Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව අවුරුදු ලග්න පලාඵල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදිසි ධන ලාභ

කුම්භ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු ඔබේ ආයුෂ ස්ථානයත් / මාරක ස්ථානයත් වන 08 වැන්නේ ලග්න ඒරාෂ්ඨක අපල කාලයක් ගත කරන අතර ඔබේ ධන ස්ථානයේ ප්‍රබල ධන යෝගයක් ගෙන දෙමින් ගුරු, බුධ, කුජ, යුරේනස් ග්‍රහයින් ගමන් කරයි. මේ අනුව නව වසර උදාවත් සමඟ ඔබට සෙනසුරු ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපල කාලයක් පැවතුණ ද, ධන ස්ථානයේ ප්‍රබල ධන යෝගයක් ගෙන දී ඇති ගුරුගේ සප්තම දෘෂ්ටිය එම සෙනසුරුට යොමු වීම අනුව ඒරාෂ්ඨක අපල සමනය වේ. මංගල යෝග උදා වේ. ආගිය තැන ඉහළ පිළිගැනීමකට ලක් වන වසරක් වේ.

ධනය :-

නව වසර උදාවත් සමඟ ඔබේ ධන ස්ථානයේ ගුරු ග්‍රහයා ඉතා බලගතුව 05, 08 අධිපති නීච භංග රාජ යෝග බලයෙන් යුතු බුධ සමඟත්, ලග්නයට යෝග කාරක කුජ සමඟත් යුරේනස් සමඟත් යෝගව සිටීම අනුව වර්ෂය පුරාම ඔබට ආර්ථික අතින් සුබදායක වේ.

රැකියාව :-

රැකියා අපේක්ෂාවෙන් පසුවන සැමටත්, රැකියා උසස්වීම් බලාපොරොත්තු වන සැමටත් නව වසර ඉතාම සුබදායක වේ. රැකියාව සම්බන්ධව මෙතෙක් පැවැති අවහිර දුරු වේ. රැකියා කටයුතු හේතු කොටගෙන කීර්ති, ප්‍රශංසා ආදිය හිමි වේ.

ගෘහ ජීවිතය :-

නව වසරේ ඔබට විශේෂ මංගල යෝගයක් උදා වී ඇත. විවාහ අපේක්ෂක / අපේක්ෂිකාවන්ට ඔවුන්ගේ අපේක්ෂා ඉටුවන බවක් පෙන්නුම් කරයි. නිවාස, ඉඩකඩම්, යාන වාහන, පෙන්නුම් කරන අතර 2011 නොවැම්බර් 16 න් පසු ඔබට වඩාත් සුබදායක කාලසීමාවක් උදා වේ. අධ්‍යාපන කටයුතුවල, ක්‍රීඩා කටයුතුවල යෙදී සිටින්නන්ට පමණක් බාධා ගෙන දීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න.

අධ්‍යාපනය :-

නව වසර ඔබේ අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. තරග විභාගවලින් ඔබට පරාජය හිමි වේ. අධ්‍යාපන කටයුතුවලට පමණක් මෙම බාධා ඇති වන බැවින් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න.

සෞඛ්‍යය :-

සෞඛ්‍යය අතින් ඔබට අසුබයි. අසනීප තත්ත්වයෙන් පසුවන්නන් බොහෝ සැලකිලිමත්ව කටයුතු කළ යුතුව ඇත. බලාපොරොත්තු නොවන ආකාරයෙන් හදවත් අසනීප ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න.

සුබ දවස් : අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා

සුබ වර්ණ : නිල්, රතු

ජය අංක : 03, 08, 09

[QUOTE="Hashan dis, post: 9830014, member: 124785"] [IMG]http://www.silumina.lk/img/Z_sign_Aquarius.jpg[/IMG] [B][U][COLOR="SeaGreen"]හදිසි ධන ලාභ [/COLOR][/U][/B] කුම්භ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු ඔබේ ආයුෂ ස්ථානයත් / මාරක ස්ථානයත් වන 08 වැන්නේ ලග්න ඒරාෂ්ඨක අපල කාලයක් ගත කරන අතර ඔබේ ධන ස්ථානයේ ප්‍රබල ධන යෝගයක් ගෙන දෙමින් ගුරු, බුධ, කුජ, යුරේනස් ග්‍රහයින් ගමන් කරයි. මේ අනුව නව වසර උදාවත් සමඟ ඔබට සෙනසුරු ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපල කාලයක් පැවතුණ ද, ධන ස්ථානයේ ප්‍රබල ධන යෝගයක් ගෙන දී ඇති ගුරුගේ සප්තම දෘෂ්ටිය එම සෙනසුරුට යොමු වීම අනුව ඒරාෂ්ඨක අපල සමනය වේ. මංගල යෝග උදා වේ. ආගිය තැන ඉහළ පිළිගැනීමකට ලක් වන වසරක් වේ. [B][COLOR="SeaGreen"]ධනය :-[/COLOR][/B] නව වසර උදාවත් සමඟ ඔබේ ධන ස්ථානයේ ගුරු ග්‍රහයා ඉතා බලගතුව 05, 08 අධිපති නීච භංග රාජ යෝග බලයෙන් යුතු බුධ සමඟත්, ලග්නයට යෝග කාරක කුජ සමඟත් යුරේනස් සමඟත් යෝගව සිටීම අනුව වර්ෂය පුරාම ඔබට ආර්ථික අතින් සුබදායක වේ. [B][COLOR="SeaGreen"]රැකියාව :-[/COLOR][/B] රැකියා අපේක්ෂාවෙන් පසුවන සැමටත්, රැකියා උසස්වීම් බලාපොරොත්තු වන සැමටත් නව වසර ඉතාම සුබදායක වේ. රැකියාව සම්බන්ධව මෙතෙක් පැවැති අවහිර දුරු වේ. රැකියා කටයුතු හේතු කොටගෙන කීර්ති, ප්‍රශංසා ආදිය හිමි වේ. [B][COLOR="SeaGreen"]ගෘහ ජීවිතය :-[/COLOR][/B] නව වසරේ ඔබට විශේෂ මංගල යෝගයක් උදා වී ඇත. විවාහ අපේක්ෂක / අපේක්ෂිකාවන්ට ඔවුන්ගේ අපේක්ෂා ඉටුවන බවක් පෙන්නුම් කරයි. නිවාස, ඉඩකඩම්, යාන වාහන, පෙන්නුම් කරන අතර 2011 නොවැම්බර් 16 න් පසු ඔබට වඩාත් සුබදායක කාලසීමාවක් උදා වේ. අධ්‍යාපන කටයුතුවල, ක්‍රීඩා කටයුතුවල යෙදී සිටින්නන්ට පමණක් බාධා ගෙන දීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න. [B][COLOR="SeaGreen"]අධ්‍යාපනය :-[/COLOR][/B] නව වසර ඔබේ අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. තරග විභාගවලින් ඔබට පරාජය හිමි වේ. අධ්‍යාපන කටයුතුවලට පමණක් මෙම බාධා ඇති වන බැවින් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න. [B][COLOR="SeaGreen"]සෞඛ්‍යය :-[/COLOR][/B] සෞඛ්‍යය අතින් ඔබට අසුබයි. අසනීප තත්ත්වයෙන් පසුවන්නන් බොහෝ සැලකිලිමත්ව කටයුතු කළ යුතුව ඇත. බලාපොරොත්තු නොවන ආකාරයෙන් හදවත් අසනීප ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න. [B][COLOR="Black"]සුබ දවස් : අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සුබ වර්ණ : නිල්, රතු ජය අංක : 03, 08, 09[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom