Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව අවුරුදු ලග්න පලාඵල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේපළ වාසනා

ධනු ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා “ගුරු හංස” නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් යුක්තව නීච භංග රාජ යෝග බලයෙන් යුත් බුධ ග්‍රහයා සමඟත්, කුජ යුරේනස් ග්‍රහයින් සමඟත්, යෝගව 04 වැන්න වන කේන්ද්‍රස්ථානයේ ඉතා බලගතුව සිටින අතරතුර ප්‍රධාන කේන්ද්‍රස්ථානයේ 10 වැන්නේ සෙනසුරුත්, භාග්‍යස්ථානයේ සඳු ග්‍රහයාත්, වික්‍රමස්ථානයේ සිකුරු, නැප්චූන් ග්‍රහයින් ද, කේතු 07 වැන්නේත්, රාහු / ප්ලූටෝ ලග්නයේත් ගමන් කරයි. මේ අනුව නව දේපළ, යාන වාහන හිමි වන වසරක් වන අතර, කෘෂිකර්මාන්තයේ යෙදී සිටින්නන්ට එම කටයුතුවලට ඉතා සුබදායක වසරක් වේ.

ධනය :-

ආර්ථික අතින් ඉතා සුබයි. ධනු ලග්න සියලු ව්‍යාපාරිකයන්ට සුබයි. දේපළවලින් උසස් ලෙස ලාභ ලැබෙන අතර, මැණික් කර්මාන්තයේ, වාහන ව්‍යාපාරයේ යෙදී සිටින අයට විශේෂ සුබ පල ලැබෙන වසරක් වේ.

රැකියාව :-

සෙනසුරු ග්‍රහයා ඔබේ රැකියා ස්ථානයේ ගත කරන බැවින් 2011 - 11 - 16 දක්වා රැකියාව පැත්තෙන් ඔබට අසුබදායකයි. කරදර බාධාවලට ලක්වන ආකාරයේ ස්ථාන මාරුවීම්වලට ලක්වන අතර, 2011 - 11 - 16 න් පසු ලැබෙන ස්ථාන මාරුවීම් ඔබට සුබදායක වේ. ඒ ගැන සැලකිලිමත්ව කාලය ගත කරන්න.

ගෘහ ජීවිතය :-

බලාපොරොත්තු ඉටු වේ. දේපළවලින් ලාබ ලැබේ. නව ඉඩම් මිලදී ගැනීමටත්, නව නිවාස, යානවාහන මිලදී ගැනීමටත් වාසනාව උදා වේ. තම උත්සාහය හේතුකොට ගෙන නව වසරේ සිදු කරන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට වරම් ලැබේ. අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලැබෙන අතර, අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවීමට බලාපොරොත්තු වූවා නම්, ඒවා කඩිනමින් පහසුවෙන් ඉටු කර ගැනීමට අවස්ථාව ලැබේ.

අධ්‍යාපනය :-

අධ්‍යාපනයට ඉතා සුබ දායක වසරකි. අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරගන්නා අතර, විභාගවලින් - තරග විවාද ආදියෙන් ජයග්‍රහණය හිමි වේ. අධ්‍යාපන කටයුත්තක් සම්බන්ධයෙන් විදේශ ගත වීමට බලාපොරොත්තු වූවා නම් එය අනිවාර්යයෙන්ම ඉටු වේ. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විදේශ ගත වීමෙන් අනතුරුව ද එම කටයුතු සාර්ථක කරගැනීමට භාග්‍ය ලැබේ.

සෞඛ්‍යය :-

සෞඛ්‍යය පැත්තෙන් ඔබට ඉතා සුබදායක වසරක්. ඔබේ පැවති අසනීප තත්ත්වයන්ගෙන් සුවය ලැබෙන වසරකි.

සුබ දවස් : ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා3

ජය අංක : 03, 05, 06, 08

[QUOTE="Hashan dis, post: 9830011, member: 124785"] [IMG]http://www.silumina.lk/img/Z_sign_Sagittarius.jpg[/IMG] [B][U][COLOR="SeaGreen"]දේපළ වාසනා[/COLOR][/U] [/B] ධනු ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා “ගුරු හංස” නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් යුක්තව නීච භංග රාජ යෝග බලයෙන් යුත් බුධ ග්‍රහයා සමඟත්, කුජ යුරේනස් ග්‍රහයින් සමඟත්, යෝගව 04 වැන්න වන කේන්ද්‍රස්ථානයේ ඉතා බලගතුව සිටින අතරතුර ප්‍රධාන කේන්ද්‍රස්ථානයේ 10 වැන්නේ සෙනසුරුත්, භාග්‍යස්ථානයේ සඳු ග්‍රහයාත්, වික්‍රමස්ථානයේ සිකුරු, නැප්චූන් ග්‍රහයින් ද, කේතු 07 වැන්නේත්, රාහු / ප්ලූටෝ ලග්නයේත් ගමන් කරයි. මේ අනුව නව දේපළ, යාන වාහන හිමි වන වසරක් වන අතර, කෘෂිකර්මාන්තයේ යෙදී සිටින්නන්ට එම කටයුතුවලට ඉතා සුබදායක වසරක් වේ. [B][COLOR="SeaGreen"]ධනය :-[/COLOR][/B] ආර්ථික අතින් ඉතා සුබයි. ධනු ලග්න සියලු ව්‍යාපාරිකයන්ට සුබයි. දේපළවලින් උසස් ලෙස ලාභ ලැබෙන අතර, මැණික් කර්මාන්තයේ, වාහන ව්‍යාපාරයේ යෙදී සිටින අයට විශේෂ සුබ පල ලැබෙන වසරක් වේ. [B][COLOR="SeaGreen"]රැකියාව :-[/COLOR][/B] සෙනසුරු ග්‍රහයා ඔබේ රැකියා ස්ථානයේ ගත කරන බැවින් 2011 - 11 - 16 දක්වා රැකියාව පැත්තෙන් ඔබට අසුබදායකයි. කරදර බාධාවලට ලක්වන ආකාරයේ ස්ථාන මාරුවීම්වලට ලක්වන අතර, 2011 - 11 - 16 න් පසු ලැබෙන ස්ථාන මාරුවීම් ඔබට සුබදායක වේ. ඒ ගැන සැලකිලිමත්ව කාලය ගත කරන්න. [B][COLOR="SeaGreen"]ගෘහ ජීවිතය :-[/COLOR][/B] බලාපොරොත්තු ඉටු වේ. දේපළවලින් ලාබ ලැබේ. නව ඉඩම් මිලදී ගැනීමටත්, නව නිවාස, යානවාහන මිලදී ගැනීමටත් වාසනාව උදා වේ. තම උත්සාහය හේතුකොට ගෙන නව වසරේ සිදු කරන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට වරම් ලැබේ. අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලැබෙන අතර, අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවීමට බලාපොරොත්තු වූවා නම්, ඒවා කඩිනමින් පහසුවෙන් ඉටු කර ගැනීමට අවස්ථාව ලැබේ. [B][COLOR="SeaGreen"]අධ්‍යාපනය :-[/COLOR][/B] අධ්‍යාපනයට ඉතා සුබ දායක වසරකි. අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරගන්නා අතර, විභාගවලින් - තරග විවාද ආදියෙන් ජයග්‍රහණය හිමි වේ. අධ්‍යාපන කටයුත්තක් සම්බන්ධයෙන් විදේශ ගත වීමට බලාපොරොත්තු වූවා නම් එය අනිවාර්යයෙන්ම ඉටු වේ. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විදේශ ගත වීමෙන් අනතුරුව ද එම කටයුතු සාර්ථක කරගැනීමට භාග්‍ය ලැබේ. [B][COLOR="SeaGreen"]සෞඛ්‍යය :-[/COLOR][/B] සෞඛ්‍යය පැත්තෙන් ඔබට ඉතා සුබදායක වසරක්. ඔබේ පැවති අසනීප තත්ත්වයන්ගෙන් සුවය ලැබෙන වසරකි. [B][COLOR="Black"]සුබ දවස් : ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා3 ජය අංක : 03, 05, 06, 08[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom