Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
4 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව අවුරුදු ලග්න පලාඵල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාහ දිවියේ ගැටලු

ඔබේ භාග්‍ය ස්ථානයේ සිකුරු සහ නැප්චූන් ග්‍රහයින් ගමන් කරන අතර සඳු වික්‍රම ස්ථානයේත්, සෙනසුරු අසුබ ස්ථාන බලයෙන් 04 වැන්නේත් ගමන් කරයි. නව වසර ඔබට ආර්ථික අතින් සහ රැකියාව පැත්තෙන් සුබදායක වුවත් විවාහය සම්බන්ධයෙන් සහ දේපළ සම්බන්ධයෙන් ගැටලු ඇති වන වසරකි.

ධනය :-

ආර්ථික අතින් බොහෝ කලකට පසු ඉතා සුබදායක වසරක් වන අතර වර්ෂ අවසානය වන විට ආර්ථිකය උසස් තත්ත්වයකට පත් වේ. හදිසියේ මුදල්, තෑගි ලැබීම් පෙන්නුම් කරන අතර තම පිය පාර්ශ්වයෙන් යම් කිසි මුදලක් - දේපළක් බලාපොරොත්තුවෙන් සිටියා නම් එම බලාපොරොත්තුව මේ වසර තුළ ඉටු වේ.

රැකියාව :-

ඔබේ සියලුම ලැබීම් පෙන්වන 11 වැන්න අධිපති කුජ මේ ඉතා බලගතු ග්‍රහයින් දෙදෙනා සමඟ යෝගව ඉතා බලගතුව ගත කරයි. තම රැකියා කටයුතු හේතුවෙන් සමාජයෙන් කීර්ති, ප්‍රශංසා ලැබීම්වලට පවා භාජනය වන අතර රැකියාව හේතු කොටගෙන යම් ප්‍රසිද්ධියක් පවා ඇති වීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ.

ගෘහ ජීවිතය :-

විවාහ දිවි ගත කරන්නන්ට මඳක් අසුබ වර්ෂයක් වන අතර විවාහ අපේක්ෂාවෙන් පසුවන්නන්ට ඔවුන්ගේ බලාපොරොත්තු තව දුරටත් ප්‍රමාද කරවන වසරක් වේ. ඉඩකඩම් දේපළ ඇති අයට පිළිබඳ ආරවුල්වලට මුහුණ දීමට සිදු වන අතර අතර ඒ සම්බන්ධයෙන් නඩු මගට බැසීමට පවා සිදු වේ.

අධ්‍යාපනය :-

තම දැනුම වැඩි දියුණු වන වසරකි. තරග විභාගවලින් ජය ලැබේ. අලුත් දේ ඉගෙනීමට යොමු වේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් විදේශ ගත වීමට උනන්දුවෙන් සිටි අයට ඉතා පහසුවෙන් එම අරමුණු ඉටු කර ගැනීමට හැකි වේ. ගුප්ත විද්‍යාව පිළිබඳ හැදෑරීමට අහම්බෙන් වාසනාව ලැබෙන වසරකි.

සෞඛ්‍ය :-

ශරීර සෞඛ්‍ය පැත්තෙන් මඳක් අසුබදායකයි. හදවත් සහ හදවත් ආශි‍්‍රත රෝගීන්ගේ එම අසනීප තත්ත්වය වැඩි දියුණු වන අතර ඒ සම්බන්ධයෙන් සැත්කම්වලට පවා භාජනය වීමට සිදු වේ. එම සැත්කම්වලින් බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සුවයක් මේ වසරේදී ලබා ගැනීමට නොහැකි වනු ඇත.

සුබ දවස : බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

ජය අංකය : 03, 05

[QUOTE="Hashan dis, post: 9830004, member: 124785"] [IMG]http://www.silumina.lk/img/Z_sign_Gemini.jpg[/IMG] [B][COLOR="SeaGreen"]විවාහ දිවියේ ගැටලු [/COLOR][/B] ඔබේ භාග්‍ය ස්ථානයේ සිකුරු සහ නැප්චූන් ග්‍රහයින් ගමන් කරන අතර සඳු වික්‍රම ස්ථානයේත්, සෙනසුරු අසුබ ස්ථාන බලයෙන් 04 වැන්නේත් ගමන් කරයි. නව වසර ඔබට ආර්ථික අතින් සහ රැකියාව පැත්තෙන් සුබදායක වුවත් විවාහය සම්බන්ධයෙන් සහ දේපළ සම්බන්ධයෙන් ගැටලු ඇති වන වසරකි. [B][COLOR="SeaGreen"]ධනය :-[/COLOR][/B] ආර්ථික අතින් බොහෝ කලකට පසු ඉතා සුබදායක වසරක් වන අතර වර්ෂ අවසානය වන විට ආර්ථිකය උසස් තත්ත්වයකට පත් වේ. හදිසියේ මුදල්, තෑගි ලැබීම් පෙන්නුම් කරන අතර තම පිය පාර්ශ්වයෙන් යම් කිසි මුදලක් - දේපළක් බලාපොරොත්තුවෙන් සිටියා නම් එම බලාපොරොත්තුව මේ වසර තුළ ඉටු වේ. [B][COLOR="SeaGreen"]රැකියාව :-[/COLOR][/B] ඔබේ සියලුම ලැබීම් පෙන්වන 11 වැන්න අධිපති කුජ මේ ඉතා බලගතු ග්‍රහයින් දෙදෙනා සමඟ යෝගව ඉතා බලගතුව ගත කරයි. තම රැකියා කටයුතු හේතුවෙන් සමාජයෙන් කීර්ති, ප්‍රශංසා ලැබීම්වලට පවා භාජනය වන අතර රැකියාව හේතු කොටගෙන යම් ප්‍රසිද්ධියක් පවා ඇති වීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ. [B][COLOR="SeaGreen"]ගෘහ ජීවිතය :-[/COLOR][/B] විවාහ දිවි ගත කරන්නන්ට මඳක් අසුබ වර්ෂයක් වන අතර විවාහ අපේක්ෂාවෙන් පසුවන්නන්ට ඔවුන්ගේ බලාපොරොත්තු තව දුරටත් ප්‍රමාද කරවන වසරක් වේ. ඉඩකඩම් දේපළ ඇති අයට පිළිබඳ ආරවුල්වලට මුහුණ දීමට සිදු වන අතර අතර ඒ සම්බන්ධයෙන් නඩු මගට බැසීමට පවා සිදු වේ. [B][COLOR="SeaGreen"]අධ්‍යාපනය :-[/COLOR][/B] තම දැනුම වැඩි දියුණු වන වසරකි. තරග විභාගවලින් ජය ලැබේ. අලුත් දේ ඉගෙනීමට යොමු වේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් විදේශ ගත වීමට උනන්දුවෙන් සිටි අයට ඉතා පහසුවෙන් එම අරමුණු ඉටු කර ගැනීමට හැකි වේ. ගුප්ත විද්‍යාව පිළිබඳ හැදෑරීමට අහම්බෙන් වාසනාව ලැබෙන වසරකි. [B][COLOR="SeaGreen"]සෞඛ්‍ය :-[/COLOR][/B] ශරීර සෞඛ්‍ය පැත්තෙන් මඳක් අසුබදායකයි. හදවත් සහ හදවත් ආශි‍්‍රත රෝගීන්ගේ එම අසනීප තත්ත්වය වැඩි දියුණු වන අතර ඒ සම්බන්ධයෙන් සැත්කම්වලට පවා භාජනය වීමට සිදු වේ. එම සැත්කම්වලින් බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සුවයක් මේ වසරේදී ලබා ගැනීමට නොහැකි වනු ඇත. [B][COLOR="Black"]සුබ දවස : බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා ජය අංකය : 03, 05[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom