Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව ඇමති මණ්ඩලය දිවුරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව ඇමති මණ්ඩලය දිවුරයි

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලය මින් මද වේලාවකට පෙර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු ප්‍රතිඥාව කියවූහ. ඒ ඒ අමාත්‍යවරු තම අමාත්‍යාංශයන්හි කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කරගෙන යන බවට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරැම් දී පත්වීමේ ලිපියට අත්සන් තැබූහ.

කැබිනට් අමාත්‍යධූර - 27

රාජ්‍ය අමාත්‍යධූර -10

නියෝජ්‍ය අමාත්‍යධූර -08

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු

ජෝන් අමරතුංග - මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු

ජෝශප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු

ගාමිණී ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාව

මංගල සමරවීර - විදේශ කටයුතු

කරු ජයසූරිය - බුද්ධ ශාසන

ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත

රවී කරුණානායක - මුදල්

රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන

චම්පික පාඨලී රණවක - විදුලිබල හා බලශක්ති

රාජිත සේනාරත්න - සෞඛ්‍ය

දුමින්ද දිසානායක - වාරිමාර්ග

කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන

එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන - ඉඩම්

සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි

විජයදාස රාජපක්ෂ - අධිකරණ

ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය

නවීන් දිසානායක - සංචාරක

අර්ජුන රණතුංග - වරාය හා නාවික

රිෂාඩ් බදුයිදීන් - කර්මාන්ත හා වාණිජ

පලනි දිගම්බරන් - වතු සංවර්ධන

ඩී.ඒ.ස්වාමිනාදන් - නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු

අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන

තලතා අතුකෝරළ - විදේශ රැකියා

ආර්.ඇම්.රංජිත් මද්දුමබණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන

පී. හැරිසන් - සමාජසේවා හා සුබසාධන

චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු

නන්දිමිත්ර ඒකනායක - සංස්කෘතික කලා කටයුතු (රාජ්‍ය)

එස්. රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන (රාජ්‍ය)

ෆයිසර් මුස්තාෆා - සිවිල් ගුවන් සේවා (රාජ්‍ය)

පාලිත රංගේ බණ්ඩාර - විදුලි බල හා බල ශක්ති (රාජ්‍ය)

දිලිප් වෙදආරච්චි - ධීවර (රාජ්‍ය)

රෝසි සේනානායක - ළමා කටයුතු (රාජ්‍ය)

රජීව විජේසිංහ - උසස් අධ්‍යාපන(රාජ්‍ය)

රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය (රාජ්‍ය)

කරුපයියා වේලායුදන් - පේෂකර්ම (රාජ්‍ය)

නිරෝෂන් පෙරේරා - තරුණ කටයුතු (රාජ්‍ය)

චම්පික ප්‍රේමදාස - සංවර්ධන හා කර්මාන්ත (නියෝජ්‍ය)

හර්ෂ ද සිල්වා - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු (නියෝජ්‍ය)

එරාන් වික්‍රමරත්න - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන (නියෝජ්‍ය)

සුජීව සේනසිංහ - අධිකරණ (නියෝජ්‍ය)

වසන්ත සේනානායක - සංචාරක (නියෝජ්‍ය)

අනෝමා ගමගේ - වාරිමාර්ග (නියෝජ්‍ය)

අජිත් පෙරේරා - විදේශ කටයුතු (නියෝජ්‍ය)

විජේකලා මහේෂ්වරන් - කාන්තා කටයුතු (නියෝජ්‍ය)

Check Previous Cabinet - http://www.priu.gov.lk/Govt_Ministers/Indexministers.html

[QUOTE="neonz, post: 17728765, member: 90815"] [b]නව ඇමති මණ්ඩලය දිවුරයි[/b] [SIZE="5"]නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලය මින් මද වේලාවකට පෙර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු ප්‍රතිඥාව කියවූහ. ඒ ඒ අමාත්‍යවරු තම අමාත්‍යාංශයන්හි කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කරගෙන යන බවට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරැම් දී පත්වීමේ ලිපියට අත්සන් තැබූහ. [B]කැබිනට් අමාත්‍යධූර - 27 රාජ්‍ය අමාත්‍යධූර -10 නියෝජ්‍ය අමාත්‍යධූර -08 [/B] අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු ජෝන් අමරතුංග - මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු ජෝශප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු ගාමිණී ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාව මංගල සමරවීර - විදේශ කටයුතු කරු ජයසූරිය - බුද්ධ ශාසන ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත රවී කරුණානායක - මුදල් රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන චම්පික පාඨලී රණවක - විදුලිබල හා බලශක්ති රාජිත සේනාරත්න - සෞඛ්‍ය දුමින්ද දිසානායක - වාරිමාර්ග කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන - ඉඩම් සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි විජයදාස රාජපක්ෂ - අධිකරණ ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය නවීන් දිසානායක - සංචාරක අර්ජුන රණතුංග - වරාය හා නාවික රිෂාඩ් බදුයිදීන් - කර්මාන්ත හා වාණිජ පලනි දිගම්බරන් - වතු සංවර්ධන ඩී.ඒ.ස්වාමිනාදන් - නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන තලතා අතුකෝරළ - විදේශ රැකියා ආර්.ඇම්.රංජිත් මද්දුමබණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන පී. හැරිසන් - සමාජසේවා හා සුබසාධන චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු නන්දිමිත්ර ඒකනායක - සංස්කෘතික කලා කටයුතු (රාජ්‍ය) එස්. රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන (රාජ්‍ය) ෆයිසර් මුස්තාෆා - සිවිල් ගුවන් සේවා (රාජ්‍ය) පාලිත රංගේ බණ්ඩාර - විදුලි බල හා බල ශක්ති (රාජ්‍ය) දිලිප් වෙදආරච්චි - ධීවර (රාජ්‍ය) රෝසි සේනානායක - ළමා කටයුතු (රාජ්‍ය) රජීව විජේසිංහ - උසස් අධ්‍යාපන(රාජ්‍ය) රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය (රාජ්‍ය) කරුපයියා වේලායුදන් - පේෂකර්ම (රාජ්‍ය) නිරෝෂන් පෙරේරා - තරුණ කටයුතු (රාජ්‍ය) චම්පික ප්‍රේමදාස - සංවර්ධන හා කර්මාන්ත (නියෝජ්‍ය) හර්ෂ ද සිල්වා - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු (නියෝජ්‍ය) එරාන් වික්‍රමරත්න - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන (නියෝජ්‍ය) සුජීව සේනසිංහ - අධිකරණ (නියෝජ්‍ය) වසන්ත සේනානායක - සංචාරක (නියෝජ්‍ය) අනෝමා ගමගේ - වාරිමාර්ග (නියෝජ්‍ය) අජිත් පෙරේරා - විදේශ කටයුතු (නියෝජ්‍ය) විජේකලා මහේෂ්වරන් - කාන්තා කටයුතු (නියෝජ්‍ය) [/SIZE] Check Previous Cabinet - [url]http://www.priu.gov.lk/Govt_Ministers/Indexministers.html[/url] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xfp1/v/t1.0-9/10922537_10152930129871259_1064473374172512662_n.jpg?oh=9ee3a38eca284d2c3990a1a62f8978fd&oe=552228BF&__gda__=1428237274_af9a6a2301c350de150e206f4334e9df[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom