Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව අවුරුදු ලග්න පලාඵල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාහ දිවියේ අර්බුද

නව වසර උදාවත් සමඟ මීන ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති ගුරු ලග්නයේම “ගුරු හංස” නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ද, දිග් බලයෙන් ද, ඉතා බලගතුව නීච භංග රාජ යෝග බලැති බුද ග්‍රහයා සමඟින් ද, තම ධන ස්ථානය අධිපති කුජ සමඟත් යුරේනස් සමඟත් ඉතා බලගතුව සිටී. නව වසර පුරාම ඔබට විවාහ පැත්තෙන් බාධා ගෙන දුන්න ද අනෙකුත් සියලු අංශයන්ගෙන් සුබයි. ඔබට ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් විදේශ ගත වීමක් නව වසරේදී පෙන්නුම් කරයි.

ධනය :-

වර්ෂය පුරාම ඔබට ආර්ථික පැත්තෙන් සුබයි. බලගතු අඟහිඟකමක් ඇති වීමට කිසිදුම ඉඩක් නොමැති අතර ව්‍යාපාර ක්ෂේත්රයේ නියුතු මීන ලග්න සැමට සුබදායක වසරකි. වසර ආරම්භයේදී ගත කරන ආර්ථික තත්ත්වයට වඩා උසස් ආර්ථික තත්ත්වයකට වසර අවසානයේදී පත් වීමට භාග්‍ය හිමි වේ.

රැකියාව :-

රැකියාව පැත්තෙන් ඔබට ජුනි මස 06 වන දින දක්වා අසුබදායක වන අතර ඉන් පසු ඔබට සුබයි. ඔබේ රැකියා බලාපොරොත්තු ඉටු වන වසරකි. විශේෂයෙන්ම විදේශ රැකියා බලාපොරොත්තු වූවන්ට ජුනි මස 06 වන දිනෙන් පසු ඉතා සුබදායකයි.

ගෘහ ජීවිතය :-

පින් දහම් කිරීමට වාසනාව වසර පුරාම හිමි අතර දීර්ඝ වන්දනා ගමනකට ඉඩකඩ ලැබේ. සමහර විට එය විදේශ සංචාරයක් වීමටද ඉඩ ඇත. දෙමවුපියන්ගෙන් යම් දේපළක් බලාපොරොත්තු වූවා නම් එය වසරේ මැද භාගය තුළ හිමි වන අතර මවු පාර්ශ්වයේ ඥාතීන්ගෙන් පමණක් විවිධ උදව් ලැබෙනු ඇත.

අධ්‍යාපනය :-

වර්ෂ ආරම්භයත් සමඟ ඔබේ අධ්‍යාපන කටයුතුවලට ඉතාම සුබදායක “ගුරු හංස” නම් පංච මහා පුරුෂ යෝග බලය ලග්නයේම යෙදී ඇත. අධ්‍යාපනයට ඉතා සුබ අනෙක් ග්‍රහයා වන බුද ග්‍රහයා ගුරු හංස නම් පංච මහා පුරුෂ යෝගය ගෙන දී ඇති ගුරුට යෝගව සිටී. මේ අනුව අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලැබෙන වසරකි.

සෞඛ්‍යය :-

වර්ෂ ආරම්භයත් සමඟ ඔබේ හදවත ගැන පවසන 04 වැන්නේ කේතු ග්‍රහයා ගමන් කරයි. මෙම කේතු ග්‍රහයාට රාහුගේ සහ අසුබදායක සෙනසුරුගේ දෘෂ්ටිය යොමු වීම අනුව හදවත් රෝගීන් දැඩි සේ සැලකිලිමත් වන්න. ඔවුන්ගේ අසනීප තත්ත්වයන් සැත්කම්වලට ලක්වීමට තරම් දුර දිග යා හැකිය.

සුබ දවස් : අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ජය අංක : 03, 09

[CODE]http://www.silumina.lk/2011/04/10/_art.asp?fn=af1104104[/CODE]

[QUOTE="Hashan dis, post: 9830015, member: 124785"] [IMG]http://www.silumina.lk/img/Z_sign_Pisces.jpg[/IMG] [B][U][COLOR="SeaGreen"]විවාහ දිවියේ අර්බුද [/COLOR][/U][/B] නව වසර උදාවත් සමඟ මීන ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති ගුරු ලග්නයේම “ගුරු හංස” නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ද, දිග් බලයෙන් ද, ඉතා බලගතුව නීච භංග රාජ යෝග බලැති බුද ග්‍රහයා සමඟින් ද, තම ධන ස්ථානය අධිපති කුජ සමඟත් යුරේනස් සමඟත් ඉතා බලගතුව සිටී. නව වසර පුරාම ඔබට විවාහ පැත්තෙන් බාධා ගෙන දුන්න ද අනෙකුත් සියලු අංශයන්ගෙන් සුබයි. ඔබට ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් විදේශ ගත වීමක් නව වසරේදී පෙන්නුම් කරයි. [B][COLOR="SeaGreen"]ධනය :- [/COLOR][/B] වර්ෂය පුරාම ඔබට ආර්ථික පැත්තෙන් සුබයි. බලගතු අඟහිඟකමක් ඇති වීමට කිසිදුම ඉඩක් නොමැති අතර ව්‍යාපාර ක්ෂේත්රයේ නියුතු මීන ලග්න සැමට සුබදායක වසරකි. වසර ආරම්භයේදී ගත කරන ආර්ථික තත්ත්වයට වඩා උසස් ආර්ථික තත්ත්වයකට වසර අවසානයේදී පත් වීමට භාග්‍ය හිමි වේ. [B][COLOR="SeaGreen"]රැකියාව :-[/COLOR][/B] රැකියාව පැත්තෙන් ඔබට ජුනි මස 06 වන දින දක්වා අසුබදායක වන අතර ඉන් පසු ඔබට සුබයි. ඔබේ රැකියා බලාපොරොත්තු ඉටු වන වසරකි. විශේෂයෙන්ම විදේශ රැකියා බලාපොරොත්තු වූවන්ට ජුනි මස 06 වන දිනෙන් පසු ඉතා සුබදායකයි. [B][COLOR="SeaGreen"]ගෘහ ජීවිතය :- [/COLOR][/B] පින් දහම් කිරීමට වාසනාව වසර පුරාම හිමි අතර දීර්ඝ වන්දනා ගමනකට ඉඩකඩ ලැබේ. සමහර විට එය විදේශ සංචාරයක් වීමටද ඉඩ ඇත. දෙමවුපියන්ගෙන් යම් දේපළක් බලාපොරොත්තු වූවා නම් එය වසරේ මැද භාගය තුළ හිමි වන අතර මවු පාර්ශ්වයේ ඥාතීන්ගෙන් පමණක් විවිධ උදව් ලැබෙනු ඇත. [B][COLOR="SeaGreen"]අධ්‍යාපනය :-[/COLOR][/B] වර්ෂ ආරම්භයත් සමඟ ඔබේ අධ්‍යාපන කටයුතුවලට ඉතාම සුබදායක “ගුරු හංස” නම් පංච මහා පුරුෂ යෝග බලය ලග්නයේම යෙදී ඇත. අධ්‍යාපනයට ඉතා සුබ අනෙක් ග්‍රහයා වන බුද ග්‍රහයා ගුරු හංස නම් පංච මහා පුරුෂ යෝගය ගෙන දී ඇති ගුරුට යෝගව සිටී. මේ අනුව අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලැබෙන වසරකි. [B][COLOR="SeaGreen"]සෞඛ්‍යය :-[/COLOR][/B] වර්ෂ ආරම්භයත් සමඟ ඔබේ හදවත ගැන පවසන 04 වැන්නේ කේතු ග්‍රහයා ගමන් කරයි. මෙම කේතු ග්‍රහයාට රාහුගේ සහ අසුබදායක සෙනසුරුගේ දෘෂ්ටිය යොමු වීම අනුව හදවත් රෝගීන් දැඩි සේ සැලකිලිමත් වන්න. ඔවුන්ගේ අසනීප තත්ත්වයන් සැත්කම්වලට ලක්වීමට තරම් දුර දිග යා හැකිය. [B][COLOR="Black"]සුබ දවස් : අඟහරුවාදා, බ්‍රහස්පතින්දා ජය අංක : 03, 09[/COLOR][/B] [CODE]http://www.silumina.lk/2011/04/10/_art.asp?fn=af1104104[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom