Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
4 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව අවුරුදු ලග්න පලාඵල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජයග්‍රහණයට බාධා

සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති රවි ග්‍රහයා උච්ච බලයෙන් යුතුව භාග්‍ය ස්ථානයේම ගත කරන අතර ඔබේ මාරක ස්ථානයත්, ආයුෂ ස්ථානයත් වන 08 වැන්නේ 08 වැන්න අධිපති ගුරු ග්‍රහයා ස්වක්ෂේත්ර බලයෙන් ඔබේ ධන ස්ථානය, අය ස්ථානය අධිපති නීච භංග රාජ යෝග බලැති බුධ සමඟත් ලග්නයට යෝග කාරක කුජ ග්‍රහයා සමඟත් යුරේනස් ග්‍රහයා සමඟත් යෝගව සිටී. ර්ථික ගැටලුවලට තදින් මුහුණ දීමට සිදු වන අතර අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ.

ධනය :-

නව වසර තුළත් ඔබට ආර්ථික ගැටලු විසඳා ගැනීමට නොහැකි වන අතර තවදුරටත් ඔබට ණය තුරුස් වීමට සිදු වන වසරකි. එහෙත් ඔබගේ ධන ස්ථානය / අය ස්ථානය අධිපති බුද ග්‍රහයා නීච භංග රාජ යෝග බලයෙන් ඉතා බලගතු ගුරු සමඟ 08 වැන්නේ ගත කිරීම අනුව සාමාන්‍ය ලෙසින් මුදල් ලැබීම් පෙන්නුම් කරනවා.

රැකියාව :-

විශේෂයෙන්ම විදේශ රැකියා බලාපොරොත්තු වන්නන්ගේ බලාපොරොත්තු ඉටු වන අතර රැකියා උසස් වීම් බලාපොරොත්තු වන්නන්ගේ සහ නව රැකියා බලාපොරොත්තු වන්නන්ගේ අරමුණු ඉටු වේ.

ගෘහ ජීවිතය :-

නව වසර ආරම්භයත් සමඟ ඔබට මංගල යෝග යෙදී තිබුණත් ඔබේ විවාහක ස්ථානය අධිපති සෙනසුරු ලග්න ඒරාෂ්ඨක සහ ජන්ම ඒරාෂ්ඨකයකට මැදිව ගත කරන බැවින් එම මංගල යෝග පිළිබඳව බොහෝ සැලකිලිමත් වන්න. දේපළවලින් ඔබට ලැබෙන ආදායම හීන වන අතර දේපළ සම්බන්ධයෙන් ද ගැටලුවලට නිතර නිතර මුහුණ දීමට සිදු වේ. දරුවන්ගේ වැඩ කටයුතුවලින් දෙමවුපියන්ට සතුටු වීමට අවස්ථාවක් නොලැබෙයි.

අධ්‍යාපනය :-

රාහු ග්‍රහයා ප්ලූටෝ ග්‍රහයා සමඟ යෝගව තම විද්‍යස්ථානයේ ගමන් කිරීම අනුව නව වසර උදාවේ සිට ජුනි මස 06 වන දින දක්වා අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. ජුනි මස 06 වන දිනෙන් පසු අධ්‍යාපනයට සුබයි. ඔබ විදේශ අධ්‍යාපනයක් ලබා ගැනීමට සූදානම් වන සිංහ ලග්න හිමියෙක් නම් එම බලාපොරොත්තු ජුනි 06 වන දිනෙන් පසු ඉටු වේ.

සෞඛ්‍යය :-

ඔබේ රෝග ස්ථානයත් / සතුරු ස්ථානයත් අධිපති සෙනසුරු ග්‍රහයා ලග්න ඒරාෂ්ඨකයකට සහ ජන්ම ඒරාෂ්ඨකයකට මැදිව සිටීම අනුවත් - සඳු ග්‍රහයා ලග්නයේම ගත කිරීම අනුවත් හදවත් සහ වකුගඩු රෝගීන්ට අපලදායක වසරකි. ඒ ගැන බොහෝ සෙයින්ම සැලකිලිමත් වන්න.

සුබ දවස් : ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා

ජය අංකය : 01, 04

[QUOTE="Hashan dis, post: 9830007, member: 124785"] [IMG]http://www.silumina.lk/img/Z_sign_Leo.jpg[/IMG] [B][U][COLOR="SeaGreen"]ජයග්‍රහණයට බාධා [/COLOR][/U][/B] සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති රවි ග්‍රහයා උච්ච බලයෙන් යුතුව භාග්‍ය ස්ථානයේම ගත කරන අතර ඔබේ මාරක ස්ථානයත්, ආයුෂ ස්ථානයත් වන 08 වැන්නේ 08 වැන්න අධිපති ගුරු ග්‍රහයා ස්වක්ෂේත්ර බලයෙන් ඔබේ ධන ස්ථානය, අය ස්ථානය අධිපති නීච භංග රාජ යෝග බලැති බුධ සමඟත් ලග්නයට යෝග කාරක කුජ ග්‍රහයා සමඟත් යුරේනස් ග්‍රහයා සමඟත් යෝගව සිටී. ර්ථික ගැටලුවලට තදින් මුහුණ දීමට සිදු වන අතර අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. [B][COLOR="SeaGreen"]ධනය :-[/COLOR][/B] නව වසර තුළත් ඔබට ආර්ථික ගැටලු විසඳා ගැනීමට නොහැකි වන අතර තවදුරටත් ඔබට ණය තුරුස් වීමට සිදු වන වසරකි. එහෙත් ඔබගේ ධන ස්ථානය / අය ස්ථානය අධිපති බුද ග්‍රහයා නීච භංග රාජ යෝග බලයෙන් ඉතා බලගතු ගුරු සමඟ 08 වැන්නේ ගත කිරීම අනුව සාමාන්‍ය ලෙසින් මුදල් ලැබීම් පෙන්නුම් කරනවා. [B][COLOR="SeaGreen"]රැකියාව :-[/COLOR][/B] විශේෂයෙන්ම විදේශ රැකියා බලාපොරොත්තු වන්නන්ගේ බලාපොරොත්තු ඉටු වන අතර රැකියා උසස් වීම් බලාපොරොත්තු වන්නන්ගේ සහ නව රැකියා බලාපොරොත්තු වන්නන්ගේ අරමුණු ඉටු වේ. [B][COLOR="SeaGreen"]ගෘහ ජීවිතය :-[/COLOR][/B] නව වසර ආරම්භයත් සමඟ ඔබට මංගල යෝග යෙදී තිබුණත් ඔබේ විවාහක ස්ථානය අධිපති සෙනසුරු ලග්න ඒරාෂ්ඨක සහ ජන්ම ඒරාෂ්ඨකයකට මැදිව ගත කරන බැවින් එම මංගල යෝග පිළිබඳව බොහෝ සැලකිලිමත් වන්න. දේපළවලින් ඔබට ලැබෙන ආදායම හීන වන අතර දේපළ සම්බන්ධයෙන් ද ගැටලුවලට නිතර නිතර මුහුණ දීමට සිදු වේ. දරුවන්ගේ වැඩ කටයුතුවලින් දෙමවුපියන්ට සතුටු වීමට අවස්ථාවක් නොලැබෙයි. [B][COLOR="SeaGreen"]අධ්‍යාපනය :-[/COLOR][/B] රාහු ග්‍රහයා ප්ලූටෝ ග්‍රහයා සමඟ යෝගව තම විද්‍යස්ථානයේ ගමන් කිරීම අනුව නව වසර උදාවේ සිට ජුනි මස 06 වන දින දක්වා අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. ජුනි මස 06 වන දිනෙන් පසු අධ්‍යාපනයට සුබයි. ඔබ විදේශ අධ්‍යාපනයක් ලබා ගැනීමට සූදානම් වන සිංහ ලග්න හිමියෙක් නම් එම බලාපොරොත්තු ජුනි 06 වන දිනෙන් පසු ඉටු වේ. [B][COLOR="SeaGreen"]සෞඛ්‍යය :-[/COLOR][/B] ඔබේ රෝග ස්ථානයත් / සතුරු ස්ථානයත් අධිපති සෙනසුරු ග්‍රහයා ලග්න ඒරාෂ්ඨකයකට සහ ජන්ම ඒරාෂ්ඨකයකට මැදිව සිටීම අනුවත් - සඳු ග්‍රහයා ලග්නයේම ගත කිරීම අනුවත් හදවත් සහ වකුගඩු රෝගීන්ට අපලදායක වසරකි. ඒ ගැන බොහෝ සෙයින්ම සැලකිලිමත් වන්න. [B][COLOR="Black"]සුබ දවස් : ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා ජය අංකය : 01, 04[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom