Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව අවුරුදු ලග්න පලාඵල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝදර ඵල

මකර ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු ඔබේ භාග්‍ය ස්ථානයේ නව වසර ආරම්භයත් සමඟ ගත කරන අතර සඳු ග්‍රහයා ආයුෂ ස්ථානයේත්, කේතු රෝග ස්ථානයේත් ගත කරයි.

සිකුරු, නැප්චූන් ධන ස්ථානයේත් රාහු, ප්ලූටෝ ග්‍රහයන් වැය ස්ථානයේත් ගමන් කරයි. නව වසරේ ඔබේ විදේශ ගමන් බලාපොරොත්තු ඉටු වන අතර උසස් අධ්‍යාපන කටයුතු උසස් ලෙස සිදු කර ගැනීමට භාග්‍ය ලැබෙන වසරකි.

සහෝදර සහෝදරියන්ගේ උදව් ලැබෙන අතර ඔබේ උත්සාහය හේතු කොට ගෙන ආරම්භ කරන සියලු කටයුතු නොවැම්බර් මස 16 න් පසු සාර්ථක වේ.

ධනය :-

ජුනි මස 06 වනදායින් පසු ආර්ථික අතින් ඔබට බොහෝ සුබදායක කාලසීමාවක් උදා වේ. ඔබේ ආර්ථික බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉටු වන අතර මකර ලග්න හිමි ව්‍යාපාරික ඔබට ඔබේ ව්‍යාපාරික කටයුතු බොහෝ සාර්ථක කර ගැනීමට හැකි වන අතර ඔබේ ව්‍යාපාර කටයුතුවලට නව ව්‍යාපාර එකතු කර ගැනීමට ද හැකි වේ.

රැකියාව :-

2011 නොවැම්බර් මස 16 න් පසු රැකියාව පැත්තෙන් ඔබට ඉතා සුබයි. නොවැම්බර් 16 දක්වා ඔබේ රැකියා කටයුතුවල අවුල් වියවුල් ඇති විය හැකි අතර ඒ ගැන බොහෝ සේම සැලකිලිමත් වන්න. නොවැම්බර් 16 න් පසු නව රැකියා අපේක්ෂිත ඔබටත්, රැකියා උසස්වීම් අපේක්ෂිත ඔබටත් එම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට හැකි වේ.

ගෘහ ජීවිතය :-

දේපළ ඇති මකර ලග්න හිමියන්ට දේපළ පිළිබඳව ගැටලුවලට මුහුණ දීමට සිදු වන අතර දේපළවලින් අලාභ සිදු වේ. වර්ෂ ආරම්භයත් සමඟ සඳු ග්‍රහයා ඔබේ ආයුෂ ස්ථානයේ නීචව ගත කිරීම අනුවත්, වසරේ ඉදිරි ග්‍රහ ගමන් අනුවත් ඔබට සුළු අනතුරුවලට ඉඩ ඇති බැවින් බොහෝ සැලකිලිමත්ව කටයුතු කරන්න.

ඊර්ෂ්‍යාකරුවන් ඇති වන අතර නඩුහබවලට පැටලී සිටින මකර ලග්න කරුවන්ට දඬුවම් විඳීමට පවා සිදු වේ. ඔබේ කීර්තියට හානි වීමට ඉඩ ඇති බැවින් නිතර නිතර ඒ ගැන සැලකිලිමත් වන්න. වර්ෂය පුරාම ඔබේ අසනීප තත්ත්වයන් පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් වන්න.

අධ්‍යාපනය :-

ඔබේ අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල පෙන්නුම් කරයි. අනෙක් අංශයන්ගෙන් කොපමණ කරදර බාධා තිබුණ ද අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කර ගැනීමට භාග්‍ය ලැබේ. විදේශගත අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින මකර ලග්න කරුවන්ට උසස් ප්‍රතිඵල ලබා ගැනීමට භාග්‍ය හිමි වේ.

සෞඛ්‍යය :-

ශරීර සනීපය අඩු වන වසරකි. හදවත් අසනීප ඇති අයට, උදරයෙන් පහළ කොටසේ අසනීප ඇති අයට එම අසනීප උගු වේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් සැත්කම්වලට පවා භාජනය වීමට ඉඩ තිබේ. කේතු ග්‍රහයා නව වසර ආරම්භ කරන්නේ ඔබේ රෝග ස්ථානයේ සිටිමින් වන බැවින් මේ වසර පුරාවටම අසනීප පිළිබඳව සැලකිලිමත් වන්න.

සුබ දවස් : අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

ජය අංක : 06, 08, 09

[QUOTE="Hashan dis, post: 9830013, member: 124785"] [IMG]http://www.silumina.lk/img/Z_sign_Capricorn.jpg[/IMG] [B][U][COLOR="SeaGreen"]සහෝදර ඵල [/COLOR][/U][/B] මකර ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු ඔබේ භාග්‍ය ස්ථානයේ නව වසර ආරම්භයත් සමඟ ගත කරන අතර සඳු ග්‍රහයා ආයුෂ ස්ථානයේත්, කේතු රෝග ස්ථානයේත් ගත කරයි. සිකුරු, නැප්චූන් ධන ස්ථානයේත් රාහු, ප්ලූටෝ ග්‍රහයන් වැය ස්ථානයේත් ගමන් කරයි. නව වසරේ ඔබේ විදේශ ගමන් බලාපොරොත්තු ඉටු වන අතර උසස් අධ්‍යාපන කටයුතු උසස් ලෙස සිදු කර ගැනීමට භාග්‍ය ලැබෙන වසරකි. සහෝදර සහෝදරියන්ගේ උදව් ලැබෙන අතර ඔබේ උත්සාහය හේතු කොට ගෙන ආරම්භ කරන සියලු කටයුතු නොවැම්බර් මස 16 න් පසු සාර්ථක වේ. [B][COLOR="SeaGreen"]ධනය :-[/COLOR][/B] ජුනි මස 06 වනදායින් පසු ආර්ථික අතින් ඔබට බොහෝ සුබදායක කාලසීමාවක් උදා වේ. ඔබේ ආර්ථික බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉටු වන අතර මකර ලග්න හිමි ව්‍යාපාරික ඔබට ඔබේ ව්‍යාපාරික කටයුතු බොහෝ සාර්ථක කර ගැනීමට හැකි වන අතර ඔබේ ව්‍යාපාර කටයුතුවලට නව ව්‍යාපාර එකතු කර ගැනීමට ද හැකි වේ. [B][COLOR="SeaGreen"]රැකියාව :-[/COLOR][/B] 2011 නොවැම්බර් මස 16 න් පසු රැකියාව පැත්තෙන් ඔබට ඉතා සුබයි. නොවැම්බර් 16 දක්වා ඔබේ රැකියා කටයුතුවල අවුල් වියවුල් ඇති විය හැකි අතර ඒ ගැන බොහෝ සේම සැලකිලිමත් වන්න. නොවැම්බර් 16 න් පසු නව රැකියා අපේක්ෂිත ඔබටත්, රැකියා උසස්වීම් අපේක්ෂිත ඔබටත් එම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට හැකි වේ. [B][COLOR="SeaGreen"]ගෘහ ජීවිතය :-[/COLOR][/B] දේපළ ඇති මකර ලග්න හිමියන්ට දේපළ පිළිබඳව ගැටලුවලට මුහුණ දීමට සිදු වන අතර දේපළවලින් අලාභ සිදු වේ. වර්ෂ ආරම්භයත් සමඟ සඳු ග්‍රහයා ඔබේ ආයුෂ ස්ථානයේ නීචව ගත කිරීම අනුවත්, වසරේ ඉදිරි ග්‍රහ ගමන් අනුවත් ඔබට සුළු අනතුරුවලට ඉඩ ඇති බැවින් බොහෝ සැලකිලිමත්ව කටයුතු කරන්න. ඊර්ෂ්‍යාකරුවන් ඇති වන අතර නඩුහබවලට පැටලී සිටින මකර ලග්න කරුවන්ට දඬුවම් විඳීමට පවා සිදු වේ. ඔබේ කීර්තියට හානි වීමට ඉඩ ඇති බැවින් නිතර නිතර ඒ ගැන සැලකිලිමත් වන්න. වර්ෂය පුරාම ඔබේ අසනීප තත්ත්වයන් පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. [B][COLOR="SeaGreen"]අධ්‍යාපනය :-[/COLOR][/B] ඔබේ අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල පෙන්නුම් කරයි. අනෙක් අංශයන්ගෙන් කොපමණ කරදර බාධා තිබුණ ද අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කර ගැනීමට භාග්‍ය ලැබේ. විදේශගත අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින මකර ලග්න කරුවන්ට උසස් ප්‍රතිඵල ලබා ගැනීමට භාග්‍ය හිමි වේ. [B][COLOR="SeaGreen"]සෞඛ්‍යය :-[/COLOR][/B] ශරීර සනීපය අඩු වන වසරකි. හදවත් අසනීප ඇති අයට, උදරයෙන් පහළ කොටසේ අසනීප ඇති අයට එම අසනීප උගු වේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් සැත්කම්වලට පවා භාජනය වීමට ඉඩ තිබේ. කේතු ග්‍රහයා නව වසර ආරම්භ කරන්නේ ඔබේ රෝග ස්ථානයේ සිටිමින් වන බැවින් මේ වසර පුරාවටම අසනීප පිළිබඳව සැලකිලිමත් වන්න. [B][COLOR="Black"]සුබ දවස් : අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා ජය අංක : 06, 08, 09[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom