැතිව මිනිසුන් වෙනුවෙන් කටයුතු කරන බවය. ඒ නිසා මාධ්‍යයට වසන් කළ දේ ඉරිදා දිවයිනෙන් වසන් කිරීමට නොහැකි විය. ඒ නිසා එම මහා හපන්කම කළ ඒ වීර ගුවන් භටයාටත් සමස්ත ගුවන් හමුදාවටත් උපහාර පිණිස අපි මෙසේ එය සටහන් කළෙමු. දිවයින වාර්තාව [url]http://www.divaina.com/2017/01/15/feature30.html[/url] නවීන් ධනුෂ්ක රත්නායක...... එදාත් මඩකලපුවට වෙනදා මෙන්ම චණ්ඩ හිරුරැස් වැටී වැලිතලාව උණුසුම් වෙමින් තිබුණි. මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවාරණ අංශයේ සේවය කරන නායක ගුවන් භට (46570) නවීන් ධනුෂ්ක රත්නායක ද දහවල් 11.30 ට පමණ මඩකලපුව ගුවන් හමුදා ක`දවුරෙන්a පිටවූයේ බැංකුවට යැම සඳහාය. මඩකලපුව නගරයට ප්‍රධාන පාරෙන් යනවා වෙනුවට ඔහු මඩකලපුව නගරයට යැම සඳහා අතුරු පාරකට සිය යතුරුපැදිය හැරවීය. මඳක් ඉදිරියට යද්දී මඩකලපු කලපු දිය අසල මාර්ගයේ මිනිසුන් 150 කට ආසන්න පිරිසක් රැඳී සිටින්නට වූහ. "මෙතන කිඹුල්ලු ඉන්න නිසා කිඹුලෙක්වත් ගොඩට ඇවිල්ලද දන්නේ නැහැ." යනුවෙන් නවීන්ට සිතුණි. ඇයි මොකද වෙලා තියෙන්නේ ඔහු අයකුගෙන් ඇසීය. වාහනයක් කලපුවට වැටිලා කියත්ම නවීන් ධනුෂ්ක යතුරුපැදියෙන් බිමට බැස්සේය. කලපුව අසළ අයකු අඬමින් සිටිනු අයුරු ඔහු දුටුවේය. නමුත් දියෙහි ගිලිණු රියක සලකුණු හෝ කලපු දිය මත නොවීය. නමුත් කිසිවකුත් රියෙහි සිටි අය බේරාගැනීම සඳහා කලපුවට නොබැස ජංගම දුරකථනවලින් වීඩියෝ කරමින් සිටින්නට වූහ. වතුර පොදක් පෙවුණත් හුස්ම ගැනීමේ අපහසුව නවීන්ට දැනුණි. රියෙහි ඉන්නා අය හුස්ම ගන්නට නොහැකිව දැඩි වේදනාවෙන් සිටින බව පමණක් නවීන්ට මතක් විණි. එය කෙතරම් වේදනාබර මරණයක් දැයි සිතුණි. සැණෙකින් තම ආම්පන්න පසෙක තබා කමිසය සහ කලිසම උනා දමද්දී නේවිද යනුවන් අයෙක් ඔහුගෙන් ඇසීය. නැහැ මම එයා පෝස් කියමින් කලපුවේ ගල්මුල් තිබේද? කම්බි තිබේද? මීනි කන කිඹුලන්ගෙන් හානියක් වේදැයි නොසිතා තම ජීවිතය දැඩි අවධානමකට ලක් කරමින් සීතල කලපු දියට පාළම මත සිට පැන්නේ එම ස්ථානය පිළිබඳ කිසිදු වග විභාගයක් නොමැතිවය. කලපු දියට බට නලින් කිහිපවරක්ම පිහිනමින් දියේ ගිලී තිබුණු වාහනය සොයන්නට වූවේය. එම ස්ථානය අඩි 15 ක් පමණ ගැඹුරැති තැනකි. නමුත් ඔහුට වාහනය සොයා ගැනීමට නොහැකිවිය. අඩි කිහිපයක් දිය යටට ගොස් පාදයෙන් දියෙහි ගිලුණු රිය සොයද්දී එක්වරම ඔහුගේ පාදයේ යමක් වැදෙන්නට විය. ත්‍රිරෝද රියක වහළයේ ආවරණයක් බව ඔහුට සිතුණි. සැණෙකින් දිය මතුපිටට පැමිණි ඔහු හො`ද හුස්මක් ගෙන නැවතත් දියේ ගිලුණි. කලපුවේ දිය කැළඹී ගොස් කළු පැහැති මඩෙන් දිය ද කළුවන්ව තිබුණි. එනිසා ඔහුට කිසිවක් නොපෙනුණි. ඒ සමඟම ජලයෙහි දියවී තිබුණ මඩ තට්ටුවකින් නලින්ගේ දෑස පිරී ගොස් ඇස් දෙකට දැවිල්ලක් සමඟින් මහා වේදනාවක් දැනුණි. ඒ සියලු වේදනාවන් ඉවසා දරාගෙන දෑස් පියාපත් තදකරගෙන තව තවත් දිය යටට පිහිනූ ඔහුට කලපු පතුළේ නැවතී ඇති රිය හසුවුණි. එහි වහළය සහ ටෙන්ට් රෙද්ද නිසා දියේ ගිsලී ඇත්තේ නිසැකවම ත්‍රිරෝද රියක් බව ඔහුට දැනුණි. දෑතින් ත්‍රිරෝද රිය අතගාමින් එහි පසුපස කොටස ඇතුළත අතපත ගාද්දී කුඩා දරුවකුගේ යෑයි සිතිය හැකි අතක් හසුවූවේය. ඒ තුන් හැවිරිදි අනිපා දැරියයි. සැණෙකින් ඒ දරුවා ඇද රියෙන් එළියට ගෙන එක් අතකින් තම සිරුරට තදකර තබා අල්වා අනෙක් අතින් දිය පහර කලතමින් ශක්තිය යොදවා කලපු දියෙන් හිස එසවූහ. නමුත් කිසිවෙක් මෙම ගලවා ගැනීමේ කටයුත්තට සහායක් දෙන්නට දියට බැස නැති බව නවීන්ට පෙනුණි. සියලු දෙනාම වාගේ ජංගම දුරකථනවලින් මෙය වීඩියෝ කරමින් බලා සිටින්නට වූහ. දියෙහි මතුවූ තැන සිට ගොඩබිමට තවත් මීටර් හත අටත් ඇත. අවුරුදු තුනක් වයසැති සිඟිත්තිය ද තුරුලු කොට ගොඩබිමට පිහිනූ නවීන් දියෙහි ගිලී දරුවා ගොඩ තබා නැවත කලපු දියට පැන්නේ ගිලී සිටින අන් අයත් බේරා ගන්නටය. ත්‍රිරෝද රිය ගිලී තිබෙන ස්ථානයට පිහිනා ගිය ඔහු හොඳ හුස්මක් අල්ලා නැවතත් දියෙහි කිමිදුනි. පෙර මෙන් දෑස් වසා අතපත ගාමින් නැවතත් පරිශ්‍රමයක් දරා ත්‍රිරෝද රිය සොයාගත් නවීන් එහි පසුපස කොටස අතපත ගාද්දී තවත් කුඩා දරුවකුගේ අතක් හසුවූවේය. ඒ සිව් හැවිරිදි හෂාන් ළදරුවාය. ඔහු ද අතින් රියෙන් එළියට ගෙන ජලය මතුපිටට ගෙනැවිත් තබද්දී උදව්වට එවරත් කිසිවකුත් කලපු දියට බැස්සේ නැත. නැවත ගොඩ බිමට පිහිනා ගොස් ඒ දරුවාද ගොඩබිමට තබා නැවතත් කලපු දියට පැන්නේය. දැන්නම් නවීන්ට හොඳටම මහන්සිය. ක`ඵවන් කලපු දියේ රහ දිවට දැනෙමින් ඇත. නවීන්ට පෙවුණු කලපු දිය ඔහු දැඩි අසීරුතාවට පත්කළේය. පෙරසේම නැවතත් දියෙන් කිමිද ත්‍රිරෝද රිය සොයා අතපත ගෑ ඔහුට එවර කාන්තාවකගේ අතක් හසු විය. ඇය අවුරුදු 57 ක් වූ කච්චි උම්මාය. ඇය ද අතින් ඇද රියෙන් එළියට ගත් ඔහු දිය මතුපිටට විත් ඇස් ඇර බලද්දී එවරත් කිසිවෙක් සහයට නැත. නවීන් ධනුෂ්කට මහා වෙහසක් දැනුණි. ඔහු මහත් වෑයමක් දරමින් තමක්ගේ සිරුරේ තිබෙන ශක්තිය උපරිමයෙන් යොදවා එම කාන්තාව ද එක් අතකින් ගෙන අනෙක් අතින් කලපු දිය සමඟ පොර බදමින් ගොඩට ගෙනෙන ලදී. ඇය කලපු දිය මත තැබූ නවීන් අධික වෙහෙසට පත්ව පැත්තක වැතිරී ගිමන් හරින්නට විය. ඇස් දෙක මඩ ගොස් දැවී කැවෙන්නේය. ජලය පෙවීම නිසා මඳක් හුස්ම ගැනීමටද අපහසුවක් දැනුණි. සුළු මොහොතක් තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වී තිදෙනෙත් බේරා ගැනීම නිසා දැඩිසේ මහන්සියක් දැනුණි. දැඩි අපහසුවෙන් සිටි නවීන්ට එසේ ඉන්නට ලැබුණේ තප්පර කිහිපයකි. තවත් එක්කෙනෙක් අඩුයි. තවත් එක්කෙනෙක් ඉඳලා තියෙනවා කියලා කවුද කෑගසනවා ඔහුට ඇසිණි. ඒ වදන ඇසෙත්ම නලින් වහා ක්‍රියාත්මක වූවේය. දැඩි වෙහෙසට පත්වූ ඔහුට මෙවර කාය ශක්තිය වෙනුවට ක්‍රියාත්මක වූවේ හිතේ ශක්තියයි. නැවතත් කලපු දිය සමඟ පොර බැද පිහිනා ගිය ඔහු පෙර මෙන් දෑස් පියාගෙන කලපු දියේ ගිලෙන්නට විය. දියේ අඩි කිහිපයක් කිමිදෙන විටම ගත් හුස්ම පොද අවසන්ව යන ආකාරය දැනෙන්නට වුවේය. ත්‍රිරෝද රිය සොයාගෙන පෙර මෙන් අතපත ගාන්නට විය. ඒත් කිසිවෙක් ත්‍රිරෝද රියේ සිට හසුවූයේ නැත. ඒ සමඟම තමන්ගේ හුස්ම පොද ද හිරවෙන සෙයක් නවීන්ට දැනිණි. මෙහි සිටි අනෙක් අයට කුමක්ද සිදුවූයේ සිතූ නලින් නැවතත් ත්ර්රsරෝද රියේ අනෙක් පසට පිහිනා යන්නට විය. එක් වරම කාන්තාවකගේ හිස හසුවිය. කිහිප වරක් එළියට ඇද්ද ද ඇය එළියට නාවේය. ත්‍රිරෝද රිය තුළට අත දමා බැලූ පසු ඇයගේ පාදයක් රියෙහි යකඩ බටයක හිරවී ඇති බවක් දැනිණි. දැන්නම් තවත් මොහොතක් හෝ දියෙහි කිමිදී ඉන්නට නොහැකිය. තමාගේ පපුව හිරවෙන සෙයක් දැනුණි. එනිසා නවීන් නැවතත් දිය මතුපිටට පිහිනා විත් හුස්ම පොදක් ගන්නට වුවේය. එයා හිරවෙලා ඉන්නේ. මට තනියෙන් උඩට ගන්න අමාරුයි. උදව් කරන්න එන්න කියා කෑගැසුවේය. ඒත් කිසිවෙක් දියට බැස්සේ නැත. ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් ඔහේ බලාගෙන සිටින්නට වූහ. වතුර ඇතුළට යන්න එපා. මෙතෙන්ට ඇවිල්ලා මගේ කකුල් දෙකෙන් අල්ලගෙන ඉන්න. මම උඩට ආවේ නැත්නම් මගේ කකුල් දෙකෙන් උඩට ඇදලා ගන්න යෑයි නලින් කෑගසා බලා සිටින අයට කිවේය. ඒත් කිසිවෙක් දියට බැස්සේ නැත. වෙනදා බොරුවට කුලප්පුව ජාති ආලයට තප්පර ගණනින් පාරට බැස කැති පොලු ගන්නා දෙමළ සහ මුස්ලිම් නගරවාසීන් එකෙක් මේ අසරණයන් බේරා ගන්නට දියට බැස්සේ නැත. කලපු දිය පතුලේ මේ වනවිටත් රැඳී සිටින්නේ ගැබ්බර කාන්තාවක් බව නලින් දන්නේ නැත. තවත් බලා සිටීමෙන් තේරුමක් නැති බව වටහාගත් නලින් මට මොනවා වුණත් කමක් නැහැ මම කොහොම හරි මෙයාව ගොඩට ගන්නවා යෑයි සිතා ගෙන නැවතත් දියේ ගිලිණී. අඩි 15 ක් දියේ කිමිදී සිටීම නිසා ඔහුට දැඩි අපහසුවක් දැනෙන්නට වූහ. ත්‍රිරෝද රිය තුළට හිස දමා ඉහළට යැම වැළැක්වීම සඳහා හිස වාහනයේ පියස්ස තුළ තබා හිර කර ගත්තේය. මහත් වෑයමක් දරා දියෙහි ගිලුණු එම කාන්තාවගේ හිරව තිබුණු පාදය මුදවා ගන්නට විය. තරබාරු කාන්තාවක් වූ ඇයගේ පාදයෙන් අල්ලා දිය මතුපිටට එද්දී ද එකෙක්වත් සහයට නැත. ඇත්තේ නරඹන්නෝම පමණි. ඉතා අපහසුවෙන් ගොඩබිමට ආ කල ඇය ගැබ්බර කතක් බව නවීන්ට පෙනුණි. ඇයගේ දත කට තදව තිබුණු අතර ඇස් උඩගොස් තිබුණි. සැණෙකින් ඇයගේ කට මිරිකූ කල මුඛය විවර වන්නට වූවාය. හිස පසෙකට ඇලකර තබා ඇයගේ පපුව ප්‍රදේශය මඳක් තෙරපන විට සෙම හා ජලය පිටවන්නට වූවාය. ඇයගේ අතක් ගෙන නාඩි අල්ලා බලද්දී නාඩි තවමත් වැටෙන ආකාරය නවීන්ට දැනෙන්නට වූවේය. මේ වන විට කලින් ගොඩගත් තිදෙනාම කවුරුන් හෝ රෝහලට ගෙන ගොස් තිබුණි. දරුවෙක් ලැබෙන්නට සිටි මවක් වන තරබාරු කතක් නිසා නවීන්ට තනිවම ඔසවා ගැනීමට අපහසු විය. මෙයා තවමත් ජීවත් වෙනවා ඉක්මනට මෙයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න උදව් කරන්න නවීන් කෑගැසුව්ය. පාරේ ත්‍රිරෝද රියක් තිබුණි. එක් අයෙක් පැමිණ දියේ ගිලුණු කතගේ පැත්තකින් ඔසවා ත්‍රිරෝද රියට නැඟ එහි පසුපස ආසනයේ තබා අනෙක් පසින් බැස යන ලදී. දැන් ත්‍රිරෝද රියෙහි දැමූ කාන්තාවගේ පාද ද එළියේය. කිසිවෙක් ඈ අල්ලා ගන්නට ත්‍රිරෝද රියට නැඟීමට ඉදිරිපත් වූයේ නැත. වටපිට බැලූ නවීන්ට කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවන බව පෙනුණි. මොහොතක් හෝ පමාවෙන් ඇයගේ ජීවිතය විනාශ වන බව දැනගත් නවීන් සැනෙකින් ත්‍රිරෝද රියට ගොඩව ඇයගේ පාද දෙක නවා රිය තූළට ගනිමින් මඩකලපුව රෝහලට යන ලදී. නමුත් මේ යන විටත් තමන් සිටින්නේ යට කලිසම පිටින් බව නවීන්ටද නොදැනුණි. මේ ජීවිතය බේරා ගැනීමේ අදිටන පමණක් ඔහුගේ සිතේ තැන්පත්ව තිබුණි. මඩකලපුව රෝහලට ගිය නවීන් සිය දෑතින්ම එම කත ඔසවා හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇඳ මත තබද්දී රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය ඇතුළු දුටුවන් විස්මයට පත් වූහ. යට කලිසමක් පමණක් ඇඳ ගැබිනි කතක් ඔසවාගෙන එන තරුණයා කවුරුන් දැයි ඔවුන් සිතන්නට වූහ. ඒ වන විටත් දියේ ගිලී ගොඩගත් පිරිසට වෛද්‍යවරු ප්‍රතිකාර කරමින් සිටින්නට වූහ. ඔසවා ගෙන පැමිණි කාන්තාව ඇඳ මත තබා විස්තර පැවසූ නවීන්ට තමන් දැන් මේ සිටින්නේ යට ඇඳුම පිටින් බව සිතුණි. දැන් නැවතත් ගුවන් හමුදා ක`දවුරට යා යුතුය. මොකද කරන්නේ කොහොමඳ මෙහෙම යන්නේ කියා සිත සිතා ඉද්දී නවීන්ට රෝහලේ කාර්ය මණ්ඩලයේ අයෙක් මල්ලි මේක ඇද ගන්න කියා තුවායක් ගෙනත් දෙන ලදී. තු==වාය ඉනේ දවටාගෙන රෝහලෙන් එළියට එද්දී ගුවන් හමුදාවේ අයෙක් දියේ ගිලිච්ච අයෙක් බේරාගත්තා යෑයි මඩකලපුව නගරය පුරා පැතිර යන්නට වූහ. ඒරාවුර් පදිංචිව සිටි කේ. කබීර් සිය බිරිඳත් බිරිඳගේ නැඟණියත් සිව් හැවිරිදි පුතා තුන් හැවිරිදි දියණිය සහ නැන්දණියත් සමඟින් මඩකලපුව රෝහලට යන්නට පිටත් වූයේ ප්‍රතිකාර ලබන ඥාතියකු බැලීමටය. නමුත් මඩකලපුවට එන ගමනේදී කබීර් පැදවූ ත්‍රිරෝaද රිය පාලනය කර ගැනීමට නොහැකිව මඩකලපුව කලපුවට වැටී දියේ මු`ඵමනින්ම ගිලී යන ලදී. එම අවස්ථාවේ කබීර් සහ බිරිඳගේ නැඟණිය වන ඒ.සී. අනුෂියා ත්‍රිරෝද රථයෙන් ඉවතට පිහිනා විත් දිවි ගලවාගෙන තිබුණි. අවසානයේ දියේ ගිලුණු තුන් හැවිරිදි අන්යා සහ සිව් හැවිරිදි හෂාන් සහ කච්චි අම්මා යන තිදෙනා දියේ ගිලී මරුවා වැළඳගෙන අවසන් ගමන් යන්නට ඔන්න මෙන්න කියා තිබියදී නවීන් නිසා දිවි ගලවා ගන්නට තරම් වාසනාවන්ත වුවෝය. නමුත් අවසානයේදී ගොඩට ගත් ඒ.සි. ෂරිනා වන ගැබ්බර කත දින කිහිපයක් මරු හා සටන් වදිමින් මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියාය. නමුත් ගොඩ සිට වීඩියෝ කරමින් පොටෝ ගසමින් නරුම ලෙස බලා සිටි අයකුගෙන් එකෙකු මෙම කලපුවට බැස නවීන්ට උදව් කළේ නම් මිය ගිය කතද කලින්ම දියෙන් ගොඩගෙන ඇයගේ දිවි ද බේරා ගැනීමට හැකිවනු ඇත. මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරිවරයා වන්නේ වින්ග් කමාන්ඩර් බුද්ධික පියසිරි මහතායි. ඔහු නිරන්තරයෙන් තම පිරිසට නිසි උපදෙස් හා මඟපෙන්වීම ලබා දෙමින් සිටින්නේ තම සේවය උපරිම ආකාරයෙන් ඕනෑම මොහොතක ලබා දෙන ලෙසටය. ඒ අනුව නවීන් නමැති වීර ගුවන් භටයා ජාති බේදයෙන් තොරව මනුස්සකමින් හදවත පුරවාගෙන තම දිවිය අනතුරේ දමා මෙවන් විස්කමක් පාන්නට විය. වත්තල පදිංචි ශ්‍රියානි රත්නායක හා අශෝක රත්නායකගේ බාල පුතු වන්නේ නවීන් ධනුෂ්කයි. වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලෙන් සිප් සතර හැදෑරූ ඔහු කුඩා කල සිටම පිහිනීමට දස්කම් දැක්වූවේය. නවීන් 09 පංතියේ ඉගෙනුම ලබද්දී දිස්ත්‍රික් පාසල් පිහිනුම් තරගාවලියේදී පසුපස ආර ඉසව්වෙන් එවකට ජුලියන් බෝලිං ක්‍රීඩකයා තැබූ වාර්තාවක් ද අභිබවා යන ලදී. ඉන් පසුව රේන්බෝ පිහිනුම් ඇකඩමියේ ජුලියං බෝලිං මහතා යටතේ මාස තුනක පිහිනුම් පාඨමාලා දෙකක්ද හදාරා තම දස්කම් වර්ධනය කරගෙන ඇත. 2013-2014 ගුවන් හමුදාවේ ඒකක පිහිනුම් තරගාවලියේදී පසුපස ආර, නිදහස් ආර සහ ළය ආර යන ඉසව්වලින් රන් පදක්කම් දිනා ගනිමින් සමනළ ආර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත්කම් දැක්වූ පිහිනුම් ශුරයෙකි. මට ඒ වෙලේ හිතට ආවේ දියේ ගිලිච්ච අය කොහොම හරි බේර ගන්න ඕන කියන සිතුවිල්ලයි. අවසන් කෙනා ගත්තේ මම බොහෝම අමාරුවෙන්. එයා හිරවෙලෙයි හිටියේ. මම උදව් ඉල්ලුවත් මට කවුරුවත් උදව් කළේ නැහැ. ඇස් දෙක අරින්න බැහැ මඩ ඇස්වලට යනවා. ක`ඵවරට මොනවත් පේන්නෙ නැහැ. අතගගා ත්‍රිරෝද රියේ සිටි අය මම බේරගත්තේ බොහෝම අමාරුවෙන්. ඉස්පිරිතාලෙට ගියාමයි මතක් වුණේ මම තාම ඉන්නේ දියට පැන්න විදියට යට කලිසම පිටින් කියලා. නමුත් බලන් හිටිය අයගෙන් එක්කනෙක්වත් මට උදව් කරා නම් මියගිය අයගේ ජීවිතයත් බේරගන්න තිබ්බා. බේරගත්ත අය "ඔයා දෙවියෙක් වගේ ඇවිල්ලා අපව බේරගත්තා" කියලා ස්තුති කළා යනුවෙන් ඉරිදා දිවයිනත් සමඟ දොඩම`ඵ වෙමින් මේ වීර ගුවන් භටයා නිහතමානිව පවසා සිටියහ. නවීන් නම් නිර්භීත ගුවන් භටයා කළ ඒ වීරකම කිසි මාධ්‍යයක ප්‍රචාරය නොවුණි. දියේ ගිලි පිරිස ගොඩගත් වීඩියෝ දර්ශන ලබා දෙන්නට ඇතැමුන් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා තිබුණි. එක් මාධ්‍ය ආයතනයක් එයට කැමැත්ත පලකළ ද පසුව එවුන් එම වීඩියෝ දර්ශන දීමෙන් වැළකී සිටියහ. අනතුරක් සිදුවූ සැණින් විනාඩි ගණනකින් පාරට දහස් ගණනක් පැන රියෑදුරු මරා හෝ පහරදී වාහන ගිනි තැබීම මෙම ප්‍රදේශයේ සාමන්‍ය සිරිතය. ග්‍රීස් යකා කියා බොරුවට කලබල ඇති කරමින් විටක අලි සංගණනයට ගිය වනජීවී නිළධාරීන්ට නොසෑහෙන්නට පහර දුනි. ආරක්ෂක අංශ නිළධාරීන් කඳවුරෙන් එළියට ගිය විට ග්‍රීස් යකා බව පවසමින් දහස් ගණන් පාරට බැස විරෝධය පාන්නට වූහ. ජාතිවාදය ඉස්මතු කරමින් මොහොතින් පාරට බැස හර්තාල් කිරීමට දහස් ගණන් පාරට එන්නේ කුහුඹු ගුලක් මෙනි. පසුගියදා දෙතුන් දහසක් පමණ මඩකලපුව මංගලරාමය නිකරුණේ වටකරමින් පොලිසියට විවිධ දේ දමා ගසන්නට මහා චණ්ඩින් දෙතුන් දහසක් මඩකලපුවේ සිටිති. ඉපැරණි දාගැබ් සුණු විසුණු කරන්නට පිරිස් ද සිටිති. නමුත් තමන්ගේ වර්ගයේ පවුලක්ම දියේ ගිලෙද්දී බේරා ගන්නට පෙරකී චණ්ඩින් එකෙක්වත් නොමැත. ජාති ආලයෙන් මත් වන උන් සියල්ලම එදා නොන්ඩින් වී නරඹන්නෝ බවට පත්වූහ. ඒ වීරකම කළේ ගුවන් හමුදාවේ සිංහල කොල්ලෙකි. ඔහුට ජාති බේදයක් නොතිබුණි. ඔහුට දැනුණේ ඒ ජීවිත කිහිපයක් බවයි. අවසානයේ ඒ වීරකම මාධ්‍යයෙන් වසන් කළේය. එයට හේතුව පවුලක් දියේ ගිලෙද්දී මහා විශාල පිරිසක් එය වීඩියෝ කර කර නැරඹිමය. බොරුවට චණ්ඩින්ව පාරට බැස පිස්සු නටන එවුන්ගේ නරුම ගතිය ලොවට පෙනෙන නිසාය. දෙතුන් සියයක් ජායාරූප ගත්ත ද වීඩියෝ කළ ද එම ජීවිත බේරාගන්නා ආකාරයේ එක් ජායාරූපයක් හෝ සොයා ගැනීමට අපට නොහැකි විය. ඒ ඒවා අන්තර්ජාලයට හෝ දමා නොතිබීම නිසාය. මේ සියල්ලන්ම මැද නවීන් පෙන්නුවේ උතුම් ආදර්ශයකි. ආරක්ෂක අංශවලට ජාති බේදයක් නොමැති බවය. ගුවන් හමුදාවේ නිලධාරීන්ද දිවි කැප කොට ජනතාව වෙනුවෙන් කැප වෙන බවය. සිංහලයා කවදාවත් ජාතිබේද සොයන්නේ නැතිව මිනිසුන් වෙනුවෙන් කටයුතු කරන බවය. ඒ නිසා මාධ්‍යයට වසන් කළ දේ ඉරිදා දිවයිනෙන් වසන් කිරීමට නොහැකි විය. ඒ නිසා එම මහා හපන්කම කළ ඒ වීර ගුවන් භටයාටත් සමස්ත ගුවන් හමුදාවටත් උපහාර පිණිස අපි මෙසේ එය සටහන් කළෙමු.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom